Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
--මහරජ ගැමුණ---
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

02) කොටස

එයට බෝධිය යෑයි කීවෝ බෞද්ධයෝය.

ඔවුනට පෙර පැරැන්නන් විසින් බෝගස හඳුන්වන ලද්දේ ඇසතු ගස හෙවත් අශ්වස්ථ වෘක්ෂය නමිනි.

දෙවියන් වැඩවසන මහානුභාව සම්පන්න වස්තුවක් වශයෙන් වෛදික යුගයේදී සේම පශ්චාත් වෛදික යුගවලදීත් පැරැණි මනුෂ්‍යයන්ගේ මහත් වන්දනාමානයට පාත්‍ර වූ මේ සුවිශේෂ වෘක්ෂය බොදුනුවන්ගේ වන්දනාමානයට පාත්‍ර වන්නේ ඒ අර්ථයෙන් නොවේ.

තම ශාස්තෘවරයාට සත්‍යාවබෝධය ලබාගැනීමට උපකාරීව, උන්වහන්සේගේ ගෞරවයට ද පාත්‍ර වූ වස්තුවක් වශයෙනි.

එපමණක්ද නොවේ,

බුදුන් වහන්සේ දෙව්රම් වෙහෙරේහි වැඩවාසය කරන කාලයේ උන්වහන්aසේගේ කාර්ය බහුලත්වය නිසා ඇතැම් සැදැහැවතුන්ට ඔවුන් ඇතැම් විට මුණ නොගැසුණහ. මේ දුටු අනේපිඬුසිටුතුමා ඊට පිළියමක් වශයෙන් බුදුන් වහන්සේගේ ධර්ම සංකේතයක් ඉල්ලා දෙන ලෙසට ආනන්ද හිමියන් ඇයද සිටියේය. ආනන්ද හිමියන් මෙය බුදුන් වහන්සේට ඉදිරිපත් කළ කල්හි උන්වහන්සේ වදාළේ තමනට බුද්ධත්වයට පත්වීමට උපකාර කළ බෝධියේ ශාඛාවක් ඒ සඳහා සුදුසුම පූජනීය වස්තුව බවය.

අනතුරුව උන්වහන්සේ ආනන්ද හිමියන් විසින් ශ්‍රී මහා බෝධියේ බිජුවටකින් ගෙන දෙව්රම් වෙහෙර ප්‍රධාන දොරටුව අභියස රෝපණය කරන ලද ඒ බෝධි මූලයෙහි මුළු රැයක්ම සමවත් භාවනාවෙන්a වැඩසිටිමින් එය පූජනීයත්වයෙනුත් පූජනීයත්වයට පත් කළේ යෑයි කියෑවෙයි.

ජය ශ්‍රී මහා බෝධියේ ශාඛාවක් ශ්‍රී ලංකාවට වැඩම වීමේදී ඒ මහා පුන්‍ය පරිත්‍යාගය සිදුකරන අශෝක අධිරාජ්‍යයා මුහුණ පෑ බලවත් ගැටලුවක් විය. එනම් මහා බෝධියෙන් ශාඛාවක් සිඳින්නට රාජ නියෝගයකින් හෝ එකඟකර ගන්නට හැකි කෙනකු මුළු මහත් දඹදිවම නොසිටීමය.

අවසානයේදී එය යථාර්ථයක් බවට පත්වූයේ මොග්ගලී පුත්ත තිස්ස මහරහතන් වහන්සේගේ උපදේශයක් අනුව සිදුකෙරුණු ඓශ්චර්යවත් ක්‍රියාවකින් අනතුරුව බව මුළු මහත් රජරට වැසියෝම දැනසිටියෝය.

අතරින් පතර වැටෙන සඳ එළියෙන් දිදුලන පොරෝතල කීපයක් වරෙක නැවතෙමින්ද වරෙක ඉක්මන් ගමනක යෙදෙමින්ද මේ ගමන් කරමින් තිබෙන්නේ ඒ උතුම් වෘක්ෂය කරාය.

හොඳින් මුවහත් දිගු පොරෝද කෙටි පොරෝද රැගත් මිනිස්සු මුවපටකින් මුහුණු ආවරණය කොට සිටියහ. මුනකොන්තායුධ රැගත් සිව්දෙනෙක් ඔවුන් සමඟ පිටුපසින් පැමිණියේ ඔවුන්ගේ ආරක්ෂාවට විය යුතුය.

ඔවුහු ඓතිහාසික බෝධි වෘක්ෂයත් මහා විහාරයත් වෙන් කෙරෙන ගල්බැම්ම දිගේ දිව ආහ. අඳුන් දිවියන් දිවඑන කලෙක මෙන් ඔවුන්ගේ පා වලින් හඬක් නොනැගිණ.

ඊළඟ මොහොතේ බෝධිඝරයේ කෙටි බැම්මෙන් ඇතුලට පිනූ ඔවුහු පිරිසේa නායකයා යෑයි සැලකිය හැකි තැනැත්තා දුන් සංඥාවකට අනුව සෙල් රූ මෙන් නිසල වූහ.

ඔවුන් දෙනෙත් අභියස මේ තිබෙන්නේ සුළඟට ලෙළ දෙමින් එකම රිද්මයානුකූල හඬක් නගන සදාහරිත පත්රයන්ගෙන් සුසැදි මේ ලෝකයේ උතුම්ම වෘක්ෂයය. මිනිසාගේ විශිෂ්ටතම දාර්ශනික සොයා ගැනීමක ජීවමාන සංකේතයය.

[QUOTE="tchin123, post: 6597279, member: 208161"] [FONT=kaputadotcom][SIZE=5][SIZE=4]02) කොටස එයට බෝධිය යෑයි කීවෝ බෞද්ධයෝය. ඔවුනට පෙර පැරැන්නන් විසින් බෝගස හඳුන්වන ලද්දේ ඇසතු ගස හෙවත් අශ්වස්ථ වෘක්ෂය නමිනි. දෙවියන් වැඩවසන මහානුභාව සම්පන්න වස්තුවක් වශයෙන් වෛදික යුගයේදී සේම පශ්චාත් වෛදික යුගවලදීත් පැරැණි මනුෂ්‍යයන්ගේ මහත් වන්දනාමානයට පාත්‍ර වූ මේ සුවිශේෂ වෘක්ෂය බොදුනුවන්ගේ වන්දනාමානයට පාත්‍ර වන්නේ ඒ අර්ථයෙන් නොවේ. තම ශාස්තෘවරයාට සත්‍යාවබෝධය ලබාගැනීමට උපකාරීව, උන්වහන්සේගේ ගෞරවයට ද පාත්‍ර වූ වස්තුවක් වශයෙනි. එපමණක්ද නොවේ, බුදුන් වහන්සේ දෙව්රම් වෙහෙරේහි වැඩවාසය කරන කාලයේ උන්වහන්aසේගේ කාර්ය බහුලත්වය නිසා ඇතැම් සැදැහැවතුන්ට ඔවුන් ඇතැම් විට මුණ නොගැසුණහ. මේ දුටු අනේපිඬුසිටුතුමා ඊට පිළියමක් වශයෙන් බුදුන් වහන්සේගේ ධර්ම සංකේතයක් ඉල්ලා දෙන ලෙසට ආනන්ද හිමියන් ඇයද සිටියේය. ආනන්ද හිමියන් මෙය බුදුන් වහන්සේට ඉදිරිපත් කළ කල්හි උන්වහන්සේ වදාළේ තමනට බුද්ධත්වයට පත්වීමට උපකාර කළ බෝධියේ ශාඛාවක් ඒ සඳහා සුදුසුම පූජනීය වස්තුව බවය. අනතුරුව උන්වහන්සේ ආනන්ද හිමියන් විසින් ශ්‍රී මහා බෝධියේ බිජුවටකින් ගෙන දෙව්රම් වෙහෙර ප්‍රධාන දොරටුව අභියස රෝපණය කරන ලද ඒ බෝධි මූලයෙහි මුළු රැයක්ම සමවත් භාවනාවෙන්a වැඩසිටිමින් එය පූජනීයත්වයෙනුත් පූජනීයත්වයට පත් කළේ යෑයි කියෑවෙයි. ජය ශ්‍රී මහා බෝධියේ ශාඛාවක් ශ්‍රී ලංකාවට වැඩම වීමේදී ඒ මහා පුන්‍ය පරිත්‍යාගය සිදුකරන අශෝක අධිරාජ්‍යයා මුහුණ පෑ බලවත් ගැටලුවක් විය. එනම් මහා බෝධියෙන් ශාඛාවක් සිඳින්නට රාජ නියෝගයකින් හෝ එකඟකර ගන්නට හැකි කෙනකු මුළු මහත් දඹදිවම නොසිටීමය. අවසානයේදී එය යථාර්ථයක් බවට පත්වූයේ මොග්ගලී පුත්ත තිස්ස මහරහතන් වහන්සේගේ උපදේශයක් අනුව සිදුකෙරුණු ඓශ්චර්යවත් ක්‍රියාවකින් අනතුරුව බව මුළු මහත් රජරට වැසියෝම දැනසිටියෝය. අතරින් පතර වැටෙන සඳ එළියෙන් දිදුලන පොරෝතල කීපයක් වරෙක නැවතෙමින්ද වරෙක ඉක්මන් ගමනක යෙදෙමින්ද මේ ගමන් කරමින් තිබෙන්නේ ඒ උතුම් වෘක්ෂය කරාය. හොඳින් මුවහත් දිගු පොරෝද කෙටි පොරෝද රැගත් මිනිස්සු මුවපටකින් මුහුණු ආවරණය කොට සිටියහ. මුනකොන්තායුධ රැගත් සිව්දෙනෙක් ඔවුන් සමඟ පිටුපසින් පැමිණියේ ඔවුන්ගේ ආරක්ෂාවට විය යුතුය. ඔවුහු ඓතිහාසික බෝධි වෘක්ෂයත් මහා විහාරයත් වෙන් කෙරෙන ගල්බැම්ම දිගේ දිව ආහ. අඳුන් දිවියන් දිවඑන කලෙක මෙන් ඔවුන්ගේ පා වලින් හඬක් නොනැගිණ. ඊළඟ මොහොතේ බෝධිඝරයේ කෙටි බැම්මෙන් ඇතුලට පිනූ ඔවුහු පිරිසේa නායකයා යෑයි සැලකිය හැකි තැනැත්තා දුන් සංඥාවකට අනුව සෙල් රූ මෙන් නිසල වූහ. ඔවුන් දෙනෙත් අභියස මේ තිබෙන්නේ සුළඟට ලෙළ දෙමින් එකම රිද්මයානුකූල හඬක් නගන සදාහරිත පත්රයන්ගෙන් සුසැදි මේ ලෝකයේ උතුම්ම වෘක්ෂයය. මිනිසාගේ විශිෂ්ටතම දාර්ශනික සොයා ගැනීමක ජීවමාන සංකේතයය.[/SIZE][/SIZE][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom