Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මහපාරට බරක් නොවන ක්රම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔයාට සිංහල කියවගන්න තේරෙනවද? මේ thread එකේ තියෙන්නේ හයිවේ ගැන විතරද? මං කිවුවේ හයිවේ ගැනද? මන් කිවුවේ මොකද්ද කියලා වත් තේරෙනවද?

ඔයා කවදා හරි ලංකාවේ පාරක වහනයක් එලවලා තියනවද?

ලයිසන් ගන්නකොට පාරේ යන විදිහ, වාහනේ බර/කාලගුණය වේගය එක්ක බලපාන හැටි වගේ ගොඩක් දේවල් උගන්නනවා. ලයිසන් තියනවා නං ඒක ගත්තේ සල්ලි දීලා ද?

70km/h පාරේ ගහලා තිබ්බ පලියට 70 යන්නේ මෝඩයෙක් ද?

"70km/h" කියන එකේ තේරුම දනන්වද? එකේ කියන්නේ 70 ටම යන්න කියලාද? "70km/h" පාරේ 40 ට යන්න බැරිද? 20ට යන්න බැරිද?

50 ට යන එකාගේ පස්සේ ඉඳන් හෝන් එකේ ඉඳගෙන පාරේ යන උන්ට වාතයක් වෙනවද?

ඕක තමයි හලෝ කියන්නේ හරියට ඉගනගෙන ලයිසන් ගන්න කියලා. ඕගොල්ලෝ වගේ මිනිස්සු නිසා තමයි මේ අනිත් මිනිස්සුන්ටත් පාරක යන්න බැරි වෙලා තියෙන්නේ.

දැන් මට කියන්නේ 70 ට යන්න පුළුවන්/බැරි සියලු අවස්ථා විස්තර කරන්න කියලද? අපිත් 100 ට වැඩියෙන් යන වෙලාවල් තියනවා. හැබැයි අපි දන්නවා 100 ට යන්න ඕන වෙලාව 40 ට යන්න ඕන වෙලාව.

හයිවේ තියෙන්නේ 100 නං යන්න ඕන 100ට තමයි. මන් කිවුවද නෑ කියලා?.

මොකද්ද කියන්නේ?

[QUOTE="shenic_v2.0.0, post: 24166822, member: 559626"] [SIZE="3"][COLOR="Blue"]ඔයාට සිංහල කියවගන්න තේරෙනවද? මේ thread එකේ තියෙන්නේ හයිවේ ගැන විතරද? මං කිවුවේ හයිවේ ගැනද? මන් කිවුවේ මොකද්ද කියලා වත් තේරෙනවද? ඔයා කවදා හරි ලංකාවේ පාරක වහනයක් එලවලා තියනවද? ලයිසන් ගන්නකොට පාරේ යන විදිහ, වාහනේ බර/කාලගුණය වේගය එක්ක බලපාන හැටි වගේ ගොඩක් දේවල් උගන්නනවා. ලයිසන් තියනවා නං ඒක ගත්තේ සල්ලි දීලා ද? 70km/h පාරේ ගහලා තිබ්බ පලියට 70 යන්නේ මෝඩයෙක් ද? "70km/h" කියන එකේ තේරුම දනන්වද? එකේ කියන්නේ 70 ටම යන්න කියලාද? "70km/h" පාරේ 40 ට යන්න බැරිද? 20ට යන්න බැරිද? 50 ට යන එකාගේ පස්සේ ඉඳන් හෝන් එකේ ඉඳගෙන පාරේ යන උන්ට වාතයක් වෙනවද? ඕක තමයි හලෝ කියන්නේ හරියට ඉගනගෙන ලයිසන් ගන්න කියලා. ඕගොල්ලෝ වගේ මිනිස්සු නිසා තමයි මේ අනිත් මිනිස්සුන්ටත් පාරක යන්න බැරි වෙලා තියෙන්නේ. දැන් මට කියන්නේ 70 ට යන්න පුළුවන්/බැරි සියලු අවස්ථා විස්තර කරන්න කියලද? අපිත් 100 ට වැඩියෙන් යන වෙලාවල් තියනවා. හැබැයි අපි දන්නවා 100 ට යන්න ඕන වෙලාව 40 ට යන්න ඕන වෙලාව. හයිවේ තියෙන්නේ 100 නං යන්න ඕන 100ට තමයි. මන් කිවුවද නෑ කියලා?. මොකද්ද කියන්නේ?[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom