Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Today at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
--මහරජ ගැමුණ---
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

(03) කොටස

එළාර රඡ්ජුරුවෝ තමන් මෙතෙක් වේලා හුන් තම පෞද්ගලික සැරසුම් මණ්ඩපයේ අසුනෙන් නැගී සිටියහ.

දැන්, සර්වාභරණයෙන් විභූෂිතව සිටින ඔහු ඉදිරියෙන් සුළු අතවැස්සන් දෙදෙනකු සිටි අතර ඔවුන් විසින් විශාල ප්‍රමාණයේ කැඩපතක් අල්වා සිටිනු ලැබීය.

රඡ්ජුරුවෝ ඉන් තම රාජ ස්වරූපය සිත් සේ කිරා මැන බලා ගත්හ.

ඔහුට රාජාභරණ පැළඳ ගැනීමට සහාය වූ සේවක සේවිකාවෝ මේ වන විට තම කාර්යය අවසන් ව සිටි මුත් කාර්යභාර උසස් නිලධාරියාගෙන් අවසර නොමැතිව පිට වී යා නොහැකි හෙයින් නවාගත් හිස්වලින් යුක්තව රජු ආසන්නයටම වී සිටියහ.

මේ විවිධ වෘත්තීය මට්ටම්වල සේවක සේවිකාවන් පමණක් නොව සන්තිකාවචරයන් නමින් හඳුන්වනු ලැබූ රජු ළඟින්ම හැසිරෙන ඔහුගේ ඉතාම කුළුපඟ නිලධාරීහු ද මේ මොහොතේ එතැන සිටියහ.

එළාරගේ රජ මාලිගය තුළත්, රාජ සභාව තුළත් නිලතල දැරූ බොහෝ නිලධාරීන් සහ සේවකයන් චෝලයන් වූවත් ඉහත දැක්වූ පිරිස අතරේ කිසිදු චෝලයකු නොවීම විශේෂයකි. ඒ ඔහු චෝලයකු නොවූ නිසා පමණක් නොවේල තම සන්නද්ධ චෝල සේනාව මිළදී ගත් සේනාවක් ය යන්න ඔහු කිසිදු මොහොතක අමතක නොකළ නිසා ද වේ.

සන්තිකාවචරයන් හෙවත් ඔහු පාමුල හැසිරෙන්නවුන් සියල්ලෝම පාහේ ඔහු මෙන්ම කාලිංගයෝ වූහ. රජුගේ විශ්වාසවන්තයන් අතර ඉතාම විශ්වාසවන්තයන් වූ ඔවුහු රජවරු යනු මනුෂ්‍ය රූපයෙන් පෙනී සිටියද මහත් බල ඇති දෙවිවරුන්ය යන කාලිංග රාජ්‍ය සේවයට අදාළ සිතිවිල්ලෙන් කොයියම්ම විටෙක හෝ නොබිඳුණෝ ද වූහ.

ඔවුන් විසින් මෙහෙයවන ලද සුළු සේවකයෝ රජු ස්පර්ශ වීමේ භාග්‍යය ලද්දෝ වූහ. එහෙත්ල එළාර නළල මත තිලකය තැබීමේ රාජකාරිය හිමි වූයේ ඔහු අග බිසව වූ ධරත්‍රියට පමණක් ම විය.

ධරත්රි තමා අත වූ කුඩා බඳුන් කීපයක් සහිත පැතලි රන් බඳුනේ දබරඟිල්ලක් රුවා එහි තුඩට තවරාගත් අපූරු සුවඳක් සහිත ද්‍රව්‍යයයෙන් එළාරගේ පුළුල් නළල් තලය මත තිලකයක් තැබුවාය.

ඇයට සෙනෙහෙබර කෘතඥපූර්වක බැල්මකින් සංග්‍රහ කළ එළාර රජුගේ දෙනෙත් කැඩපත වෙත යළිත් යොමුවනු වෙනුවට යොමු වූයේ මඳක් එහායින් වූ අසුනක හිඳ සිටින භට්ටාර හරිචන්ද්‍ර ජිමතවාහන පුරෝහිතතුමා දෙසට ය.

ජෛන පූජක වේශධාරියා ඒ මොහොතේ ද ඉතාම පිරිසිදු ශ්වේත වස්ත්‍රයකින් සැරසී සිටියේය. සැබවින්ම ජෛන පූජකයකු නොවූවත්, පූජක ප්රතිරූපකයකු පමණක් ම වුවත් මෙතැන ඔහුට වෙන් කළ තැනක් තිබිණි. මෙතැන පමණක් නොව සමස්ත එළාර පරිපාලනය තුළ ම ඔහුට වෙන් වූ තැනක් තිබිණි.

ඔහු කෙරෙන් වූ පමණට වඩා සුදුමැලි මලානික ස්වභාවයත්, ඊට නොගැලපෙන අංග චලනයත් කෙනකු තුළ යම් හාස්‍යයක් මතු කළේ වුවද, ඊට සිනාසීමේ අයිතියක් කිසිවකුටවත් නොමැති බව සියල්ලෝ ම දැක සිටියහ.

එහෙත් එළාර රජු එබඳු නීතියක් තමාට පණවාගෙන සිටියේ නැත.

එහෙයින් භට්ටාර කෙරෙහි වූ එතුමාගේ ආමන්ත්‍රණය තරමක් සාවඥ ස්ථරයකට අයත් එකක් විය.

"ඔබ මගේ චානක්‍ය, ඔබ මගේ විෂ්ණු ගුප්ත ඔබ මගේ කෞටිල්‍ය, නොසඟවා කතා කරන්න ඔබට පුළුවන්."

"ප්‍රහාරය අසාර්ථකයි" භට්ටාර නොපමාවම කීවේය.

විශ්මයට පත්වීමක් හෝ කළකිරුණු බවක් හෝ එළාර රජු කෙරෙන් නොවීය.

"මං දන්නවා ගුරුදේව, මගේ ප්රශ්නය ඒක නොවෙයි."

එහෙත් එළාර විශ්මයට පත්කිරීමේ උවමනාවක් භට්ටාරට විය.

"බෝගස ළඟ කිසිම මරවර් සෙබලකුගේ සිරුරක් නැහැ. අඩුම තරමින් එතැන සටනක් සිද්ධ වෙච්ච බවට සලකුණක්වත් නැහැ."

විශ්මයට පත්වනු වෙනුවට එළාර කෝපයට පත්විය.

"ඒකත් මම දන්නවාෘ එA කතාව ඔබ නැවත කියන්නේ අපේ සෙබළුන්ව එතැනින් අතුරුදන් කළේ මොවුන්ගේ අර තිස්තුන් කෝටියක් දෙවියෝ ය කියල මට ඔප්පු කරවන්නද?"

"නැහැ....."

භට්ටාර ද කෝපයෙන් ගුගුළේය.

"නැහැ.......ෘ අපට පාලනය කරන්න බැරි එකම එක කණ්ඩායමක් මේ අනුරාධපුරේ ඉන්නව කියල කියන්න, ඒ අය හරිම භයානක කණ්ඩායමක් කියල කියන්න."

එළාර තම කෝපය හකුළුවා ගත්තේය.

"භට්ටාර හරිචJද්‍ර ජිමුතවාහනෘ ඔබ මගේ චාණක්‍ය, ඔබ මගේ විෂ්ණු ගුප්ත, ඔබ මගේ කෞටිල්‍ය නොසඟවා කතා කරන්න ඔබට පුළුවන්."

භට්ටාර ඉන් පසු තම තරුණ මුදු ස්වරයෙන් කතා කරන්නට පටන් ගත්තේය.

"මරවර්ලව බෝගස ළඟට යවලා මම ඊයේ මුළු රාත්‍රියම ගත කළේ භාණ්ඩාගාරයේ."

"පුදුමයි එය පොත්ගුලක් නොවීත්...?"

"මට දේවානම්පියතිස්ස ලියපු රන්පත හම්බවුණා"

කොහොමටත් සෘජු ශරීරයකින් යුත් එළාර රඡ්ජුරුවෝ තවත් සෘජු වූහ. තමාට එසේ වනු ඔහුද කැඩපත තුළින් දිටීය.

ඉතාම විශ්වාසවන්ත සන්තිකාවචරයන්ට ද සැරසුම් මණ්ඩපයෙන් පිටවන ලෙසට හේ සංඥ කළේය.

[QUOTE="tchin123, post: 6640490, member: 208161"] [FONT=kaputadotcom][FONT=kaputadotcom][SIZE=5][SIZE=4][B](03) කොටස[/B] එළාර රඡ්ජුරුවෝ තමන් මෙතෙක් වේලා හුන් තම පෞද්ගලික සැරසුම් මණ්ඩපයේ අසුනෙන් නැගී සිටියහ. දැන්, සර්වාභරණයෙන් විභූෂිතව සිටින ඔහු ඉදිරියෙන් සුළු අතවැස්සන් දෙදෙනකු සිටි අතර ඔවුන් විසින් විශාල ප්‍රමාණයේ කැඩපතක් අල්වා සිටිනු ලැබීය. රඡ්ජුරුවෝ ඉන් තම රාජ ස්වරූපය සිත් සේ කිරා මැන බලා ගත්හ. ඔහුට රාජාභරණ පැළඳ ගැනීමට සහාය වූ සේවක සේවිකාවෝ මේ වන විට තම කාර්යය අවසන් ව සිටි මුත් කාර්යභාර උසස් නිලධාරියාගෙන් අවසර නොමැතිව පිට වී යා නොහැකි හෙයින් නවාගත් හිස්වලින් යුක්තව රජු ආසන්නයටම වී සිටියහ. මේ විවිධ වෘත්තීය මට්ටම්වල සේවක සේවිකාවන් පමණක් නොව සන්තිකාවචරයන් නමින් හඳුන්වනු ලැබූ රජු ළඟින්ම හැසිරෙන ඔහුගේ ඉතාම කුළුපඟ නිලධාරීහු ද මේ මොහොතේ එතැන සිටියහ. එළාරගේ රජ මාලිගය තුළත්, රාජ සභාව තුළත් නිලතල දැරූ බොහෝ නිලධාරීන් සහ සේවකයන් චෝලයන් වූවත් ඉහත දැක්වූ පිරිස අතරේ කිසිදු චෝලයකු නොවීම විශේෂයකි. ඒ ඔහු චෝලයකු නොවූ නිසා පමණක් නොවේල තම සන්නද්ධ චෝල සේනාව මිළදී ගත් සේනාවක් ය යන්න ඔහු කිසිදු මොහොතක අමතක නොකළ නිසා ද වේ. සන්තිකාවචරයන් හෙවත් ඔහු පාමුල හැසිරෙන්නවුන් සියල්ලෝම පාහේ ඔහු මෙන්ම කාලිංගයෝ වූහ. රජුගේ විශ්වාසවන්තයන් අතර ඉතාම විශ්වාසවන්තයන් වූ ඔවුහු රජවරු යනු මනුෂ්‍ය රූපයෙන් පෙනී සිටියද මහත් බල ඇති දෙවිවරුන්ය යන කාලිංග රාජ්‍ය සේවයට අදාළ සිතිවිල්ලෙන් කොයියම්ම විටෙක හෝ නොබිඳුණෝ ද වූහ. ඔවුන් විසින් මෙහෙයවන ලද සුළු සේවකයෝ රජු ස්පර්ශ වීමේ භාග්‍යය ලද්දෝ වූහ. එහෙත්ල එළාර නළල මත තිලකය තැබීමේ රාජකාරිය හිමි වූයේ ඔහු අග බිසව වූ ධරත්‍රියට පමණක් ම විය. ධරත්රි තමා අත වූ කුඩා බඳුන් කීපයක් සහිත පැතලි රන් බඳුනේ දබරඟිල්ලක් රුවා එහි තුඩට තවරාගත් අපූරු සුවඳක් සහිත ද්‍රව්‍යයයෙන් එළාරගේ පුළුල් නළල් තලය මත තිලකයක් තැබුවාය. ඇයට සෙනෙහෙබර කෘතඥපූර්වක බැල්මකින් සංග්‍රහ කළ එළාර රජුගේ දෙනෙත් කැඩපත වෙත යළිත් යොමුවනු වෙනුවට යොමු වූයේ මඳක් එහායින් වූ අසුනක හිඳ සිටින භට්ටාර හරිචන්ද්‍ර ජිමතවාහන පුරෝහිතතුමා දෙසට ය. ජෛන පූජක වේශධාරියා ඒ මොහොතේ ද ඉතාම පිරිසිදු ශ්වේත වස්ත්‍රයකින් සැරසී සිටියේය. සැබවින්ම ජෛන පූජකයකු නොවූවත්, පූජක ප්රතිරූපකයකු පමණක් ම වුවත් මෙතැන ඔහුට වෙන් කළ තැනක් තිබිණි. මෙතැන පමණක් නොව සමස්ත එළාර පරිපාලනය තුළ ම ඔහුට වෙන් වූ තැනක් තිබිණි. ඔහු කෙරෙන් වූ පමණට වඩා සුදුමැලි මලානික ස්වභාවයත්, ඊට නොගැලපෙන අංග චලනයත් කෙනකු තුළ යම් හාස්‍යයක් මතු කළේ වුවද, ඊට සිනාසීමේ අයිතියක් කිසිවකුටවත් නොමැති බව සියල්ලෝ ම දැක සිටියහ. එහෙත් එළාර රජු එබඳු නීතියක් තමාට පණවාගෙන සිටියේ නැත. එහෙයින් භට්ටාර කෙරෙහි වූ එතුමාගේ ආමන්ත්‍රණය තරමක් සාවඥ ස්ථරයකට අයත් එකක් විය. "ඔබ මගේ චානක්‍ය, ඔබ මගේ විෂ්ණු ගුප්ත ඔබ මගේ කෞටිල්‍ය, නොසඟවා කතා කරන්න ඔබට පුළුවන්." "ප්‍රහාරය අසාර්ථකයි" භට්ටාර නොපමාවම කීවේය. විශ්මයට පත්වීමක් හෝ කළකිරුණු බවක් හෝ එළාර රජු කෙරෙන් නොවීය. "මං දන්නවා ගුරුදේව, මගේ ප්රශ්නය ඒක නොවෙයි." එහෙත් එළාර විශ්මයට පත්කිරීමේ උවමනාවක් භට්ටාරට විය. "බෝගස ළඟ කිසිම මරවර් සෙබලකුගේ සිරුරක් නැහැ. අඩුම තරමින් එතැන සටනක් සිද්ධ වෙච්ච බවට සලකුණක්වත් නැහැ." විශ්මයට පත්වනු වෙනුවට එළාර කෝපයට පත්විය. "ඒකත් මම දන්නවාෘ එA කතාව ඔබ නැවත කියන්නේ අපේ සෙබළුන්ව එතැනින් අතුරුදන් කළේ මොවුන්ගේ අර තිස්තුන් කෝටියක් දෙවියෝ ය කියල මට ඔප්පු කරවන්නද?" "නැහැ....." භට්ටාර ද කෝපයෙන් ගුගුළේය. "නැහැ.......ෘ අපට පාලනය කරන්න බැරි එකම එක කණ්ඩායමක් මේ අනුරාධපුරේ ඉන්නව කියල කියන්න, ඒ අය හරිම භයානක කණ්ඩායමක් කියල කියන්න." එළාර තම කෝපය හකුළුවා ගත්තේය. "භට්ටාර හරිචJද්‍ර ජිමුතවාහනෘ ඔබ මගේ චාණක්‍ය, ඔබ මගේ විෂ්ණු ගුප්ත, ඔබ මගේ කෞටිල්‍ය නොසඟවා කතා කරන්න ඔබට පුළුවන්." භට්ටාර ඉන් පසු තම තරුණ මුදු ස්වරයෙන් කතා කරන්නට පටන් ගත්තේය. "මරවර්ලව බෝගස ළඟට යවලා මම ඊයේ මුළු රාත්‍රියම ගත කළේ භාණ්ඩාගාරයේ." "පුදුමයි එය පොත්ගුලක් නොවීත්...?" "මට දේවානම්පියතිස්ස ලියපු රන්පත හම්බවුණා" කොහොමටත් සෘජු ශරීරයකින් යුත් එළාර රඡ්ජුරුවෝ තවත් සෘජු වූහ. තමාට එසේ වනු ඔහුද කැඩපත තුළින් දිටීය. ඉතාම විශ්වාසවන්ත සන්තිකාවචරයන්ට ද සැරසුම් මණ්ඩපයෙන් පිටවන ලෙසට හේ සංඥ කළේය.[/SIZE][/SIZE][/FONT][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom