Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මහමෙව්නාවේ_අවසානයද_මේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බුද්දහගම හරි මොනයම් ආගමක් හරි දෙයක් හරිම අමාරුවෙන් රැකගන්න දඟලන්නේ මොකද ඕක විදුරු බෝලයක් ද? ප්‍රශ්නයක් දෙකක් අහල ඕක ගැන කතා කරපුගමන් ඕවා විනාශ සුන්නත්දුවිලි වෙලා යනවනම්, තර්කයක් දෙකක් දැම්ම ගමන් කෙලින්ම ඉවරයි නම් ඒ ආගම් වල පැවැත්මක් නැහැ. ඒවා සොභාවයෙන් හැදිලා තියෙන්නේ විනාශ වෙලා යන්නම තමයි. කවුරු කොහොම උත්සහ කරත් ඒවා විනාශ වෙලා යනවා. එක තමයි ලෝක සොබාවය.

බෞද්ද දර්ශනය කියන එක රැකෙන්නේ ඉස්සරහට යන්නේ, ඒක ගැන තවතවත් විචාරය, විවේචනය කරනකොට මිසක්, දෙය්යෝ අදහනවා වගේ අදහන්න ගියොත් ඕකටත් වෙන්නේ අනික් ආගම් වලට වෙන වැඩේම තමයි. ලොජික් ඉස්සරහ කුඩේ කුඩු වෙලා යනවා.

christian උන්ට අනුව දෙය්යෝ adam ව කෙලින්ම මවන්න පුලුවන්නම්, eve ව මවන්න ඉල ඇටයක් ඕනේ උනේ මොකෝ කියල අහපු ගමං උන්ගේ ආගම එතැනින්ම ඉවරයි. මුලික සිද්දාන්ත ඉවරයි. Adam සහ eve දෙන්නට හම්බෙන ගෑනු ළමයි තාත්ත එක්ක සෙක්ස් කරාද කියල ඇහුවම එතැනින්ම චාටර්. අසල් වැසියාට ප්‍රේම කොරන්න අරක මේක දාල තියෙන්නේ ඔකේ ආරක්ෂා කොරගන්න. අනික් ආගම් වලින් උස්සපුව වෙන්නත් ඇති.. ඒ ගැන හරියට දන්නේ නැහැ.. නමුත් ඒවා stable තියරි නෙමෙයි නිකන් ළුණු සිවිය වගේ නිකන්ම ඉරිලා යන දේවල්.

නමුත් බෞද්ද දර්ශනය කියන්නේ ඔය මොන ප්‍රශ්නේ ඇහුවත් පිළිගන්න පුළුවන් කෙලින් උත්තරයක් තියෙන දෙයක්. බුලට් පෘෆ් ෆිලොසොපි එකක්. ඒක නිසයි ඕක රැකිලා තියෙන්නේ සහ ප්‍රසිද්ධ වෙන්නේ ලෝකේ පුරාම. නැතුව ඕකට දෙය්යෝ අදහනවා වගේ කියල තියෙන දේ ඔහේ ඔලුවේ තියාගෙන, බුදුන්ට කවදාවත් වරදින්නේ නැහැයි කියල දෙවියන් සේ වන්දමාන කලයුතු දෙයක් නෙමෙයි. මේක ඇතුලේ තියෙන දහම් කරුණු එලියට එන්නේ, තව තවත් ප්‍රචලිත වෙන්නේ. සත්‍ය එලියට එන්නේ ඒ ගැන කතා බහ කරද්දියි. අන්න එකයි පින කියන්නේ.

එකයි මම කිව්වේ උබලට හරියන්නේ දෙවියෝ අදහනවා වගේ ගොන් ආගමක් කියල. මොකද උබල කරන වැඩෙන් වෙන්නේ බුද්දහගම තවත් සවුත්තු වෙන එක. මෝඩයන්ගේ ආගමක් කියල ලෝකේ දකින එක. උබල වගේ එවුන් තමයි බුදුන් වහන්සේ සියල්ල අත් හැරපු ගහ ඉස්සරහට ගිහින් වතුර දාල තව සංසාරපොදී ගැන බලාපොරොත්තු ඉල්ලන්නේ.

කිව්වේ එකක් කරන්නේ තව එකක්. දොස්තරයෙක් බෙහෙත් තුන්ඩුවක් ලියල දෙන්නේ ඒක ගිහින් රාමු කරගෙන බිත්තියේ එල්ලගෙන ආරක්ෂා කරන්න, ඒකට හඳුන් කූරු ගහන්න නෙමෙයි. බෙහෙත් අරගෙන ලෙඩේ සනීප කරන්න. කවුරු හරි ඇහුවම කොහොමද ලෙඩේ සනීප උනේ කියල, දොස්තර ලියල දුන්න පෙති ගැන කතා කරන්න, ඒ ගැන මුළු ලෝකෙම ඒ ගැන කතා කරන තැනකට ගෙනියන්න, එතකොට තමයි අනික් ලෙඩ්ඩුන්ට ඇත්ත තේරිලා බෙහෙත් හොයාගෙන එන්නේ. බෙහෙත ප්‍රසිද්ද වෙන්නේ.

[QUOTE="Tramadol, post: 23658062, member: 512033"] [SIZE=3]බුද්දහගම හරි මොනයම් ආගමක් හරි දෙයක් හරිම අමාරුවෙන් රැකගන්න දඟලන්නේ මොකද ඕක විදුරු බෝලයක් ද? ප්‍රශ්නයක් දෙකක් අහල ඕක ගැන කතා කරපුගමන් ඕවා විනාශ සුන්නත්දුවිලි වෙලා යනවනම්, තර්කයක් දෙකක් දැම්ම ගමන් කෙලින්ම ඉවරයි නම් ඒ ආගම් වල පැවැත්මක් නැහැ. ඒවා සොභාවයෙන් හැදිලා තියෙන්නේ විනාශ වෙලා යන්නම තමයි. කවුරු කොහොම උත්සහ කරත් ඒවා විනාශ වෙලා යනවා. එක තමයි ලෝක සොබාවය. බෞද්ද දර්ශනය කියන එක රැකෙන්නේ ඉස්සරහට යන්නේ, ඒක ගැන තවතවත් විචාරය, විවේචනය කරනකොට මිසක්, දෙය්යෝ අදහනවා වගේ අදහන්න ගියොත් ඕකටත් වෙන්නේ අනික් ආගම් වලට වෙන වැඩේම තමයි. ලොජික් ඉස්සරහ කුඩේ කුඩු වෙලා යනවා. christian උන්ට අනුව දෙය්යෝ adam ව කෙලින්ම මවන්න පුලුවන්නම්, eve ව මවන්න ඉල ඇටයක් ඕනේ උනේ මොකෝ කියල අහපු ගමං උන්ගේ ආගම එතැනින්ම ඉවරයි. මුලික සිද්දාන්ත ඉවරයි. Adam සහ eve දෙන්නට හම්බෙන ගෑනු ළමයි තාත්ත එක්ක සෙක්ස් කරාද කියල ඇහුවම එතැනින්ම චාටර්. අසල් වැසියාට ප්‍රේම කොරන්න අරක මේක දාල තියෙන්නේ ඔකේ ආරක්ෂා කොරගන්න. අනික් ආගම් වලින් උස්සපුව වෙන්නත් ඇති.. ඒ ගැන හරියට දන්නේ නැහැ.. නමුත් ඒවා stable තියරි නෙමෙයි නිකන් ළුණු සිවිය වගේ නිකන්ම ඉරිලා යන දේවල්. නමුත් බෞද්ද දර්ශනය කියන්නේ ඔය මොන ප්‍රශ්නේ ඇහුවත් පිළිගන්න පුළුවන් කෙලින් උත්තරයක් තියෙන දෙයක්. බුලට් පෘෆ් ෆිලොසොපි එකක්. ඒක නිසයි ඕක රැකිලා තියෙන්නේ සහ ප්‍රසිද්ධ වෙන්නේ ලෝකේ පුරාම. නැතුව ඕකට දෙය්යෝ අදහනවා වගේ කියල තියෙන දේ ඔහේ ඔලුවේ තියාගෙන, බුදුන්ට කවදාවත් වරදින්නේ නැහැයි කියල දෙවියන් සේ වන්දමාන කලයුතු දෙයක් නෙමෙයි. මේක ඇතුලේ තියෙන දහම් කරුණු එලියට එන්නේ, තව තවත් ප්‍රචලිත වෙන්නේ. සත්‍ය එලියට එන්නේ ඒ ගැන කතා බහ කරද්දියි. අන්න එකයි පින කියන්නේ. එකයි මම කිව්වේ උබලට හරියන්නේ දෙවියෝ අදහනවා වගේ ගොන් ආගමක් කියල. මොකද උබල කරන වැඩෙන් වෙන්නේ බුද්දහගම තවත් සවුත්තු වෙන එක. මෝඩයන්ගේ ආගමක් කියල ලෝකේ දකින එක. උබල වගේ එවුන් තමයි බුදුන් වහන්සේ සියල්ල අත් හැරපු ගහ ඉස්සරහට ගිහින් වතුර දාල තව සංසාරපොදී ගැන බලාපොරොත්තු ඉල්ලන්නේ. කිව්වේ එකක් කරන්නේ තව එකක්. දොස්තරයෙක් බෙහෙත් තුන්ඩුවක් ලියල දෙන්නේ ඒක ගිහින් රාමු කරගෙන බිත්තියේ එල්ලගෙන ආරක්ෂා කරන්න, ඒකට හඳුන් කූරු ගහන්න නෙමෙයි. බෙහෙත් අරගෙන ලෙඩේ සනීප කරන්න. කවුරු හරි ඇහුවම කොහොමද ලෙඩේ සනීප උනේ කියල, දොස්තර ලියල දුන්න පෙති ගැන කතා කරන්න, ඒ ගැන මුළු ලෝකෙම ඒ ගැන කතා කරන තැනකට ගෙනියන්න, එතකොට තමයි අනික් ලෙඩ්ඩුන්ට ඇත්ත තේරිලා බෙහෙත් හොයාගෙන එන්නේ. බෙහෙත ප්‍රසිද්ද වෙන්නේ.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom