මහරගම softnet VS දෙහිවල Print Right

rasaduna

Well-known member
  • Mar 31, 2008
    1,956
    649
    113
    39
    මහනුවර
    මහරගම softnet VS දෙහිවල Print Right
    Sublimation 3D Vacuum Heat press Machine එකක් ගන්න මේ Shop දෙකෙන් Recommend කරන්න පුලුවන් Shop එක මොකක්ද?
    softnet එකේ ගාන අඩුයි
    Print Right එකේ ගාන වැඩියි
    ඔයාලගේ අත්දැකීමත් බෙදාගෙන යමු

    156042237_816829928905218_5368772681184705866_n.jpg
     
    Last edited: