Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මහමැතිවරණයේදී ඔබගේ ජන්දය කාටද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හිටපු අගවිනිසුරුවරිය ශිරානි බණ්ඩාරනායකගේ සැමියා සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ හිටපු සභාපති ප්‍රදීප් කාරියවසම්ට ඊයේ දින (26) අධිකරණය විසින් වසර පහකට අත්හිටුවූ වසර පහක සිරදඬුවමක් නියම කර තිබේ. එයට අමතරව හිටපු සභාපතිවරයාට රුපියල් ලක්ෂ තුනක දඩයක් ද නියම කළ මහෙස්ත්‍රාත්වරයා එම දඩය නොගෙවන්නේ නම් වසර දෙකක ලිහිල් සිරදඬුවමක් ද නියම කළේය.

මෙම කරුණ දෝශාභියෝගයේ ප්‍රදාන මාතෘකාවක් වූ අතර මේම නඩු තීන්දුවත් සමග මහින්ද රජය ශිරානි බණ්ඩාරනායකට විරුද්දව එල්ලකල චෝදනා ඇත්තක්බව ඔප්පු වෙමින් පවතින බව විශ්ලේෂකයෝ පවසති .

රජයට අලාභ වන බව දැන දැනම අයුතු සහගත ලෙස හෝ නීති විරෝධී ලෙස පාඩු කිරීමේ චේතනාවෙන් කොටස් මිලදී ගැනීමේදී පිළිපැදිය යුතු නියමයන් සහිත ක්‍රියා පටිපාටිය අනුගමනය නොකිරීමෙන් අල්ලස් පනතේ 70 වගන්තිය අනුව දූෂණය නමැති චෝදනාවට වසර දෙකක සිරදඬුවමක් හා රුපියල් ලක්ෂයක දඩයක් නියම කළ මහෙස්ත්‍රාත්වරයා එම සිරදඬුවම ක්‍රියාත්මක කිරීම වසර පහකට අත්හිටුවීමට නියම කළේය.

එම කොටස් මිලදී ගැනීම සඳහා අධ්යක්ෂ මණ්ඩලයේ අනුමැතිය ලබාගැනීමෙන් ඕනෑකමින්ම වැළකී සිට ඒ සඳහා මුදල් ගෙවීමට ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සාමාන්‍යධිකාරී ප්‍රධාන විධායක නිලධාරි එච්. එම්. හෙන්නායක බණ්ඩාර මහතාව පෙළඹවීමේ චෝදනාවට වසරක සිරදඬුවමක් හා රුපියල් ලක්ෂයක දඩයක් පූර්වගාමී ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා එහිදී නියම කළේය.

අයුතු ලෙස අර්ථ ලාභයක් හෝ අනුග්‍රහයක් හෝ වාසියක් සිදුකර ගැනීමේ චේතනාවෙන් තමාව ද ෆිනෑන්ස් සමාගමේ අධ්යක්ෂ මණ්ඩල ධුරයක් සඳහා පත්කරන ලෙස, ද ෆිනෑන්ස් සමාගම වෙත දන්වා යෑවීමේ වරදට වසරක සිරදඬුවමක් හා රුපියල් 50,000 ක දඩයක් නියම කළ මහෙස්ත්‍රාත්වරයා යම් තැනැත්තකුට අයුතු වාසියක් සැලසෙන බව දැන දැනම ද ෆිනෑන්ස් සමාගමේ අධ්යක්ෂ ධුරයක් සඳහා ශාන් චන්ද්‍රසේකරන් ෂන්මුගනාදන් යන අය පත්කරන ලෙස ඉල්ලා සිටීමේ චෝදනාවට වසරක සිරදඬුවමක් හා රුපියල් 50,000 ක දඩයක් නියම කළේය.

ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ අධ්යක්ෂ මණ්ඩලයට අයුතු බලපෑම් කරමින් කඩාවැටීමට ලක්ව තිබූ ද ෆිනෑන්ස් සමාගමේ කොටස් මිලදී ගැනීමෙන් රජයට රුපියල් මිලියන 390 ක අලාභයක් සිදුකර ඇති බැවින් සෙසු රාජ්‍ය සේවකයන්ට ද පාඩමක් වන පරිදි උපරිම දඬුවම් ලබාදෙන ලෙස අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් සුනේත්‍රා ජයසිංහ මහත්මිය එහිදී අධිකරණයෙන් ඉල්ලා සිටියාය.

[QUOTE="sj91, post: 23961264, member: 514405"] [COLOR="DarkRed"][SIZE="4"][B] හිටපු අගවිනිසුරුවරිය ශිරානි බණ්ඩාරනායකගේ සැමියා සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ හිටපු සභාපති ප්‍රදීප් කාරියවසම්ට ඊයේ දින (26) අධිකරණය විසින් වසර පහකට අත්හිටුවූ වසර පහක සිරදඬුවමක් නියම කර තිබේ. එයට අමතරව හිටපු සභාපතිවරයාට රුපියල් ලක්ෂ තුනක දඩයක් ද නියම කළ මහෙස්ත්‍රාත්වරයා එම දඩය නොගෙවන්නේ නම් වසර දෙකක ලිහිල් සිරදඬුවමක් ද නියම කළේය. මෙම කරුණ දෝශාභියෝගයේ ප්‍රදාන මාතෘකාවක් වූ අතර මේම නඩු තීන්දුවත් සමග මහින්ද රජය ශිරානි බණ්ඩාරනායකට විරුද්දව එල්ලකල චෝදනා ඇත්තක්බව ඔප්පු වෙමින් පවතින බව විශ්ලේෂකයෝ පවසති . රජයට අලාභ වන බව දැන දැනම අයුතු සහගත ලෙස හෝ නීති විරෝධී ලෙස පාඩු කිරීමේ චේතනාවෙන් කොටස් මිලදී ගැනීමේදී පිළිපැදිය යුතු නියමයන් සහිත ක්‍රියා පටිපාටිය අනුගමනය නොකිරීමෙන් අල්ලස් පනතේ 70 වගන්තිය අනුව දූෂණය නමැති චෝදනාවට වසර දෙකක සිරදඬුවමක් හා රුපියල් ලක්ෂයක දඩයක් නියම කළ මහෙස්ත්‍රාත්වරයා එම සිරදඬුවම ක්‍රියාත්මක කිරීම වසර පහකට අත්හිටුවීමට නියම කළේය. එම කොටස් මිලදී ගැනීම සඳහා අධ්යක්ෂ මණ්ඩලයේ අනුමැතිය ලබාගැනීමෙන් ඕනෑකමින්ම වැළකී සිට ඒ සඳහා මුදල් ගෙවීමට ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සාමාන්‍යධිකාරී ප්‍රධාන විධායක නිලධාරි එච්. එම්. හෙන්නායක බණ්ඩාර මහතාව පෙළඹවීමේ චෝදනාවට වසරක සිරදඬුවමක් හා රුපියල් ලක්ෂයක දඩයක් පූර්වගාමී ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා එහිදී නියම කළේය. අයුතු ලෙස අර්ථ ලාභයක් හෝ අනුග්‍රහයක් හෝ වාසියක් සිදුකර ගැනීමේ චේතනාවෙන් තමාව ද ෆිනෑන්ස් සමාගමේ අධ්යක්ෂ මණ්ඩල ධුරයක් සඳහා පත්කරන ලෙස, ද ෆිනෑන්ස් සමාගම වෙත දන්වා යෑවීමේ වරදට වසරක සිරදඬුවමක් හා රුපියල් 50,000 ක දඩයක් නියම කළ මහෙස්ත්‍රාත්වරයා යම් තැනැත්තකුට අයුතු වාසියක් සැලසෙන බව දැන දැනම ද ෆිනෑන්ස් සමාගමේ අධ්යක්ෂ ධුරයක් සඳහා ශාන් චන්ද්‍රසේකරන් ෂන්මුගනාදන් යන අය පත්කරන ලෙස ඉල්ලා සිටීමේ චෝදනාවට වසරක සිරදඬුවමක් හා රුපියල් 50,000 ක දඩයක් නියම කළේය. ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ අධ්යක්ෂ මණ්ඩලයට අයුතු බලපෑම් කරමින් කඩාවැටීමට ලක්ව තිබූ ද ෆිනෑන්ස් සමාගමේ කොටස් මිලදී ගැනීමෙන් රජයට රුපියල් මිලියන 390 ක අලාභයක් සිදුකර ඇති බැවින් සෙසු රාජ්‍ය සේවකයන්ට ද පාඩමක් වන පරිදි උපරිම දඬුවම් ලබාදෙන ලෙස අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් සුනේත්‍රා ජයසිංහ මහත්මිය එහිදී අධිකරණයෙන් ඉල්ලා සිටියාය.[/B][/SIZE][/COLOR] :lol::lol::lol::lol: [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom