Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මහමෙව්නාවේ කෙරුවාව හෙළි වේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මහමෙව්නාවේ කෙරුවාව හෙළි වේ

මෙය FB උපුටාගැන්මකි .පහතින් දක්වා ඇත්තේ පළ වූ අදහස් කිහිපයකි.

"ගොන් තකතීරු වැඩ .ධර්මයක් නොදන්න ගොබිලන්ගේ ගොන් වැඩ ."

"භාග්‍යවතුන් වහන්සේ උදෙසා, උන් වහන්සේව අරමුණු කර කරන ලද පිංකමක් ගොං තකතීරු වැඩක් වෙනවද ?එහෙනම් භාග්‍යවතුන් වහන්සේ ජීවමානව ඉන්නකොට ඒ කාලේ ධනයෙන් අසූඅට කෝටියක් වියදම් කර මහා ඇසිදිසි දානය දීපු එකත් ගොං තකතීරු වැඩක් වෙන්න ඇති."

"ලස්සන බල බලා දිවිය සම්පත්ම පතමින් නිවන අතහැර බොහොම ළාමක බොළඳ අැදහිලි වලින් නිවන් පතන හැටි තමයි මේවයෙන් පේන්නෙ.කාගෙද මූලික වැරැද්ද...අැත්තටම මේව සංවිධාණය කරන්නෙ බුදුන් අැදහීමත් දේව අැදහීමක්ම යයි වැරදි සංකල්පයක්කොටගෙන පෙරගමන්යන බුදු දහම වානිජකරණයකොටගත් එහි සිරවී රැල්ලේ ගසාගෙනයන මෝල්වහන්සේලාම විසින්.එයයි පැහැදිලි වන්නෙ.මෙයට පූජ්‍ය පක්ෂය සහ ගිහි පාර්ශවයේ අනීවාර්ය සම්බන්ධයක් එකමුතුවක් තිබෙන්නට ඔින.මේ තමා බුදුන් දේශණාකල අඳුරේ අතපතගෑම."

"කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි උපන් ශ්‍රද්ධාව මුල් කරගෙන උන් වහන්සේ උදෙසා, උන් වහන්සේව අරමුණු කර කරන පිංකම් වලට අපහාස කර අහක යන අකුසල් ගොඩ ගහගන්න මෝඩ හැතිකරයක් තමයි ලංකාවේ ඉන්නේ..එක් එක් අඥාන පුද්ගල සරණ ගිහින් රැඩිකල් වෙන්න ගියාම මේ වගේ ගොං කම් එලියට එනවා...භාග්‍යවතුන් වහන්සේ දේශනා කලේ ආමිස පූජාවට වඩා ප්‍රතිපත්ති පූජාව උතුම් කියා මිස ආමිස පූජාව කරන්න එපා කියා නොවේ..මොකද නිර්වාණයට අවශ්‍ය කුසලය පූරනය නොවූ කෙනෙක්ට භාග්‍යවතුන් වහන්සේව අරමුණු කර කරන පිංකම් වලින් ඒ අවශ්‍ය කරන කුසලය සම්පූර්ණය කරගන්න පුලුවන්..ඉන්පසු ඔහු ප්‍රතිපත්ති පූජාවටම යොමුවී නිර්වාණ මාර්ගයට අවතීරණය වන්න පුලුවන්...එමනිසා අහක යන අකුසල් බලෙන් රෙද්ද පල්ලේ නොදාගෙන, ප්‍රතිපත්ති පූජාවටම මුල් තැන දෙමින් හැකි තරම් පිංකම්ත් සිදුකරමින්, මාර්ගය වැඩීමයි කල යුත්තේ.."

"ශ්‍රද්ධාව යි,භක්තිය යි එකක් කියලා පටලවාගෙන..

ඕවා පිංකම් සහ පව් කම්.

කර්ම වලටයි අයිති.

දර්මය ඔතන නැහැ ."

"ඇඬෙනවා මෙිිවා දැක්කම...ලංකාව මන්ද පෝෂණයෙන් යන්ඩ ඔින තැනට යයි....පලතුරැත් පිටරටින් ගෙන්වන්නේ ඒකනේ ...."

"බිස්නස් එකේ දියුණුවටම ගිහින් අාපසු එන්න බැරි දුරකට"හය්යෙන් පුලුවන් තරම් ඇදල ඇදල ඇදඅ ලා සාදු කියන්න "

"චෛත්‍යක් පලතුරැ වලින් පුරවන එක පලතුරැ සරණං යාමක් තමයි.එක මලක් බුදුන්ට පුදාලා තිසරණය පිහිට ලබන්න පුලුවනි.මෙතරමි පලතුරැ සරණ යාමක් කුමටද කුසුමෙින නේන පුප්පං ිමිලායාති කිවම මලක් පිපි කඩලා පුදසුනකට පුජා කර එය මතම පරවි.යනවා.එයයි.අනිත්‍ය දැකිම. නමුත් පලතුරැ වැනි දෙයක් මුදල් ගෙවා විශාල පුමාණයක් මෙලෙස බුදුන් වෙනුවෙන් ගොඩ ගැසිම නිස්සාර දෙයක්. මෙයින් බලාපොරොත්තු වන පින කුමක්ද. කුසගින්නේ ඉන්න පිරිසකට පලතුරැ ටික කන්න දුන්නා නමි මිට වඩා කුසලයකි"

"ලෝගුරු දසබලදාරි අරිහත් සම්‍යක් සම්බුදුරජාණන් වහන්සේට පූජා කරන දෑ මහත්ඵල මහානිශංස වන්නේය එය අන් කෙනෙකුට කරන පූජාවක් හා සමාන නොවන්නේය ඉතාමත් ශ්‍රද්ධාවෙන් තිලෝගුරු බුදුරජාණන් වහන්සේ කෙරෙහි කරන මේ පූජාවන් අනුමෝදන්වී කුසල් සිත් රැස් කරගන්න මේ කෙරෙහි ද්වේශය සකස් කරගෙන කුසල් රැස්කර ගැනීමෙන් හෝ වලකින්න "

"අන්ධ භක්තිය..බුදු හාමුදුරුවන් පලතුරු වලද වලද ඉන්න ආපු කෙනෙක් ද?"

"බුදුන් කෙරෙහි දක්වන ජීවමාන දානය තමයි..බුදු පියාණන් දෙසූ ධර්ම මාර්ගයේ යෑම ...වැඳ වැඳ.....යැද යැද....පුද පුද..පත පත...හිඟාකන දෙයක් ධරමයේ නෑ...පුන්‍ය පාප පහීනස්ස ...."

"අපි එකතුවෙලා මතුකරන්නේ 84000 මල් පූජා අර පූජා මෙිි පූජා අබතෙල් පූජා පලතුරැ පූජා නෙලුමිි මල් පූජා පහන් පූජා රහනත් වහන්සේලා මෙිි මිහිමත පහලවෙිිවා කියල තියෙන පූජා ..ඔිිව පූජාද..."

"මෙතැන වන්නේ එ් පූජාවන්ට පමණක් පුමුකස්ථානය දෙමින් පුහුදුන් දායකයන්ට දෙන ලද බොළඳ අාදර්ශ හා දේශණාවන්මයි."

ඔබේ අදහස පළ කරන්න

[QUOTE="sj91, post: 23332120, member: 514405"] [b]මහමෙව්නාවේ කෙරුවාව හෙළි වේ[/b] [IMG]https://scontent.fcmb4-1.fna.fbcdn.net/v/t1.0-9/35744167_2553933064831272_2954332832677232640_n.jpg?_nc_cat=0&oh=f89d2b34eb7994be31b873e43332e8d1&oe=5BB3879F[/IMG] [COLOR="DarkRed"][I][SIZE="4"]මෙය FB උපුටාගැන්මකි .පහතින් දක්වා ඇත්තේ පළ වූ අදහස් කිහිපයකි.[/SIZE] [SIZE="3"]"ගොන් තකතීරු වැඩ .ධර්මයක් නොදන්න ගොබිලන්ගේ ගොන් වැඩ ." "භාග්‍යවතුන් වහන්සේ උදෙසා, උන් වහන්සේව අරමුණු කර කරන ලද පිංකමක් ගොං තකතීරු වැඩක් වෙනවද ?එහෙනම් භාග්‍යවතුන් වහන්සේ ජීවමානව ඉන්නකොට ඒ කාලේ ධනයෙන් අසූඅට කෝටියක් වියදම් කර මහා ඇසිදිසි දානය දීපු එකත් ගොං තකතීරු වැඩක් වෙන්න ඇති." "ලස්සන බල බලා දිවිය සම්පත්ම පතමින් නිවන අතහැර බොහොම ළාමක බොළඳ අැදහිලි වලින් නිවන් පතන හැටි තමයි මේවයෙන් පේන්නෙ.කාගෙද මූලික වැරැද්ද...අැත්තටම මේව සංවිධාණය කරන්නෙ බුදුන් අැදහීමත් දේව අැදහීමක්ම යයි වැරදි සංකල්පයක්කොටගෙන පෙරගමන්යන බුදු දහම වානිජකරණයකොටගත් එහි සිරවී රැල්ලේ ගසාගෙනයන මෝල්වහන්සේලාම විසින්.එයයි පැහැදිලි වන්නෙ.මෙයට පූජ්‍ය පක්ෂය සහ ගිහි පාර්ශවයේ අනීවාර්ය සම්බන්ධයක් එකමුතුවක් තිබෙන්නට ඔින.මේ තමා බුදුන් දේශණාකල අඳුරේ අතපතගෑම." "කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි උපන් ශ්‍රද්ධාව මුල් කරගෙන උන් වහන්සේ උදෙසා, උන් වහන්සේව අරමුණු කර කරන පිංකම් වලට අපහාස කර අහක යන අකුසල් ගොඩ ගහගන්න මෝඩ හැතිකරයක් තමයි ලංකාවේ ඉන්නේ..එක් එක් අඥාන පුද්ගල සරණ ගිහින් රැඩිකල් වෙන්න ගියාම මේ වගේ ගොං කම් එලියට එනවා...භාග්‍යවතුන් වහන්සේ දේශනා කලේ ආමිස පූජාවට වඩා ප්‍රතිපත්ති පූජාව උතුම් කියා මිස ආමිස පූජාව කරන්න එපා කියා නොවේ..මොකද නිර්වාණයට අවශ්‍ය කුසලය පූරනය නොවූ කෙනෙක්ට භාග්‍යවතුන් වහන්සේව අරමුණු කර කරන පිංකම් වලින් ඒ අවශ්‍ය කරන කුසලය සම්පූර්ණය කරගන්න පුලුවන්..ඉන්පසු ඔහු ප්‍රතිපත්ති පූජාවටම යොමුවී නිර්වාණ මාර්ගයට අවතීරණය වන්න පුලුවන්...එමනිසා අහක යන අකුසල් බලෙන් රෙද්ද පල්ලේ නොදාගෙන, ප්‍රතිපත්ති පූජාවටම මුල් තැන දෙමින් හැකි තරම් පිංකම්ත් සිදුකරමින්, මාර්ගය වැඩීමයි කල යුත්තේ.." "ශ්‍රද්ධාව යි,භක්තිය යි එකක් කියලා පටලවාගෙන.. ඕවා පිංකම් සහ පව් කම්. කර්ම වලටයි අයිති. දර්මය ඔතන නැහැ ." "ඇඬෙනවා මෙිිවා දැක්කම...ලංකාව මන්ද පෝෂණයෙන් යන්ඩ ඔින තැනට යයි....පලතුරැත් පිටරටින් ගෙන්වන්නේ ඒකනේ ...." "බිස්නස් එකේ දියුණුවටම ගිහින් අාපසු එන්න බැරි දුරකට"හය්යෙන් පුලුවන් තරම් ඇදල ඇදල ඇදඅ ලා සාදු කියන්න " "චෛත්‍යක් පලතුරැ වලින් පුරවන එක පලතුරැ සරණං යාමක් තමයි.එක මලක් බුදුන්ට පුදාලා තිසරණය පිහිට ලබන්න පුලුවනි.මෙතරමි පලතුරැ සරණ යාමක් කුමටද කුසුමෙින නේන පුප්පං ිමිලායාති කිවම මලක් පිපි කඩලා පුදසුනකට පුජා කර එය මතම පරවි.යනවා.එයයි.අනිත්‍ය දැකිම. නමුත් පලතුරැ වැනි දෙයක් මුදල් ගෙවා විශාල පුමාණයක් මෙලෙස බුදුන් වෙනුවෙන් ගොඩ ගැසිම නිස්සාර දෙයක්. මෙයින් බලාපොරොත්තු වන පින කුමක්ද. කුසගින්නේ ඉන්න පිරිසකට පලතුරැ ටික කන්න දුන්නා නමි මිට වඩා කුසලයකි" "ලෝගුරු දසබලදාරි අරිහත් සම්‍යක් සම්බුදුරජාණන් වහන්සේට පූජා කරන දෑ මහත්ඵල මහානිශංස වන්නේය එය අන් කෙනෙකුට කරන පූජාවක් හා සමාන නොවන්නේය ඉතාමත් ශ්‍රද්ධාවෙන් තිලෝගුරු බුදුරජාණන් වහන්සේ කෙරෙහි කරන මේ පූජාවන් අනුමෝදන්වී කුසල් සිත් රැස් කරගන්න මේ කෙරෙහි ද්වේශය සකස් කරගෙන කුසල් රැස්කර ගැනීමෙන් හෝ වලකින්න " "අන්ධ භක්තිය..බුදු හාමුදුරුවන් පලතුරු වලද වලද ඉන්න ආපු කෙනෙක් ද?" "බුදුන් කෙරෙහි දක්වන ජීවමාන දානය තමයි..බුදු පියාණන් දෙසූ ධර්ම මාර්ගයේ යෑම ...වැඳ වැඳ.....යැද යැද....පුද පුද..පත පත...හිඟාකන දෙයක් ධරමයේ නෑ...පුන්‍ය පාප පහීනස්ස ...." "අපි එකතුවෙලා මතුකරන්නේ 84000 මල් පූජා අර පූජා මෙිි පූජා අබතෙල් පූජා පලතුරැ පූජා නෙලුමිි මල් පූජා පහන් පූජා රහනත් වහන්සේලා මෙිි මිහිමත පහලවෙිිවා කියල තියෙන පූජා ..ඔිිව පූජාද..." "මෙතැන වන්නේ එ් පූජාවන්ට පමණක් පුමුකස්ථානය දෙමින් පුහුදුන් දායකයන්ට දෙන ලද බොළඳ අාදර්ශ හා දේශණාවන්මයි."[/SIZE] [SIZE="5"]ඔබේ අදහස පළ කරන්න:yes:[/SIZE][/I][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom