Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මහරගම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කහඉරේ මිනිසෙකු හප්පා මරා පළාගිය නරුමයා තම රථයේ හප්පා මෙල්ල කළ මහරගම රියැදුරු වීරයා

[ATTACH]72242[/ATTACH]

මහරගම නගර සභාව ඉදිරිපිට ඇති පදික මාරුවෙන් පාර මාරු වෙමින් සිටි මහරගම නගර සභාවේ ආරක්ෂක නිලධාරියකු හප්පා දමා පලායමින් තිබූ මෝටර් රථයක් පසුපස පන්නා ගොස් මග හරස් කර එම රථයට ගැටෙන ලෙස නවත්වා අදාළ සැකකාර රියෑදුරුව අල්ලාදීමට ද්‍රවිඩ ජාතික රියෑදුරකු සමත් වී තිබේ.

මෙම අනතුරින් මියගොස් ඇත්තේ බොරලැස්ගමුව, අබේරත්න මාවත, 1 වැනි පටුමගේ පදිංචිව සිටි අලුත්ගේ දොන් සමන් (50) නමැති අයෙකි.

අදාළ ආරක්ෂක නිලධාරියා මහරගම නගර සභාව ඉදිරිපිට ඇති හයිලෙවල් මාර්ගයේ පදික මාරුවෙන් පාර මාරුවන්නට පටන් ගෙන ඇත.එහිදී කොට්ටාව දෙස සිට කොළඹ දෙසට අධික වේගයෙන් පැමිණි මෝටර් රථයක් ඔහු හප්පා දමා පලා යන්නට පටන්ගෙන තිබේ.

මේ බව දුටු පසුපසින් පැමිණි මෝටර් රථයේ රියෑදුරු පලායමින් තිබූ මෝටර් රථය පසුපස පන්නා ගොස් මහරගම බස් නැවතුම අසල පිහිටි බෝගහ අසලදී පලායමින් තිබූ මෝටර් රථයට වැදෙන ලෙස සිය රථය මග හරස් කර නවතා ඇති බව සඳහන්.අනතුරුව පලායමින් සිටි රියෑදුරුව පිටතට ගත් අනෙක් රථයේ රියෑදුරු ඔහුගේ රථයෙන්ම නංවාගෙන ගොස් පොලිසියට භාරදී තිබේ.

සැකකරු පරීක්ෂා කිරීමේදී අධික ලෙස මත්පැන් පානය කර සිට ඇතැයි හෙළිවූ බව පොලිසිය පවසයි.ආරක්ෂක නිලධාරියා සැකකරු පැදවූ මෝටර් රථයේ හැපීමත් සමඟ මීටර් 68 ක් ඉදිරියට විසිවී ගොස් වැටී ඇත.අනතුර සිදුකර පලාගිය මෝටර් රථ රියෑදුරු අල්ලා පොලිසියට භාරදී ඇත්තේ කරුපයියා නිර්ලම්චන්දන් නමැති අයෙකු විසිනි.

වර්තමානයේ රිය අනතුරක් සම්බන්ධයෙන් සාක්ෂි දීමට මිනිසුන් ඉදිරිපත් නොවන යුගයක මෙම ද්‍රවිඩ ජාතික පුද්ගලයා පලායමින් සිටි සැකකාර රියෑදුරා අල්ලා කළ එඩිතර මෙහෙය අගය කළ යුතු බව මහරගම පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක බුද්ධික අබේකෝන් මහතා පැවසීය.සැකකාර මෝටර් රථයේ රියෑදුරා ගංගොඩවිල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

Source:neth

[QUOTE="neyohk, post: 23259450, member: 554983"] [CENTER][SIZE="5"][B][COLOR="black"]කහඉරේ මිනිසෙකු හප්පා මරා පළාගිය නරුමයා තම රථයේ හප්පා මෙල්ල කළ මහරගම රියැදුරු වීරයා[/COLOR][/B][/SIZE] [ATTACH]72242._xfImport[/ATTACH][/CENTER] [SIZE="4"][COLOR="black"][COLOR="black"][B]මහරගම නගර සභාව ඉදිරිපිට ඇති පදික මාරුවෙන් පාර මාරු වෙමින් සිටි මහරගම නගර සභාවේ ආරක්ෂක නිලධාරියකු හප්පා දමා පලායමින් තිබූ මෝටර් රථයක් පසුපස පන්නා ගොස් මග හරස් කර එම රථයට ගැටෙන ලෙස නවත්වා අදාළ සැකකාර රියෑදුරුව අල්ලාදීමට ද්‍රවිඩ ජාතික රියෑදුරකු සමත් වී තිබේ. මෙම අනතුරින් මියගොස් ඇත්තේ බොරලැස්ගමුව, අබේරත්න මාවත, 1 වැනි පටුමගේ පදිංචිව සිටි අලුත්ගේ දොන් සමන් (50) නමැති අයෙකි. අදාළ ආරක්ෂක නිලධාරියා මහරගම නගර සභාව ඉදිරිපිට ඇති හයිලෙවල් මාර්ගයේ පදික මාරුවෙන් පාර මාරුවන්නට පටන් ගෙන ඇත.එහිදී කොට්ටාව දෙස සිට කොළඹ දෙසට අධික වේගයෙන් පැමිණි මෝටර් රථයක් ඔහු හප්පා දමා පලා යන්නට පටන්ගෙන තිබේ. මේ බව දුටු පසුපසින් පැමිණි මෝටර් රථයේ රියෑදුරු පලායමින් තිබූ මෝටර් රථය පසුපස පන්නා ගොස් මහරගම බස් නැවතුම අසල පිහිටි බෝගහ අසලදී පලායමින් තිබූ මෝටර් රථයට වැදෙන ලෙස සිය රථය මග හරස් කර නවතා ඇති බව සඳහන්.අනතුරුව පලායමින් සිටි රියෑදුරුව පිටතට ගත් අනෙක් රථයේ රියෑදුරු ඔහුගේ රථයෙන්ම නංවාගෙන ගොස් පොලිසියට භාරදී තිබේ. සැකකරු පරීක්ෂා කිරීමේදී අධික ලෙස මත්පැන් පානය කර සිට ඇතැයි හෙළිවූ බව පොලිසිය පවසයි.ආරක්ෂක නිලධාරියා සැකකරු පැදවූ මෝටර් රථයේ හැපීමත් සමඟ මීටර් 68 ක් ඉදිරියට විසිවී ගොස් වැටී ඇත.අනතුර සිදුකර පලාගිය මෝටර් රථ රියෑදුරු අල්ලා පොලිසියට භාරදී ඇත්තේ කරුපයියා නිර්ලම්චන්දන් නමැති අයෙකු විසිනි. වර්තමානයේ රිය අනතුරක් සම්බන්ධයෙන් සාක්ෂි දීමට මිනිසුන් ඉදිරිපත් නොවන යුගයක මෙම ද්‍රවිඩ ජාතික පුද්ගලයා පලායමින් සිටි සැකකාර රියෑදුරා අල්ලා කළ එඩිතර මෙහෙය අගය කළ යුතු බව මහරගම පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක බුද්ධික අබේකෝන් මහතා පැවසීය.සැකකාර මෝටර් රථයේ රියෑදුරා ගංගොඩවිල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.[/B][/COLOR][/COLOR][/SIZE] Source:neth [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom