Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මහබැංකුවේ අධිපතිගේ සුදුසුකම්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මහබැංකුවේ අධිපතිගේ සුදුසුකම්

ඔහු ජාත්‍යන්තරය පිළිගත් මුල්‍ය කටයුතු පිලිබඳ විශේෂඥ දැනුමක් ඇත්තෙකි. වසර තිහකට ආසන්න ජාත්‍යන්තර අත්දැකීම් ඇති පුද්ගලයකි.

පහත දැක්වෙන්නේ ඔහුගේ අත්දැකීම් හා දැරු තනතුරු .

කලමණාකාර අධ්‍යක්ෂක සහ ප්‍රධාන ආයෝජන නිලධාරී - Emirates NBD and HSBC Private Bank

ප්‍රධාන ආර්ථික විශේෂඥ - Credit Suisse Private Bank

සභාපති / අධ්යක්ෂ ජෙනරාල් - ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය ( මෙම තනතුර දරන ලද සමයේ ඔහුගේ සාර්ථකත්වය වෙනුවෙන් Euromoney Strategic Direct Investor’s ‘CEO Lifetime Achievement Award’ 2003 සම්මානය පිරිනැමුනි )

අධ්යක්ෂ / ප්‍රධාන ආර්ථික පර්යේෂණ නිලධාරී - ASEAN and South Asia at SG Securities,

ප්‍රධාන/ජේෂ්ඨ ව්‍යපෘති නිලධාරී - ලෝක බැංකුවේ හා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ආධාර කරන ලද ව්‍යාපෘති

ජේෂ්ඨ නිලධාරී - ශ්‍රී ලංකා මහබැංකුව / මුදල් අමාත්‍යංශය

විශේෂ ආර්ථික විචාරක - CNBC, CNN සහ BBC, Bloomberg, The Financial Times, Asian Wall Street Journal හා Forbes සඟරාව

ඔහුගේ අධ්‍යාපන සුදුසු කම්

ශාස්ත්‍රපති / ගෞරව උපාධි - දර්ශන විද්‍යාව, ආර්ථික විද්‍යාව, දේශපාලන විද්‍යාව ( ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය )

[QUOTE="KaalaGola, post: 18740438, member: 249733"] [b]මහබැංකුවේ අධිපතිගේ සුදුසුකම්[/b] [SIZE="5"]ඔහු ජාත්‍යන්තරය පිළිගත් මුල්‍ය කටයුතු පිලිබඳ විශේෂඥ දැනුමක් ඇත්තෙකි. වසර තිහකට ආසන්න ජාත්‍යන්තර අත්දැකීම් ඇති පුද්ගලයකි. පහත දැක්වෙන්නේ ඔහුගේ අත්දැකීම් හා දැරු තනතුරු . කලමණාකාර අධ්‍යක්ෂක සහ ප්‍රධාන ආයෝජන නිලධාරී - Emirates NBD and HSBC Private Bank ප්‍රධාන ආර්ථික විශේෂඥ - Credit Suisse Private Bank සභාපති / අධ්යක්ෂ ජෙනරාල් - ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය ( මෙම තනතුර දරන ලද සමයේ ඔහුගේ සාර්ථකත්වය වෙනුවෙන් Euromoney Strategic Direct Investor’s ‘CEO Lifetime Achievement Award’ 2003 සම්මානය පිරිනැමුනි ) අධ්යක්ෂ / ප්‍රධාන ආර්ථික පර්යේෂණ නිලධාරී - ASEAN and South Asia at SG Securities, ප්‍රධාන/ජේෂ්ඨ ව්‍යපෘති නිලධාරී - ලෝක බැංකුවේ හා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ආධාර කරන ලද ව්‍යාපෘති ජේෂ්ඨ නිලධාරී - ශ්‍රී ලංකා මහබැංකුව / මුදල් අමාත්‍යංශය විශේෂ ආර්ථික විචාරක - CNBC, CNN සහ BBC, Bloomberg, The Financial Times, Asian Wall Street Journal හා Forbes සඟරාව ඔහුගේ අධ්‍යාපන සුදුසු කම් ශාස්ත්‍රපති / ගෞරව උපාධි - දර්ශන විද්‍යාව, ආර්ථික විද්‍යාව, දේශපාලන විද්‍යාව ( ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය )[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom