Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Yesterday at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Sep 29, 2026
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Sep 29, 2026
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මහරගම_පාලනය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මහරගම පාලනය බඩල්ගමට

මහරගම නගර සභා සීමාව හදුන්වන්නේ සිංහල බෞද්ධ බහුතරයක් වෙසෙන උගත් බුද්ධිමත් මධ්‍යමපාන්තික ප්‍රදේශයක් ලෙසය. නමුත් පසුගියදා නිකුත් වූ මැතිවරණ ප්‍රතිපලය සමඟ මහරගම ජනතාව කිසිදා නොදුටු අපේක්ෂකයින් පිරිසකට ජන්දය ලබාදීම.

එම මැතිවරනයේදී මැතිවරණයේදී නගර සභා කොට්ටාස විසි පහේම බලය දිනා ගැනීමට සමත් වූයේ මෝටර් සයිකලය ලකුණෙන් තරඟ කල ස්වාධීන කණ්ඩායම් අංක 2 ය. නාමයෝජනා බාර දෙන මොහොතේදී පොහොට්ටු පක්ෂයේ නාමයෝජනා ප්‍රතික්ෂේප වීම නිසා ඔවුන්ගේ සහාය මෙම ස්වාධීන කණ්ඩායමට හිමි විය.

මැතිවරණ කාලය පුරා අපේක්ෂකයින්ගේ මුහුණු වෙනුවට පොහොට්ටු පක්ෂයේ නාමයෝජනා ප්‍රතික්ෂේප වූ අයගේ ජායාරූප සමඟ බයිසිකලයේ ලකුණ යොදා මැතිවරන ප්‍රචාරණය කර බහුතර බලය දිනා ගැනීමට සමත් වී තිබේ.

මෙම අපේක්ෂක ලයිස්තුවේ පදිංචි ලිපිනයන්ට අනුව එම අපේක්ෂකයින් අතරින් දෙදෙනෙකු පමණක් මහරගම ප්‍රදේශයේ පදිංචි කරුවන් වන අතර ඒ අතරිනුත් එක් අයෙකු වයස අවුරුදු 80 ඉක්මවු රාජපක්ෂ මොහොට්ටිගේ කරෝලිස් නමැති වයෝවෘධ පුදගල්යෙකි.

අනෙකුත් අපේක්ෂකයින් අතරින් බහුතරය දිවුලපිටිය බඩල්ගම ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ඔවුන් අතරින් සමහරක් සිය ජීවිතයේ කවරදාකවත් මහරගම නගරයට පැමිණ නැතැයිද වාර්තා වී තිබේ.

වරක් කොලඹ මහනගර සභාවේ එජාප නාමයෝජනා ප්‍රතික්ෂේපවීම මත ඔවුන්ගේ සහාය හිමිවූ ස්වාධීන කණ්ඩායමක් ජයග්‍රහණය කර නගර සභාවේ පාලනය දැවැන්ත අර්බුදයකට ලක්වූවා සේම මේ අවස්ථාවේ මහරගම නගර සභාවට අත්වන්නේද එම ඉරණමය.

මැතිවරන කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය වරක පැවසූ පරිදි අපේක්ෂකයින් අදාළ ප්‍රදේශයේ පදිංචි කරුවන් විය යුතු වන අතර මෙම කණ්ඩායම එසේ නොවන බව දැන ජනතා විමුක්ති පෙරමුණ විසින් විරෝධතාවයක් පවා ඒ මොහොතේ ගොණුකර ඇති නමුත් එය නොසලකා හැර ඇතැයි වාර්තා වේ.

පහත සදහන් ලයිස්තුව අනුව ඔබට සිදුවී ඇති දෙය වටහා ගත හැකි වනු ඇත.

මැතිවරණ නීතිය අනුව මෙලෙස මහරගම ජනතාවගේ ජන්දයෙන් තේරීපත්වූ ගම්පහ දිස්ත්‍රික්කයේ බඩල්ගම ප්‍රදේශයේ පදිංචි 20 දෙනෙකු වැල්ලවත්ත ප්‍රදේශයේ දෙදෙනෙකු සහ මහරගම දෙදෙනෙකු එක් අංශභාග රෝගියෙකු ලබන මාර්තු මස හය වනදායින් පසු මහරගම නගර සභාවේ නගරාධිපතිවරු සහ බලය හිමි මන්ත්‍රීවරු ලෙස දිවුරුම් දීමට නියමිතය. ඒ අතුරින් බුලත්විට විකුණන, වඩේ බදින, වීදිකඩ කරන, බස් රථ කොන්දොස්තර සේවයේ නියුතු දේශපාලනයට පිවිසීමට කිසිදු අදහසක් නොතිබූ පිරිසක් මෙසේ මහරගම නගර සභාවේ මන්ත්‍රීවරුන් බවට පත්වේ.

[QUOTE="Oli_Vili, post: 22857550, member: 563195"] [SIZE="7"][B][COLOR="Red"]මහරගම පාලනය බඩල්ගමට[/COLOR][/B][/SIZE] [IMG]https://2.bp.blogspot.com/-wjM_aqgPVxo/WoPg8idmAxI/AAAAAAABMYE/Jt9UoTaZKh8SDjfMO3kDN-NTasbQjBOTACLcBGAs/s1600/maharagama.jpg[/IMG] [SIZE="5"][B][COLOR="Purple"]මහරගම නගර සභා සීමාව හදුන්වන්නේ සිංහල බෞද්ධ බහුතරයක් වෙසෙන උගත් බුද්ධිමත් මධ්‍යමපාන්තික ප්‍රදේශයක් ලෙසය. නමුත් පසුගියදා නිකුත් වූ මැතිවරණ ප්‍රතිපලය සමඟ මහරගම ජනතාව කිසිදා නොදුටු අපේක්ෂකයින් පිරිසකට ජන්දය ලබාදීම. එම මැතිවරනයේදී මැතිවරණයේදී නගර සභා කොට්ටාස විසි පහේම බලය දිනා ගැනීමට සමත් වූයේ මෝටර් සයිකලය ලකුණෙන් තරඟ කල ස්වාධීන කණ්ඩායම් අංක 2 ය. නාමයෝජනා බාර දෙන මොහොතේදී පොහොට්ටු පක්ෂයේ නාමයෝජනා ප්‍රතික්ෂේප වීම නිසා ඔවුන්ගේ සහාය මෙම ස්වාධීන කණ්ඩායමට හිමි විය. මැතිවරණ කාලය පුරා අපේක්ෂකයින්ගේ මුහුණු වෙනුවට පොහොට්ටු පක්ෂයේ නාමයෝජනා ප්‍රතික්ෂේප වූ අයගේ ජායාරූප සමඟ බයිසිකලයේ ලකුණ යොදා මැතිවරන ප්‍රචාරණය කර බහුතර බලය දිනා ගැනීමට සමත් වී තිබේ. [COLOR="DarkGreen"]මෙම අපේක්ෂක ලයිස්තුවේ පදිංචි ලිපිනයන්ට අනුව එම අපේක්ෂකයින් අතරින් දෙදෙනෙකු පමණක් මහරගම ප්‍රදේශයේ පදිංචි කරුවන් වන අතර ඒ අතරිනුත් එක් අයෙකු වයස අවුරුදු 80 ඉක්මවු රාජපක්ෂ මොහොට්ටිගේ කරෝලිස් නමැති වයෝවෘධ පුදගල්යෙකි. අනෙකුත් අපේක්ෂකයින් අතරින් බහුතරය දිවුලපිටිය බඩල්ගම ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ඔවුන් අතරින් සමහරක් සිය ජීවිතයේ කවරදාකවත් මහරගම නගරයට පැමිණ නැතැයිද වාර්තා වී තිබේ.[/COLOR] වරක් කොලඹ මහනගර සභාවේ එජාප නාමයෝජනා ප්‍රතික්ෂේපවීම මත ඔවුන්ගේ සහාය හිමිවූ ස්වාධීන කණ්ඩායමක් ජයග්‍රහණය කර නගර සභාවේ පාලනය දැවැන්ත අර්බුදයකට ලක්වූවා සේම මේ අවස්ථාවේ මහරගම නගර සභාවට අත්වන්නේද එම ඉරණමය. මැතිවරන කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය වරක පැවසූ පරිදි අපේක්ෂකයින් අදාළ ප්‍රදේශයේ පදිංචි කරුවන් විය යුතු වන අතර මෙම කණ්ඩායම එසේ නොවන බව දැන ජනතා විමුක්ති පෙරමුණ විසින් විරෝධතාවයක් පවා ඒ මොහොතේ ගොණුකර ඇති නමුත් එය නොසලකා හැර ඇතැයි වාර්තා වේ. පහත සදහන් ලයිස්තුව අනුව ඔබට සිදුවී ඇති දෙය වටහා ගත හැකි වනු ඇත. මැතිවරණ නීතිය අනුව මෙලෙස මහරගම ජනතාවගේ ජන්දයෙන් තේරීපත්වූ ගම්පහ දිස්ත්‍රික්කයේ බඩල්ගම ප්‍රදේශයේ පදිංචි 20 දෙනෙකු වැල්ලවත්ත ප්‍රදේශයේ දෙදෙනෙකු සහ මහරගම දෙදෙනෙකු එක් අංශභාග රෝගියෙකු ලබන මාර්තු මස හය වනදායින් පසු මහරගම නගර සභාවේ නගරාධිපතිවරු සහ බලය හිමි මන්ත්‍රීවරු ලෙස දිවුරුම් දීමට නියමිතය. [COLOR="DarkGreen"]ඒ අතුරින් බුලත්විට විකුණන, වඩේ බදින, වීදිකඩ කරන, බස් රථ කොන්දොස්තර සේවයේ නියුතු දේශපාලනයට පිවිසීමට කිසිදු අදහසක් නොතිබූ පිරිසක් මෙසේ මහරගම නගර සභාවේ මන්ත්‍රීවරුන් බවට පත්වේ.[/COLOR][/COLOR][/B][/SIZE] [IMG]https://3.bp.blogspot.com/-ly8C9dRFft8/WoPgDDuoAuI/AAAAAAABMX0/gyg5sNO9LvE1PKnNg81UHsTtMXo7-9gvACLcBGAs/s1600/28053602_1892396801073614_1283267889_n.jpg[/IMG] [IMG]https://2.bp.blogspot.com/-5eyZm0vXMkw/WoPgDBFWNtI/AAAAAAABMX4/vix9456G_iMRJKYxDE35Cv2B2bg2Q_fxwCLcBGAs/s1600/28034710_1892396807740280_1747467664_o.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom