Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මහනුවර සිට ආදරයෙන්... (The End)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මහනුවර සිට ආදරයෙන්... (The End)

මම එළකිරියේ පරණ member කෙනෙක් නමුත් මම මේ profile එක හැදුවෙම මගේ ආදරය කඩා වැටිලා ඇතිවුන මානසික පීඩනය එළකිරියේ කට්ටියත් එක්ක share කරලා දුක තුනි කරගන්න. මගේ හිත හදන්න වචනයකින් හරි උදව් උන සැමට බොහොම පිං.

ඇය තව නොබො දිනකින් ඔහු හා දීග යනවා. මෙ*න් වි**සේකර මහත්තයො, මම දන්නේ නෑ මේක නුබේ වාසනාවද අවාසනාවද කියලා නමුත් උබේ ජීවිතයට මම සුබ පතනවා. මට ඇයගේ පළමු පෙම්වතා ලෙස සිදු වූ වංචාව නුබට ඇයගේ පළමු අනාගත සැමියා ලෙස කිසිදිනක සිදු නොවෙවා කියලා මම ප්‍රර්ථන කරනවා. ඇයගෙන් පලිගන්නට මා ලග කෙතරම් දේවල් තිබුනත් මම බොහොම අමාරුවෙන් මගේ හිත පාලනය කරගත්තේ සියල්ල කාලයට විසදීමට බාර දෙමින්.

ඇය මට වංචාකාරි, ආත්මාර්ථකාමි හා රාගික පෙම්වතියක් උනාට නුබට නම් එසේ නොවේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. විටක මට තවත් අහිංසක කොල්ලෙක්ගේ ජීවිතයද මේ විනාශ වෙන්නේ කියලත් හිතෙනවා, අනේ මන්දා ඒක ඉතිං උබේ පව පින අනුවම තීරණ්ය විය යුතු දෙයක්. නමුත් ඇයටනම් කල වැරදිවලට ස්වභාධර්මය විසින් අනිවාර්යෙන්ම දඩුවම් දෙනබව නම් සහතිකයි.

"මචන් බදිනවානම් තනියම ගෙදර දාලා යන්න පුලුවන් ගෑණියෙක්ව බැදපන් නැත්තම් උබට අනුන්ගේ ළමයින්ව පෝෂණය කරන්න වෙයි", කියලා මට මගේ යාලුවෙක් අවවාද කරා, මට උන සිද්ධියෙන් පස්සේ මම ඒ අවවාදය තදින්ම පිලිපදිනවා, නමුත් මම දන්නේ නෑ ඒ අවවාදය කෙතරම් නුබට වලංගුද කියලා.

නමුත් අවාසනාවකටද වාසනාවකටද දන්නේ නෑ, නුබට අඩු ගානේ ඇය ගැන අනතුරු ඇගවීමක්වත් කරන්නට කෙනෙක් නැහැ. ඇගේ ගෙදර ඇගේ වාහනයට, ඇගේ කාමරයේ ඇදට, ඇගේ සුරතල් බල්ලාට කතා කරන්න පුලුවන්නම් කියලා වෙලාවකට හිතෙනවා.

මහනුවර නගරයේ හොදින් හැදි වැඩුණ, පාසල් ගිය හා හොදින් ඉගෙනගත්ත නුබ දැන් මහනුවරින්ම දීඝ යනවා. හැමදෙයක්ම හරියද්දි නුබට දීඝය විතරක් වරදින්න එපා කියලා මම ප්‍රර්ථනා කරනවා.

ඉතිං මෙ*න් නුබට සුභ අනාගතයක්...

මගේ කතාව මම පහල ත්‍රෙඩ්වල දැම්මා,

තවත් කතාවක්...

තවත් ලිපියක්...(21+)

From Kandy with Love...

මේ අපි හුමුවුණ හා වෙන් උන නගරයයි

දුකට සැපට සිටි සියළුම එළකිරි සහෝදර සහෝදරියන්ට බොහොම ස්තූති, මේ ත්‍රෙඩ් එකත් මාගේ සිතට දුකට හෝ වේදනවට ගලා ආ සිතුවිලිවලට අනුව නිර්මාණය කරන ලද්දක්. ඔබලාගේ ප්‍රතිචාර මා ඉමහත් කොට සළකමි.

[QUOTE="Blacki, post: 20257725, member: 494483"] [b]මහනුවර සිට ආදරයෙන්... (The End)[/b] [CENTER][IMG]https://3.bp.blogspot.com/-AtSISy4XEDY/T_amCJMGC6I/AAAAAAAAAqA/M5OtU8m7mV0/s640/sad,,,quotes,break,up,message,love-c386ec5ede951070efa7857099cbdb5d_h%2B(1).jpg[/IMG][/CENTER] [SIZE="4"][B]මම එළකිරියේ පරණ member කෙනෙක් නමුත් මම මේ profile එක හැදුවෙම මගේ ආදරය කඩා වැටිලා ඇතිවුන මානසික පීඩනය එළකිරියේ කට්ටියත් එක්ක share කරලා දුක තුනි කරගන්න. මගේ හිත හදන්න වචනයකින් හරි උදව් උන සැමට බොහොම පිං. ඇය තව නොබො දිනකින් ඔහු හා දීග යනවා. මෙ*න් වි**සේකර මහත්තයො, මම දන්නේ නෑ මේක නුබේ වාසනාවද අවාසනාවද කියලා නමුත් උබේ ජීවිතයට මම සුබ පතනවා. මට ඇයගේ පළමු පෙම්වතා ලෙස සිදු වූ වංචාව නුබට ඇයගේ පළමු අනාගත සැමියා ලෙස කිසිදිනක සිදු නොවෙවා කියලා මම ප්‍රර්ථන කරනවා. ඇයගෙන් පලිගන්නට මා ලග කෙතරම් දේවල් තිබුනත් මම බොහොම අමාරුවෙන් මගේ හිත පාලනය කරගත්තේ සියල්ල කාලයට විසදීමට බාර දෙමින්. ඇය මට වංචාකාරි, ආත්මාර්ථකාමි හා රාගික පෙම්වතියක් උනාට නුබට නම් එසේ නොවේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. විටක මට තවත් අහිංසක කොල්ලෙක්ගේ ජීවිතයද මේ විනාශ වෙන්නේ කියලත් හිතෙනවා, අනේ මන්දා ඒක ඉතිං උබේ පව පින අනුවම තීරණ්ය විය යුතු දෙයක්. නමුත් ඇයටනම් කල වැරදිවලට ස්වභාධර්මය විසින් අනිවාර්යෙන්ම දඩුවම් දෙනබව නම් සහතිකයි. "මචන් බදිනවානම් තනියම ගෙදර දාලා යන්න පුලුවන් ගෑණියෙක්ව බැදපන් නැත්තම් උබට අනුන්ගේ ළමයින්ව පෝෂණය කරන්න වෙයි", කියලා මට මගේ යාලුවෙක් අවවාද කරා, මට උන සිද්ධියෙන් පස්සේ මම ඒ අවවාදය තදින්ම පිලිපදිනවා, නමුත් මම දන්නේ නෑ ඒ අවවාදය කෙතරම් නුබට වලංගුද කියලා. නමුත් අවාසනාවකටද වාසනාවකටද දන්නේ නෑ, නුබට අඩු ගානේ ඇය ගැන අනතුරු ඇගවීමක්වත් කරන්නට කෙනෙක් නැහැ. ඇගේ ගෙදර ඇගේ වාහනයට, ඇගේ කාමරයේ ඇදට, ඇගේ සුරතල් බල්ලාට කතා කරන්න පුලුවන්නම් කියලා වෙලාවකට හිතෙනවා. මහනුවර නගරයේ හොදින් හැදි වැඩුණ, පාසල් ගිය හා හොදින් ඉගෙනගත්ත නුබ දැන් මහනුවරින්ම දීඝ යනවා. හැමදෙයක්ම හරියද්දි නුබට දීඝය විතරක් වරදින්න එපා කියලා මම ප්‍රර්ථනා කරනවා. ඉතිං මෙ*න් නුබට සුභ අනාගතයක්... මගේ කතාව මම පහල ත්‍රෙඩ්වල දැම්මා, [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1585553"][COLOR="Red"]තවත් කතාවක්...[/COLOR][/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1734330"] [COLOR="red"]තවත් ලිපියක්...(21+)[/COLOR][/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1742904"][COLOR="red"] From Kandy with Love...[/COLOR][/URL] [CENTER][IMG]http://for91days.com/photos/SriLanka/Kandy/Clock-Tower-Kandy.jpg[/IMG] මේ අපි හුමුවුණ හා වෙන් උන නගරයයි :([/CENTER] දුකට සැපට සිටි සියළුම එළකිරි සහෝදර සහෝදරියන්ට බොහොම ස්තූති, මේ ත්‍රෙඩ් එකත් මාගේ සිතට දුකට හෝ වේදනවට ගලා ආ සිතුවිලිවලට අනුව නිර්මාණය කරන ලද්දක්. ඔබලාගේ ප්‍රතිචාර මා ඉමහත් කොට සළකමි.[/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom