Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
--මහරජ ගැමුණ---
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

භික්ෂුන් වහන්සේ නොකඩවා පිරිත් සCධායනයේ යෙදෙති.

විහාර සංකීර්ණය තුළට ඇතුළු කෙරෙන අශ්ව රථයේ අශ්වයෝ නතර කරනු ලැබෙත්.

සේවකයන් විසින් විවර කරන ලද අශ්ව රථයේ දොරින් විහාර මහා දේවිය බිමට බසින්නීය. ඇයගේ මිරිවැඩිවලින් තොර දෙපා පිළිගැනීමට විහාර සංකීර්ණයේ සුවිමල පුලිනතලාව සූදානම් සේ ය.

රජ බිසවට ආරක්ෂාව සලසන සන්නද්ධ ආරක්ෂකයන් තම සුපුරුදු ආරක්ෂාවරණයට සූදානම් වන අතර පරිවාර සේවක සේවිකාවෝ භාජන ආදී නොයෙක් දෑ රැගෙන විහාරමහා දේවිය පසුපස යන්නෝය.

ඵ ඵ ඵ ඵ ඵ ඵ

තුනී සම් වෙළුමක් සහිත පළිඟු කාචයක් එක ඇසක රඳවාගෙන පැරණි පුස්කොල ලේඛනයක් කියවමින් දික්සඟලා පුටුවක සිටින සිලාපස්ස පිරිවෙනේ මහා ස්ථවිරයන් වහන්සේ තමා ඉදිරියේ වැඳ නමස්කාර කරන විහාර මහා දේවිය දෙසට හැරෙයි.

"අදත්?"

විහාර මහා දේවිය නිහඬව එහෙත් අධිෂ්ඨාන පූර්වකව හිස සොලවනවා පමණි.

මහාසිව මහා ස්ථවීරයෝ පළිඟු කාචයත් පුස්කොල පොතත් වුවමනාවට වැඩි ප්‍රවේශමකින් අසල මේසයේ පසෙකින් තබා නැඟී සිටිති

"සුමන සාමණේර තැනට අද හොඳටම අසාධ්‍යයයි."

ආවාසයෙන් එළියට පැමිණෙන මහා ස්ථවිරයන් පසුපසින් විහාරමහා දේවිය ගමන් ගන්නා අතර අනෙක්හු තමන් රැගෙන ආ නොයෙකුත් දෑ සමග ආවාසය තුළට ඇතුළු වෙති. දේවියත්, ස්ථවිරයනුත් පමණක් වෙනත් ශාලාවක් කරා ගමන් කරනු පෙනේ.

ශාලාවට ඇතුළු වන විහාර මහා දේවියත්, ස්ථවිරයනුත් දෙස සඡ්Cධායනයේ යෙදෙන භික්ෂුහු නොබලති.

ගිලන් සාමණේරයන්ට මඳක් මෑතින් නතර වන මහා ස්ථවිරයෝ දේවියට ඉදිරියට යන ලෙසට සංඥ කරති.

සුමන සාමණේරයන් සැතපී සිටින සයනය අසල බිම වාඩි වන දේවිය උන්වහන්සේට නමස්කාර කරයි. සාමනේරයෝ සුපුරුදු හිස් බැල්මෙන් ම සිටිති.

විහාර මහා දේවියගේ දෙනෙත් කඳුළින් තෙත් වෙයි. අපහසුවෙන් විවර වූ මුඛයෙන් ඇය යමක් පවසනවාද නැද්ද කිසිවකුට ඇසෙන්නේ නැත. ඒ පිරිත් සඡ්Cධායනයේ හඬ නිසාම නොවේ.

"අනේ පොඩි හාමුදුරුවනේ මම තුන්වැනි වතාවටත් ඉල්ලා හිටිනවා මගෙ පුතා වෙලා ඉපදෙන්න..... ඔබ වහන්සේ සාමාන්‍ය කෙනෙක් නොවෙයි, හැමෝම එපා කියද්දීත් අනෙක් අය වෙනුවෙන් වෙහෙසිලා වැඩ කළා. මගේ දෑහින් දැක්ක ආකාශ චෛත්‍යයට තනියම ගල් අදිනවා. ඒල සමහර විට මේ සංසාරය කියන මහා ගල ඇදීම නතර කිරීමට ඔබවහන්සේ තෝරාගත් භාවනාව වෙන්න ඇති. ඒත් දැන් තෙවැනි වතාවටත් අම්මා කෙනෙක් ඇවිත් ඔබවහන්සේගේ භාවනාවට බාධා කරනවා වැළහින්නක් වගේ..."

සාමණේරයෝ යන්තම් අතක් සොලවා තමන්ට නො ඇසුණු එහෙත් හොඳින්ම දැනුණු ඇයගේ ආයාචනය නවත්වති.

දැඩි චිත්ත ඒකාග්රතාවකින් යුතුව පිරිත් සඡ්Cධායනයේ යෙදෙන භික්ෂුන් වහන්සේට සාවධානව සිටින සාමණේරයන් මේ ශ්‍රවණය කරන්නේ මහා සමය සූත්‍රයේ පහත සඳහන් කොටසය.

[QUOTE="tchin123, post: 6589349, member: 208161"] [FONT=kaputadotcom][SIZE=5][SIZE=4]භික්ෂුන් වහන්සේ නොකඩවා පිරිත් සCධායනයේ යෙදෙති. විහාර සංකීර්ණය තුළට ඇතුළු කෙරෙන අශ්ව රථයේ අශ්වයෝ නතර කරනු ලැබෙත්. සේවකයන් විසින් විවර කරන ලද අශ්ව රථයේ දොරින් විහාර මහා දේවිය බිමට බසින්නීය. ඇයගේ මිරිවැඩිවලින් තොර දෙපා පිළිගැනීමට විහාර සංකීර්ණයේ සුවිමල පුලිනතලාව සූදානම් සේ ය. රජ බිසවට ආරක්ෂාව සලසන සන්නද්ධ ආරක්ෂකයන් තම සුපුරුදු ආරක්ෂාවරණයට සූදානම් වන අතර පරිවාර සේවක සේවිකාවෝ භාජන ආදී නොයෙක් දෑ රැගෙන විහාරමහා දේවිය පසුපස යන්නෝය. ඵ ඵ ඵ ඵ ඵ ඵ තුනී සම් වෙළුමක් සහිත පළිඟු කාචයක් එක ඇසක රඳවාගෙන පැරණි පුස්කොල ලේඛනයක් කියවමින් දික්සඟලා පුටුවක සිටින සිලාපස්ස පිරිවෙනේ මහා ස්ථවිරයන් වහන්සේ තමා ඉදිරියේ වැඳ නමස්කාර කරන විහාර මහා දේවිය දෙසට හැරෙයි. "අදත්?" විහාර මහා දේවිය නිහඬව එහෙත් අධිෂ්ඨාන පූර්වකව හිස සොලවනවා පමණි. මහාසිව මහා ස්ථවීරයෝ පළිඟු කාචයත් පුස්කොල පොතත් වුවමනාවට වැඩි ප්‍රවේශමකින් අසල මේසයේ පසෙකින් තබා නැඟී සිටිති "සුමන සාමණේර තැනට අද හොඳටම අසාධ්‍යයයි." ආවාසයෙන් එළියට පැමිණෙන මහා ස්ථවිරයන් පසුපසින් විහාරමහා දේවිය ගමන් ගන්නා අතර අනෙක්හු තමන් රැගෙන ආ නොයෙකුත් දෑ සමග ආවාසය තුළට ඇතුළු වෙති. දේවියත්, ස්ථවිරයනුත් පමණක් වෙනත් ශාලාවක් කරා ගමන් කරනු පෙනේ. ශාලාවට ඇතුළු වන විහාර මහා දේවියත්, ස්ථවිරයනුත් දෙස සඡ්Cධායනයේ යෙදෙන භික්ෂුහු නොබලති. ගිලන් සාමණේරයන්ට මඳක් මෑතින් නතර වන මහා ස්ථවිරයෝ දේවියට ඉදිරියට යන ලෙසට සංඥ කරති. සුමන සාමණේරයන් සැතපී සිටින සයනය අසල බිම වාඩි වන දේවිය උන්වහන්සේට නමස්කාර කරයි. සාමනේරයෝ සුපුරුදු හිස් බැල්මෙන් ම සිටිති. විහාර මහා දේවියගේ දෙනෙත් කඳුළින් තෙත් වෙයි. අපහසුවෙන් විවර වූ මුඛයෙන් ඇය යමක් පවසනවාද නැද්ද කිසිවකුට ඇසෙන්නේ නැත. ඒ පිරිත් සඡ්Cධායනයේ හඬ නිසාම නොවේ. "අනේ පොඩි හාමුදුරුවනේ මම තුන්වැනි වතාවටත් ඉල්ලා හිටිනවා මගෙ පුතා වෙලා ඉපදෙන්න..... ඔබ වහන්සේ සාමාන්‍ය කෙනෙක් නොවෙයි, හැමෝම එපා කියද්දීත් අනෙක් අය වෙනුවෙන් වෙහෙසිලා වැඩ කළා. මගේ දෑහින් දැක්ක ආකාශ චෛත්‍යයට තනියම ගල් අදිනවා. ඒල සමහර විට මේ සංසාරය කියන මහා ගල ඇදීම නතර කිරීමට ඔබවහන්සේ තෝරාගත් භාවනාව වෙන්න ඇති. ඒත් දැන් තෙවැනි වතාවටත් අම්මා කෙනෙක් ඇවිත් ඔබවහන්සේගේ භාවනාවට බාධා කරනවා වැළහින්නක් වගේ..." සාමණේරයෝ යන්තම් අතක් සොලවා තමන්ට නො ඇසුණු එහෙත් හොඳින්ම දැනුණු ඇයගේ ආයාචනය නවත්වති. දැඩි චිත්ත ඒකාග්රතාවකින් යුතුව පිරිත් සඡ්Cධායනයේ යෙදෙන භික්ෂුන් වහන්සේට සාවධානව සිටින සාමණේරයන් මේ ශ්‍රවණය කරන්නේ මහා සමය සූත්‍රයේ පහත සඳහන් කොටසය. [/SIZE][/SIZE][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom