Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
--මහරජ ගැමුණ---
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඈත කාලසුමන වෙළෙඳ සල්පිල පැත්තෙන් ඇසෙන බෙර හඬින් උදම්වන කුහන් කුක්කිරාමම් දෙස බලයි.

"අන්න බෙර ගහනවාෘ"

කුක්කිරාමම් සිටියේ තමන්ට හදිසියේ දැනුණු කුමක්දෝ අනතුරක ඉවකිනි.

එහෙත් බෝධිය අසල වැලිමළුවේ වැලි අතර සිදුවෙමින් පවතින විපර්යාසය ඔහු දුටුවේ නැත.

කිසිදු හඬක් නොනැගෙන සේ යම් සර්ප විශේෂයක් මෙන් බඩගාමින් ඉදිරියට ඇදෙන පිරිසක් වැලිමළුවේ වැලි අතර සිටිති. හඳුනාගත නොහැකි වනසේ අඳුරු වර්ණ වලින් මුහුණු පාටකරගත් ඔවුන් බැලූබැල්මට රකුසන් වැනිය, නැත, වලසුන් වැනිය.

"අන්න බෙර ගහනවා ෘ" කුහන් යළිත් කීවේය.

"හොඳයි එහෙනං පටන් ගනිල්ලා."

කුක්කිරාමම් අණ දුන්නේය.

බෝධියට පහර දෙනු පිණිස සියල්ලෝම එකවර පොරෝ ඔසවති. නගරය දෙවනත් කරන බෙරහඬ නිසා පොරෝ පහර වදින ශබ්දය කිසිවකුට නෑසෙනු ඇත.

එහෙත්, මේ වනවිට වැලි මතුයෙහි බඩ ගා පැමිණි අය හරියටම පොරෝ කරුවන්ගේ දෙපා අසලය. ඔවුන්ගේ දෑත් යකඩ දඬු බඳුය.

ඒ ශක්තිමත් දෑත් විසින් ඊළඟ මොහොතේ පොරෝ කරුවන්ගේ දෙපා දැඩි ග්‍රහණයකට හසුකරගන්නා අතර නිමේෂයක් ගතවීමට පෙර ඒ සියල්ලන්ම කපා හෙලූ ගස් බවට පත්කරනු ලැබේ. ඔවුන් අතින් ගිළිහුණු පොරෝ තන්හි තන්හි වැටෙන අතර කිසිවකුට ඒවා නැවත ලබාගැනීමට හෝ ඒවාට සමීප වීමකටවත් ඉඩනොලැබෙන්නේ සර්පයන් මෙන් පැමිණි උන් වළසුන් මෙන් මරවර් වරුන්ගේ සිරුරු මතට පැන සිටින නිසාය.

මූනකොන්තායුධ රැගත් අය ඒවාද සමඟ ඔසොවා විසිකෙරෙන අතර අහම්බයකින් මෙන් ගැලවෙන කුහන් දකින්නේ තමන් කිසිදිනෙක දැක තබා අසාවත් නැති ආයුධ රහිත පහරදීමක අතිබිහිසුණුq දර්ශනයකි. රාක්ෂස අංගම් කරුවකුගේ ලිස්සා ගිය ග්රහණයෙන් යන්තම් පණබේරා ගත් කුහන් මහා විහාර පවුර දිගේ වේගයෙන් දිවයන්නේය.

රාක්ෂස අංගම් කණ්ඩායමේ නායකයා හෙවත් නන්දි විසින් ඒ දකිනු ලැබේ.

විශ්මය ජනක වේගයකින් පවුර වෙතට පනින නන්දි කුහන් ලුහුබඳියි.

ඒ වැඩිවෙලා කළ ලුහුබැදීමක් නොවේ. වළසකු මෙන් කුහන් වෙතට පනින නන්දි ඔහුද පෙරළාගෙන මහා විහාර පවුරෙන් පහළට වැටේ.

කුහන් මරළතෝනියක් නගයි. මහා විහාරයේ කුටියක බණපොත් වනපොත් කරමින් සිටින තරුණ භික්ෂූන් වහන්සේ දෙනමක් ශබ්දය ආ දෙසට තම අවධානය යොමු කරති.

දරුණු ලෙස තුවාල ලබා අඩපණව සිටින කුහන් වෙතට පැමිණෙන, ඇද වැටීම නිසා කිසිදු තුවාලයක් නොලැබූ නන්දි කුහන් වෙතට සමීප වෙයි.

නොයෙකුත් සුනු වර්ග, මැලියම් වර්ග මඩ වර්ග මිශ්‍රකොට තැනූ වර්ණ බදාමයන්ගෙන් වසංකරනු ලැබූ නන්දිගේ මුහුණ ඔහු තමාට සමීපවත්ම කවුදැයි නිවැරදිව හඳුනා ගැනීමට කුහන්ට අපහසු වන්නේ නැත.

"මේ නන්දිෘ එළාර රජතුමාගේ විශේෂ ප්‍රහාරක අංශයක් භාරව සිටින මිත්‍ර සෙනවිතුමාගේ නැගණියගේ ස්වාමි පුරුෂයා."

නන්දි හඳුනාගැනීම නිසා පහළ වූ අධික භීතියෙන් කුහන් ගොඩ දැමූ මසකු මෙන් වේගයෙන් ගැහෙන්නට වෙයි.

ශූර මරවර් සෙබළයකු වූ කුහන් රාක්ෂස අංගම් ශිල්පය නොදැන සිsටියද. අනුරාධපුරයේ රහසිගතව ක්‍රියාත්මක වන මේ සුවිශේෂ සටන්කරුවන් පිළිබඳව වූ බොහෝ දේ දැන සිටියේය.

ඉතා අතීතයේ පටන්ම දේශීය රාක්ෂස ගෝත්‍රික ජන කණ්ඩායම් අතරට පමණක් සීමාවී තිබූ මෙම සටන් ක්රමයේ ඉතා ප්‍රකටම ලක්ෂණයක් නම් තම ප්‍රතිවාදීන් එක්වරම දෙපයින් අල්ලා ඔසොවා පොළොවේ ගැසීමය. ප්‍රතිවාදියා තම යකඩ බඳු දෑත් වලට අසුවන අසූවන තැනින් ඇද ඉරාදැමීම එහි අනෙක් ලක්ෂණය වෙයි. කොහොමටත් වෘත්තීය සටන්කරුවන් වූ ඔවුන්ගේ එක් පාරම්පරික ගම්මානයක් වූයේ නැගෙනහිර කන්දරාජියය. අනුරාධපුර රාජ්‍ය විචාළ ඕනෑම දේශීය රජකුට මහත් හිත පක්ෂපාතීව කටයුතු කළ මේ නිර්භීත මිනිස්සු, අසේල රජු ආක්රමණික එළාර රජුට පරාජය වීමත් සමඟ රාජ්‍ය සේවය හැරදා යටිබිම් ගත වූහ.

එහෙත්, ඔවුන් අතරින් එකම එක මිනිසකු පමණක් එසේ නොකළේය. ඔහු එළාර රජු සමඟ එකතු වූවා පමණක් නොව ස්වකීය දස්කම් විස්කම් නිසාම එළාර නව ආරක්ෂක ව්යqහයේ ඉහළම සෙනෙවි තනතුරක්ද ලද්දේය.

ඔහු නමින් මිත්‍රය.

නන්දි යනු මිත්‍රගේ සොහොයුරියගේ ස්වාමි පුරුෂයාය.

"තා මා හැඳින්නාද?"

නන්දි කුහන්ගේ කණට කර ගුගුලේය.

"නැහැ"

විපතකට පත්වූවකුගෙන් ඇසුණු හඬ ආ දෙස බලමින් භික්ෂුන් දෙනම ආරාමයෙන් පිටතට පිවිසෙති.

"මා ඉරා දමන්නට එපා, ඔබට ඕනෑ කාරණය මා කියන්නම්."

කුහන් වෙව්ලන තොල්පටවල් පිළිවෙළකට තබා ගැනීමට උත්සාහ කරමින් පැවැසුවේය. ඒ වනවිටත් තම සුරත විසින් සොයාගෙන තිබූ කුහන්ගේ දකුණු පයේ මැද ඇඟිල්ල වටා පිහිටි මර්මය හෙවත් තාලහෘදය මර්මයට යෙදූ පීඩනය ළිහිල් කළ නන්දි ඔහුට කතා කරන්නට ඉඩහළේය.

"අපව එවුවෙ භට්ටාර හරිචන්ද්‍ර ජිමුතවාහන තුමා......"

කුහන් තව බොහෝ දේ කියන්නට උත්සාහ කළමුත් ඊට සවන්දීමේ උවමනාවක් නන්දිට නොතිබුණේය. නැතහොත් මේ ඒ සඳහා කාලය නොවීය. එහෙයින් හේ කුහන් අමතා මෙසේ කීවේය.

"ඇතිෘ මැරෙන්ට ලැහැස්ති වෙයං"

"එහෙමයි"

භික්ෂූන් වහන්සේ දෙනම විමසිල්ලෙන් ඈත් මෑත් බලමින් තමන් වෙත පැමිණෙනු කුහන් විසින් හදිසියේම දකිනු ලබන්නේ මේ අතරය.

"අනේ හාමුදුරුවනේ මාව බේරාගන්ඩ"

කුහන් තමන් දන්නා ශබ්දයෙන් කෑගසන්නේය.

භික්ෂූන්වහන්සේ දැක පහරදීම නතර කරන නන්දි සැණෙකින් අඳුරට වැදී නොපෙනී යන්නේය.

තව සුළු මොහොතකින් අඩපණයා වෙතට පැමිණෙන භික්ෂූන් වහන්සේ ඔහු වත්තම් කොටගෙන ප්‍රථමාධාර සඳහා ආරාමය තුළට රැගෙන යනු ඇත.

ඉක්බිති එහි රැස්වන භික්ෂූන්ට ඔහු සත්‍ය සඟවා ඔවුන්ගේ අනුකම්පාව ලබාගනු ඇත.

එදින රාත්‍රියේම හෝ පසුදා අළුයම හෝ බෝධිය අසලට යන කිසිවකුත් බෝධියට පහර දීමට පැමිණි කිසිදු "මරවර්" වරයකුගේ මළ සිරුරක් හෝ, පොරෝ තලයක් හෝ තබා අවුල්වී ගිය වැලිතලාවක්වත් නොදකිනු ඇත.

ඒ තමා නන්දි

[QUOTE="tchin123, post: 6597303, member: 208161"] [FONT=kaputadotcom][SIZE=5][SIZE=4]ඈත කාලසුමන වෙළෙඳ සල්පිල පැත්තෙන් ඇසෙන බෙර හඬින් උදම්වන කුහන් කුක්කිරාමම් දෙස බලයි. "අන්න බෙර ගහනවාෘ" කුක්කිරාමම් සිටියේ තමන්ට හදිසියේ දැනුණු කුමක්දෝ අනතුරක ඉවකිනි. එහෙත් බෝධිය අසල වැලිමළුවේ වැලි අතර සිදුවෙමින් පවතින විපර්යාසය ඔහු දුටුවේ නැත. කිසිදු හඬක් නොනැගෙන සේ යම් සර්ප විශේෂයක් මෙන් බඩගාමින් ඉදිරියට ඇදෙන පිරිසක් වැලිමළුවේ වැලි අතර සිටිති. හඳුනාගත නොහැකි වනසේ අඳුරු වර්ණ වලින් මුහුණු පාටකරගත් ඔවුන් බැලූබැල්මට රකුසන් වැනිය, නැත, වලසුන් වැනිය. "අන්න බෙර ගහනවා ෘ" කුහන් යළිත් කීවේය. "හොඳයි එහෙනං පටන් ගනිල්ලා." කුක්කිරාමම් අණ දුන්නේය. බෝධියට පහර දෙනු පිණිස සියල්ලෝම එකවර පොරෝ ඔසවති. නගරය දෙවනත් කරන බෙරහඬ නිසා පොරෝ පහර වදින ශබ්දය කිසිවකුට නෑසෙනු ඇත. එහෙත්, මේ වනවිට වැලි මතුයෙහි බඩ ගා පැමිණි අය හරියටම පොරෝ කරුවන්ගේ දෙපා අසලය. ඔවුන්ගේ දෑත් යකඩ දඬු බඳුය. ඒ ශක්තිමත් දෑත් විසින් ඊළඟ මොහොතේ පොරෝ කරුවන්ගේ දෙපා දැඩි ග්‍රහණයකට හසුකරගන්නා අතර නිමේෂයක් ගතවීමට පෙර ඒ සියල්ලන්ම කපා හෙලූ ගස් බවට පත්කරනු ලැබේ. ඔවුන් අතින් ගිළිහුණු පොරෝ තන්හි තන්හි වැටෙන අතර කිසිවකුට ඒවා නැවත ලබාගැනීමට හෝ ඒවාට සමීප වීමකටවත් ඉඩනොලැබෙන්නේ සර්පයන් මෙන් පැමිණි උන් වළසුන් මෙන් මරවර් වරුන්ගේ සිරුරු මතට පැන සිටින නිසාය. මූනකොන්තායුධ රැගත් අය ඒවාද සමඟ ඔසොවා විසිකෙරෙන අතර අහම්බයකින් මෙන් ගැලවෙන කුහන් දකින්නේ තමන් කිසිදිනෙක දැක තබා අසාවත් නැති ආයුධ රහිත පහරදීමක අතිබිහිසුණුq දර්ශනයකි. රාක්ෂස අංගම් කරුවකුගේ ලිස්සා ගිය ග්රහණයෙන් යන්තම් පණබේරා ගත් කුහන් මහා විහාර පවුර දිගේ වේගයෙන් දිවයන්නේය. රාක්ෂස අංගම් කණ්ඩායමේ නායකයා හෙවත් නන්දි විසින් ඒ දකිනු ලැබේ. විශ්මය ජනක වේගයකින් පවුර වෙතට පනින නන්දි කුහන් ලුහුබඳියි. ඒ වැඩිවෙලා කළ ලුහුබැදීමක් නොවේ. වළසකු මෙන් කුහන් වෙතට පනින නන්දි ඔහුද පෙරළාගෙන මහා විහාර පවුරෙන් පහළට වැටේ. කුහන් මරළතෝනියක් නගයි. මහා විහාරයේ කුටියක බණපොත් වනපොත් කරමින් සිටින තරුණ භික්ෂූන් වහන්සේ දෙනමක් ශබ්දය ආ දෙසට තම අවධානය යොමු කරති. දරුණු ලෙස තුවාල ලබා අඩපණව සිටින කුහන් වෙතට පැමිණෙන, ඇද වැටීම නිසා කිසිදු තුවාලයක් නොලැබූ නන්දි කුහන් වෙතට සමීප වෙයි. නොයෙකුත් සුනු වර්ග, මැලියම් වර්ග මඩ වර්ග මිශ්‍රකොට තැනූ වර්ණ බදාමයන්ගෙන් වසංකරනු ලැබූ නන්දිගේ මුහුණ ඔහු තමාට සමීපවත්ම කවුදැයි නිවැරදිව හඳුනා ගැනීමට කුහන්ට අපහසු වන්නේ නැත. "මේ නන්දිෘ එළාර රජතුමාගේ විශේෂ ප්‍රහාරක අංශයක් භාරව සිටින මිත්‍ර සෙනවිතුමාගේ නැගණියගේ ස්වාමි පුරුෂයා." නන්දි හඳුනාගැනීම නිසා පහළ වූ අධික භීතියෙන් කුහන් ගොඩ දැමූ මසකු මෙන් වේගයෙන් ගැහෙන්නට වෙයි. ශූර මරවර් සෙබළයකු වූ කුහන් රාක්ෂස අංගම් ශිල්පය නොදැන සිsටියද. අනුරාධපුරයේ රහසිගතව ක්‍රියාත්මක වන මේ සුවිශේෂ සටන්කරුවන් පිළිබඳව වූ බොහෝ දේ දැන සිටියේය. ඉතා අතීතයේ පටන්ම දේශීය රාක්ෂස ගෝත්‍රික ජන කණ්ඩායම් අතරට පමණක් සීමාවී තිබූ මෙම සටන් ක්රමයේ ඉතා ප්‍රකටම ලක්ෂණයක් නම් තම ප්‍රතිවාදීන් එක්වරම දෙපයින් අල්ලා ඔසොවා පොළොවේ ගැසීමය. ප්‍රතිවාදියා තම යකඩ බඳු දෑත් වලට අසුවන අසූවන තැනින් ඇද ඉරාදැමීම එහි අනෙක් ලක්ෂණය වෙයි. කොහොමටත් වෘත්තීය සටන්කරුවන් වූ ඔවුන්ගේ එක් පාරම්පරික ගම්මානයක් වූයේ නැගෙනහිර කන්දරාජියය. අනුරාධපුර රාජ්‍ය විචාළ ඕනෑම දේශීය රජකුට මහත් හිත පක්ෂපාතීව කටයුතු කළ මේ නිර්භීත මිනිස්සු, අසේල රජු ආක්රමණික එළාර රජුට පරාජය වීමත් සමඟ රාජ්‍ය සේවය හැරදා යටිබිම් ගත වූහ. එහෙත්, ඔවුන් අතරින් එකම එක මිනිසකු පමණක් එසේ නොකළේය. ඔහු එළාර රජු සමඟ එකතු වූවා පමණක් නොව ස්වකීය දස්කම් විස්කම් නිසාම එළාර නව ආරක්ෂක ව්යqහයේ ඉහළම සෙනෙවි තනතුරක්ද ලද්දේය. ඔහු නමින් මිත්‍රය. නන්දි යනු මිත්‍රගේ සොහොයුරියගේ ස්වාමි පුරුෂයාය. "තා මා හැඳින්නාද?" නන්දි කුහන්ගේ කණට කර ගුගුලේය. "නැහැ" විපතකට පත්වූවකුගෙන් ඇසුණු හඬ ආ දෙස බලමින් භික්ෂුන් දෙනම ආරාමයෙන් පිටතට පිවිසෙති. "මා ඉරා දමන්නට එපා, ඔබට ඕනෑ කාරණය මා කියන්නම්." කුහන් වෙව්ලන තොල්පටවල් පිළිවෙළකට තබා ගැනීමට උත්සාහ කරමින් පැවැසුවේය. ඒ වනවිටත් තම සුරත විසින් සොයාගෙන තිබූ කුහන්ගේ දකුණු පයේ මැද ඇඟිල්ල වටා පිහිටි මර්මය හෙවත් තාලහෘදය මර්මයට යෙදූ පීඩනය ළිහිල් කළ නන්දි ඔහුට කතා කරන්නට ඉඩහළේය. "අපව එවුවෙ භට්ටාර හරිචන්ද්‍ර ජිමුතවාහන තුමා......" කුහන් තව බොහෝ දේ කියන්නට උත්සාහ කළමුත් ඊට සවන්දීමේ උවමනාවක් නන්දිට නොතිබුණේය. නැතහොත් මේ ඒ සඳහා කාලය නොවීය. එහෙයින් හේ කුහන් අමතා මෙසේ කීවේය. "ඇතිෘ මැරෙන්ට ලැහැස්ති වෙයං" "එහෙමයි" භික්ෂූන් වහන්සේ දෙනම විමසිල්ලෙන් ඈත් මෑත් බලමින් තමන් වෙත පැමිණෙනු කුහන් විසින් හදිසියේම දකිනු ලබන්නේ මේ අතරය. "අනේ හාමුදුරුවනේ මාව බේරාගන්ඩ" කුහන් තමන් දන්නා ශබ්දයෙන් කෑගසන්නේය. භික්ෂූන්වහන්සේ දැක පහරදීම නතර කරන නන්දි සැණෙකින් අඳුරට වැදී නොපෙනී යන්නේය. තව සුළු මොහොතකින් අඩපණයා වෙතට පැමිණෙන භික්ෂූන් වහන්සේ ඔහු වත්තම් කොටගෙන ප්‍රථමාධාර සඳහා ආරාමය තුළට රැගෙන යනු ඇත. ඉක්බිති එහි රැස්වන භික්ෂූන්ට ඔහු සත්‍ය සඟවා ඔවුන්ගේ අනුකම්පාව ලබාගනු ඇත. එදින රාත්‍රියේම හෝ පසුදා අළුයම හෝ බෝධිය අසලට යන කිසිවකුත් බෝධියට පහර දීමට පැමිණි කිසිදු "මරවර්" වරයකුගේ මළ සිරුරක් හෝ, පොරෝ තලයක් හෝ තබා අවුල්වී ගිය වැලිතලාවක්වත් නොදකිනු ඇත. ඒ තමා නන්දි[/SIZE][/SIZE][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom