Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
--මහරජ ගැමුණ---
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

භට්ටාර හරිචන්ද්‍ර ජිමුතවාහන ගේ අප්රවේශම් සහිත අතවැදී රන් බඳුනක් පෙරළී ගියේය. නොසන්සුන්තාව මොහොතකට සමනය කරගනු වස් ඔහු තම මුඩුහිස අතගෑවේය. මුඩුqහිස මුදුනේ ඉතිරි කරන ලද වැඩුණ කෙස් රොදෙහි හෙවත් චූඩාවෙහි වැදීමෙන් අනතුරුව එය නතර විය.

තම වමතෙහි රැඳුණු දීප්තිමත් පහන, දහදියෙන් තෙමුණු මුහුණෙන් ඈතට කර අල්ලාගත් භට්ටාර රාජ භාණ්ඩාගාරය සිසාරා බැලුවේය.

එහි තැනින් තැන දිස්වන රන් භාජනද, රිදියෙන් සහ මානික්‍යයෙන් වැඩදැමූ නොයෙකුත් භාණ්ඩද තමා දෙස වියරුවෙන් මෙන් බලාසිටින්නේ යෑයි ඔහුට සිතුණේය.

"මා දුවන්නේ මිථ්‍යාවක් පසුපසද?

ඔහු එසේ සිතුවේ නැත, එහෙත් එසේ සිතීමට ආසන්නයේ සිටියේය.

ෆ ෆ ෆ

ශ්‍රී මහා බෝධියට පහරදීමට පැමිණි චෝල "මරවර්" සෙබල මුළුවේ ප්‍රධානි කුක්කිරාමම් තම පිරිස බෝධිය වටා පෙළගැස්වීය. මෙතැනදී කිසිවෙකුත් තම තමන්ගේ හඬ අවදි නොකළ යුතුයෑයි සැලැස්මේදීම උපදෙස් ලැබී තිබුණේ බෝධියේ නිල ආරක්ෂකයන්ගෙන් එල්ල වන ප්රතිප්රහාරයකට ඔවුන් සූදානම්ව සිටිය යුතු බැවිනි.

එහෙත් එවැන්නක් සිදුනොවූ බැවින් කුහන් නමැති සෙබලා තුළ වූ සතුට ඔහු දොඩමළු කරවන තරම් විය.

"මහා පුදුමයක්"

"මොන පුදුමයක්ද බොල"

කුක්කිරාමම් ද නිහඬතාව බිඳහලේය.

"කෝ මේක මුරකරන කඩුගන්නලා උන්ටික ?"

"ඒ ගැන කරදර මොකටද උන් රෑ සැණකෙළියට යන්න ඇති"

"එහෙනං පටන් ගනිමු"

"පොඩ්ඩක් හිටින් තවම සංඥව නැහැ"

කුක්කිරාමම් කීවේ මඳක් සැරෙනි.

ෆ ෆ ෆ

"මා දුවන්නේ මිථ්‍යාවක් පසුපසද?

භට්ටාර හරිචන්ද්‍ර ජිමුතවාහන හෙවත් එළාර රජුගේ රාජ්‍ය උපදේශක පුරෝහිත මෙවර තමන්ට ප්‍රකාශ කොට ගත්තේ හඬ නගාය. ඉතා දීර්ඝ වෙලාවක් යමක් නොඉවසිලිමත් ලෙස සෙවීමේ වෙහෙස ඔහුට ඔහුගේ කටහඬ තුළින්ම දැනිණි.

ඔහු සිටියේ ඔහු විසින්ම නිදහසේ අවුල්කරන ලද බඩු භාණ්ඩ එකතුවක් ඉදිරිපිටය.

"මිථ්‍යාවක් නැතිව ජීවත්වෙන එක මේ රටේ උන්ට බතක් නොකා ඉන්නව වගේ වැඩක්. ඒවා ඇත්තදැයි හොයන්ඩ යන එක තමයි අපි අපිටම කරගන්න විකාරේ."

භට්ටාරයෝ හදිසියේම පසෙක මුළුගන්වා තිබූ කුඩා ප්‍රමාණයේ දාගැබක් වැනි යමක් දුටහ. දේවානම්පියතිස්ස රජුගේ පටන් මේ දක්වා මේ මාළිගය පරිහරණය කළ කිසිවකුත් මෙබඳු සංකේතමය වස්තුවක් මකුළුදැල් බැඳෙන්නට ඉඩහැර මුල්ලකට අතහරින්නේ නැත. එහෙත් සූරතිස්ස රජු මරා දමා මේ මාළිගය අල්ලාගත් සේන හා ගුත්තික රජවරුන් අතින් එවැන්නක් විය නොහැකිද?

කුඩා දාගැබ අතට ගත් භට්ටාරට එය රන්කරඬුවක් බව වැටහී යැමට එතරම් කාලයක් ගියේ නැත.

"මං හිතන්නෙ අශ්ව වෙළෙඳ දෙබෑයන්ගෙන් පස්සෙ මෙහෙ හිටපු අසේල රජ්ජුරුවො වුණත් මේක දකින්න නැතුව ඇති.

මේ නොයෙක් දේ කල්පනා කරන අතරේ භට්ටාර කරඬුව කැරකුවේය.

එය දෙකට ගැලවිණි.

කරඬුවේ දාගැබ වන් කොටස පසෙකින් තැබූ භට්ටාර කරඬුව තුළ රෝල්කොට තිබූ යමක් ප්‍රවේශමෙන් එළියට ගත්තේය.

එය රන්පතකි.

එසේම, ක්‍රිස්තු පූර්ව තෙවන සියවසට අයත් ලක්දිව බ්රාහ්මීය අක්ෂරයන්ගෙන් සටහන් තබන ලද ලියෑවිල්ලකි.

එහි අර්ථය මෙසේය.

රත්නමාලී මහා දාගැබ ගොඩනංවන මාගේ මුනුපුරු දෙවනපිය ගාමණී අබය නම් මහරජුට ඉඩහසර පිණිස දෙවනපිය තිස්ස මහරජු වන මම ඒ සඳහා සීමා, මායිම් සළකුණු කළෙමි.

හොඳටම තිගැස්සුණු හට්ටාරට මේ මොහොතේ තමාට තම මුහුණ කැඩපතකින් බලාගැනීමට තිබුණේ නම් කොපමණ හොඳදැයි වශයෙන් වන විකාර සිතිවිලි මාලාවක් පහළ විය.

"හරි වැරදියිෘ ඔහු තමාටම කියා ගත්තේය.

" රජවරු සිටින්නේ අනාගතයේ වන දේවල් රන්පත් ඉරුවල ලියන්න නොවෙයි. හොඳින් රාජ්‍ය විචාරා සෑහෙන තරමේ ප්‍රසිද්ධියකින් යුක්තව මරණයට පත්වෙන්න."

ෆ ෆ ෆ

ක්‍රි. පූර්ව දෙවන සියවසට පෙර පටන්මත් අනුරාධපුරය ඉතා ප්‍රසිද්ධ නගරයක් සේම ජනප්‍රිය නගරයක් වශයෙන්ද ග්‍රීසිය සහ රෝමය වැනි ඉතාම ඈත රාජ්‍ය කරාද පැතිරුණු නමක් හිමිකරගෙන සිටියේය. එය ඉතා බලසම්පන්න වෙළෙඳ පුරවරයක් වශයෙන් නොහඳුනන මහා වාණිජ්යයෝ කිසිවකුත් මෙකල්හි මේ කලාපයේ නොවූහ.

ජාත්‍යන්තර වෙළෙඳ ගමන් මාර්ගයක නොවරදින හා මඟහැර යා නොහැකි නොනිඳන තොටමුණක් වූ එය ස්ථාවර දේශපාලන බලමධ්‍යස්ථානයක් වශයෙන්ද විදේශින්ගේ විශ්වාසයට ලක්වූ එකක් විය.

යටත් පිරිසෙයින්, ස්වකීය ගම්භීර ඇතුළු නුවර ප්‍රකාරයෙන් පිටත පිහිටි ද්වාරග්රාම දෙකක්වත් මෙහි දිවා රාත්‍රි වෙළෙඳ මධ්‍යස්ථාන විය.

මින් එකක් හඳුන්වන ලද්දේ කාලසුමන වෙළෙඳ ග්‍රාමය නමින් වූ අතර අනෙක මහ බතික වෙළෙඳ ග්‍රාමය විය.

අප දැන් සිටින්නේ කාලසුමන වෙළෙඳ පළේය. මේ රාත්‍රි කාලයයි.

සල්පිලේ කුඩා එහෙත් අලංකාර මණ්ඩපයක් මත අතිශය ශාංගාරාත්මක නර්තනයක යෙදෙන නාටිකාංගනාවකි.

නර්තනයට සංගීතය සපයන වාදකයන් අත පැරැණි බෞද්ධ යුගයේ ඉන්දියානු වීණාවද, රන් සින්නම්, රිදී සින්නම්, සක්සින්නම්, වැනි ඉපියා දෙකේ නළා වර්ගද තිබේ. වස්කුළල් සහ යතුරු කුළල් වැනි බටනළා වර්ගද තිබේ.

සුරාවෙන් මත්වී සිටින රෝමානුකයෙක් අත හාප් (Haරච) එකකි. එහෙත් එතැන ඇති කිසිඳු බෙර වර්ගයක් කිසිවකු විසින් වාදනය කරනු නොලැබේ.

"ජසීරත් අල්යකුත්ෘ (රත්නදීපයෘ) කෝ නුෙඕ බෙර" යෑයි පවසමින් අරාබියෙක් තමා අසල ඇති කරඩි බෙරයකට තට්ටුවක් දැමීමට උත්සාහ කරන්නේ ඒ නිසාය.

එහෙත් බෙරකරුවෝ බෙර නොවයති. අරාබියා යළිත් කුම්භ බෙරයකට හෝ බුම්මැඩියකට හෝ තලන්නට සැරසුණු කල්හි බෙරවායෝ එයද වළක්වති.

"මේක මහා උමතුවක් නේ, නාදය තියෙනවා, තාලය නැහැ."

යම් රහසිගත රාජකාරියකට අදාලව කටයුතු කරන බව පෙනෙන සේන නමැති එළාර රාජ්‍ය සභාවේ සුළු සෙනෙවියා විසින් බෙර වැයීම සඳහා දැන් සංඥාව ලබා දෙන්නේ අරාබියාගේ පෙරැත්තය නිසා නොවේ.

මහ හඬින් බෙර වැයේ. අනෙකුත් සංගීත භාණ්ඩද උත්කර්ෂවත් ලෙස වැයෙන අතර නර්තනයද මහජයටය.

[QUOTE="tchin123, post: 6597293, member: 208161"] [FONT=kaputadotcom][SIZE=5][SIZE=4]භට්ටාර හරිචන්ද්‍ර ජිමුතවාහන ගේ අප්රවේශම් සහිත අතවැදී රන් බඳුනක් පෙරළී ගියේය. නොසන්සුන්තාව මොහොතකට සමනය කරගනු වස් ඔහු තම මුඩුහිස අතගෑවේය. මුඩුqහිස මුදුනේ ඉතිරි කරන ලද වැඩුණ කෙස් රොදෙහි හෙවත් චූඩාවෙහි වැදීමෙන් අනතුරුව එය නතර විය. තම වමතෙහි රැඳුණු දීප්තිමත් පහන, දහදියෙන් තෙමුණු මුහුණෙන් ඈතට කර අල්ලාගත් භට්ටාර රාජ භාණ්ඩාගාරය සිසාරා බැලුවේය. එහි තැනින් තැන දිස්වන රන් භාජනද, රිදියෙන් සහ මානික්‍යයෙන් වැඩදැමූ නොයෙකුත් භාණ්ඩද තමා දෙස වියරුවෙන් මෙන් බලාසිටින්නේ යෑයි ඔහුට සිතුණේය. "මා දුවන්නේ මිථ්‍යාවක් පසුපසද? ඔහු එසේ සිතුවේ නැත, එහෙත් එසේ සිතීමට ආසන්නයේ සිටියේය. ෆ ෆ ෆ ශ්‍රී මහා බෝධියට පහරදීමට පැමිණි චෝල "මරවර්" සෙබල මුළුවේ ප්‍රධානි කුක්කිරාමම් තම පිරිස බෝධිය වටා පෙළගැස්වීය. මෙතැනදී කිසිවෙකුත් තම තමන්ගේ හඬ අවදි නොකළ යුතුයෑයි සැලැස්මේදීම උපදෙස් ලැබී තිබුණේ බෝධියේ නිල ආරක්ෂකයන්ගෙන් එල්ල වන ප්රතිප්රහාරයකට ඔවුන් සූදානම්ව සිටිය යුතු බැවිනි. එහෙත් එවැන්නක් සිදුනොවූ බැවින් කුහන් නමැති සෙබලා තුළ වූ සතුට ඔහු දොඩමළු කරවන තරම් විය. "මහා පුදුමයක්" "මොන පුදුමයක්ද බොල" කුක්කිරාමම් ද නිහඬතාව බිඳහලේය. "කෝ මේක මුරකරන කඩුගන්නලා උන්ටික ?" "ඒ ගැන කරදර මොකටද උන් රෑ සැණකෙළියට යන්න ඇති" "එහෙනං පටන් ගනිමු" "පොඩ්ඩක් හිටින් තවම සංඥව නැහැ" කුක්කිරාමම් කීවේ මඳක් සැරෙනි. ෆ ෆ ෆ "මා දුවන්නේ මිථ්‍යාවක් පසුපසද? භට්ටාර හරිචන්ද්‍ර ජිමුතවාහන හෙවත් එළාර රජුගේ රාජ්‍ය උපදේශක පුරෝහිත මෙවර තමන්ට ප්‍රකාශ කොට ගත්තේ හඬ නගාය. ඉතා දීර්ඝ වෙලාවක් යමක් නොඉවසිලිමත් ලෙස සෙවීමේ වෙහෙස ඔහුට ඔහුගේ කටහඬ තුළින්ම දැනිණි. ඔහු සිටියේ ඔහු විසින්ම නිදහසේ අවුල්කරන ලද බඩු භාණ්ඩ එකතුවක් ඉදිරිපිටය. "මිථ්‍යාවක් නැතිව ජීවත්වෙන එක මේ රටේ උන්ට බතක් නොකා ඉන්නව වගේ වැඩක්. ඒවා ඇත්තදැයි හොයන්ඩ යන එක තමයි අපි අපිටම කරගන්න විකාරේ." භට්ටාරයෝ හදිසියේම පසෙක මුළුගන්වා තිබූ කුඩා ප්‍රමාණයේ දාගැබක් වැනි යමක් දුටහ. දේවානම්පියතිස්ස රජුගේ පටන් මේ දක්වා මේ මාළිගය පරිහරණය කළ කිසිවකුත් මෙබඳු සංකේතමය වස්තුවක් මකුළුදැල් බැඳෙන්නට ඉඩහැර මුල්ලකට අතහරින්නේ නැත. එහෙත් සූරතිස්ස රජු මරා දමා මේ මාළිගය අල්ලාගත් සේන හා ගුත්තික රජවරුන් අතින් එවැන්නක් විය නොහැකිද? කුඩා දාගැබ අතට ගත් භට්ටාරට එය රන්කරඬුවක් බව වැටහී යැමට එතරම් කාලයක් ගියේ නැත. "මං හිතන්නෙ අශ්ව වෙළෙඳ දෙබෑයන්ගෙන් පස්සෙ මෙහෙ හිටපු අසේල රජ්ජුරුවො වුණත් මේක දකින්න නැතුව ඇති. මේ නොයෙක් දේ කල්පනා කරන අතරේ භට්ටාර කරඬුව කැරකුවේය. එය දෙකට ගැලවිණි. කරඬුවේ දාගැබ වන් කොටස පසෙකින් තැබූ භට්ටාර කරඬුව තුළ රෝල්කොට තිබූ යමක් ප්‍රවේශමෙන් එළියට ගත්තේය. එය රන්පතකි. එසේම, ක්‍රිස්තු පූර්ව තෙවන සියවසට අයත් ලක්දිව බ්රාහ්මීය අක්ෂරයන්ගෙන් සටහන් තබන ලද ලියෑවිල්ලකි. එහි අර්ථය මෙසේය. රත්නමාලී මහා දාගැබ ගොඩනංවන මාගේ මුනුපුරු දෙවනපිය ගාමණී අබය නම් මහරජුට ඉඩහසර පිණිස දෙවනපිය තිස්ස මහරජු වන මම ඒ සඳහා සීමා, මායිම් සළකුණු කළෙමි. හොඳටම තිගැස්සුණු හට්ටාරට මේ මොහොතේ තමාට තම මුහුණ කැඩපතකින් බලාගැනීමට තිබුණේ නම් කොපමණ හොඳදැයි වශයෙන් වන විකාර සිතිවිලි මාලාවක් පහළ විය. "හරි වැරදියිෘ ඔහු තමාටම කියා ගත්තේය. " රජවරු සිටින්නේ අනාගතයේ වන දේවල් රන්පත් ඉරුවල ලියන්න නොවෙයි. හොඳින් රාජ්‍ය විචාරා සෑහෙන තරමේ ප්‍රසිද්ධියකින් යුක්තව මරණයට පත්වෙන්න." ෆ ෆ ෆ ක්‍රි. පූර්ව දෙවන සියවසට පෙර පටන්මත් අනුරාධපුරය ඉතා ප්‍රසිද්ධ නගරයක් සේම ජනප්‍රිය නගරයක් වශයෙන්ද ග්‍රීසිය සහ රෝමය වැනි ඉතාම ඈත රාජ්‍ය කරාද පැතිරුණු නමක් හිමිකරගෙන සිටියේය. එය ඉතා බලසම්පන්න වෙළෙඳ පුරවරයක් වශයෙන් නොහඳුනන මහා වාණිජ්යයෝ කිසිවකුත් මෙකල්හි මේ කලාපයේ නොවූහ. ජාත්‍යන්තර වෙළෙඳ ගමන් මාර්ගයක නොවරදින හා මඟහැර යා නොහැකි නොනිඳන තොටමුණක් වූ එය ස්ථාවර දේශපාලන බලමධ්‍යස්ථානයක් වශයෙන්ද විදේශින්ගේ විශ්වාසයට ලක්වූ එකක් විය. යටත් පිරිසෙයින්, ස්වකීය ගම්භීර ඇතුළු නුවර ප්‍රකාරයෙන් පිටත පිහිටි ද්වාරග්රාම දෙකක්වත් මෙහි දිවා රාත්‍රි වෙළෙඳ මධ්‍යස්ථාන විය. මින් එකක් හඳුන්වන ලද්දේ කාලසුමන වෙළෙඳ ග්‍රාමය නමින් වූ අතර අනෙක මහ බතික වෙළෙඳ ග්‍රාමය විය. අප දැන් සිටින්නේ කාලසුමන වෙළෙඳ පළේය. මේ රාත්‍රි කාලයයි. සල්පිලේ කුඩා එහෙත් අලංකාර මණ්ඩපයක් මත අතිශය ශාංගාරාත්මක නර්තනයක යෙදෙන නාටිකාංගනාවකි. නර්තනයට සංගීතය සපයන වාදකයන් අත පැරැණි බෞද්ධ යුගයේ ඉන්දියානු වීණාවද, රන් සින්නම්, රිදී සින්නම්, සක්සින්නම්, වැනි ඉපියා දෙකේ නළා වර්ගද තිබේ. වස්කුළල් සහ යතුරු කුළල් වැනි බටනළා වර්ගද තිබේ. සුරාවෙන් මත්වී සිටින රෝමානුකයෙක් අත හාප් (Haරච) එකකි. එහෙත් එතැන ඇති කිසිඳු බෙර වර්ගයක් කිසිවකු විසින් වාදනය කරනු නොලැබේ. "ජසීරත් අල්යකුත්ෘ (රත්නදීපයෘ) කෝ නුෙඕ බෙර" යෑයි පවසමින් අරාබියෙක් තමා අසල ඇති කරඩි බෙරයකට තට්ටුවක් දැමීමට උත්සාහ කරන්නේ ඒ නිසාය. එහෙත් බෙරකරුවෝ බෙර නොවයති. අරාබියා යළිත් කුම්භ බෙරයකට හෝ බුම්මැඩියකට හෝ තලන්නට සැරසුණු කල්හි බෙරවායෝ එයද වළක්වති. "මේක මහා උමතුවක් නේ, නාදය තියෙනවා, තාලය නැහැ." යම් රහසිගත රාජකාරියකට අදාලව කටයුතු කරන බව පෙනෙන සේන නමැති එළාර රාජ්‍ය සභාවේ සුළු සෙනෙවියා විසින් බෙර වැයීම සඳහා දැන් සංඥාව ලබා දෙන්නේ අරාබියාගේ පෙරැත්තය නිසා නොවේ. මහ හඬින් බෙර වැයේ. අනෙකුත් සංගීත භාණ්ඩද උත්කර්ෂවත් ලෙස වැයෙන අතර නර්තනයද මහජයටය.[/SIZE][/SIZE][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom