Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මහමෙව්නාවේ_අවසානයද_මේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එලකිරි එකේ ඉන්න දාර්ශනිකයෝ සීලය රකින හාමුදුරුවන්ටත් වඩා දහම ගැන දන්නවා.

ස්වාමීන්වහන්සේලා ගැන JUDGE කරන්න තරම් මෙයාලා ආගමික දැනුමින් ස්වයං පෝශිතයි

ඒ්වට හූමිටි තියන්නත් හෙනට එවුන් ඉන්නවා

ඒ උනාට අන්තිමට පන්සලකට ගියපු දවසක් වත් මතක නෑ

බුදුරජානන්වහන්සේ දේශනා කරලා තියෙන්නේ ස්වාමීන්වහන්සේ කෙනෙක්ගේ වැරදි අඩුපාඩු හොයන්න ගිහියෙක්ට අයිතියක් නෑ කියලා.

මොකද ස්වාමීන්වහන්සේලා ගිහිගෙයින් නික්මිලා දෙමාපියන් දරුපවුල් ඉඩකඩම් යාන වාහන ව්‍යාපාර සියල්ල හැරදමා දසසිල් රකිමින් ජීීීවත් වෙන නිසා ගිහියො වෙන අපිට වඩා සිල්වත්ව ඉන්න නිසා.

සමහර වැරදි වැඩ කරන ස්වාමීන්වහන්සේලා පවා ගිහි අපි හැමෝටම වඩා මොනයම් හරි සිලයක් රකින නිසා ඒ හිමිවරුන්ට බනින්න අපිට අයිතියක් නෑ.

අනාගතේ ශාසනය නැතිවීමට ආසන්න කාලයේ කහවතක් පමණක් දමාගෙන සිටින ධර්මය පිලබඳ අල්ප දැනුමක් ඇති ශ්‍රමණයන්ට උවත් පුද සත්කාර කිරීම මහත් පිනක් බව බුදුරජානාන්වහන්සේ දේශණා කර තිබේ.

ඒ නිසා ස්වාමීන් වහන්සේලා නුගුණ සෙවීමට කලින් තමා ධර්මයේ හැසිරෙනවාා නම් මැනවි.

මේ දවස් වල එලකිරි එකේ ස්වාමීන් වහන්සේලාට ගොඩක් බනිනවා දැක්කා

ඒකයි මෙහෙම කියන්න හිතුවේ.

එක්කෙනෙක් හරි මේක දැකලා හැදෙනවා නම් එච්චරයි මට වෙන්න ඔ්න.

හැමෝටම තෙරුවන් සරණයි !

පුළුවන් නම් අද පෝයනේ පන්සලකට යන්න

[QUOTE="AshenTM, post: 23657202, member: 179565"] [CENTER][COLOR="Navy"][SIZE="4"]එලකිරි එකේ ඉන්න දාර්ශනිකයෝ සීලය රකින හාමුදුරුවන්ටත් වඩා දහම ගැන දන්නවා. ස්වාමීන්වහන්සේලා ගැන JUDGE කරන්න තරම් මෙයාලා ආගමික දැනුමින් ස්වයං පෝශිතයි ඒ්වට හූමිටි තියන්නත් හෙනට එවුන් ඉන්නවා ඒ උනාට අන්තිමට පන්සලකට ගියපු දවසක් වත් මතක නෑ බුදුරජානන්වහන්සේ දේශනා කරලා තියෙන්නේ ස්වාමීන්වහන්සේ කෙනෙක්ගේ වැරදි අඩුපාඩු හොයන්න ගිහියෙක්ට අයිතියක් නෑ කියලා. මොකද ස්වාමීන්වහන්සේලා ගිහිගෙයින් නික්මිලා දෙමාපියන් දරුපවුල් ඉඩකඩම් යාන වාහන ව්‍යාපාර සියල්ල හැරදමා දසසිල් රකිමින් ජීීීවත් වෙන නිසා ගිහියො වෙන අපිට වඩා සිල්වත්ව ඉන්න නිසා. සමහර වැරදි වැඩ කරන ස්වාමීන්වහන්සේලා පවා ගිහි අපි හැමෝටම වඩා මොනයම් හරි සිලයක් රකින නිසා ඒ හිමිවරුන්ට බනින්න අපිට අයිතියක් නෑ. අනාගතේ ශාසනය නැතිවීමට ආසන්න කාලයේ කහවතක් පමණක් දමාගෙන සිටින ධර්මය පිලබඳ අල්ප දැනුමක් ඇති ශ්‍රමණයන්ට උවත් පුද සත්කාර කිරීම මහත් පිනක් බව බුදුරජානාන්වහන්සේ දේශණා කර තිබේ. ඒ නිසා ස්වාමීන් වහන්සේලා නුගුණ සෙවීමට කලින් තමා ධර්මයේ හැසිරෙනවාා නම් මැනවි. මේ දවස් වල එලකිරි එකේ ස්වාමීන් වහන්සේලාට ගොඩක් බනිනවා දැක්කා :( ඒකයි මෙහෙම කියන්න හිතුවේ. එක්කෙනෙක් හරි මේක දැකලා හැදෙනවා නම් එච්චරයි මට වෙන්න ඔ්න. [COLOR="Sienna"][SIZE="5"]හැමෝටම තෙරුවන් සරණයි ![/SIZE] [COLOR="Indigo"]පුළුවන් නම් අද පෝයනේ පන්සලකට යන්න[/COLOR][/COLOR][/SIZE][/COLOR][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom