Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
--මහරජ ගැමුණ---
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජයන්ත චJද්රසිරිගේ

මහරජ ගැමුණු

සිනමා තිර රචනයේ නවකතා පරිවරතනය

http://www.divaina.com

යම් විහාරාරාමයක් තුළ මහත් චිත්ත ඒකාග්රතාවකින් යුක්තව පිරිත් සඡ්Cධායනයේ යෙදෙන භික්ෂුන් පිරිසකි.

ගිරිමානන්ද සූත්‍රයට අයත් මේ පිරිත් ඛණ්ඩවල සිංහල අර්ථය මෙසේ යත

"..... ආනන්දයනි, මේ සස්නෙහි මහණවලට ගියේ වේවා, රුක් මුලට, ශුන්‍යාගාරයට ගියේ වේවා, මෙසේ නුවණින් සලකව්. රූපය අනිත්‍යය, සංඥ අනිත්‍යය, සංස්කාරයන් අනිත්‍යය, විඥනය අනිත්‍යය, මෙසේ මේ පංච උපාදානස්කන්ධය අනිත්‍ය පදනම් කොට පවතියි.

ආනන්දයනි, මෙය අනිත්‍ය සංඥ යෑයි කියනු ලැබේ.

අනිත්‍ය සංඥාව මෙනෙහි කරන භික්ෂුන් වහන්සේගේ මේ ගම්භීර ස්වරයන් පැමිණෙන්නේ තිස්සමහාරාම විහාර සංකීර්ණය තුළ පිහිටි සිලාපස්සය පිරිවෙන තුළිනි.

(රුහුණු රාජ්‍යයේ අගනුවර වූ මාගම ප්‍රදේශයේ පිහිටි සුදෝ සුදු තිස්සමහාරාම දාගැබ ඇතුළු විහාර සංකීර්ණය ගෞතම බුදුන් වහන්සේ මෙරටට වැඩම වූ ස්ථාන 16 න් එකක් ලෙස සැලකෙයි. 10 වැනි සියවසට අයත් කිරින්ද සෙල් ලිපිය සඳහන් කරන්නේ මෙහි බුදුන් වහන්සේගේ යටි වම් දළදාව නිදන් කොට ඇති බව ය. විහාරය ඉදිකරන ලද්දේ ගැමුණු මහ රජුගේ පියාණන් වූ කාවන්තිස්ස රජතුමා විසින් යෑයි මහාවංශය සඳහන් කළත්, හෙන්රි පාකර්ගේ විශ්වාසයට අනුව එය කාවන්තිස්ස රජුගේ මුත්තා වූ ද, දේවානම්පියතිස්ස රජුගේ සොහොයුරකු වූද, මාගම රාජධානියේ නිර්මාතෘවරයා වශයෙන් සැලකෙන මහානාග යුව රජුගේ නිර්මාණයකි.)

පිරිත ඇසෙන නො ඇසෙන දුරක සිට විහාර සංකීර්ණය වෙතට ගමන් ගන්නා ජවාධික සුදු අසුන් සිව්දෙනකු යෙදූ අශ්ව රථයත් ඒ පසු පස හැල්මේ යන ආරක්ෂක අශ්වාරෝහකයන් පිරිසත්ල ඊට පසුපසින් නොයෙකුත් බඩු භාණ්ඩ රැගෙන ගමන් ගන්නා අනෙක් අශ්ව රථයත්ල දුරට විහිදුණු මාර්ගයේ තැනින් තැන දූලි වලා නංවයි.

රන්මිණි කිකිණි දැලින් සරසන ලද පළමු අශ්ව රථය තුළවනල තරමක් උස පර්යංකයක සිටින්නී තරුණ අභිශවෙර (විහාර මහා දේවි) කුමරියයි. කාවන්තිස්ස රජුගේ අග බිසවයි.

බැලූ බැල්මටම පුන්‍ය මූර්තියක ස්වරූපය ප්‍රකට කරන චාරු දේහයකින් යුත් නව යොවුන් කාන්තාව අශ්ව රථයේ තමන්ට පහළ පර්යංකයක සිටිමින් තමා දෙස බලා සිටින සේවිකාවන් නොතකාම තමන්ටම මුමුණා ගන්නීය, ඒකපාත්ර භාෂණයක යෙදෙන්නීය.

"අනේ පොඩි හාමුදුරුවනේ මගෙ පුතා වෙලා ඉපදෙන්න කැමති වෙන්න."

වේගයෙන් දිවෙන රිය සක් හඬට මුවා වී ඇය දිගටම මුමුණන්නී ය.

"අනේ පොඩි හාමුදුරුවනේ මගෙ පුතා වෙලා ඉපදෙන්න කැමති වෙන්න."

සිලාපස්සය පිරිවෙන ඇතුලේ කුඩා ශාලාවේ සයනයක දස හැවිරිදි සුමන සාමණේරයෝ සැතපී සිටිති. ඉතා අසාධ්‍ය තත්ත්වයේ සිටින උන්වහන්සේගේ දෙනෙත් පියන් අප්රාණිකය. එහෙත් එහි රැඳී තිබෙන අවධානයකි.

[QUOTE="tchin123, post: 6589344, member: 208161"] [FONT=kaputadotcom][COLOR=Navy][B]ජයන්ත චJද්රසිරිගේ [/B][/COLOR][/FONT][FONT=kaputadotcom][SIZE=5][COLOR=Navy][SIZE=4][B]මහරජ ගැමුණු සිනමා තිර රචනයේ නවකතා පරිවරතනය[/B][/SIZE][/COLOR][/SIZE][/FONT][COLOR=Navy] [url]http://www.divaina.com[/url] [/COLOR] [FONT=kaputadotcom][SIZE=5][SIZE=4]යම් විහාරාරාමයක් තුළ මහත් චිත්ත ඒකාග්රතාවකින් යුක්තව පිරිත් සඡ්Cධායනයේ යෙදෙන භික්ෂුන් පිරිසකි. ගිරිමානන්ද සූත්‍රයට අයත් මේ පිරිත් ඛණ්ඩවල සිංහල අර්ථය මෙසේ යත "..... ආනන්දයනි, මේ සස්නෙහි මහණවලට ගියේ වේවා, රුක් මුලට, ශුන්‍යාගාරයට ගියේ වේවා, මෙසේ නුවණින් සලකව්. රූපය අනිත්‍යය, සංඥ අනිත්‍යය, සංස්කාරයන් අනිත්‍යය, විඥනය අනිත්‍යය, මෙසේ මේ පංච උපාදානස්කන්ධය අනිත්‍ය පදනම් කොට පවතියි. ආනන්දයනි, මෙය අනිත්‍ය සංඥ යෑයි කියනු ලැබේ. අනිත්‍ය සංඥාව මෙනෙහි කරන භික්ෂුන් වහන්සේගේ මේ ගම්භීර ස්වරයන් පැමිණෙන්නේ තිස්සමහාරාම විහාර සංකීර්ණය තුළ පිහිටි සිලාපස්සය පිරිවෙන තුළිනි. (රුහුණු රාජ්‍යයේ අගනුවර වූ මාගම ප්‍රදේශයේ පිහිටි සුදෝ සුදු තිස්සමහාරාම දාගැබ ඇතුළු විහාර සංකීර්ණය ගෞතම බුදුන් වහන්සේ මෙරටට වැඩම වූ ස්ථාන 16 න් එකක් ලෙස සැලකෙයි. 10 වැනි සියවසට අයත් කිරින්ද සෙල් ලිපිය සඳහන් කරන්නේ මෙහි බුදුන් වහන්සේගේ යටි වම් දළදාව නිදන් කොට ඇති බව ය. විහාරය ඉදිකරන ලද්දේ ගැමුණු මහ රජුගේ පියාණන් වූ කාවන්තිස්ස රජතුමා විසින් යෑයි මහාවංශය සඳහන් කළත්, හෙන්රි පාකර්ගේ විශ්වාසයට අනුව එය කාවන්තිස්ස රජුගේ මුත්තා වූ ද, දේවානම්පියතිස්ස රජුගේ සොහොයුරකු වූද, මාගම රාජධානියේ නිර්මාතෘවරයා වශයෙන් සැලකෙන මහානාග යුව රජුගේ නිර්මාණයකි.) පිරිත ඇසෙන නො ඇසෙන දුරක සිට විහාර සංකීර්ණය වෙතට ගමන් ගන්නා ජවාධික සුදු අසුන් සිව්දෙනකු යෙදූ අශ්ව රථයත් ඒ පසු පස හැල්මේ යන ආරක්ෂක අශ්වාරෝහකයන් පිරිසත්ල ඊට පසුපසින් නොයෙකුත් බඩු භාණ්ඩ රැගෙන ගමන් ගන්නා අනෙක් අශ්ව රථයත්ල දුරට විහිදුණු මාර්ගයේ තැනින් තැන දූලි වලා නංවයි. රන්මිණි කිකිණි දැලින් සරසන ලද පළමු අශ්ව රථය තුළවනල තරමක් උස පර්යංකයක සිටින්නී තරුණ අභිශවෙර (විහාර මහා දේවි) කුමරියයි. කාවන්තිස්ස රජුගේ අග බිසවයි. බැලූ බැල්මටම පුන්‍ය මූර්තියක ස්වරූපය ප්‍රකට කරන චාරු දේහයකින් යුත් නව යොවුන් කාන්තාව අශ්ව රථයේ තමන්ට පහළ පර්යංකයක සිටිමින් තමා දෙස බලා සිටින සේවිකාවන් නොතකාම තමන්ටම මුමුණා ගන්නීය, ඒකපාත්ර භාෂණයක යෙදෙන්නීය. "අනේ පොඩි හාමුදුරුවනේ මගෙ පුතා වෙලා ඉපදෙන්න කැමති වෙන්න." වේගයෙන් දිවෙන රිය සක් හඬට මුවා වී ඇය දිගටම මුමුණන්නී ය. "අනේ පොඩි හාමුදුරුවනේ මගෙ පුතා වෙලා ඉපදෙන්න කැමති වෙන්න." සිලාපස්සය පිරිවෙන ඇතුලේ කුඩා ශාලාවේ සයනයක දස හැවිරිදි සුමන සාමණේරයෝ සැතපී සිටිති. ඉතා අසාධ්‍ය තත්ත්වයේ සිටින උන්වහන්සේගේ දෙනෙත් පියන් අප්රාණිකය. එහෙත් එහි රැඳී තිබෙන අවධානයකි. [/SIZE][/SIZE][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom