Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Yesterday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Wednesday at 11:05 AM
iphone x used
AssassiN1
Updated:
Aug 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
මහමග අවසන් ගමන් ගිය පාතාලයේ කෙරුම් කාරයා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජේ.ආර්.ගෙ ගෙදර කෑම ඉව්වෙ සොත්ති උපාලිගෙ අම්මා...

සදාචාර හෙවණැල්ලට මුවා වෙමින්, මල් වට්ටි අරන් සාදුකාර දිදී, නිවන්පුරේ රුවන් දොරටු ඇරගෙන යන්න හදන පාදඩ දේශපාලනයේ, අතුරු ප්‍රතිඵලයක් ලෙස උපන් පාතාලය තුළ කරණම්, ගසමින් දේශපාලනය සහ පාතාලය අතර සබැඳියාව මොනවට පැහැදිලි කළ ප්‍රබල පාතාල චරිතයක් වූයේ අරඹවෙලගේ දොන් උපාලි නොහොත් සොත්ති උපාලිය. ආණ්ඩුවේ ලයිසන් ආයුධවලින් වැඩ පෙන්වමින් සොත්ති උපාලි තමන් නමින් තවත් අලුත් පාතාල කතාවක කතා නායකයා බවට පත් වූ ඉතිහාසය අපට අමතක නොවේ.

අරඹවෙලගේ දොන් උපාලි නොහොත් සොත්ති උපාලි

නාරාහේන්පිට, හැටේවත්ත සහ මැනිං ටවුමේ සිල්පර කොටන් මතින් ගෙවී ගිය මුඩුක්කු පරිසරය තුළ හැදී වැඩුණු උපාලි, අවසානයේ රජ මැඳුරේ පාතාල කවට අන්දරේ චරිතයට පණ පෙව්වේ එකල ආණ්ඩුවේ ප්‍රබල ඇමැතිවරයකුගේ සුවච කීකරු ගෝලයා වූ නිසාවෙනි. පොලිසියේ ඩී.අයි.ජී. මහත්වරු පවා උපාලිට සර් කියන වාතාවරණයකදී සදාචාරය, හැදියාව සමාජය තුළින් පෑළෙදාරෙන් පැන යමින් තිබිණි. එකල රජයේ ප්‍රබලයෙක් සොත්ති උපාලිට කතා කළේ ළමයා කියාය. ඒ ළමයා මුරණ්ඩු කළේ මේ දේශපාලකයාය. මුරණ්ඩු වුණු ඒ ළමයා අවසානයේ ලංකා පාතාලයේ තවත් පදාසයක ප්‍රබල හිමිකරුවා බවට පත්විය.

සිරිසේන කුරේ හිටපු නගරාධිපතිතුමා

ලංකා පාතාලයේ ‘ගෝඩ් ෆාදර්’ ලෙස නම් වුණු කොස්වත්තගේ දොන් ඩොනල්ඩ් නිහාල් වික්‍රමසිංහ නොහොත් නාවල නිහාල්ගේ පාතාලයේ සංක්‍රාන්ති සමය ඉතාලිය තුළ ගෙවී යද්දී, එයට දෙවැනි නොවෙමින් ලුණු, මිරිස්, ඇඹුල් ඇතිව මෙරට පාතාලය පොහොසත් කළේ සොත්ති උපාලිය.

කොස්වත්තගේ දොන් ඩොනල්ඩ් නිහාල් වික්‍රමසිංහ නොහොත් නාවල නිහාල්

ලංකා පාතාල ඉතිහාසයේ වෙනම පදාසයක හිමිකරු වූ සොත්ති උපාලි පාතාල දේශපාලන සබැඳියාවේ තවත් නිරුවත් පැතිකඩක් පමණි. ඒ සොත්ති උපාලි කවුදැයි යන්න පිළිබඳ ඔහුගේ සමීපතමයකු සමඟ කළ සංවාදයකි මේ.

සොත්ති උපාලිගේ මූලාරම්භය ගැන කතා කළොත්?

සොත්ති උපාලිගේ ගම නාරාහේන්පිට හැටේවත්ත. උපාලි ෆීල්ඩ් එකට එන්න ඉස්සෙල්ලා උපාලිගේ අයිය තමයි වැඩකාරයා. එයාගේ නම ඉන්දරේ. එයා ව්‍යාපාරය වශයෙන් කළේ කසිප්පු බිස්නස් එක. උපාලිගේ පවුලේ හතරදෙනයි. උපාලි, ඉන්දරේ, ජයන්ත. තව උපාලිට අක්කා කෙනෙක් හිටියා. හැටේවත්තෙදී කට්ටියක් බෝම්බ ගහලා ඉන්දරේව මැරුවා.

කවුද ඉන්දරේට බෝම්බ ගහලා මැරුවේ?

ඒකනම් මම හරියට දන්නේ නැහැ. හැබැයි ගොඩාක් කට්ටිය හිතුවේ ඒක ඔබේසේකරපුර නොයෙල් අමරසිංහගේ වැඩක් කියලා.

කොහොමද සොත්ති උපාලි පාතාලෙට අවතීර්ණ වෙන්නෙ?

ඇත්තෙන්ම සොත්ති උපාලි මුලින්ම පාතාල චරිතයක් නෙවෙයි. මුලින්ම කළේ පිඩලි විකුණන එක තමයි. හැබැයි උපාලිව කවුරුහරි එක සැරයක් දැක්කොත් තව සැරයක් උපාලි දිහා බලනවා. පුදුම ආකර්ෂණ කඩවසම් පෙනුමක් උපාලිට තිබ්බා. හරියට විජය කුමාරණතුංග වගේ. ඕන කෙනෙක් ළඟ කැපිලා පේන රූපයක් උපාලිට තිබ්බා. උපාලිව පාතාල චරිතයක් කළේ දේශපාලකයෝ. උපාලිගෙන් හොඳට ඒගොල්ලො වැඩ ගත්තා.

සොත්ති උපාලිට කොහොමද දේශපාලන සම්බන්ධතා ගොඩනැඟෙන්නේ?

සොත්ති උපාලිගේ අයිය, ඉන්දරේගේ කාලේ ඉඳලා ඒගොල්ලොන්ට බලවත් දේශපාලන සම්බන්ධතා තිබුණා. සොත්ති උපාලිගෙ අම්ම තමයි ජේ.ආර්. ජයවර්ධන මහත්තයාගේ ගෙදර වැඩ කළේ. ඒ කියන්නේ උයන, පිහින දේවල් කළේ එයා තමයි. උපාලිගේ අම්මා උදේට එක්කරගෙන යන්න වාහනයක් ගෙදරට එනවා. හවසට ඇරලවන්නත් වාහනයක් එනවා. හැබැයි ටික, ටික යනකොට ඒ සම්බන්ධතා බිඳ වැටුණා.

සොත්ති උපාලිට දේශපාලන සම්බන්ධතා ගොඩනැඟුණේ, මැනිං ටවුන්වල හිටියා නිවාස අධිකාරියේ ලොකු මහත්තයෙක්. එයා හරහා තමයි එයා අර දේශපාලකයා එක්ක සම්බන්ධ වෙන්නේ. අර දේශපාලකයා කියන්නේ කවුද කියලා කියන්න ඕනේ නැහැනේ. එයා කොළඹ නගරාධිපති ඡන්දෙට ඉදිරිපත් වෙනකොට, මුළු ඡන්ද කැම්පේන් එකම භාර අරගෙන වැඩ කළේ සොත්ති උපාලි. ඒ ඡන්දෙදී උපාලි බැහැලා කොල්ලොත් එක්ක ෆුල් ගේමක් දුන්නා. එයා නගරාධිපති වුණාට පස්සේ තමයි, සොත්ති උපාලිට වාසනාව ඉල්ලමක් පෑදෙනවා වගේ පෑදුණේ. ඒ කාලේ නගරාධිපති එයාගේ නිල නිවාසේ පදිංචි වෙලා හිටියේ නැහැ. ඒ නිල නිවෙසේ පදිංචි වෙලා හිටියේ සොත්ති උපාලි. ඊට පස්සේ උපාලිට නගර සභාවේ හැම කොන්ත්‍රාත්තුවක්ම හම්බ වුණා. මුලින්ම ජාතික රූපවාහිනියේ පිළිසකර කරන කොන්ත්‍රාත්තුව හම්බ වුණා. අර දේශපාලකයා ඇමැතිවරයෙක් වුණාට පස්සේ නිල නොලත් නියෝජ්‍ය ඇමැතිවරයා වගේ උපාලි හිටියේ. මට මතක හැටියට ලංකාවේ පළමුවැනි ගම් උදාව තිබ්බේ 1982 නිකවැරටියේ. ඒක වටකරලා ටකරං ගහන එක, පිඩලි අල්ලන එක මේ හැම කොන්ත්‍රාත්තුවක්ම හම්බ වුණේ උපාලිට. ඊට පස්සෙ ගම් උදා හැම එකකම වගේ කොන්ත්‍රාත්තු ගන්නෙ සොත්ති උපාලි තමයි. හැබැයි ඒ වැඩ සොත්ති උපාලි නීට් එකට කළා. ඒ නිසා අර ඇමැතිවරයාට පුළුවන් වුණා උපාලිව ඩිරෙක්ට් ලොක්කට සම්බන්ධ කරන්න. ඒකෙදි ලොක්කගෙන් සොත්ති උපාලිට සැලකිල්ලක් තිබ්බා.

රණසිංහ ප්‍රේමදාස හිටපු ජනපතිතුමා

සොත්ති උපාලියි පොලිසියයි අතර තිබ්බ සම්බන්ධතාව කොයි වගේද?

මේකනේ. මම මේ රටේ ලොක්කා ළඟ ඉන්නකොට මගෙ ළඟට ඕනෙ කෙනෙක් එනවානේ වැඩ කරගන්න. පොලිසියේ ලොකු මහත්වරු උපාලිත් එක්ක එකට කෑවා බිව්වා. ඒ විතරක් නෙවේ පොලිසිය කට්ටිය පැහැරගෙන ගියේ සොත්ති උපාලිගේ වාහනවලින්. අනිත් එක සොත්ති උපාලිට ආයුධ දුන්නේ ආණ්ඩුවෙන්. උපාලිට ගෙයක් හම්බ වුණා නිවාස අධිකාරියෙන්. ඒක තිබ්බෙ ගෝතමී රෝඩ් එකේ. සොත්ති උපාලි එහේ වධකාගාරයක් පවත්වාගෙන ගියා. ඔය ජ.වි.පෙ. ට සම්බන්ධ ගොඩාක් කට්ටිය හිටියේ එහේ රඳවලා. ලලිත් ඇතුලත්මුදලි මහත්තයා මැරුණු දවසට පස්සේ දවසේ කිරුළපන මුගලන් පාරේ රඝු කියලා කොල්ලෙක්ව මරල දාල තිබ්බා. ඒ කොල්ලා හිටියේ ඒ වධකාගාරයේ තියාගෙන. උෟ යාපනේ ඉඳලා රට යන්න ආපු කොල්ලෙක්.

සොත්ති උපාලි හා නොයෙල් අමරසිංහ අතර ගැටුම ලංකා පාතාලේ ලොකු මරා ගැනිල්ලක් මොකක්ද ඒකට හේතුව?.

නොයෙල් අමරසිංහ

කසිප්පු බිස්නස් එක අතර තිබ්බ පලහිලව්, එතකොට තව, තව ප්‍රශ්න තිබ්බා ඔය ඉස්සර නොයෙල් අමරසිංහට කිව්වේ මාස්ටර් බ්‍රෙව් කියලා. කසිප්පු බිස්නස් එකේදි මේ ගොල්ලෝ දෙපැත්තට කැඩිලා හිටියේ. මාදින්නාගොඩ අනිල්, කොටියාගොඩ රංජිත්, තේසා සුනිල්, සොත්ති උපාලි එක සෙට් එකක්. නොයෙල් අමරසිංහ, බරුවා, බත්තරමුල්ලේ සුදා අනෙක් සෙට් එක. ඔය සෙට් දෙක තමයි හැප්පුණේ. ඔය මාදින්නාගොඩ අනිල් දවසක් නොයෙල් අමරසිංහලාගේ ඔබේසේකරපුර සක්කිලි වත්තට බැහැලා 16 දෙනෙක් එක තැන කපලා කොටලා වෙඩි තියලා මරලා දැම්මා. ඊට පස්සෙ තමයි ගේම ඇවිළුණේ. නොයෙල්ලා ඊට පස්සේ රංජිව වෙඩි තියලා මැරුවා. ඒකට නොයෙල් රිමාන්ඩ් වුණා. නොයෙල්ව රිමාන්ඩ් එකේදි මරන්න සොත්ති උපාලි, මාදින්නාගොඩ අනිල්ලා ෆුල් බකප් එක දුන්නා. කොටියාගොඩ නිහාල් නඩුවක් අතින් දාගෙන වැලිකඩ හිරගෙදරට ගියේ නොයෙල්ව මරන්න. විසිට් එකේ බත් බාස්කට් එක ඇතුළේ 9 මි.මී. වෙපන් එකකුත් ඇතුළට ගියා. ඒ වෙපන් එකෙන් තමයි නොයෙල් අමරසිංහ වෙඩි තියලා මැරුවේ. ඒක ලංකාවේ හිරගෙයක් ඇතුළේ වෙච්ච පළමුවැනි මර්ඩර් එක.

කොටියාගොඩ රංජිත්

එතකොට ගෝනවල සුනිල් හා සොත්ති උපාලි අතර සම්බන්ධතාවක් තිබ්බේ නැද්ද?

නැහැ. උපාලි ෆෝම් වෙන කාලේ වෙනකොට ගෝනවල සුනිල් හිටියෙ නැහැ. එතකොට ගෝනවල සුනිල් යුනිට් එකකින් අරන් ගිහිල්ලා මරලා දාලා තිබ්බා. සොත්ති උපාලි ආශ්‍රය කළා ගෝනවල සුනිල්ගේ අයියා. රංජි අයියා එයා තමයි මරදානේ ශාලිමාර් එක කළේ. ඒකේ අයිතිකාරයාව බයකරගෙන රංජි අයියා ඒ කාලේ ඒක බලෙන් පවත්වාගෙන ගියේ.

ගෝනවල සුනිල්

සොත්ති උපාලි හා චින්තක අමරසිංහ, ධම්මික අමරසිංහ අතර ගැටුමක් නිර්මාණය වෙනවා නේද?

චින්තක, ධම්මික අයියයි මල්ලියි. ඒගොල්ලොන්ට නොයෙල් අමරසිංහ වෙන්නේ මාමා. ඒ කියන්නේ අම්මගේ මල්ලී. උන් දෙන්නා පොඩි කොල්ලෝ. ඔය පාතාල තත්ත්වයට චින්තක අමරසිංහ, ධම්මික අමරසිංහ ඇදලා දැම්මේ සොත්ති උපාලි. මොකද උන්ට දෙන්න ඕන හැම වධයක්ම උපාලි උන්ට දුන්නා. නැත්නම් ඔය චින්තක අමරසිංහ කියන්නේ ෆාදර් කෙනෙක් වෙන්න හිටපු කෙනෙක්.

චින්තක අමරසිංහව පසු කාලීනව ඝාතනයට ලක්වෙනවා. එතකොට ඒ ඝාතනය සොත්ති උපාලි අතින් සිදුවූ දෙයක්ද?

නැහැ. හැබැයි සොත්ති උපාලි ෆුල් ට්‍රයි කළා චින්තකවයි, ධම්මිකවයි මරන්න. චින්තකට මීගමුව උසාවිය ළඟදි සොත්ති උපාලිලා වෙඩි තිබ්බා. චින්තක එතැනදී බේරුණා. චින්තක මැරුණේ නාවල නිහාල්ගේ කේස් එකකට. චින්තකව මැරුවේ කළු අජිත්ලා. මොකද චින්තක කොල්ලුපිටියේ නාවල නිහාල් කප්පම් ගන්න තැනකින් ලක්ෂ පනහක් ඉල්ලලා තිබ්බා. ඔන්න ඔය ප්‍රශ්නයකට තමයි චින්තක මැරුණේ.

සොත්ති උපාලිට දේශපාලන බලය නැතිවෙලා යනකොට උපාලි ගොඩාක් අසරණ වුණා. අන්තිමට ඉතිරි වුණේ හම විතරයි. හැමතැනින්ම උපාලිව මරන්න බලාගෙන හිටියේ. අන්තිමේට අඩුම තරමේ උසාවි යන්න ත්‍රීවීල් එකක් නැති වුණා. මීගමුව ඉඳලා නඩුවකට උසාවි ගිහිල්ලා, පිළියන්දල, බෝකුන්දර හන්දියේදී බස් එකෙන් බැහැලා ත්‍රීවීල් එකකට නඟිනකොටම උපාලිට වෙඩි තියලා මරල දැම්මා. මීගමුවෙ ඉඳලම සොත්ති උපාලිව ෆලෝ කරලා තියෙනවා.

කාලයත් එක්ක සොත්ති උපාලිගේ බලය සෝදාපාළුවට ලක්වෙනවා. අවසානයේ ඔහු මහ පාරේ සරල ලෙස ඝාතනය වෙනවා.

ප්‍රේමදාසගේ එජාප ආණ්ඩුවේදී කොළඹ පාතාලයේ අදිසි හස්තය වූ ඇමති සිරිසේන කුරේ, පාතාලයේ ප්‍රබල නායකයෙකු වූ එජාප කෘත්‍යාධිකාරි සභික සොත්ති උපාලි නොහොත් අඹේවෙල දොන් රංජිත් සහ 1998 දෙසැම්බර් 18 ඔහු ඝාතනය වූ අවස්ථාව, ගම්පහ පාතාලයේ අදිසි නායකයෙකුවූ ඇමති පෝල් පෙරේරා.(වමේ සිට)

තොරතුරු සහ චායාරුප අන්තර්ජාලයෙනි

[QUOTE="NRTG, post: 29053534, member: 573158"] [HEADING=1]ජේ.ආර්.ගෙ ගෙදර කෑම ඉව්වෙ සොත්ති උපාලිගෙ අම්මා...[/HEADING] [SIZE=4]සදාචාර හෙවණැල්ලට මුවා වෙමින්, මල් වට්ටි අරන් සාදුකාර දිදී, නිවන්පුරේ රුවන් දොරටු ඇරගෙන යන්න හදන පාදඩ දේශපාලනයේ, අතුරු ප්‍රතිඵලයක් ලෙස උපන් පාතාලය තුළ කරණම්, ගසමින් දේශපාලනය සහ පාතාලය අතර සබැඳියාව මොනවට පැහැදිලි කළ ප්‍රබල පාතාල චරිතයක් වූයේ අරඹවෙලගේ දොන් උපාලි නොහොත් සොත්ති උපාලිය. ආණ්ඩුවේ ලයිසන් ආයුධවලින් වැඩ පෙන්වමින් සොත්ති උපාලි තමන් නමින් තවත් අලුත් පාතාල කතාවක කතා නායකයා බවට පත් වූ ඉතිහාසය අපට අමතක නොවේ. [IMG width="642px"]https://i.imgur.com/KwH1QLF.jpg[/IMG][/SIZE] [SIZE=3]අරඹවෙලගේ දොන් උපාලි නොහොත් සොත්ති උපාලි[/SIZE] [SIZE=4]නාරාහේන්පිට, හැටේවත්ත සහ මැනිං ටවුමේ සිල්පර කොටන් මතින් ගෙවී ගිය මුඩුක්කු පරිසරය තුළ හැදී වැඩුණු උපාලි, අවසානයේ රජ මැඳුරේ පාතාල කවට අන්දරේ චරිතයට පණ පෙව්වේ එකල ආණ්ඩුවේ ප්‍රබල ඇමැතිවරයකුගේ සුවච කීකරු ගෝලයා වූ නිසාවෙනි. පොලිසියේ ඩී.අයි.ජී. මහත්වරු පවා උපාලිට සර් කියන වාතාවරණයකදී සදාචාරය, හැදියාව සමාජය තුළින් පෑළෙදාරෙන් පැන යමින් තිබිණි. එකල රජයේ ප්‍රබලයෙක් සොත්ති උපාලිට කතා කළේ ළමයා කියාය. ඒ ළමයා මුරණ්ඩු කළේ මේ දේශපාලකයාය. මුරණ්ඩු වුණු ඒ ළමයා අවසානයේ ලංකා පාතාලයේ තවත් පදාසයක ප්‍රබල හිමිකරුවා බවට පත්විය. [/SIZE] [IMG width="652px"]https://i.imgur.com/SKCpeco.jpg[/IMG] සිරිසේන කුරේ හිටපු නගරාධිපතිතුමා [SIZE=4]ලංකා පාතාලයේ ‘ගෝඩ් ෆාදර්’ ලෙස නම් වුණු කොස්වත්තගේ දොන් ඩොනල්ඩ් නිහාල් වික්‍රමසිංහ නොහොත් නාවල නිහාල්ගේ පාතාලයේ සංක්‍රාන්ති සමය ඉතාලිය තුළ ගෙවී යද්දී, එයට දෙවැනි නොවෙමින් ලුණු, මිරිස්, ඇඹුල් ඇතිව මෙරට පාතාලය පොහොසත් කළේ සොත්ති උපාලි[/SIZE]ය. [IMG width="555px"]https://i.imgur.com/Xb3e8q6.jpg[/IMG] කොස්වත්තගේ දොන් ඩොනල්ඩ් නිහාල් වික්‍රමසිංහ නොහොත් නාවල නිහාල් [SIZE=4]ලංකා පාතාල ඉතිහාසයේ වෙනම පදාසයක හිමිකරු වූ සොත්ති උපාලි පාතාල දේශපාලන සබැඳියාවේ තවත් නිරුවත් පැතිකඩක් පමණි. ඒ සොත්ති උපාලි කවුදැයි යන්න පිළිබඳ ඔහුගේ සමීපතමයකු සමඟ කළ සංවාදයකි මේ.[/SIZE] [SIZE=5][B]සොත්ති උපාලිගේ මූලාරම්භය ගැන කතා කළොත්?[/B][/SIZE] [SIZE=4]සොත්ති උපාලිගේ ගම නාරාහේන්පිට හැටේවත්ත. උපාලි ෆීල්ඩ් එකට එන්න ඉස්සෙල්ලා උපාලිගේ අයිය තමයි වැඩකාරයා. එයාගේ නම ඉන්දරේ. එයා ව්‍යාපාරය වශයෙන් කළේ කසිප්පු බිස්නස් එක. උපාලිගේ පවුලේ හතරදෙනයි. උපාලි, ඉන්දරේ, ජයන්ත. තව උපාලිට අක්කා කෙනෙක් හිටියා. හැටේවත්තෙදී කට්ටියක් බෝම්බ ගහලා ඉන්දරේව මැරුවා.[/SIZE] [SIZE=5][B]කවුද ඉන්දරේට බෝම්බ ගහලා මැරුවේ?[/B][/SIZE] [SIZE=4]ඒකනම් මම හරියට දන්නේ නැහැ. හැබැයි ගොඩාක් කට්ටිය හිතුවේ ඒක ඔබේසේකරපුර නොයෙල් අමරසිංහගේ වැඩක් කියලා.[/SIZE] [SIZE=5][B]කොහොමද සොත්ති උපාලි පාතාලෙට අවතීර්ණ වෙන්නෙ?[/B][/SIZE] [SIZE=4]ඇත්තෙන්ම සොත්ති උපාලි මුලින්ම පාතාල චරිතයක් නෙවෙයි. මුලින්ම කළේ පිඩලි විකුණන එක තමයි. හැබැයි උපාලිව කවුරුහරි එක සැරයක් දැක්කොත් තව සැරයක් උපාලි දිහා බලනවා. පුදුම ආකර්ෂණ කඩවසම් පෙනුමක් උපාලිට තිබ්බා. හරියට විජය කුමාරණතුංග වගේ. ඕන කෙනෙක් ළඟ කැපිලා පේන රූපයක් උපාලිට තිබ්බා. උපාලිව පාතාල චරිතයක් කළේ දේශපාලකයෝ. උපාලිගෙන් හොඳට ඒගොල්ලො වැඩ ගත්තා[/SIZE]. [SIZE=5][B]සොත්ති උපාලිට කොහොමද දේශපාලන සම්බන්ධතා ගොඩනැඟෙන්නේ?[/B][/SIZE] [SIZE=4]සොත්ති උපාලිගේ අයිය, ඉන්දරේගේ කාලේ ඉඳලා ඒගොල්ලොන්ට බලවත් දේශපාලන සම්බන්ධතා තිබුණා. සොත්ති උපාලිගෙ අම්ම තමයි ජේ.ආර්. ජයවර්ධන මහත්තයාගේ ගෙදර වැඩ කළේ. ඒ කියන්නේ උයන, පිහින දේවල් කළේ එයා තමයි. උපාලිගේ අම්මා උදේට එක්කරගෙන යන්න වාහනයක් ගෙදරට එනවා. හවසට ඇරලවන්නත් වාහනයක් එනවා. හැබැයි ටික, ටික යනකොට ඒ සම්බන්ධතා බිඳ වැටුණා. සොත්ති උපාලිට දේශපාලන සම්බන්ධතා ගොඩනැඟුණේ, මැනිං ටවුන්වල හිටියා නිවාස අධිකාරියේ ලොකු මහත්තයෙක්. එයා හරහා තමයි එයා අර දේශපාලකයා එක්ක සම්බන්ධ වෙන්නේ. අර දේශපාලකයා කියන්නේ කවුද කියලා කියන්න ඕනේ නැහැනේ. එයා කොළඹ නගරාධිපති ඡන්දෙට ඉදිරිපත් වෙනකොට, මුළු ඡන්ද කැම්පේන් එකම භාර අරගෙන වැඩ කළේ සොත්ති උපාලි. ඒ ඡන්දෙදී උපාලි බැහැලා කොල්ලොත් එක්ක ෆුල් ගේමක් දුන්නා. එයා නගරාධිපති වුණාට පස්සේ තමයි, සොත්ති උපාලිට වාසනාව ඉල්ලමක් පෑදෙනවා වගේ පෑදුණේ. ඒ කාලේ නගරාධිපති එයාගේ නිල නිවාසේ පදිංචි වෙලා හිටියේ නැහැ. ඒ නිල නිවෙසේ පදිංචි වෙලා හිටියේ සොත්ති උපාලි. ඊට පස්සේ උපාලිට නගර සභාවේ හැම කොන්ත්‍රාත්තුවක්ම හම්බ වුණා. මුලින්ම ජාතික රූපවාහිනියේ පිළිසකර කරන කොන්ත්‍රාත්තුව හම්බ වුණා. අර දේශපාලකයා ඇමැතිවරයෙක් වුණාට පස්සේ නිල නොලත් නියෝජ්‍ය ඇමැතිවරයා වගේ උපාලි හිටියේ. මට මතක හැටියට ලංකාවේ පළමුවැනි ගම් උදාව තිබ්බේ 1982 නිකවැරටියේ. ඒක වටකරලා ටකරං ගහන එක, පිඩලි අල්ලන එක මේ හැම කොන්ත්‍රාත්තුවක්ම හම්බ වුණේ උපාලිට. ඊට පස්සෙ ගම් උදා හැම එකකම වගේ කොන්ත්‍රාත්තු ගන්නෙ සොත්ති උපාලි තමයි. හැබැයි ඒ වැඩ සොත්ති උපාලි නීට් එකට කළා. ඒ නිසා අර ඇමැතිවරයාට පුළුවන් වුණා උපාලිව ඩිරෙක්ට් ලොක්කට සම්බන්ධ කරන්න. ඒකෙදි ලොක්කගෙන් සොත්ති උපාලිට සැලකිල්ලක් තිබ්බා.[/SIZE] [IMG]https://i.imgur.com/hegiUgw.jpg[/IMG] රණසිංහ ප්‍රේමදාස හිටපු ජනපතිතුමා [SIZE=5][B]සොත්ති උපාලියි පොලිසියයි අතර තිබ්බ සම්බන්ධතාව කොයි වගේද?[/B][/SIZE] [SIZE=4]මේකනේ. මම මේ රටේ ලොක්කා ළඟ ඉන්නකොට මගෙ ළඟට ඕනෙ කෙනෙක් එනවානේ වැඩ කරගන්න. පොලිසියේ ලොකු මහත්වරු උපාලිත් එක්ක එකට කෑවා බිව්වා. ඒ විතරක් නෙවේ පොලිසිය කට්ටිය පැහැරගෙන ගියේ සොත්ති උපාලිගේ වාහනවලින්. අනිත් එක සොත්ති උපාලිට ආයුධ දුන්නේ ආණ්ඩුවෙන්. උපාලිට ගෙයක් හම්බ වුණා නිවාස අධිකාරියෙන්. ඒක තිබ්බෙ ගෝතමී රෝඩ් එකේ. සොත්ති උපාලි එහේ වධකාගාරයක් පවත්වාගෙන ගියා. ඔය ජ.වි.පෙ. ට සම්බන්ධ ගොඩාක් කට්ටිය හිටියේ එහේ රඳවලා. ලලිත් ඇතුලත්මුදලි මහත්තයා මැරුණු දවසට පස්සේ දවසේ කිරුළපන මුගලන් පාරේ රඝු කියලා කොල්ලෙක්ව මරල දාල තිබ්බා. ඒ කොල්ලා හිටියේ ඒ වධකාගාරයේ තියාගෙන. උෟ යාපනේ ඉඳලා රට යන්න ආපු කොල්ලෙක්. සොත්ති උපාලි හා නොයෙල් අමරසිංහ අතර ගැටුම ලංකා පාතාලේ ලොකු මරා ගැනිල්ලක් මොකක්ද ඒකට හේතුව?. [IMG]https://i.imgur.com/ZlqKlyj.jpg[/IMG] නොයෙල් අමරසිංහ කසිප්පු බිස්නස් එක අතර තිබ්බ පලහිලව්, එතකොට තව, තව ප්‍රශ්න තිබ්බා ඔය ඉස්සර නොයෙල් අමරසිංහට කිව්වේ මාස්ටර් බ්‍රෙව් කියලා. කසිප්පු බිස්නස් එකේදි මේ ගොල්ලෝ දෙපැත්තට කැඩිලා හිටියේ. මාදින්නාගොඩ අනිල්, කොටියාගොඩ රංජිත්, තේසා සුනිල්, සොත්ති උපාලි එක සෙට් එකක්. නොයෙල් අමරසිංහ, බරුවා, බත්තරමුල්ලේ සුදා අනෙක් සෙට් එක. ඔය සෙට් දෙක තමයි හැප්පුණේ. ඔය මාදින්නාගොඩ අනිල් දවසක් නොයෙල් අමරසිංහලාගේ ඔබේසේකරපුර සක්කිලි වත්තට බැහැලා 16 දෙනෙක් එක තැන කපලා කොටලා වෙඩි තියලා මරලා දැම්මා. ඊට පස්සෙ තමයි ගේම ඇවිළුණේ. නොයෙල්ලා ඊට පස්සේ රංජිව වෙඩි තියලා මැරුවා. ඒකට නොයෙල් රිමාන්ඩ් වුණා. නොයෙල්ව රිමාන්ඩ් එකේදි මරන්න සොත්ති උපාලි, මාදින්නාගොඩ අනිල්ලා ෆුල් බකප් එක දුන්නා. කොටියාගොඩ නිහාල් නඩුවක් අතින් දාගෙන වැලිකඩ හිරගෙදරට ගියේ නොයෙල්ව මරන්න. විසිට් එකේ බත් බාස්කට් එක ඇතුළේ 9 මි.මී. වෙපන් එකකුත් ඇතුළට ගියා. ඒ වෙපන් එකෙන් තමයි නොයෙල් අමරසිංහ වෙඩි තියලා මැරුවේ. ඒක ලංකාවේ හිරගෙයක් ඇතුළේ වෙච්ච පළමුවැනි මර්ඩර් එක. [IMG]https://i.imgur.com/sJddUjI.jpg[/IMG] කොටියාගොඩ රංජිත්[/SIZE] [SIZE=5][B]එතකොට ගෝනවල සුනිල් හා සොත්ති උපාලි අතර සම්බන්ධතාවක් තිබ්බේ නැද්ද?[/B][/SIZE] [SIZE=4]නැහැ. උපාලි ෆෝම් වෙන කාලේ වෙනකොට ගෝනවල සුනිල් හිටියෙ නැහැ. එතකොට ගෝනවල සුනිල් යුනිට් එකකින් අරන් ගිහිල්ලා මරලා දාලා තිබ්බා. සොත්ති උපාලි ආශ්‍රය කළා ගෝනවල සුනිල්ගේ අයියා. රංජි අයියා එයා තමයි මරදානේ ශාලිමාර් එක කළේ. ඒකේ අයිතිකාරයාව බයකරගෙන රංජි අයියා ඒ කාලේ ඒක බලෙන් පවත්වාගෙන ගියේ. [IMG width="192px"]https://i.imgur.com/mtb0png.jpg[/IMG] ගෝනවල සුනිල්[/SIZE] [SIZE=5][B]සොත්ති උපාලි හා චින්තක අමරසිංහ, ධම්මික අමරසිංහ අතර ගැටුමක් නිර්මාණය වෙනවා නේද?[/B][/SIZE] [SIZE=4]චින්තක, ධම්මික අයියයි මල්ලියි. ඒගොල්ලොන්ට නොයෙල් අමරසිංහ වෙන්නේ මාමා. ඒ කියන්නේ අම්මගේ මල්ලී. උන් දෙන්නා පොඩි කොල්ලෝ. ඔය පාතාල තත්ත්වයට චින්තක අමරසිංහ, ධම්මික අමරසිංහ ඇදලා දැම්මේ සොත්ති උපාලි. මොකද උන්ට දෙන්න ඕන හැම වධයක්ම උපාලි උන්ට දුන්නා. නැත්නම් ඔය චින්තක අමරසිංහ කියන්නේ ෆාදර් කෙනෙක් වෙන්න හිටපු කෙනෙක්. [IMG width="606px"]https://i.imgur.com/Sc5SqRu.jpg[/IMG][/SIZE] [SIZE=5][B]චින්තක අමරසිංහව පසු කාලීනව ඝාතනයට ලක්වෙනවා. එතකොට ඒ ඝාතනය සොත්ති උපාලි අතින් සිදුවූ දෙයක්ද?[/B][/SIZE] [SIZE=4]නැහැ. හැබැයි සොත්ති උපාලි ෆුල් ට්‍රයි කළා චින්තකවයි, ධම්මිකවයි මරන්න. චින්තකට මීගමුව උසාවිය ළඟදි සොත්ති උපාලිලා වෙඩි තිබ්බා. චින්තක එතැනදී බේරුණා. චින්තක මැරුණේ නාවල නිහාල්ගේ කේස් එකකට. චින්තකව මැරුවේ කළු අජිත්ලා. මොකද චින්තක කොල්ලුපිටියේ නාවල නිහාල් කප්පම් ගන්න තැනකින් ලක්ෂ පනහක් ඉල්ලලා තිබ්බා. ඔන්න ඔය ප්‍රශ්නයකට තමයි චින්තක මැරුණේ.[/SIZE] [IMG]https://i.imgur.com/LTwqz5p.jpg[/IMG] [SIZE=4]සොත්ති උපාලිට දේශපාලන බලය නැතිවෙලා යනකොට උපාලි ගොඩාක් අසරණ වුණා. අන්තිමට ඉතිරි වුණේ හම විතරයි. හැමතැනින්ම උපාලිව මරන්න බලාගෙන හිටියේ. අන්තිමේට අඩුම තරමේ උසාවි යන්න ත්‍රීවීල් එකක් නැති වුණා. මීගමුව ඉඳලා නඩුවකට උසාවි ගිහිල්ලා, පිළියන්දල, බෝකුන්දර හන්දියේදී බස් එකෙන් බැහැලා ත්‍රීවීල් එකකට නඟිනකොටම උපාලිට වෙඩි තියලා මරල දැම්මා. මීගමුවෙ ඉඳලම සොත්ති උපාලිව ෆලෝ කරලා තියෙනවා. කාලයත් එක්ක සොත්ති උපාලිගේ බලය සෝදාපාළුවට ලක්වෙනවා. අවසානයේ ඔහු මහ පාරේ සරල ලෙස ඝාතනය වෙනවා. [IMG width="706px"]https://i.imgur.com/cdCLUaz.jpg[/IMG][/SIZE] [SIZE=3][I]ප්‍රේමදාසගේ එජාප ආණ්ඩුවේදී කොළඹ පාතාලයේ අදිසි හස්තය වූ ඇමති සිරිසේන කුරේ, පාතාලයේ ප්‍රබල නායකයෙකු වූ එජාප කෘත්‍යාධිකාරි සභික සොත්ති උපාලි නොහොත් අඹේවෙල දොන් රංජිත් සහ 1998 දෙසැම්බර් 18 ඔහු ඝාතනය වූ අවස්ථාව, ගම්පහ පාතාලයේ අදිසි නායකයෙකුවූ ඇමති පෝල් පෙරේරා.(වමේ සිට)[/I][/SIZE] [SIZE=2]තොරතුරු සහ චායාරුප අන්තර්ජාලයෙනි[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom