Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මහනුවර පාරවල්වල MANHOLE
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="Leb" data-source="post: 27043621" data-attributes="member: 35027"><p>මචන් project එකක් කරනකොට එක ගැන මිනිස්සු දැනුවත් කරන්න ඕනේ (අඩුම තරමේ board එකක්වත් ගහන්න ඕනේ ) අනික මල නෙමෙයි මොනවා දැම්මත් හරි ප්ලෑන් එකකට කරන්න ඕනේ බලපන් මලපහ කල වගේ පාර මැද තාරගුලි දාල හාරපු වලවල් බාගෙට වහල වැස්ස ගමන් ඔක්කොම හේදිලා යනවා අනික ඔය හදන විදිහට හැම ගොඩනැගිල්ලක් ඉස්සරහම SLT, CEB ,Water Board ,මලපහ manhole සෙට් වෙනවනේ වෙන මුකුත් ඕනේ නැ හොස්පිටල් එක ලග කොලබපාරේ හෝල්ට් එකේ ඉදල පේරාදෙණිය පැත්තට යද්දී meter දෙක තුනක් ඇතුලත manhole 10 ක් 15ක් තියනවා මම හිතන්නේ එකම කොම්පැනි එකේ ඔක්කොම එකකට එකක් සම්බන්දයි හාරලා තියෙන කානු වලින්ම ඒක පේනවා </p><p>මටනම් හිතෙන්නේ ඕව ගාන කඩාගන්න කරන project (not මලාපවහන ) නැත්නම් එක manhole එකකින් ඔය ආයතන ඔක්කොගෙම බට වයර් යවන්න පුළුවන්නේ හරියට ප්ලෑන් එකක් තිබ්බනම් එක manhole එකකින් පාර දෙපැත්තට බට දෙකක් දල meter 100ක් විතර ඒරියා එකක් කවර් කරන්න පුළුවන් එතකොට meter 200 ට එක manhole එකයි ඕනේ දැන් පාවිච්චි කරන ඒවගේ ඉඩ මදිනම් එකට හරියන ලොකු ඒවා පාවිච්චි කලානම් හරි නැත්නම් හැම පැත්තෙන්ම පිඩාවට පත්වෙන්නෙත් මුදල් වියදම් වෙන්නෙත් මහජනතාවගේ තමයි</p></blockquote><p></p>
[QUOTE="Leb, post: 27043621, member: 35027"] මචන් project එකක් කරනකොට එක ගැන මිනිස්සු දැනුවත් කරන්න ඕනේ (අඩුම තරමේ board එකක්වත් ගහන්න ඕනේ ) අනික මල නෙමෙයි මොනවා දැම්මත් හරි ප්ලෑන් එකකට කරන්න ඕනේ බලපන් මලපහ කල වගේ පාර මැද තාරගුලි දාල හාරපු වලවල් බාගෙට වහල වැස්ස ගමන් ඔක්කොම හේදිලා යනවා අනික ඔය හදන විදිහට හැම ගොඩනැගිල්ලක් ඉස්සරහම SLT, CEB ,Water Board ,මලපහ manhole සෙට් වෙනවනේ වෙන මුකුත් ඕනේ නැ හොස්පිටල් එක ලග කොලබපාරේ හෝල්ට් එකේ ඉදල පේරාදෙණිය පැත්තට යද්දී meter දෙක තුනක් ඇතුලත manhole 10 ක් 15ක් තියනවා මම හිතන්නේ එකම කොම්පැනි එකේ ඔක්කොම එකකට එකක් සම්බන්දයි හාරලා තියෙන කානු වලින්ම ඒක පේනවා මටනම් හිතෙන්නේ ඕව ගාන කඩාගන්න කරන project (not මලාපවහන ) නැත්නම් එක manhole එකකින් ඔය ආයතන ඔක්කොගෙම බට වයර් යවන්න පුළුවන්නේ හරියට ප්ලෑන් එකක් තිබ්බනම් එක manhole එකකින් පාර දෙපැත්තට බට දෙකක් දල meter 100ක් විතර ඒරියා එකක් කවර් කරන්න පුළුවන් එතකොට meter 200 ට එක manhole එකයි ඕනේ දැන් පාවිච්චි කරන ඒවගේ ඉඩ මදිනම් එකට හරියන ලොකු ඒවා පාවිච්චි කලානම් හරි නැත්නම් හැම පැත්තෙන්ම පිඩාවට පත්වෙන්නෙත් මුදල් වියදම් වෙන්නෙත් මහජනතාවගේ තමයි [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom