Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Yesterday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Open Forum
මහමෙව්නාව හා ඇමෙරිකානු රාජ්‍ය ත්‍රස්තවාදය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="chathurakalugal" data-source="post: 15009753" data-attributes="member: 75383"><p>"""• පැවිදි ශිෂ්‍යයන් බඳවා ගැනීමේදී විශේෂයෙන් විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබන, උපාධි අපේක්ෂක, රැකියාභිමුඛ ශිෂ්‍යයන් කෙරහි විශේෂ අවධානයක් යොමු කරනු ලබයි. සරසවි සිසුන් ඉලක්ක කරගනිමින් විශේෂ පූජාවන් පවත්වනු ලබන්නේද ඔවුන් වැඩි වැඩියෙන් ආකර්ශනය කර ගැනීම සඳහාය. අසපුවේ යථා ස්වරූපය බාහිර වශයෙන් නොදකින ඔවුහු මුලාවේ වැටී අවසානයේදී කිරිබත්ගොඩ හිමිගේ ශිෂ්‍ය හිමිනමක වශයෙන් පැවිදි දිවියට ඇතුළු වෙති. නමුත් එසේ පැවිදි වී බොහෝ කල් ඉක්ම යන විට තමන්ට කායික හා මානසික වහයෙන් එල්ල වන බලපෑම් හමුවේ සැබෑ යථාර්ථය කුමක්දැයි ඔවුහු හඳුනාගනු ඇත. අතලොස්සක් පමණක් මේ මර උගුලෙන් මිදී පළා යනු ලබන අතර ඉතිරි පිරිස ලැජ්ජාවට කිසිවක් කරකියා ගත නොහැකිව එහිම පැළපදියම් වෙති. අවසානයේදී එම තරුණයන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් වී ඇත. උපාධිය අහිමි වී ඇත. ප්‍රේම සම්බන්ධතා බිඳ වැටී ජීවිතය අකල් විනාශයකට ගොදුරු වී ඇත. අධ්‍යාපනය කඩාකප්පල් වූයෙන් රැකියාවක් සොයා ගත නොහැකිව මහමඟ අසරණ වෙති. මෙවන් වාතාවරණයක් යටතේ ඉතා දැඩි මානසික කම්පනයකට හා ආතතියකට පත්වන ඔවුහු උන්මන්තකයින්ගේ ත්ත්වයට ඇද වැටේ. වහාම නිවැරදි මාවතකට යොමු ව ප්‍රතිකාර නොලැබුවහොත් මේ අසරණයින්ගේ අනාගතයට අත්වන ඉරණමට කිරිබත්ගොඩ හිමියන් වගකියන්නේ නැත. මේ වු කලී හිතාමතාම රටේ ජවසම්පන්න රැකියාභිමුඛ තාරුණ්‍යය විනාශාභිමුඛය කරා රැගෙන යන්නකි. අවසානයේදී ඔවුන් සමග ප්‍රේම සබඳතා පැවැත්වූ යුවතියන් සිංහල බෞද්ධ තරුණයින්ව පිළිකෙව් කරති. ඔවුහු බොහෝ දෙනෙක් මුස්ලිම් තරුණයන් සරණ යති. අන්‍යාගමිකයින් හොඳ අධ්‍යාපනයක් ලබා උසස් රැකියාවන් හිමිකරගනිද්දී සිංහල බෞද්ධයා අසරණ වනු ඇත. පැවිදි කරනවා නම් ඒ ශිෂ්‍යයන්ගේ පූර්ණ වගකීම බාරගත යුතුය. එහෙත් මෙතැන එසේ විනාශ වන තාරුණ්‍යයේ වගකීම බාරගැනීමට කිසිවෙකුත් නැත. කිරිබත්ගොඩ හිමියන් මැනැවින් වාග් විද්යාන හදාරා තිබිය යුතුය. හොඳින් වාග් විද්‍යාව හැදැරූවෙකුට වචන හසුරුවා තවෙකෙකු අකල් මෝහනයට පත්කරගත හැකිය. කිරිබත්ගොඩ හිමියන්ට හා එහිමියන්ගේ විකෘති ධර්ම දේශනාවන්ට බොහෝ තරුණ පිරිස් මුලා වන්නේ මේ නිසාය.""</p><p></p><p>මේක තනිකරම ඇත්ත , මෙඩිකල් college ගිය මගේ යාලුවෙක් මේ හොර ගණයාගේ බන අහල මහන වෙලා ඉඳල, අයෙත් සිවුරු ඇරලා , ජීවිතේම චාටර් වෙලා අන්තිමේ සියදිවි හානි කරගත්ත</p></blockquote><p></p>
[QUOTE="chathurakalugal, post: 15009753, member: 75383"] """• පැවිදි ශිෂ්‍යයන් බඳවා ගැනීමේදී විශේෂයෙන් විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබන, උපාධි අපේක්ෂක, රැකියාභිමුඛ ශිෂ්‍යයන් කෙරහි විශේෂ අවධානයක් යොමු කරනු ලබයි. සරසවි සිසුන් ඉලක්ක කරගනිමින් විශේෂ පූජාවන් පවත්වනු ලබන්නේද ඔවුන් වැඩි වැඩියෙන් ආකර්ශනය කර ගැනීම සඳහාය. අසපුවේ යථා ස්වරූපය බාහිර වශයෙන් නොදකින ඔවුහු මුලාවේ වැටී අවසානයේදී කිරිබත්ගොඩ හිමිගේ ශිෂ්‍ය හිමිනමක වශයෙන් පැවිදි දිවියට ඇතුළු වෙති. නමුත් එසේ පැවිදි වී බොහෝ කල් ඉක්ම යන විට තමන්ට කායික හා මානසික වහයෙන් එල්ල වන බලපෑම් හමුවේ සැබෑ යථාර්ථය කුමක්දැයි ඔවුහු හඳුනාගනු ඇත. අතලොස්සක් පමණක් මේ මර උගුලෙන් මිදී පළා යනු ලබන අතර ඉතිරි පිරිස ලැජ්ජාවට කිසිවක් කරකියා ගත නොහැකිව එහිම පැළපදියම් වෙති. අවසානයේදී එම තරුණයන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් වී ඇත. උපාධිය අහිමි වී ඇත. ප්‍රේම සම්බන්ධතා බිඳ වැටී ජීවිතය අකල් විනාශයකට ගොදුරු වී ඇත. අධ්‍යාපනය කඩාකප්පල් වූයෙන් රැකියාවක් සොයා ගත නොහැකිව මහමඟ අසරණ වෙති. මෙවන් වාතාවරණයක් යටතේ ඉතා දැඩි මානසික කම්පනයකට හා ආතතියකට පත්වන ඔවුහු උන්මන්තකයින්ගේ ත්ත්වයට ඇද වැටේ. වහාම නිවැරදි මාවතකට යොමු ව ප්‍රතිකාර නොලැබුවහොත් මේ අසරණයින්ගේ අනාගතයට අත්වන ඉරණමට කිරිබත්ගොඩ හිමියන් වගකියන්නේ නැත. මේ වු කලී හිතාමතාම රටේ ජවසම්පන්න රැකියාභිමුඛ තාරුණ්‍යය විනාශාභිමුඛය කරා රැගෙන යන්නකි. අවසානයේදී ඔවුන් සමග ප්‍රේම සබඳතා පැවැත්වූ යුවතියන් සිංහල බෞද්ධ තරුණයින්ව පිළිකෙව් කරති. ඔවුහු බොහෝ දෙනෙක් මුස්ලිම් තරුණයන් සරණ යති. අන්‍යාගමිකයින් හොඳ අධ්‍යාපනයක් ලබා උසස් රැකියාවන් හිමිකරගනිද්දී සිංහල බෞද්ධයා අසරණ වනු ඇත. පැවිදි කරනවා නම් ඒ ශිෂ්‍යයන්ගේ පූර්ණ වගකීම බාරගත යුතුය. එහෙත් මෙතැන එසේ විනාශ වන තාරුණ්‍යයේ වගකීම බාරගැනීමට කිසිවෙකුත් නැත. කිරිබත්ගොඩ හිමියන් මැනැවින් වාග් විද්යාන හදාරා තිබිය යුතුය. හොඳින් වාග් විද්‍යාව හැදැරූවෙකුට වචන හසුරුවා තවෙකෙකු අකල් මෝහනයට පත්කරගත හැකිය. කිරිබත්ගොඩ හිමියන්ට හා එහිමියන්ගේ විකෘති ධර්ම දේශනාවන්ට බොහෝ තරුණ පිරිස් මුලා වන්නේ මේ නිසාය."" මේක තනිකරම ඇත්ත , මෙඩිකල් college ගිය මගේ යාලුවෙක් මේ හොර ගණයාගේ බන අහල මහන වෙලා ඉඳල, අයෙත් සිවුරු ඇරලා , ජීවිතේම චාටර් වෙලා අන්තිමේ සියදිවි හානි කරගත්ත [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom