Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මහමෙව්නා බිස්නස් ජුන්ටාව හෙළිවෙයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මහමෙව්නා බිස්නස් ජුන්ටාව හෙළිවෙයි

2018 අප්‍රේල් මස 22 ඉරිදා දිවයිනේ බුදුරජාණන් වහන්සේ පහළ වූයේ ලංකාවේද? මැයෙන් ප්‍රශ්න නගමින් ස්වාමීන් වහන්සේ නමක් විසින් ඵල කල තිබූ ලිපිය සදහා පිළිතුරු ලිපියක් නොලියන්නේනම් එය ඒකපාර්ශවික විය හැකි යැයි හැගීමෙන් පිළිතුරු ලිපියක් ලියන්නට සිත් විය. උන්වහන්සේ ලිපියේ මාතෘකා කර ගත් ප්‍රශ්ණයට අනුවනම් බුදුරජාණන් වහන්සේ පහල වූයේ ලංකාවේ නොවේය යන්නයි. ධර්මතානුකූලව සියළු බුදුවරයන් වහන්සේලාත් පසේ බුදුවරයන්වහන්සේලාත් අරහතුන් වහන්සේලාත් සක්විති රජ දරුවනුත් බිහි වන්නේ සිව් ද්වීපයටම උතුම් වන්නාවූ ජම්බුද්වීපයේ/ජන්බුද්වීපයේ නැතිනම් දඹදිවයි. නමුත් ලිපිය ලියන ස්වාම්මීන්වහන්සේ දඹදිව යන්න විය යුත්තේ ඒකාන්ත වශයෙන්ම වත්මන් ඉන්දියාව බව තරයේ කියා සිටින්නේ කිසිදු මූලාශ්‍රයක් නොදක්වමිනි.

මහාපරිනිබ්බාන සූත්‍රයේ උපුටා ගැනීමක් දක්වන ලිපියේ සිංහල පරිවර්ථනයෙන් කියා සිටින්නේ සතර ස්ථාන වූ බෝසත් උපත, බුදු වීම, ප්‍රථම ධර්ම දේශනාව හා පරිනිබ්බානය වූ සතර ස්ථාන දැක වැද පුදා ගැනීම සුගතියේ උපතට හේතුවන බවත්ය. බෝහෝ දෝෂ සහිතව සිදු කර ඇති සිංහල පරිවර් ථනය නිවැරදි නොකරමින් ඉතිහාස කරුණ දෙසට මා යොමු වන්නේ උන්වහන්සේගේ ත්‍රිපිටක පරිවර් ථන දෝෂය ඉදිරියේදී ඉඩ ලැබුනොත් නිවැරදි කිරීමට බලාපොරොත්තු වෙමිනි.

අසිරිමත් ඉන්දියාව ග්‍රන්ථය රචනා කරන බෂාම් මහතා ඉන්දීය ඉතිහාසයේදී එම රටට සින්දු දේශය, භාරතය, හින්දුස්ථාන් යන නාමයන් මෙන්ම ජෛන හා හින්දු වේදයේ සදහන් පෘතුවිය හැදින්වීමට යොදාගත් ජම්බුද්වීපය යන නාමයද භාවිතා කර ඇති බැව් පවසයි. එසේම ඉන්දියාවට වැදගත් ඉතිහාස ග්රන්ථයක් හෝ මූලාශ්‍රයක් සොයාගත නොහැකි බවත් දේශාඨන වාර්ථා, වෙනත් විදේශ වාර්ථා හා ලංකාවේ වංශකථා අනුව බොහෝ ඉතිහාස කථා නිර් මාණය කර ඇති බැව් කියයි. මීර වසර 200කට පමණ පෙර ඉන්දියාව වැදගත් ඉතිහාසයක් නැති ප්රශස්ත සංස්කෘතියක් නැති රටක් ලෙස සැලකූ බවත් බ්‍රිතාන්‍යය ජාතික සුප්‍රකට කවියෙකු වන Allan Cunningham ගේ පුත් Alexamder Cunningham ගේ ප්‍රධාන දායකත්වයෙන් එය උඩු යටිකුරු කල බවත් Dr Chaiyong Brahmawon, History what we know ග්රන්ථයේදී කිය තිබේ. නමුදු cunningham විසින් ගොඩ නගන ලද බුදු උපත භාරතෙයේ සිදු වුන යන සංකල්පය පිළිගත නොහැකි ගැටළු පිරි එකක් ලෙසත් 18වන සියවසේදී කල්කටාවේ ASIATIC සංගමයේ උගතුන් පවා බුදුන්වහන්සේ ඊජිප්තු, ඉතියෝපියානු හෝ දෙවියෙකු ලෙස සැලකූ බවත් ඉන් ඒ දවස ඉන්දියාව බුදුන්වහන්සේ පිළිබද ඉන්දියාව දැරූ ආකල්පය මැනවින් විදහා දැක්වෙන බවත් Dr Chaiyong තම ග්රන්ථයේදී හෙලි කරයි. සත්‍ය වශයෙන්ම භාරතයේ බුදු කෙනෙකු පිළිබද අපට අසන්නට ලැබෙන්නේ බ්‍රිතාන්‍යයන් විසින් ඉන්දියාව ශ්‍රී ලංකාව වැනි ආසියාතිය ආක්‍රමණයෙන් පසුව ඒ ඒ රටවල අධ්‍යාපන ක්‍රමවේදය හදුන්වා දීමෙන් පසුවය. මහනුවර යුගය වන තෙක් කිසිම රජෙක් හෝ හෙලදිව පුර වැසියෙන් දඹදිව වන්දනාව සදහා ඉන්දියාවේ ගිය පුවතක් වාර් ථා නොවන්නේමය.

විදේශ මූලශ්‍ර අනුවත් ෆාහියන් හිමි ආදී දේශාඨන වාර්ථාවල මුල් පිටපත් කියව බලන කල ඉන්දියාවේ ගිය පුවතක් හෝ ඉන්දියාවේ බුදු කෙනෙකු ගැන හෝ සෙවීම දුෂ්කරය නමුත් ඉන්දියාවේ ස්ථාන සොයා ගැනීමට බ්‍රිතාන්‍යයන් විසින් භාවිතා කල ඇතැම් වාර් ථා ඔවුනට ගැලපෙන අන්දමට සකස් කර ගෙන තිබේ. ඇතැම් තැන් ඔවුන් මග හැර තිබේ. ඒවා කිසිවෙකු විමසන්නේ හෝ සොයන්නේ නැත. බ්‍රිතාන්‍යයන් සොයා අටව දුන් දේ පරම සත්‍ය කොට සිය ගණන් පොත් ලියන්නේත් තර්ක විතර්ක ගෙනෙනේත් විමසීමකින් තොරවය. සිව් වන සියවසේ චීනයේ ලියවුනු "මුහුද පිළිබද සාමාන්‍ය විස්තරය" හෙවත් The General Knowledge of Sea" ග්රන්ථයට අනුව බුදුන්වහන්සේ පහල වී ඇත්තේ සීලාන් නැමැති දක්ෂිණ ඉන්දීය ගිනිකොන දිග මුහුදේ පිහිටා ඇති විශාල දූපතකය. මෙය කිසි සේත්ම ඉන්දියාවනම් විය නොහැක. විමසා බැලිය හැක. ලිපිය ලියන ස්වාමීන්වහන්සේ ලිපිය ලියන්නේ ඉන්දියාවට පක්ෂව මෙවැනි මූලාශ්‍ර ලොවපුරා තිබෙන බැව් නොදැන වග පෙනී යන කරුණකි.

හෙළදීපයට ලංකාව ලෙස හැදින්වීමට පටන් ගෙන බොහෝ අතීතයක් නොමැත. අතීතයේදී විවිධ ප්‍රදේශ වලට බෙදී තිබූ දීපය "රට" යන පාලන ක්‍රමයක් යටතේ පලනය වී තිබේ. එකම දීපයේ ඒ අනුව රටවල් කීපයක් තිබූ බවට ඉතිහාසගත මූලාශ්‍ර පවතී. මහාවංශයේ මිහිදු හිමිගේ පැමිණීම දක්වමින් උන්වහන්සේ කියා සිටීමට උත්සහ කරන දේ පිළිබද ගැටලුවක් පැන නගින්නේ. මේ දීපය තුලම එක් ප්‍රදේශයක් සිට තවත් රටකට ගෙවත් පාලන ප්‍රදේශයකට වැඩම කලා යන්න පිළිබදව නොවිමසාය. මිහිදු හිමිගේ භෂ්මාවසේස අම්පාර රජ ගල ප්‍රදේශයෙන් හමුවූ බැව් උන්වහන්සේ අමතක කර ඇත. තව දුරටත් දඹදිව විග්රහ කරන උන්වහන්සේ දඹ ඵල පිලිබදව කරුණු ගෙන හැර දක්වයි. ආහාරයට ගත හැකි පැහැයෙක් සුවදින් රසයෙන් පරිපූර් ණ දඹ යන්න ශාක විද්‍යාත්මක නාමකරණයට අනුව syzygium assimile ssp වේ. එහි ප්‍රබේද කීපයක් තිබුනද විග්‍රයට ගැලපෙන්නේ මේ වර් ගයයි. ලෝක සංරක්ෂණ මෙහෙයුම් මධ්‍යස්ථානයේ තොරතුරු වලට අනුව මෙම ශාකය වදවී යාමේ තර් ජනයට පත්වී ඇති ශ්‍රී ලංකාවට පමණක් ආවේණික ශාකයකි. පෙර එක් දවසක හිමාලයේ මාහා සිවිසල් දඹගසක් තිබුණු බවට දැන් සුරංගනා කථා කීර්මට නොහැක්කේ උද්භිත විද්‍යාවට පිං සිද්ධ වෙන්නය. නැතිනම් හින්දු හා ජෛන ග්‍රන්ථයන්ගේ සදහන් ඒ අත්භූත කථාව තවමත් අප අතරය.

ඊලගට උන්වහන්සේ "ආදිච්ච නාම ගොත්තේන - සාකියා නාම ජාතියා තම්හා...." යනාදී ත්‍රිපිටක උපුටා ගැනීමක් සදහන් කරයි. එහෙත් උන්වහන්සේ ආදිච්ච නාම ගොත්තේන හෙවත් සූර් ය වංශය පිළිබද අමතක කරයි. මහ සම්මත මනු දවස පටන් සූර් ය වංශිකයන් වූයේත් හෙලදීපය බැව් අමතක කර ඇත. එනිසා සූර්ය වංශික බලි තරු රාවන පෙලපත් පටන් ගෙන එන ශාක්‍ය වංශික සිදුහත් කුමරුන් ඉන්දියාවේ යැයි සහතික කොට කියා සිටී. එයද විමසීමට භාරය.

සෑම ජනපදයක්ම සෑම දෙයක්ම තිබුනේ ඉන්දියාවේයැයිද එ නිසා සියල්ල සිදු වූයේ ඉන්දියාවමැයි තහවුරු කරන ලිපිය ලිය ස්වාමින්වහන්සේ ග්රන්ථ උපුටා ගැනීමක් සමග තම මතය පමණක් සදහන් කරයි. පුරාවිද්‍යාත්මක සාධක නොදක්වයි. දඹදිව මධ්‍යමණ්ඩලයේ සීමාවන් උපුටා දක්වන උන්වහන්සේ එහි භාගයක් මග හරී. පූජාවලිය හත්වෙනි පරිච්චේදයේත් රාජාවලිය ආදී ග්රන්ථයන්ගේත් මධ්‍ය මණ්ඩල සීමාවන් දක්වා ඉන්පසුව මධ්‍ය මණ්ඩලයට අයත් නොවන පර සමය දේශ නාමාවලිය දක්වයි. නමුත් මේ ලිපියේ එම කොටස මග හැරී හෝ මග හරවා ඇත. පර සමය දේශ නාමාවලියට අනුව සින්දු දේශය හෙවත් ඉන්දියාව හා නේපාල රට වනාහි බුද්ධාදී මහෝත්තමයන් වහන්සේලා පහල නොවන පර්යන්ත දේශ බැව් දැක්වේ. මයුරපාද පරිවේනාධිපති බුද්ධපුත්‍ර හිමියන් රචිත පූජාවලිය ග්‍රන්ථයේ සතෙනි පරිච්චේදයේ ඔබ වහන්සේ මග හැරි රටවල් පිළිබද විස්තර වන බැව් මතක් කරණු කැමැත්තෙමි.

දීඝ නිකායේ මහා ගෝවීන්ද සූත්‍රය උපුටා දක්වන උන්වහන්සේ දඹදිව් තලයේ භෞතික හැඩය විස්තර කරයි. දඹදිව හැඩය "උතුරින් දික්වද දකුණින් ගැල්මුවක් සේද පිහිටියේය" යැයි සදහන් වේ. ගැල් මුවකු යනු කරත්තයට ආවරණයයි. මෙහිදී ස්වාමීන්වහන්සේ උතුර දකුණ මාරු කරගෙන ඇත. ඉන්දියාවේ උත්තර ඉන්දියාව නේපාල, හිමාචල් ප්රදේශයයි. දකුණ තමිල්නාඩු ආදී යට ප්රදේශයයි. දැන් සිතියමක් අරගෙන බැලූ විට ඉන්දියාවේ ඉහලින් දික්වද දකුණින් පැතලි වී රවුම් හැඩයක් මා හර නම් දිස් නොවේ. නමුත් ඉන්දියාව පහලින් ඇති ශ්‍රී ලංකාව නම් රට නම් එවැනි හැඩයක් ගන්න බැව් පෙනේ. ස්වාමීන්වහන්සේ අලුත් හෝ ටොලමිගේ වැනි පැරණි සිතියමක් හෝ විමසා බලන මෙන් ආරාධනා කරමි.

උතුර දකුණේ සිට පටලවාගත් ස්වාමීන්වහන්සේ ඊලගට ත්‍රිපිටකේ දෙවිවරු කොටස් තුනක් ඇති බැව් අමතක කරයි. එනම් සම්මත දේව හෙවත් දේව ගෝත්‍රික පාලකයින්, විසුද්ධි දේව හෙවත් අරහතුන්වහන්සේලා වැනි උතුමන් උප්පත්ති දේව හෙවත් තල හයක් තුල උපත ලබන ඕපපාතික දේව කොට්ටාසයි. උඩින් ගිය පමණින් හෝ එලි දල්වාගෙන ගිය පමණින් හෝ රෑ ගමන් හිය පමණින් ඕපපාතික දේව වන්නේ නැත. සෘෂිවරුන් මෙන්ම ගුවන්යානා මගින්ද උඩින් යා හැක. රාත්‍රියේ යන විට පන්දම් එළි දල්වාගෙන යාන කල යුතුවම ඇත. ලෝක පාලනය කරන සම්මත දේවයන් කාර් ය බහුල නිසාම රාත්‍රී ගමන් ගියාද විය හැක. නමුත් එය මෙසේමැයි ඒකපාර් ශිකවම නිගමන මා දීමට සූදානම් නැත. බුදුන් වහන්සේ දේශනා තුල දේව කොඨ්ටාස හා පහත් අමනුස්ස කොට්ටාස එකට වාසය කිරීමට නොහැක. එවිට වෙසමුණි දෙවියන් වී ඔහුන් යටතේ යකුන් නම් අමනුස්සයන් වැසිය නොහැක. ගන්ධබ්බ, නාග, රාක්ෂද එසේමය. එමපමණක් නොව ඕපපාතික දෙවියන්ට නම් තැබීමටද මනුස්සයන්ට නොහැක. නමුත් වෙසමුණු නම් ලත් සම්මත දේව ගණයට අයත් මනුස්සයෙකුට යක්ඛ ගෝත්‍රික තම මනුස්ස පිරිස සමග වාසය කල හැක පාලනය කල හැක. ශිලා ලේඛන ලිවිය හැක.

ගෝතම නම් බුදුන්වහන්සේගේ ධර්මය අනිත් ආගම් වලින් වෙනස් වන්නේ විමසීමට නිදහස ඇති නිසාය. බුදු දහම විමසීමෙන් අපාය ගාමී නොවේ. බුදු දහම ඇත්තේ විමසීමටය. බුදු දහමේ සියල්ල විමසීමට විවෘතය. බුදුන්වහන්සේ පරිනිබ්බනයට වැඩමවීමේදී පවා පවසන්නේ ඇවැත්නි විමසව් කියාය. නමුත් අද බොහෝ දෙනා විමසන්නේ නැත. තමන් ඉගෙන ගත් දේ පරම සත්‍ය ලෙසත් අනිත්සියලු දේ මිත්‍යාව ලෙසත් දකී. එලෙස දකිමින් මහා බැරෑරුම් දේ වැරදි ලෙස උපුටා දක්වමින් තම පාණ්ඩ්යත්වය ප්‍රදර්ශණය කිරීමට යයි. එයම මෝහයකි. අකුසලකි. සිදුවිය යුත්තේ තම මත ඉදිරිපත් කිරීමට පෙර විමසා සොයා කටයුතු කිරීමය.

නේපාලයේ ලුම්භිණිය ලෙස අද හදුන්වහන ස්ථානය සොයා ගත්තේ බ්‍රිතාන්‍යයන්ට මුදලට වැඩකල කතෝලිකයෙක් වූ ජර් මන් ජාතික Alois anton fuhrerය. ඔහු කල රංගනය නිසා අද බෝහෝ බෞද්ධයන් රැවටී තිබේ. නමුත් එවකට සිටි Dr Waddell, Hoey, Smith වැන්නවුන් සම්බද වී ඔහුගේ වංචාකාරී ලුම්භිණියත්, ඔහු බුදුන්ගේ දාතු ලෙස සතුන්ගේ ඇට කැබලි සොයාදෙමින් කල අපරාධත් හෙලි දරව් කලහ. ඉන්පසු ඉන්දීය රජය මැදිහත් වී එම ලේඛන භවිතයෙන් ඉවත් කිරීමටත් ෆියුරේට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමටත් කටයුතු කලහ. ඒ පිළිබද වූ වාර් ථාවන් අද ලොව පුරා විශ්ව විද්‍යාලවල පවතී. නමුත් ලිදේ සිටින මැඩියන් මෙන් ලංකාවේ බොහෝ දෙනා ඒ පිලිබදව නොදනී.

බුදුන් වහන්සේ ජීවමාන කාලයේදී ගෝතමී තෙරණියට අනුදැන වදාලේ යම් පූජාවක් වෙත්නම් සමස්ත සංඝයා විෂයෙහි පූජ කරන ලෙසය. එදා සිට අද දක්වා අතීත රජ දරුවන් සංඝයා විෂයෙහි කරවූ ලෙන් විහාර සෙල්ලිපි වල සදහන් වන්නේ ඒ බුදුන්වහන්සේගේ නියමනයි. "අගත අනගත චතුදිශ ශගශ" ලෙස අවසන් වන එම ලිපිවල ගෝතම බුදුන්වහන්සේගේ නමායන් පමණක් නොව භාණ්ඩාගරික ආනන්ද හිමි, සැරියුත් හා මුගලන් හිමිවරුන් පුණ්ණ පුශ ආදී හිමිවරුන්ගේ නාමයන්ද සදහන්ය. එසේ වූ උරුමයකට හිමිකම් කියන එකම රට මේ හෙලදීපයම පමණක් බව සහතික කර කිව හැක. දහස් ගනන් වූ ශිලා ලේඛන වලින් කියවෙන ඒ ඉතිහාසය කථාව මෙතක් කාලයක් විවෘත වී එලියට ආවේ කිසිදු රජයේ හෝ වෙනත් කිසිදු සංවිධානයක අනුග්‍රහයක් නොමැතිවමනය. එය ඉදිරියටත් එසේමය. මිනිසුන්ගේ මනස විවෘත වන විට මිනිසුන් නිවහල්ව විමසා බැලීමට පටන් ගනී. මෙවැනි හෙලිදරව් වල රහස එයමැයි. ඉදිරියේදී එය සිය ගණනක් දහස් ගණනක් නොව ලක්ෂ ගණනක් වනු ඇත. එය මිත්‍යාවක් එය බැහැර කරන්න යැයි කියූ පමණින් අද මිනිසුන් එසේ නොවේ. ඔවුන් සාධක විමසයි. ධර්මතාව විමසයි. ඒවාට පිළිතුරු දීමට සැදී පැහැදී සිටිය යුතුය. බුද්ධ දේශයේ ඉතිහාසය එක පිටුවකින් ලියා නිමකල නොහැකි තරම් දීර් ඝය. අවැසිනම් එකින් එක සාධක සහිතව ඉදිරිපත් කිරීමටද හැකිය. ව්‍යාපාර හෝ තම පටු අරමුණුවලින් බැහැර වූ විට සත්‍ය වැටහීමට පටන් ගනී. ඉන්දියාවේ හා හෙලදීපයේ ඉතිහාසය විද්‍යාත්මකව එලි කීරීමට එවිට හැකිය.

අදුරු අධිරාජ්‍යවාදී යුගයක අධිරාජ්‍යවාදීන් විසින් දෝතින් පුදන ලදුව වහල් මිනිසුන් විසින් තුටින් වැළදගත් බෞද්ධ ඉතිහාසය අද පෙර අපරදිග විද්වතුන්ගේ විවේචනයට ලක්වෙමින් පවතී. නිවහල් යුගයක බිහිවෙන මිනිසුන් නිවහල් අදහසටම ගරු කරති.ඒ අතර සමහරුන් උතුර දකුණ මාරුකර ගනී

[QUOTE="sj91, post: 24097248, member: 514405"] [b]මහමෙව්නා බිස්නස් ජුන්ටාව හෙළිවෙයි[/b] [IMG]https://scontent.fcmb3-1.fna.fbcdn.net/v/t1.0-9/31706576_373043959865829_7454593977673580544_n.jpg?_nc_cat=105&_nc_ht=scontent.fcmb3-1.fna&oh=bb611e6527b5cf0dc5bec07379689a87&oe=5CC55F64[/IMG] [COLOR="Red"][SIZE="3"][B]2018 අප්‍රේල් මස 22 ඉරිදා දිවයිනේ බුදුරජාණන් වහන්සේ පහළ වූයේ ලංකාවේද? මැයෙන් ප්‍රශ්න නගමින් ස්වාමීන් වහන්සේ නමක් විසින් ඵල කල තිබූ ලිපිය සදහා පිළිතුරු ලිපියක් නොලියන්නේනම් එය ඒකපාර්ශවික විය හැකි යැයි හැගීමෙන් පිළිතුරු ලිපියක් ලියන්නට සිත් විය. උන්වහන්සේ ලිපියේ මාතෘකා කර ගත් ප්‍රශ්ණයට අනුවනම් බුදුරජාණන් වහන්සේ පහල වූයේ ලංකාවේ නොවේය යන්නයි. ධර්මතානුකූලව සියළු බුදුවරයන් වහන්සේලාත් පසේ බුදුවරයන්වහන්සේලාත් අරහතුන් වහන්සේලාත් සක්විති රජ දරුවනුත් බිහි වන්නේ සිව් ද්වීපයටම උතුම් වන්නාවූ ජම්බුද්වීපයේ/ජන්බුද්වීපයේ නැතිනම් දඹදිවයි. නමුත් ලිපිය ලියන ස්වාම්මීන්වහන්සේ දඹදිව යන්න විය යුත්තේ ඒකාන්ත වශයෙන්ම වත්මන් ඉන්දියාව බව තරයේ කියා සිටින්නේ කිසිදු මූලාශ්‍රයක් නොදක්වමිනි. මහාපරිනිබ්බාන සූත්‍රයේ උපුටා ගැනීමක් දක්වන ලිපියේ සිංහල පරිවර්ථනයෙන් කියා සිටින්නේ සතර ස්ථාන වූ බෝසත් උපත, බුදු වීම, ප්‍රථම ධර්ම දේශනාව හා පරිනිබ්බානය වූ සතර ස්ථාන දැක වැද පුදා ගැනීම සුගතියේ උපතට හේතුවන බවත්ය. බෝහෝ දෝෂ සහිතව සිදු කර ඇති සිංහල පරිවර් ථනය නිවැරදි නොකරමින් ඉතිහාස කරුණ දෙසට මා යොමු වන්නේ උන්වහන්සේගේ ත්‍රිපිටක පරිවර් ථන දෝෂය ඉදිරියේදී ඉඩ ලැබුනොත් නිවැරදි කිරීමට බලාපොරොත්තු වෙමිනි. අසිරිමත් ඉන්දියාව ග්‍රන්ථය රචනා කරන බෂාම් මහතා ඉන්දීය ඉතිහාසයේදී එම රටට සින්දු දේශය, භාරතය, හින්දුස්ථාන් යන නාමයන් මෙන්ම ජෛන හා හින්දු වේදයේ සදහන් පෘතුවිය හැදින්වීමට යොදාගත් ජම්බුද්වීපය යන නාමයද භාවිතා කර ඇති බැව් පවසයි. එසේම ඉන්දියාවට වැදගත් ඉතිහාස ග්රන්ථයක් හෝ මූලාශ්‍රයක් සොයාගත නොහැකි බවත් දේශාඨන වාර්ථා, වෙනත් විදේශ වාර්ථා හා ලංකාවේ වංශකථා අනුව බොහෝ ඉතිහාස කථා නිර් මාණය කර ඇති බැව් කියයි. මීර වසර 200කට පමණ පෙර ඉන්දියාව වැදගත් ඉතිහාසයක් නැති ප්රශස්ත සංස්කෘතියක් නැති රටක් ලෙස සැලකූ බවත් බ්‍රිතාන්‍යය ජාතික සුප්‍රකට කවියෙකු වන Allan Cunningham ගේ පුත් Alexamder Cunningham ගේ ප්‍රධාන දායකත්වයෙන් එය උඩු යටිකුරු කල බවත් Dr Chaiyong Brahmawon, History what we know ග්රන්ථයේදී කිය තිබේ. නමුදු cunningham විසින් ගොඩ නගන ලද බුදු උපත භාරතෙයේ සිදු වුන යන සංකල්පය පිළිගත නොහැකි ගැටළු පිරි එකක් ලෙසත් 18වන සියවසේදී කල්කටාවේ ASIATIC සංගමයේ උගතුන් පවා බුදුන්වහන්සේ ඊජිප්තු, ඉතියෝපියානු හෝ දෙවියෙකු ලෙස සැලකූ බවත් ඉන් ඒ දවස ඉන්දියාව බුදුන්වහන්සේ පිළිබද ඉන්දියාව දැරූ ආකල්පය මැනවින් විදහා දැක්වෙන බවත් Dr Chaiyong තම ග්රන්ථයේදී හෙලි කරයි. සත්‍ය වශයෙන්ම භාරතයේ බුදු කෙනෙකු පිළිබද අපට අසන්නට ලැබෙන්නේ බ්‍රිතාන්‍යයන් විසින් ඉන්දියාව ශ්‍රී ලංකාව වැනි ආසියාතිය ආක්‍රමණයෙන් පසුව ඒ ඒ රටවල අධ්‍යාපන ක්‍රමවේදය හදුන්වා දීමෙන් පසුවය. මහනුවර යුගය වන තෙක් කිසිම රජෙක් හෝ හෙලදිව පුර වැසියෙන් දඹදිව වන්දනාව සදහා ඉන්දියාවේ ගිය පුවතක් වාර් ථා නොවන්නේමය. විදේශ මූලශ්‍ර අනුවත් ෆාහියන් හිමි ආදී දේශාඨන වාර්ථාවල මුල් පිටපත් කියව බලන කල ඉන්දියාවේ ගිය පුවතක් හෝ ඉන්දියාවේ බුදු කෙනෙකු ගැන හෝ සෙවීම දුෂ්කරය නමුත් ඉන්දියාවේ ස්ථාන සොයා ගැනීමට බ්‍රිතාන්‍යයන් විසින් භාවිතා කල ඇතැම් වාර් ථා ඔවුනට ගැලපෙන අන්දමට සකස් කර ගෙන තිබේ. ඇතැම් තැන් ඔවුන් මග හැර තිබේ. ඒවා කිසිවෙකු විමසන්නේ හෝ සොයන්නේ නැත. බ්‍රිතාන්‍යයන් සොයා අටව දුන් දේ පරම සත්‍ය කොට සිය ගණන් පොත් ලියන්නේත් තර්ක විතර්ක ගෙනෙනේත් විමසීමකින් තොරවය. සිව් වන සියවසේ චීනයේ ලියවුනු "මුහුද පිළිබද සාමාන්‍ය විස්තරය" හෙවත් The General Knowledge of Sea" ග්රන්ථයට අනුව බුදුන්වහන්සේ පහල වී ඇත්තේ සීලාන් නැමැති දක්ෂිණ ඉන්දීය ගිනිකොන දිග මුහුදේ පිහිටා ඇති විශාල දූපතකය. මෙය කිසි සේත්ම ඉන්දියාවනම් විය නොහැක. විමසා බැලිය හැක. ලිපිය ලියන ස්වාමීන්වහන්සේ ලිපිය ලියන්නේ ඉන්දියාවට පක්ෂව මෙවැනි මූලාශ්‍ර ලොවපුරා තිබෙන බැව් නොදැන වග පෙනී යන කරුණකි. හෙළදීපයට ලංකාව ලෙස හැදින්වීමට පටන් ගෙන බොහෝ අතීතයක් නොමැත. අතීතයේදී විවිධ ප්‍රදේශ වලට බෙදී තිබූ දීපය "රට" යන පාලන ක්‍රමයක් යටතේ පලනය වී තිබේ. එකම දීපයේ ඒ අනුව රටවල් කීපයක් තිබූ බවට ඉතිහාසගත මූලාශ්‍ර පවතී. මහාවංශයේ මිහිදු හිමිගේ පැමිණීම දක්වමින් උන්වහන්සේ කියා සිටීමට උත්සහ කරන දේ පිළිබද ගැටලුවක් පැන නගින්නේ. මේ දීපය තුලම එක් ප්‍රදේශයක් සිට තවත් රටකට ගෙවත් පාලන ප්‍රදේශයකට වැඩම කලා යන්න පිළිබදව නොවිමසාය. මිහිදු හිමිගේ භෂ්මාවසේස අම්පාර රජ ගල ප්‍රදේශයෙන් හමුවූ බැව් උන්වහන්සේ අමතක කර ඇත. තව දුරටත් දඹදිව විග්රහ කරන උන්වහන්සේ දඹ ඵල පිලිබදව කරුණු ගෙන හැර දක්වයි. ආහාරයට ගත හැකි පැහැයෙක් සුවදින් රසයෙන් පරිපූර් ණ දඹ යන්න ශාක විද්‍යාත්මක නාමකරණයට අනුව syzygium assimile ssp වේ. එහි ප්‍රබේද කීපයක් තිබුනද විග්‍රයට ගැලපෙන්නේ මේ වර් ගයයි. ලෝක සංරක්ෂණ මෙහෙයුම් මධ්‍යස්ථානයේ තොරතුරු වලට අනුව මෙම ශාකය වදවී යාමේ තර් ජනයට පත්වී ඇති ශ්‍රී ලංකාවට පමණක් ආවේණික ශාකයකි. පෙර එක් දවසක හිමාලයේ මාහා සිවිසල් දඹගසක් තිබුණු බවට දැන් සුරංගනා කථා කීර්මට නොහැක්කේ උද්භිත විද්‍යාවට පිං සිද්ධ වෙන්නය. නැතිනම් හින්දු හා ජෛන ග්‍රන්ථයන්ගේ සදහන් ඒ අත්භූත කථාව තවමත් අප අතරය. ඊලගට උන්වහන්සේ "ආදිච්ච නාම ගොත්තේන - සාකියා නාම ජාතියා තම්හා...." යනාදී ත්‍රිපිටක උපුටා ගැනීමක් සදහන් කරයි. එහෙත් උන්වහන්සේ ආදිච්ච නාම ගොත්තේන හෙවත් සූර් ය වංශය පිළිබද අමතක කරයි. මහ සම්මත මනු දවස පටන් සූර් ය වංශිකයන් වූයේත් හෙලදීපය බැව් අමතක කර ඇත. එනිසා සූර්ය වංශික බලි තරු රාවන පෙලපත් පටන් ගෙන එන ශාක්‍ය වංශික සිදුහත් කුමරුන් ඉන්දියාවේ යැයි සහතික කොට කියා සිටී. එයද විමසීමට භාරය. සෑම ජනපදයක්ම සෑම දෙයක්ම තිබුනේ ඉන්දියාවේයැයිද එ නිසා සියල්ල සිදු වූයේ ඉන්දියාවමැයි තහවුරු කරන ලිපිය ලිය ස්වාමින්වහන්සේ ග්රන්ථ උපුටා ගැනීමක් සමග තම මතය පමණක් සදහන් කරයි. පුරාවිද්‍යාත්මක සාධක නොදක්වයි. දඹදිව මධ්‍යමණ්ඩලයේ සීමාවන් උපුටා දක්වන උන්වහන්සේ එහි භාගයක් මග හරී. පූජාවලිය හත්වෙනි පරිච්චේදයේත් රාජාවලිය ආදී ග්රන්ථයන්ගේත් මධ්‍ය මණ්ඩල සීමාවන් දක්වා ඉන්පසුව මධ්‍ය මණ්ඩලයට අයත් නොවන පර සමය දේශ නාමාවලිය දක්වයි. නමුත් මේ ලිපියේ එම කොටස මග හැරී හෝ මග හරවා ඇත. පර සමය දේශ නාමාවලියට අනුව සින්දු දේශය හෙවත් ඉන්දියාව හා නේපාල රට වනාහි බුද්ධාදී මහෝත්තමයන් වහන්සේලා පහල නොවන පර්යන්ත දේශ බැව් දැක්වේ. මයුරපාද පරිවේනාධිපති බුද්ධපුත්‍ර හිමියන් රචිත පූජාවලිය ග්‍රන්ථයේ සතෙනි පරිච්චේදයේ ඔබ වහන්සේ මග හැරි රටවල් පිළිබද විස්තර වන බැව් මතක් කරණු කැමැත්තෙමි. දීඝ නිකායේ මහා ගෝවීන්ද සූත්‍රය උපුටා දක්වන උන්වහන්සේ දඹදිව් තලයේ භෞතික හැඩය විස්තර කරයි. දඹදිව හැඩය "උතුරින් දික්වද දකුණින් ගැල්මුවක් සේද පිහිටියේය" යැයි සදහන් වේ. ගැල් මුවකු යනු කරත්තයට ආවරණයයි. මෙහිදී ස්වාමීන්වහන්සේ උතුර දකුණ මාරු කරගෙන ඇත. ඉන්දියාවේ උත්තර ඉන්දියාව නේපාල, හිමාචල් ප්රදේශයයි. දකුණ තමිල්නාඩු ආදී යට ප්රදේශයයි. දැන් සිතියමක් අරගෙන බැලූ විට ඉන්දියාවේ ඉහලින් දික්වද දකුණින් පැතලි වී රවුම් හැඩයක් මා හර නම් දිස් නොවේ. නමුත් ඉන්දියාව පහලින් ඇති ශ්‍රී ලංකාව නම් රට නම් එවැනි හැඩයක් ගන්න බැව් පෙනේ. ස්වාමීන්වහන්සේ අලුත් හෝ ටොලමිගේ වැනි පැරණි සිතියමක් හෝ විමසා බලන මෙන් ආරාධනා කරමි. උතුර දකුණේ සිට පටලවාගත් ස්වාමීන්වහන්සේ ඊලගට ත්‍රිපිටකේ දෙවිවරු කොටස් තුනක් ඇති බැව් අමතක කරයි. එනම් සම්මත දේව හෙවත් දේව ගෝත්‍රික පාලකයින්, විසුද්ධි දේව හෙවත් අරහතුන්වහන්සේලා වැනි උතුමන් උප්පත්ති දේව හෙවත් තල හයක් තුල උපත ලබන ඕපපාතික දේව කොට්ටාසයි. උඩින් ගිය පමණින් හෝ එලි දල්වාගෙන ගිය පමණින් හෝ රෑ ගමන් හිය පමණින් ඕපපාතික දේව වන්නේ නැත. සෘෂිවරුන් මෙන්ම ගුවන්යානා මගින්ද උඩින් යා හැක. රාත්‍රියේ යන විට පන්දම් එළි දල්වාගෙන යාන කල යුතුවම ඇත. ලෝක පාලනය කරන සම්මත දේවයන් කාර් ය බහුල නිසාම රාත්‍රී ගමන් ගියාද විය හැක. නමුත් එය මෙසේමැයි ඒකපාර් ශිකවම නිගමන මා දීමට සූදානම් නැත. බුදුන් වහන්සේ දේශනා තුල දේව කොඨ්ටාස හා පහත් අමනුස්ස කොට්ටාස එකට වාසය කිරීමට නොහැක. එවිට වෙසමුණි දෙවියන් වී ඔහුන් යටතේ යකුන් නම් අමනුස්සයන් වැසිය නොහැක. ගන්ධබ්බ, නාග, රාක්ෂද එසේමය. එමපමණක් නොව ඕපපාතික දෙවියන්ට නම් තැබීමටද මනුස්සයන්ට නොහැක. නමුත් වෙසමුණු නම් ලත් සම්මත දේව ගණයට අයත් මනුස්සයෙකුට යක්ඛ ගෝත්‍රික තම මනුස්ස පිරිස සමග වාසය කල හැක පාලනය කල හැක. ශිලා ලේඛන ලිවිය හැක. ගෝතම නම් බුදුන්වහන්සේගේ ධර්මය අනිත් ආගම් වලින් වෙනස් වන්නේ විමසීමට නිදහස ඇති නිසාය. බුදු දහම විමසීමෙන් අපාය ගාමී නොවේ. බුදු දහම ඇත්තේ විමසීමටය. බුදු දහමේ සියල්ල විමසීමට විවෘතය. බුදුන්වහන්සේ පරිනිබ්බනයට වැඩමවීමේදී පවා පවසන්නේ ඇවැත්නි විමසව් කියාය. නමුත් අද බොහෝ දෙනා විමසන්නේ නැත. තමන් ඉගෙන ගත් දේ පරම සත්‍ය ලෙසත් අනිත්සියලු දේ මිත්‍යාව ලෙසත් දකී. එලෙස දකිමින් මහා බැරෑරුම් දේ වැරදි ලෙස උපුටා දක්වමින් තම පාණ්ඩ්යත්වය ප්‍රදර්ශණය කිරීමට යයි. එයම මෝහයකි. අකුසලකි. සිදුවිය යුත්තේ තම මත ඉදිරිපත් කිරීමට පෙර විමසා සොයා කටයුතු කිරීමය. නේපාලයේ ලුම්භිණිය ලෙස අද හදුන්වහන ස්ථානය සොයා ගත්තේ බ්‍රිතාන්‍යයන්ට මුදලට වැඩකල කතෝලිකයෙක් වූ ජර් මන් ජාතික Alois anton fuhrerය. ඔහු කල රංගනය නිසා අද බෝහෝ බෞද්ධයන් රැවටී තිබේ. නමුත් එවකට සිටි Dr Waddell, Hoey, Smith වැන්නවුන් සම්බද වී ඔහුගේ වංචාකාරී ලුම්භිණියත්, ඔහු බුදුන්ගේ දාතු ලෙස සතුන්ගේ ඇට කැබලි සොයාදෙමින් කල අපරාධත් හෙලි දරව් කලහ. ඉන්පසු ඉන්දීය රජය මැදිහත් වී එම ලේඛන භවිතයෙන් ඉවත් කිරීමටත් ෆියුරේට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමටත් කටයුතු කලහ. ඒ පිළිබද වූ වාර් ථාවන් අද ලොව පුරා විශ්ව විද්‍යාලවල පවතී. නමුත් ලිදේ සිටින මැඩියන් මෙන් ලංකාවේ බොහෝ දෙනා ඒ පිලිබදව නොදනී. බුදුන් වහන්සේ ජීවමාන කාලයේදී ගෝතමී තෙරණියට අනුදැන වදාලේ යම් පූජාවක් වෙත්නම් සමස්ත සංඝයා විෂයෙහි පූජ කරන ලෙසය. එදා සිට අද දක්වා අතීත රජ දරුවන් සංඝයා විෂයෙහි කරවූ ලෙන් විහාර සෙල්ලිපි වල සදහන් වන්නේ ඒ බුදුන්වහන්සේගේ නියමනයි. "අගත අනගත චතුදිශ ශගශ" ලෙස අවසන් වන එම ලිපිවල ගෝතම බුදුන්වහන්සේගේ නමායන් පමණක් නොව භාණ්ඩාගරික ආනන්ද හිමි, සැරියුත් හා මුගලන් හිමිවරුන් පුණ්ණ පුශ ආදී හිමිවරුන්ගේ නාමයන්ද සදහන්ය. එසේ වූ උරුමයකට හිමිකම් කියන එකම රට මේ හෙලදීපයම පමණක් බව සහතික කර කිව හැක. දහස් ගනන් වූ ශිලා ලේඛන වලින් කියවෙන ඒ ඉතිහාසය කථාව මෙතක් කාලයක් විවෘත වී එලියට ආවේ කිසිදු රජයේ හෝ වෙනත් කිසිදු සංවිධානයක අනුග්‍රහයක් නොමැතිවමනය. එය ඉදිරියටත් එසේමය. මිනිසුන්ගේ මනස විවෘත වන විට මිනිසුන් නිවහල්ව විමසා බැලීමට පටන් ගනී. මෙවැනි හෙලිදරව් වල රහස එයමැයි. ඉදිරියේදී එය සිය ගණනක් දහස් ගණනක් නොව ලක්ෂ ගණනක් වනු ඇත. එය මිත්‍යාවක් එය බැහැර කරන්න යැයි කියූ පමණින් අද මිනිසුන් එසේ නොවේ. ඔවුන් සාධක විමසයි. ධර්මතාව විමසයි. ඒවාට පිළිතුරු දීමට සැදී පැහැදී සිටිය යුතුය. බුද්ධ දේශයේ ඉතිහාසය එක පිටුවකින් ලියා නිමකල නොහැකි තරම් දීර් ඝය. අවැසිනම් එකින් එක සාධක සහිතව ඉදිරිපත් කිරීමටද හැකිය. ව්‍යාපාර හෝ තම පටු අරමුණුවලින් බැහැර වූ විට සත්‍ය වැටහීමට පටන් ගනී. ඉන්දියාවේ හා හෙලදීපයේ ඉතිහාසය විද්‍යාත්මකව එලි කීරීමට එවිට හැකිය. අදුරු අධිරාජ්‍යවාදී යුගයක අධිරාජ්‍යවාදීන් විසින් දෝතින් පුදන ලදුව වහල් මිනිසුන් විසින් තුටින් වැළදගත් බෞද්ධ ඉතිහාසය අද පෙර අපරදිග විද්වතුන්ගේ විවේචනයට ලක්වෙමින් පවතී. නිවහල් යුගයක බිහිවෙන මිනිසුන් නිවහල් අදහසටම ගරු කරති.ඒ අතර සමහරුන් උතුර දකුණ මාරුකර ගනී[/B][/SIZE][/COLOR]:cool::cool::cool::cool: [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom