Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මහමෙව්නාවට_අනුකම්පා_කරන්නෙක්_වන්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මහමෙව්නාවට_අනුකම්පා_කරන්නෙක්_වන්න

මහමෙව්නාවට අනුකම්පා කරන්නෙක් වන්න

බුදුදහමේ ශරීරය ද, සාරය ද අභිධර්මය ය. 84000 ක් වූ ධර්මස්කන්ධයෙන් 42000 ක්, එනම් හරි අඩක් ම අභිධර්මය ය. බුදුවරයන් ලොව පහළ වීමෙන් ලෝකයට ලැබෙන විශිෂ්ට ධර්මය අභිධර්මය ය. එහෙයින් අභිධර්මය බුදුසස්නෙන් පිටත ඇතියක් නොවේ.

සූත්‍ර පිටකය ප්‍රමාණයෙන් මහත් වුව ද කරුණු අතින් එපමණ මහත් වී නැත. එමෙන්ම එහි අඩංගු කරුණු අභිධර්ම පිටකයේ තරමට විස්තර විභාග කර ද නැත.

නිරවුල් ලෙස දහම් දෙසිය හැකි ධර්ම දේශකයකු වීමට නම් අභිධර්මය උගත යුතු ය. ධර්ම දේශනයක වරද නිවරද සොයා ගැනීමට, ඇද කුද සොයා ගත හැකි වීමට, අඩු වැඩි කම් සොයා ගැනීමට ඇත්තා වූ නූල ද ලඹය ද මට්ටම් ලෑල්ල ද කෝදු ලීය ද අභිධර්ම පිටකය ය. අභිධර්මය නො දැන කරන දේශනය දික් නූල පාවිච්චි නො කොට ලඹය පාවිච්චි නො කොට මට්ටම් ලෑල්ල පාවිච්චි නො කොට කෝදු ලීය පාවිච්චි නො කොට තනන ගෘහයක් වැනි ය.

බුද්ධ දේශනාවේ වචනයක් වුව ද ශ්රද්ධාවන්ත ශ්රාවකයා ට මහ මෙරක් තරමට වටනේ ය. සෑම බුද්ධ වචනයක ම විමුක්ති රසය ඇත්තේ ය (රස වසේන ඒකවිධං). එහෙයින් ම කීකරු ශ්රාවකයා නො දන්නා බුද්ධ වචනය අර්ථ සහිතව උගෙන ගන්නවා විනා ප්‍රතික්ෂේප කිරීමට තරම් ලැජ්ජා භය විරහිත වන්නේ නො වන්නේ ය.

මේ සා පරම ගම්භීර වූ අභිධර්ම පිටකය "මහමෙව්නා අසපු නිර්මාතෘ පූජ්‍ය කිරිබත්ගොඩ ඥාණානන්ද හිමියන්" ප්‍රතික්ෂේප කරනවා පමණක් නොව තමන් වහන්සේ විසින් නිර්මාණය කරන ලද "බෝධි ඥාන ව්‍යවස්ථාවෙන්" පවා ඉවත් කර තිබේ. "අපට අභිධර්මය පිළිබඳව සැක තිබේ ය", "අභිධර්මය දේශනා කරන ලදුයේ දෙවියන්ට හෙයින් මිනිසුන්ට සතර සතිපට්ඨානය පමණක් ඇතය" යි ද කියමින් ලක්ෂ ගණනක් වූ තම ශ්‍රාවකයන් මිසදිටු ගන්වන්නේ ය, බුද්ධ දේශනාවේ සාරය බැහැර කරවන්නට කටයුතු කරන්නේය.

උන්වහන්සේ ගෙන් මෙය අසා දැනගත් අන්ධ ශ්රාවකයින් කිසිවක් ම නො විමසා ගිරවුන් සේ එය ම වපුරති. මේ ආකාරයෙන් ඥාණානන්ද හිමියන් ගෙන් ආරම්භ වී ගඟක් සේ ගලා ව්‍යාප්ත වී අසපු ශ්රාවකයින් ගෙන් තව තවත් විහිදී ගොස් අවසන ලක්ෂ ගණනාවක් බෞද්ධයින් තිසරණයෙන් බොහෝ ඈතට විසිවනවා පමණක් නොව අභිධර්ම පිටකය පිළිබඳව වරදවා පිළිපැදීමේ (පහත දැක්වෙන) විපාකයන් දිටුදැමියෙහි ම අත්විඳිති.

*** අභිධර්ම පිටකය වැරදි ලෙස පිලිපැදීමෙන්, වැරදි ලෙස අනුගමනය කිරීමෙන්, වැරදි ලෙස දේශනා කිරීමෙන් උමතු බවට පත් වී අපාගාමී වේ. ***

මේ වන විටත් මහමෙව්නාවේ සිටි භික්ෂූන් වහන්සේලා අතරින් සමහරෙක් මානසික රෝහල් වල ද, තවත් සමහරෙක් අසපු හැර ගොස් ද ඇති බව අපට දැනගන්නට ඇත. දරුවන් පැවිදි කිරීම මහා ශාසනික මෙහෙවරකැයි කියන්නවුන් පැවිදි වූ පසුව වන විනාශය ගැන කිසිත් නො දනිති, නො සොයති.

ප්‍රතික්ෂේප කිරීමටත් ඔබ්බට ගොස් උන්වහන්සේ විසින් පරිවර්තනය කරන ලද සූත්‍ර පිටකයේ "අභිධර්මය" යන වචනය සඳහන් වන සූත්‍ර දේශනා වල ද ඒ වචනය ද ඉවත් කර එයට "ගැඹුරු ධර්මය" යි යොද ඇති බවට සාධක කිහිපයක් පහත කමෙන්ටුවල දක්වන්නෙමු.

"අප ශ්‍රද්ධාව ඉගෙන ගත්තේ එතනින් ය", "අපට බුදුන් වඳින්නට කියා දුන්නේ එතනින් ය", "නො මඟ ගිය අප සුමඟට ගත්තේ එතනින් ය", "සැඟවී තිබූ ධර්මය මතු කෙළේ එතනින් ය" යි අසපු ශ්රාවකයින් කොතෙක් වහසි බස් දෙඩුවද ඔවුන් "බුද්ධ වචනය ට ගැරහීමේ හා ප්‍රතික්ෂේප කිරීමේ ශාපය" නිසාවෙන් ම "දැනටමත් බෞද්ධ යැයි සිතා සිටිනා අබෞද්ධ පිරිසක්" බව වගකීමෙන් කියන්නෙමු.

එහෙයින් ඔබ මහමෙව්නාවට හා එහි ශ්රාවකයින් හට සැබවින් ම හිතෛෂී නම් මේ අනතුරින් ඔවුන්ව ගලවා නැවත තිසරණයේ පිහිටුවීමට කටයුතු කිරීම කරුණා මෛත්රිී පෙරදැරිව වහ වහා කළ යුත්තකි.

මෙත් සිතින් ..............

[QUOTE="netlife007, post: 23100132, member: 79514"] [b]මහමෙව්නාවට_අනුකම්පා_කරන්නෙක්_වන්න[/b] [SIZE=4][COLOR=Blue][COLOR=Red][B][SIZE=5]මහමෙව්නාවට අනුකම්පා කරන්නෙක් වන්න[/SIZE][/B][/COLOR] බුදුදහමේ ශරීරය ද, සාරය ද අභිධර්මය ය. 84000 ක් වූ ධර්මස්කන්ධයෙන් 42000 ක්, එනම් හරි අඩක් ම අභිධර්මය ය. බුදුවරයන් ලොව පහළ වීමෙන් ලෝකයට ලැබෙන විශිෂ්ට ධර්මය අභිධර්මය ය. එහෙයින් අභිධර්මය බුදුසස්නෙන් පිටත ඇතියක් නොවේ. සූත්‍ර පිටකය ප්‍රමාණයෙන් මහත් වුව ද කරුණු අතින් එපමණ මහත් වී නැත. එමෙන්ම එහි අඩංගු කරුණු අභිධර්ම පිටකයේ තරමට විස්තර විභාග කර ද නැත. නිරවුල් ලෙස දහම් දෙසිය හැකි ධර්ම දේශකයකු වීමට නම් අභිධර්මය උගත යුතු ය. ධර්ම දේශනයක වරද නිවරද සොයා ගැනීමට, ඇද කුද සොයා ගත හැකි වීමට, අඩු වැඩි කම් සොයා ගැනීමට ඇත්තා වූ නූල ද ලඹය ද මට්ටම් ලෑල්ල ද කෝදු ලීය ද අභිධර්ම පිටකය ය. අභිධර්මය නො දැන කරන දේශනය දික් නූල පාවිච්චි නො කොට ලඹය පාවිච්චි නො කොට මට්ටම් ලෑල්ල පාවිච්චි නො කොට කෝදු ලීය පාවිච්චි නො කොට තනන ගෘහයක් වැනි ය. බුද්ධ දේශනාවේ වචනයක් වුව ද ශ්රද්ධාවන්ත ශ්රාවකයා ට මහ මෙරක් තරමට වටනේ ය. සෑම බුද්ධ වචනයක ම විමුක්ති රසය ඇත්තේ ය (රස වසේන ඒකවිධං). එහෙයින් ම කීකරු ශ්රාවකයා නො දන්නා බුද්ධ වචනය අර්ථ සහිතව උගෙන ගන්නවා විනා ප්‍රතික්ෂේප කිරීමට තරම් ලැජ්ජා භය විරහිත වන්නේ නො වන්නේ ය. මේ සා පරම ගම්භීර වූ අභිධර්ම පිටකය "මහමෙව්නා අසපු නිර්මාතෘ පූජ්‍ය කිරිබත්ගොඩ ඥාණානන්ද හිමියන්" ප්‍රතික්ෂේප කරනවා පමණක් නොව තමන් වහන්සේ විසින් නිර්මාණය කරන ලද "බෝධි ඥාන ව්‍යවස්ථාවෙන්" පවා ඉවත් කර තිබේ. "අපට අභිධර්මය පිළිබඳව සැක තිබේ ය", "අභිධර්මය දේශනා කරන ලදුයේ දෙවියන්ට හෙයින් මිනිසුන්ට සතර සතිපට්ඨානය පමණක් ඇතය" යි ද කියමින් ලක්ෂ ගණනක් වූ තම ශ්‍රාවකයන් මිසදිටු ගන්වන්නේ ය, බුද්ධ දේශනාවේ සාරය බැහැර කරවන්නට කටයුතු කරන්නේය. උන්වහන්සේ ගෙන් මෙය අසා දැනගත් අන්ධ ශ්රාවකයින් කිසිවක් ම නො විමසා ගිරවුන් සේ එය ම වපුරති. මේ ආකාරයෙන් ඥාණානන්ද හිමියන් ගෙන් ආරම්භ වී ගඟක් සේ ගලා ව්‍යාප්ත වී අසපු ශ්රාවකයින් ගෙන් තව තවත් විහිදී ගොස් අවසන ලක්ෂ ගණනාවක් බෞද්ධයින් තිසරණයෙන් බොහෝ ඈතට විසිවනවා පමණක් නොව අභිධර්ම පිටකය පිළිබඳව වරදවා පිළිපැදීමේ (පහත දැක්වෙන) විපාකයන් දිටුදැමියෙහි ම අත්විඳිති. *** අභිධර්ම පිටකය වැරදි ලෙස පිලිපැදීමෙන්, වැරදි ලෙස අනුගමනය කිරීමෙන්, වැරදි ලෙස දේශනා කිරීමෙන් උමතු බවට පත් වී අපාගාමී වේ. *** මේ වන විටත් මහමෙව්නාවේ සිටි භික්ෂූන් වහන්සේලා අතරින් සමහරෙක් මානසික රෝහල් වල ද, තවත් සමහරෙක් අසපු හැර ගොස් ද ඇති බව අපට දැනගන්නට ඇත. දරුවන් පැවිදි කිරීම මහා ශාසනික මෙහෙවරකැයි කියන්නවුන් පැවිදි වූ පසුව වන විනාශය ගැන කිසිත් නො දනිති, නො සොයති. ප්‍රතික්ෂේප කිරීමටත් ඔබ්බට ගොස් උන්වහන්සේ විසින් පරිවර්තනය කරන ලද සූත්‍ර පිටකයේ "අභිධර්මය" යන වචනය සඳහන් වන සූත්‍ර දේශනා වල ද ඒ වචනය ද ඉවත් කර එයට "ගැඹුරු ධර්මය" යි යොද ඇති බවට සාධක කිහිපයක් පහත කමෙන්ටුවල දක්වන්නෙමු. "අප ශ්‍රද්ධාව ඉගෙන ගත්තේ එතනින් ය", "අපට බුදුන් වඳින්නට කියා දුන්නේ එතනින් ය", "නො මඟ ගිය අප සුමඟට ගත්තේ එතනින් ය", "සැඟවී තිබූ ධර්මය මතු කෙළේ එතනින් ය" යි අසපු ශ්රාවකයින් කොතෙක් වහසි බස් දෙඩුවද ඔවුන් "බුද්ධ වචනය ට ගැරහීමේ හා ප්‍රතික්ෂේප කිරීමේ ශාපය" නිසාවෙන් ම "දැනටමත් බෞද්ධ යැයි සිතා සිටිනා අබෞද්ධ පිරිසක්" බව වගකීමෙන් කියන්නෙමු. එහෙයින් ඔබ මහමෙව්නාවට හා එහි ශ්රාවකයින් හට සැබවින් ම හිතෛෂී නම් මේ අනතුරින් ඔවුන්ව ගලවා නැවත තිසරණයේ පිහිටුවීමට කටයුතු කිරීම කරුණා මෛත්රිී පෙරදැරිව වහ වහා කළ යුත්තකි. මෙත් සිතින්[/COLOR][/SIZE][COLOR=Blue] .............. [SIZE=1][COLOR=White].[/COLOR][/SIZE] [/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom