Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
--මහරජ ගැමුණ---
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එහි අර්ථය මෙසේ ය,

"ගන්ධර්වයනට අධිපති වූද, පෙරදිග පාලනය කරන්නා වූද, ධ්‍රතරාෂ්ට්‍ර මහ දෙවියෝ සහ මහ බලැති ඉJද්‍ර දෙවියෝ භික්ෂුන්ගේ ඇසුර ලැබීමට මහ වනය කරා පැමිණියහ...."

විහාර මහා දේවිය එක්වරම තම හඬ අවදි කරන්නීය.

"මගෙ කුසේ ඉපදෙන්න ඔබ වහන්සේට ආයාචනය කරන්න කියල මට කිව්වෙ ලොකු හාමුදුරුවො. කලින් දොහෙත් ඇවිත්, ඊටත් කලින් දොහෙත් ඇවිත් මම එහෙම කළා...."

සාමණේරයෝ මුනිවතම රකිති. මහාසිව මහා ස්ථවිරයන් වහන්සේගෙන් ලැබෙන සංඥාවකට අනුව සාමණේරයන් වැඳ නැඟී සිටින විහාර මහා දේවිය බලාපොරොත්තු කඩ වූ මුහුණින් මහා ස්ථවිරයන් පසුපස ශාලාවෙන් එළියට පැමිණෙන්නීය.

"මම හෙටත් නැවත එනවා."

ගිම්හාන නියඟය ආරම්භ වූ බවට සලකුණක් දක්වමින් අසල බෝ ගසින් එකවර ගිලිහී ගිය බෝ පත්‍ර රාශිය දෙස බලමින් සිටි මහා ස්ථවිරයෝ ආපසු හැරෙති.

දේවිය කෙරෙහි වූ මහත් දාරක ස්නේහයක් උන්වහන්සේ තුළ තිබේ. අත්ත සම්මාපණීධාන හෙවත් තමාගේ සිත ශීල ශ්‍රද්ධාදී ගුණයෙහි මනා කොට පිහිටුවීමෙන් ආත්ම භාවයක් පාසා තමා සමඟ සසරේ ගමන් කරන නිධානයක් බඳු පින මතු වී එන්නේ යෑයි තමන් මේ සුවිශේෂ රාජ මහේශිකාවට නිතර දේශනා කළ හැටි උන්වහන්සේට සිහිපත් වෙයි.

එහෙත් එසේ කිරීමෙන් ඇය අපේක්ෂා කළ විශේෂ දෙයක් තිබේ.

දරු පැටියෙක්

බිසෝවරුන් කිහිපදෙනකු සිටින රජකුගේ අග බිසව දරුවකුල විශේෂයෙන් පුත්‍රයකු බලාපොරොත්තු වීම දාරක ප්‍රේමයට අදාළ කාරණාවක් සේම දේශපාලන කාරණාවක් ද බව මහාසිව මහා ස්ථවිරයෝ නො දැන සිටියෝ නොවෙති. එහෙත් ඒ සියල්ලටත් එහා ගිය කාරණාවක් ඈ ඒ අපේක්ෂාව කෙරෙහි දල්වන්නට සමත් වී සිටින බව උන්වහන්සේ දන්නේ ය.

"මම හෙටත් නැවත එනවා."

විහාර මහා දේවිය යළිත් කීවාය.

"හෙටත් හරි නොගියොත් බිසවුන් වහන්සේ ඒක පරාජයක් කියල හිතනවද?"

"නැහැ .... අප පරාජය වෙලා බැහැ. අපට පරාජය වෙලා බලා ඉන්න කාලයක් නැහැ. අප පරාජය වුණොත් මුළු ඉදිරි කාලයම පරාජය විසින් අයිතිකර ගනියි."

මහාසිව මහා ස්ථවිරයෝ එක මොහොතකට මේ තමා ඉදිරියේ සිටින කාන්තාව කවුදැයි කල්පනා කරති. ඇය හැම විටම ගෞරවයෙන් අවවාද පිළිගන්නියක් හෙවත් ප්රදක්ෂිණාග්රාහී පුද්ගලයකු බව සැබෑ ය. දැඩි ආවේගශීලී බවකින් තොර යුවතියක් බව සැබෑ ය. එහෙත් කිසියම් අවට සමාජයක් විසින් ඇය සතු ප්රතාපාග්නිය අවුලුවා තිබේ. එසේ වූ විට ඇයගේ මුහුණ රත්පැහැ ගැන්වෙයි. දිලිsසෙයි.

ආර්යයන් මෙරටට පමණක් නොව මේ කලාපයට පැමිණීමට ද බොහෝ කාලයකට පෙර පටන් මේ භූමියේ ගංගා ආශ්‍රිතව ජීවත් වූ ඉතාම ශිෂ්ට සම්පන්න වූත්, ගුණාත්මක වූත් ජීවිතයක් ගත කළ නාගයන්ගේ ද, පසුව පැමිණි ආර්යයන්ගේ ද සම්මිශ්‍රණයේ ජීවමාන සංකේතයක් බඳු වූ ඇය ප්රඥර්ථ චර්යාවෙන් ජීවත් වන්නියක් බව ද පරාර්ථය වෙනුවෙන් දිවි පරදුවට තැබූ ගැහැනියක බව ද උන්වහන්සේ දනිති

දරුවකු නොමැතිව ලැබී ඇති සම්පත්වලින් කිසිදු ඵලක් නැතැයි වරක් ඇය තමන් වහන්සේට ප්‍රකාශ කළේ සාමාන්‍යයෙන් ඕනෑම ගැහැනියක සතු සිතිවිල්ලකින් ද? නො එසේවල දැන් මේ රට හමුවේ එක්තරා දුරකට දෘෂ්‍යමානයේaද, බොහෝ දුරට අදෘෂ්යමානයේ ද පවත්නා මහා අනතුරකට සූදානම් වීමක් වශයෙන් ද?

මහාසිව මහා ස්ථවිරයෝ මෙසේ අසන්නෝ ය.

"රජරටින් ලැබෙන ආරංචි හුඟාක්ම නරකයි නේද?"

"ඔවුන් ධර්මයේ ජීවමාන සංකේතය මුලට පොරව තබන්න යනවා."

"ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ මුලට?"

විහාරමහා දේවිය ඔව් යෑයි පැවසීමට හිස වනයි. මහා ස්ථවිරයෝ වික්ෂිප්තියටත්, කම්පාවටත් පත්වෙති. එක්වරම හමා ආ මහා සුළඟකින් පරිසරයේ සිදුවන විපර්යාසය දෙස විහාර මහා දේවිය බලා සිටින්නී ය.

ගිලන් සයනයේ හුන් සාමණේරයන් එක්වරම මඳක්a වාරුවෙන් නැඟිට ශාලාවේ පිවිසුම් දොරටුව හෙවත් විහාර මහා දේවිය පිවිසුනු දොරටුව දෙස බලනු දැක සඡ්Cධායනයේ යෙදෙන ඇතැම් භික්ෂුහු කලබල වෙති.

ප්රචණ්ඩ සුළඟට හසු වූ තම සිවුරුපට ආරක්ෂා කර ගනිමින් මහා ස්ථවිරයන් වහන්සේ විහාර මහා දේවියගෙන් ප්‍රශ්නයක් නගන්නේ ය.

"දේවීන් වහන්සේ කොහොමද ඒක දන්නේ?"

"අනුරාධපුරේ ඉන්න නන්දි කියන රාක්ෂස අංගම්කාරයා එවපු තොරතුරුවලින්."

"නන්දි"

මහා ස්ථවිරයන් එම නම තොල් මතුරමින් යමක් සිහිපත් කරන්නට උත්සාහ කරන අතරේ සුළඟ තවත් දැඩි වන්නේය. විහාරමහා දේවියට නිකමට මෙන් සාමණේරයන් සිටින ශාලාව දෙස බැලෙයි.

සාමණේරයන් සුරතල් දරුවකු මෙන් තමා වෙත දිව එන ආකාරය දකින ඇය තිගැස්සෙයි.

"පොඩි හාමුදුරුවෝෘ"

එහෙත් එවන් දර්ශනයක් නොදකින මහාසිව මහා ස්ථවිරයෝ විහාරමහා දේවිය තුළ වූ කැළඹීම දැක ඒ පිළිබඳ විමසිලිමත් වෙති.

සාමණේරයෝ අපවත් වෙති. භික්ෂුන් විසින් පිරිත් සඡ්Cධායනය නතර කරනු ලැබේ.

තමා වෙත දිව ආ සාමණේර රුව නොදැක එය කොහි ගියේදැයි වටපිට බලන විහාරමහා දේවියට එකෙණෙහිම තම කුස තුළ යම් විපර්යාසයක් සිදුවූ බවක් දැනෙයි.

කිසි දිනෙක නූපන් හා නොවිඳි හැඟීමකින් ඇය තම කුස පිරිමදින්නීය.

[QUOTE="tchin123, post: 6589356, member: 208161"] [FONT=kaputadotcom][SIZE=5][SIZE=4]එහි අර්ථය මෙසේ ය, "ගන්ධර්වයනට අධිපති වූද, පෙරදිග පාලනය කරන්නා වූද, ධ්‍රතරාෂ්ට්‍ර මහ දෙවියෝ සහ මහ බලැති ඉJද්‍ර දෙවියෝ භික්ෂුන්ගේ ඇසුර ලැබීමට මහ වනය කරා පැමිණියහ...." විහාර මහා දේවිය එක්වරම තම හඬ අවදි කරන්නීය. "මගෙ කුසේ ඉපදෙන්න ඔබ වහන්සේට ආයාචනය කරන්න කියල මට කිව්වෙ ලොකු හාමුදුරුවො. කලින් දොහෙත් ඇවිත්, ඊටත් කලින් දොහෙත් ඇවිත් මම එහෙම කළා...." සාමණේරයෝ මුනිවතම රකිති. මහාසිව මහා ස්ථවිරයන් වහන්සේගෙන් ලැබෙන සංඥාවකට අනුව සාමණේරයන් වැඳ නැඟී සිටින විහාර මහා දේවිය බලාපොරොත්තු කඩ වූ මුහුණින් මහා ස්ථවිරයන් පසුපස ශාලාවෙන් එළියට පැමිණෙන්නීය. "මම හෙටත් නැවත එනවා." ගිම්හාන නියඟය ආරම්භ වූ බවට සලකුණක් දක්වමින් අසල බෝ ගසින් එකවර ගිලිහී ගිය බෝ පත්‍ර රාශිය දෙස බලමින් සිටි මහා ස්ථවිරයෝ ආපසු හැරෙති. දේවිය කෙරෙහි වූ මහත් දාරක ස්නේහයක් උන්වහන්සේ තුළ තිබේ. අත්ත සම්මාපණීධාන හෙවත් තමාගේ සිත ශීල ශ්‍රද්ධාදී ගුණයෙහි මනා කොට පිහිටුවීමෙන් ආත්ම භාවයක් පාසා තමා සමඟ සසරේ ගමන් කරන නිධානයක් බඳු පින මතු වී එන්නේ යෑයි තමන් මේ සුවිශේෂ රාජ මහේශිකාවට නිතර දේශනා කළ හැටි උන්වහන්සේට සිහිපත් වෙයි. එහෙත් එසේ කිරීමෙන් ඇය අපේක්ෂා කළ විශේෂ දෙයක් තිබේ. දරු පැටියෙක් බිසෝවරුන් කිහිපදෙනකු සිටින රජකුගේ අග බිසව දරුවකුල විශේෂයෙන් පුත්‍රයකු බලාපොරොත්තු වීම දාරක ප්‍රේමයට අදාළ කාරණාවක් සේම දේශපාලන කාරණාවක් ද බව මහාසිව මහා ස්ථවිරයෝ නො දැන සිටියෝ නොවෙති. එහෙත් ඒ සියල්ලටත් එහා ගිය කාරණාවක් ඈ ඒ අපේක්ෂාව කෙරෙහි දල්වන්නට සමත් වී සිටින බව උන්වහන්සේ දන්නේ ය. "මම හෙටත් නැවත එනවා." විහාර මහා දේවිය යළිත් කීවාය. "හෙටත් හරි නොගියොත් බිසවුන් වහන්සේ ඒක පරාජයක් කියල හිතනවද?" "නැහැ .... අප පරාජය වෙලා බැහැ. අපට පරාජය වෙලා බලා ඉන්න කාලයක් නැහැ. අප පරාජය වුණොත් මුළු ඉදිරි කාලයම පරාජය විසින් අයිතිකර ගනියි." මහාසිව මහා ස්ථවිරයෝ එක මොහොතකට මේ තමා ඉදිරියේ සිටින කාන්තාව කවුදැයි කල්පනා කරති. ඇය හැම විටම ගෞරවයෙන් අවවාද පිළිගන්නියක් හෙවත් ප්රදක්ෂිණාග්රාහී පුද්ගලයකු බව සැබෑ ය. දැඩි ආවේගශීලී බවකින් තොර යුවතියක් බව සැබෑ ය. එහෙත් කිසියම් අවට සමාජයක් විසින් ඇය සතු ප්රතාපාග්නිය අවුලුවා තිබේ. එසේ වූ විට ඇයගේ මුහුණ රත්පැහැ ගැන්වෙයි. දිලිsසෙයි. ආර්යයන් මෙරටට පමණක් නොව මේ කලාපයට පැමිණීමට ද බොහෝ කාලයකට පෙර පටන් මේ භූමියේ ගංගා ආශ්‍රිතව ජීවත් වූ ඉතාම ශිෂ්ට සම්පන්න වූත්, ගුණාත්මක වූත් ජීවිතයක් ගත කළ නාගයන්ගේ ද, පසුව පැමිණි ආර්යයන්ගේ ද සම්මිශ්‍රණයේ ජීවමාන සංකේතයක් බඳු වූ ඇය ප්රඥර්ථ චර්යාවෙන් ජීවත් වන්නියක් බව ද පරාර්ථය වෙනුවෙන් දිවි පරදුවට තැබූ ගැහැනියක බව ද උන්වහන්සේ දනිති . දරුවකු නොමැතිව ලැබී ඇති සම්පත්වලින් කිසිදු ඵලක් නැතැයි වරක් ඇය තමන් වහන්සේට ප්‍රකාශ කළේ සාමාන්‍යයෙන් ඕනෑම ගැහැනියක සතු සිතිවිල්ලකින් ද? නො එසේවල දැන් මේ රට හමුවේ එක්තරා දුරකට දෘෂ්‍යමානයේaද, බොහෝ දුරට අදෘෂ්යමානයේ ද පවත්නා මහා අනතුරකට සූදානම් වීමක් වශයෙන් ද? මහාසිව මහා ස්ථවිරයෝ මෙසේ අසන්නෝ ය. "රජරටින් ලැබෙන ආරංචි හුඟාක්ම නරකයි නේද?" "ඔවුන් ධර්මයේ ජීවමාන සංකේතය මුලට පොරව තබන්න යනවා." "ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ මුලට?" විහාරමහා දේවිය ඔව් යෑයි පැවසීමට හිස වනයි. මහා ස්ථවිරයෝ වික්ෂිප්තියටත්, කම්පාවටත් පත්වෙති. එක්වරම හමා ආ මහා සුළඟකින් පරිසරයේ සිදුවන විපර්යාසය දෙස විහාර මහා දේවිය බලා සිටින්නී ය. ගිලන් සයනයේ හුන් සාමණේරයන් එක්වරම මඳක්a වාරුවෙන් නැඟිට ශාලාවේ පිවිසුම් දොරටුව හෙවත් විහාර මහා දේවිය පිවිසුනු දොරටුව දෙස බලනු දැක සඡ්Cධායනයේ යෙදෙන ඇතැම් භික්ෂුහු කලබල වෙති. ප්රචණ්ඩ සුළඟට හසු වූ තම සිවුරුපට ආරක්ෂා කර ගනිමින් මහා ස්ථවිරයන් වහන්සේ විහාර මහා දේවියගෙන් ප්‍රශ්නයක් නගන්නේ ය. "දේවීන් වහන්සේ කොහොමද ඒක දන්නේ?" "අනුරාධපුරේ ඉන්න නන්දි කියන රාක්ෂස අංගම්කාරයා එවපු තොරතුරුවලින්." "නන්දි" මහා ස්ථවිරයන් එම නම තොල් මතුරමින් යමක් සිහිපත් කරන්නට උත්සාහ කරන අතරේ සුළඟ තවත් දැඩි වන්නේය. විහාරමහා දේවියට නිකමට මෙන් සාමණේරයන් සිටින ශාලාව දෙස බැලෙයි. සාමණේරයන් සුරතල් දරුවකු මෙන් තමා වෙත දිව එන ආකාරය දකින ඇය තිගැස්සෙයි. "පොඩි හාමුදුරුවෝෘ" එහෙත් එවන් දර්ශනයක් නොදකින මහාසිව මහා ස්ථවිරයෝ විහාරමහා දේවිය තුළ වූ කැළඹීම දැක ඒ පිළිබඳ විමසිලිමත් වෙති. සාමණේරයෝ අපවත් වෙති. භික්ෂුන් විසින් පිරිත් සඡ්Cධායනය නතර කරනු ලැබේ. තමා වෙත දිව ආ සාමණේර රුව නොදැක එය කොහි ගියේදැයි වටපිට බලන විහාරමහා දේවියට එකෙණෙහිම තම කුස තුළ යම් විපර්යාසයක් සිදුවූ බවක් දැනෙයි. කිසි දිනෙක නූපන් හා නොවිඳි හැඟීමකින් ඇය තම කුස පිරිමදින්නීය.[/SIZE][/SIZE][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom