Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මහරගම පිළිකා රෝහලේ ponnayo
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සත්තුන්ගේ වැඩේ තමයි කෑමයි බීමයි නිදගැනීමයි වර්ගයා බෝ කිරීමයි. පාරේ ඉන්න සත්තු අඩු කරන්න තියෙන එකම විසදුම ඔවුන්ව වන්ධ්‍යාකරණනයට ලක් කරන එකයි. මේක දීප ව්‍යාප්තව සත්ව ආරක්ෂක සංවිධානයකට කරන්න කොහොමවත් බැහැ. නමුත් රජයට කරන්න පුළුවන්. පුළුවන් කාලේ කරන්න කිසිම ඕනෙකමක් තිබ්බේ නැහැ. ඒවා නොකර බලු වෑන් වලිනුයි, වහ දීලයි, ගහල, ඇනල මරලයි තමයි වීදි සතුන්ගේ ගහනය පාලනය කරන්නේ. මිනිසුන්ගේ අයිතිවාසිකම් වත් නැති සමාජයක සත්තුන්ගේ අයිතිවාසිකම් වලට වටිනාකමක් ලැබෙන්නේ නැහැ.

Animal SOS, Baw Baw වගේ සංවිධාන නැතිනම් මේ සත්තු ගොඩක් දුක් විදිනවා. මේ සංවිධාන වලට කරන්න පුලුවන් සීමාවටත් වඩා ඔවුන් කරනවා. මුදල් පහසුකම් මිනිසුන්ගේ support එක අඩු කාලෙක උනත් ඔවුන්ගේ සේවය ප්‍රසංශනීයයි. ගොඩක් බිල් පවා ගෙවන්න තියෙනවා. Animal SOS එකේ තාප්පෙට උඩින් ඇතුලට ලංකාවේ මිනිස්සු පුසන්ව විසික්කරනවා බල්ලෝ කාලා මැරෙන්න.

අපිට කරන්න පුළුවන් දේවල් ගොඩක් තියෙනවා. පුළුවන් අය පාරේ ඉන්න බල්ලෙක් පුසෙක් අරන් හදාගන්න. ඔය සංවිධානයකින් ගන්නත් පුළුවන්. ඔවුන් පාරේ ඉන්න සත්තු අරන් ගිහින් ලෙඩ සනීප කරලා වැක්සීන් ගහලා ගෙවල් හොයල දෙනවා. එහෙම ගන්න පුළුවන් නම් ඒක ඔවුන්ටත් කරන උපකාරයක්.

[QUOTE="Bowman, post: 28337731, member: 580038"] සත්තුන්ගේ වැඩේ තමයි කෑමයි බීමයි නිදගැනීමයි වර්ගයා බෝ කිරීමයි. පාරේ ඉන්න සත්තු අඩු කරන්න තියෙන එකම විසදුම ඔවුන්ව වන්ධ්‍යාකරණනයට ලක් කරන එකයි. මේක දීප ව්‍යාප්තව සත්ව ආරක්ෂක සංවිධානයකට කරන්න කොහොමවත් බැහැ. නමුත් රජයට කරන්න පුළුවන්. පුළුවන් කාලේ කරන්න කිසිම ඕනෙකමක් තිබ්බේ නැහැ. ඒවා නොකර බලු වෑන් වලිනුයි, වහ දීලයි, ගහල, ඇනල මරලයි තමයි වීදි සතුන්ගේ ගහනය පාලනය කරන්නේ. මිනිසුන්ගේ අයිතිවාසිකම් වත් නැති සමාජයක සත්තුන්ගේ අයිතිවාසිකම් වලට වටිනාකමක් ලැබෙන්නේ නැහැ. Animal SOS, Baw Baw වගේ සංවිධාන නැතිනම් මේ සත්තු ගොඩක් දුක් විදිනවා. මේ සංවිධාන වලට කරන්න පුලුවන් සීමාවටත් වඩා ඔවුන් කරනවා. මුදල් පහසුකම් මිනිසුන්ගේ support එක අඩු කාලෙක උනත් ඔවුන්ගේ සේවය ප්‍රසංශනීයයි. ගොඩක් බිල් පවා ගෙවන්න තියෙනවා. Animal SOS එකේ තාප්පෙට උඩින් ඇතුලට ලංකාවේ මිනිස්සු පුසන්ව විසික්කරනවා බල්ලෝ කාලා මැරෙන්න. අපිට කරන්න පුළුවන් දේවල් ගොඩක් තියෙනවා. පුළුවන් අය පාරේ ඉන්න බල්ලෙක් පුසෙක් අරන් හදාගන්න. ඔය සංවිධානයකින් ගන්නත් පුළුවන්. ඔවුන් පාරේ ඉන්න සත්තු අරන් ගිහින් ලෙඩ සනීප කරලා වැක්සීන් ගහලා ගෙවල් හොයල දෙනවා. එහෙම ගන්න පුළුවන් නම් ඒක ඔවුන්ටත් කරන උපකාරයක්. [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom