Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මහමෙව්නාවේ කෙරුවාව හෙළි වේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මොනා උනත් මහමෙව්නාවට යන අපේ ධනවත් දානපතියන්ගෙනුත් මෙරට ජනප්රිය බෞද්දයන්ගෙනුත් ඉල්ලිමක් කරන්න තියනවා .බුද්දිමත්ව සොයාබලා දන් පින් කම් කරන එක තමා ගොඩක් බුද්ධිගෝචර.. පත්තරක් නිව්ස් එකක්වත් අඩුම තරමින් බලන්න ….පල්ලෙහා තියන දුක් ගිනි පිටරටක ඒවා නෙමේ.බෞද්ද යෑයි පාරම්බාන උන් ඉන්න මේ රටේම වෙන දේවල්

" 1) දානෙ නැති හින්දා හේන් කොටන හාමුදුරුවරු...."

“මට ගොඩක් දුක හිතුණා. මේ හාමුදුරුවරු ශාසනය පවත්වාගෙන යන්න දරන උත්සාහය දැකලා. මම ගෙදර දානෙකට ළඟ පන්සලකට ගියා ආරාධනා කරන්න. හාමුදුරුවො මට වළඳන ජාති ලිස්ට් එකක් ටයිප් කරලම දුන්නා. පහුගිය දවස්වල සමහර හාමුරුවරු පාටි, පිංකම් තිබ්බා.

මේ ඔක්කොමත් එක්ක ගල්ගමුවේ කන්තානිගම අමරවංශ හාමුදුරුවො සාමණේර වහන්සේලා 21 දෙනාව පිරිවෙන් යවලා, පොතපත අරන්දීලා, සෙරෙප්පු කුට්ටම දීලා, දානේ හොයාගෙන, ශාසනයට කරන මෙහෙවර දැක්කම හරි දුකයි. මහණ වෙන්න ඉන්න සුද්දා කාගෙද කැඩිච්ච සපත්තුවක් දාගෙන හැමතැනම ඇවිදිනවා. අනේ ඉතිං අපේ උපාසක අම්මලා හාමුදුරුවරුන්ට පූජා කරන්න සබන්කෑලි, දත් බුරුසු, සාලු නේ... සෙරෙප්පු පූජා කරන්නේ නෑනේ කියලා හිතුණා. මේ පළාත අන්යාඋගමීකරණයට ලක්වෙච්ච පළාතක්. කාලෙකට ඉස්සෙල්ලා බෞද්ධ පවුල් සියල්ල වෙනත් ආගමකට හැරිලා. ඉන්නේ බෞද්ධ දායකයෝ සීමිත පිරිසක්. ඒ හින්දා හැමදාම දානෙ ලැබෙන්නේ නෑ. පන්සලට තියෙන ඉඩම් කෑල්ලක හේන් ගොවිතැන් කරලා ගොවිතැන් නැති කාලෙට ගඩොල් කපලා ජීවත්වෙලා තමයි මේ හාමුදුරුවරු ආගම රැකගන්නේ. කොළඹ ඉන්න හාමුදුරු කෙනෙක් මට කතා කරලා ඇහුවා හාමුදුරුවෝ කොහොමද වගා කරන්නේ කියලා. බුදුහාමුදුරුවො දේශනා කරලා තියෙනවා වහලේ පොල්අත්තක් සෙවිලි කරගන්න කවුරුත් නැතිම වුණොත් හාමුදුරුවො වහලෙට නැගලා පොල් අත්තක් සෙවිලි කරගත්තා කියලා වැරැද්දක් නෑ කියලා. ජනප්රිය බෞද්ධයන්ට මම කියන්නේ, මේ වගේ තව පන්සල් සිය ගණනක් ලංකාවේ තියෙනවා. අපි මේවට උදව් කරලා මේ පන්සල් ටික පවත්වගෙන යමු. ෆේස්බුක් එකේ ආගම ගැන කමෙන්ට්ස් දානවට වඩා අපට කරන්න ගොඩක් වැඩ තියෙනවා.”

- චතුර අල්විස් -Derana TV

Travel with Chatura - කන්කානිගම (sri lanka)

https://www.facebook.com/tvderanaofficial/videos/10152893436047763/

["2) දානය ලැබෙන්නේ මාසෙටම දවස් දෙකයි.." දිඹුලාගල මෙහෙණි ආරාමයක කතාව

http://gossip.hirufm.lk/23476/2018/05/dimbulagala-case.html

[3) Divaina -පන්සලක් නැති පාoසකූලේ වෙත් දීගන්න බැරි ගමක්

http://divaina.com/sunday/index.php/visheshanga1/2164-operation-tracer-15

http://www.dinamina.lk/2015/09/04/බෞද්ධ/අපේ-හාමුදුරුවන්ගේ-වීර්ය-පාරමිතාව

4) බණක් අහන්න පන්සලක් නැති ගමක් | සිළුමිණ

http://www.silumina.lk/2017/06/10/සිත්මල්-යාය/බණක්-අහන්න-පන්සලක්-නැති-ගමක්

මේ උදාහරණ කිහිපයක් විතරයි. මේ වගේ තැන් සිය ගණනක් මේ රටේ තියනවා .

[QUOTE="sj91, post: 23336303, member: 514405"] [COLOR="darkred"][SIZE="4"]මොනා උනත් මහමෙව්නාවට යන අපේ ධනවත් දානපතියන්ගෙනුත් මෙරට ජනප්රිය බෞද්දයන්ගෙනුත් ඉල්ලිමක් කරන්න තියනවා .බුද්දිමත්ව සොයාබලා දන් පින් කම් කරන එක තමා ගොඩක් බුද්ධිගෝචර.. පත්තරක් නිව්ස් එකක්වත් අඩුම තරමින් බලන්න ….පල්ලෙහා තියන දුක් ගිනි පිටරටක ඒවා නෙමේ.බෞද්ද යෑයි පාරම්බාන උන් ඉන්න මේ රටේම වෙන දේවල්:angry::angry::angry:[/SIZE][/COLOR] [SIZE="5"][U]" 1) දානෙ නැති හින්දා හේන් කොටන හාමුදුරුවරු....[/U]":([/SIZE] [SIZE="4"]“මට ගොඩක් දුක හිතුණා. මේ හාමුදුරුවරු ශාසනය පවත්වාගෙන යන්න දරන උත්සාහය දැකලා. මම ගෙදර දානෙකට ළඟ පන්සලකට ගියා ආරාධනා කරන්න. හාමුදුරුවො මට වළඳන ජාති ලිස්ට් එකක් ටයිප් කරලම දුන්නා. පහුගිය දවස්වල සමහර හාමුරුවරු පාටි, පිංකම් තිබ්බා. මේ ඔක්කොමත් එක්ක ගල්ගමුවේ කන්තානිගම අමරවංශ හාමුදුරුවො සාමණේර වහන්සේලා 21 දෙනාව පිරිවෙන් යවලා, පොතපත අරන්දීලා, සෙරෙප්පු කුට්ටම දීලා, දානේ හොයාගෙන, ශාසනයට කරන මෙහෙවර දැක්කම හරි දුකයි. මහණ වෙන්න ඉන්න සුද්දා කාගෙද කැඩිච්ච සපත්තුවක් දාගෙන හැමතැනම ඇවිදිනවා. අනේ ඉතිං අපේ උපාසක අම්මලා හාමුදුරුවරුන්ට පූජා කරන්න සබන්කෑලි, දත් බුරුසු, සාලු නේ... සෙරෙප්පු පූජා කරන්නේ නෑනේ කියලා හිතුණා. මේ පළාත අන්යාඋගමීකරණයට ලක්වෙච්ච පළාතක්. කාලෙකට ඉස්සෙල්ලා බෞද්ධ පවුල් සියල්ල වෙනත් ආගමකට හැරිලා. ඉන්නේ බෞද්ධ දායකයෝ සීමිත පිරිසක්. ඒ හින්දා හැමදාම දානෙ ලැබෙන්නේ නෑ. පන්සලට තියෙන ඉඩම් කෑල්ලක හේන් ගොවිතැන් කරලා ගොවිතැන් නැති කාලෙට ගඩොල් කපලා ජීවත්වෙලා තමයි මේ හාමුදුරුවරු ආගම රැකගන්නේ. කොළඹ ඉන්න හාමුදුරු කෙනෙක් මට කතා කරලා ඇහුවා හාමුදුරුවෝ කොහොමද වගා කරන්නේ කියලා. බුදුහාමුදුරුවො දේශනා කරලා තියෙනවා වහලේ පොල්අත්තක් සෙවිලි කරගන්න කවුරුත් නැතිම වුණොත් හාමුදුරුවො වහලෙට නැගලා පොල් අත්තක් සෙවිලි කරගත්තා කියලා වැරැද්දක් නෑ කියලා. ජනප්රිය බෞද්ධයන්ට මම කියන්නේ, මේ වගේ තව පන්සල් සිය ගණනක් ලංකාවේ තියෙනවා. අපි මේවට උදව් කරලා මේ පන්සල් ටික පවත්වගෙන යමු. ෆේස්බුක් එකේ ආගම ගැන කමෙන්ට්ස් දානවට වඩා අපට කරන්න ගොඩක් වැඩ තියෙනවා.” - චතුර අල්විස් -Derana TV Travel with Chatura - කන්කානිගම (sri lanka)[/SIZE] [url]https://www.facebook.com/tvderanaofficial/videos/10152893436047763/[/url] [[SIZE="5"]"2) [U]දානය ලැබෙන්නේ මාසෙටම දවස් දෙකයි.." දිඹුලාගල මෙහෙණි ආරාමයක කතාව[/U] :( [/SIZE] [url]http://gossip.hirufm.lk/23476/2018/05/dimbulagala-case.html[/url] [[SIZE="5"][U]3) Divaina -පන්සලක් නැති පාoසකූලේ වෙත් දීගන්න බැරි ගමක්[/U]:([/SIZE] [IMG]http://divaina.com/sunday/images/paper/2018/02/04/s2/sun.jpg[/IMG] [IMG]http://divaina.com/sunday/images/paper/2018/02/04/s2/sun3.jpg[/IMG] [url]http://divaina.com/sunday/index.php/visheshanga1/2164-operation-tracer-15[/url] [url]http://www.dinamina.lk/2015/09/04/%E0%B6%B6%E0%B7%9E%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0/%E0%B6%85%E0%B6%B4%E0%B7%9A-%E0%B7%84%E0%B7%8F%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A-%E0%B7%80%E0%B7%93%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA-%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B6%B8%E0%B7%92%E0%B6%AD%E0%B7%8F%E0%B7%80[/url] [SIZE="5"][U]4) බණක් අහන්න පන්සලක් නැති ගමක් | සිළුමිණ[/U][/SIZE]:( [IMG]http://www.silumina.lk/sites/default/files/styles/large/public/news/2017/06/09/sith-14-3.jpg?itok=LPF0GRjL[/IMG] [IMG]http://www.silumina.lk/sites/default/files/news/2017/06/07/sith-14-2.jpg[/IMG] [IMG]http://www.silumina.lk/sites/default/files/news/2017/06/07/sith-14-1.jpg[/IMG] [url]http://www.silumina.lk/2017/06/10/%E0%B7%83%E0%B7%92%E0%B6%AD%E0%B7%8A%E0%B6%B8%E0%B6%BD%E0%B7%8A-%E0%B6%BA%E0%B7%8F%E0%B6%BA/%E0%B6%B6%E0%B6%AB%E0%B6%9A%E0%B7%8A-%E0%B6%85%E0%B7%84%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1-%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%C2%AD%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A-%E0%B6%B1%E0%B7%90%E0%B6%AD%E0%B7%92-%E0%B6%9C%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A[/url] [SIZE="5"][COLOR="DarkRed"]මේ උදාහරණ කිහිපයක් විතරයි. මේ වගේ තැන් සිය ගණනක් මේ රටේ තියනවා .:angry:[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom