Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
--මහරජ ගැමුණ---
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ධරත්‍රිය පමණක් එහි රඳවා ගැනිණි.

"දේවානම්පියතිස්ස කොටවපු ශිලා ස්ථම්භය දුටුවාය කියන්නෙත් ඔබමයි. මට වෙන මොකක්වත් දැන ගන්න උවමනා නැහැ. මට දැනගන්න උවමනා එක දෙයයි."

"ඔව් දේවයන්වහන්ස, මහාමේඝ වනයේ ශිලා ස්ථම්භයේ තිබුණු කතාවම මේකෙත් තියෙනවා."

තම ශ්වේත සිවුරුපට තුළට සුරත යවන භට්ටාර මෙතෙක් හිණතුර සඟවා සිටි කරඬුවෙන් රන්පත එළියට ගෙන එළාර වෙතට දිගු කළේය.

යම් හේතුවක් නිසා එළාර එය අතට ගත්තේ නැත. තමා එසේ කළේ ඇයි දැයි කල්පනා කිරීම ඔහු පසුවට කල් තැබීය.

"රත්නමාලී කියල චෛත්‍යයක් හදන ගාමණී කියල රජෙක් ගැන ඕකෙත් තියෙනවා?"

ඔහු කෑගසා ඇසුවේය.

තම බිහිසුණු සොයා ගැනීම ඉදිරිපත් කිරීමට තිබූ උද්ෙH`ගය භට්ටාර වෙතින් පහව යමින් තිබිණි.

"මේ පරණ අක්ෂර කියන්නේ ඒ කතාවම තමයි."

තම ජව සම්පන්න තරුණ මුහුණේ ලේ සිඳී යන ආකාරය දකින්නට, සුළු අතවැස්සන් ආපසු රැගෙන ගොස් පසෙකින් තැබූ කැඩපත කරා යන්නට එළාර රජුට සිතිණි.

"ඒත්... ඉතිං භයවෙන්න මොකටද එහෙම රජෙක් තියා කුමාරයෙක්වත් මේ අහල පහළ රාජධානියක නැහැ. කාවන්තිස්සගෙ පුතාගෙ නම දීඝාභය."

තමා තුළ වූ තැතිගැන්ම භට්ටාරට හැඟුණේ නම් අපරාධයකැයි එළාරට සිතිණි. භට්ටාරගේ කතාව ඇත්තය. මේ මනඃකල්පිත අනාවැකිවල සඳහන් ආකාරයේ රජකු හෝ කුමාරයකු හෝ දකුණේ කිසිම රාජ්‍යයක නැත. මාගම ද නැතල කල්යාණියේ ද නැතල ගිරි නුවර ද නැතල සෝම නුවර ද නැතල තම පරණ ස්වාමියා වූ කාලිංග ධාරවේල මහ අධිරාජ්‍යයාගේ අණසක යටතේ පවතින අල්ලපු දක්ෂිණ පථයේ කිසිම යටත් රාජ්‍යයක ද නැත.

එහෙත් භට්ඨාරගෙන් අසන්නට ඔහුට ප්‍රශ්නයක් තිබිණි.

පුදුමයකට මෙන් ඒ ප්රශ්නය නැගුවේ ධරත්රියය.

"දීඝාභය කියන්නේ කාවන්තිස්සගේ වෙන බිසවකගේ දරුවෙක්. අග බිසවට දරුවන් නැහැ නේද?

"නැහැ"

භට්ටාර කීවේ ලැබෙන එකකුත් නැහැ වැනි ස්වරයකිනි.

අනතුර පහ වී යන ලකුණු යන්තම් දුටු වහාම අනතුර පහ වී ගියේ යෑයි විශ්වාස කරන සාමාන්‍ය මිනිසුන් සේම එළාර රජුජුරුවෝ ද මෙහිදී සැනසුම් සුසුමක් හෙලූහ.

ආක්රමණිකයකු වශයෙන් පැමිණ මෙහි සියලුම දැ අත්පත් කර ගැනීමට පෙර එළාර වරක් මෙහි පැමිණ සිටියේය. ඒ තමන් සේම කාලිංග වාණිජ්‍යයන් දෙපළක් වූ සේන සහ ගුත්තික දෙබෑයන් මෙම භූමිය අත්පත් කොට ගෙන රාජ්‍ය කරන කාලයේ ය. ඛාරවේල මහ රජුගේ චරපුරුෂ සේවයෙන් ඉවත් වී වෙළෙඳ නාවුකයකු වීමත්, අනතුරුව වෙළෙඳ නාවුක නායකයකු වශයෙන් රට රටවල සංචාරය කිරිමත් එකල්හි ඔහුගේ ජීවිතය විය. ඒ ජීවිතය සතුටින් ද නිදහසින් ද පිරී තිබුණේය. අද එය නොසතුටින්ද, නොඉවසිල්ලකින් ද පිරී තිබෙයි.

ඔහු භට්ටාරට මෙසේ කීවේය.

"ගුරු භට්ටාර මේ රටේ මිනිස්සු වගේම, උන්ගෙ හිටපු රජවරුත් හරිම කතන්දරකාරයො.

මේ සේරමල කටින් කට අරන් ආව කතන්දර සමහර වෙලාවට අපව භයකරවනවා. ඒත් මම කතන්දරවලට කැමතියි. මං ගැනත් කතන්දර හැදෙනවාට මං කැමතියි.

ගුරු භට්ටාර ඔබ මගේ චාණක්‍ය. ඔබ මගේ විෂ්ණු ගුප්ත, ඔබ මගේ කෞටිල්‍ය ඒත් මේ රටේ මිනිස්සු ගැන තවමත් ඔබට නොතේරෙන දෙය මම කියන්නම්. මෙය නපුර පරාජය කරන භූමියක් වශයෙන් ඔවුන් තුළ තිබෙන විශ්වාසය සුළු කොට තකන්න එපා.

මොවුන් කිසිවිටෙක කඩුවෙන් අවනත කරගත නොහැකියි. ධාර්මික බවෙන් පමණක්ම අවනත කර ගත හැකියි...."

රජුගේ ස්වරයේ යම් බිඳීමක් සිදුවනු භට්ටාරටත් ධරත්රියටත් දැනිණි.

"ගුරු භට්ටාර, ඔබ මගේ චානක්‍ය කියන්න. මහලු අසේල ඝාතනය කිරීමේ පාපය සේදී යැම සඳහා මා කෙතරම් හැඬිය යුතුද? මා ආක්රමණිකයකු නොව ධාර්මික මනුෂ්‍යයකු බව කීම සඳහා මොවුන් කෙතරම් නම් සංඛ්‍යාවක දෙපා නැමදිය යුතුද?

භට්ටාර හරිචJද්‍ර සැබෑ තීර්ථකයකු (ජෛන සාධුවරයකු) නොවන බව දැන දැනම එළාර ඔහුගේ තීර්ථශ්රාවකයකු වශයෙන් කටයුතු කිරීම මුලදී ධරත්‍රියට මහත් ගැටලුවක් විය. එහෙත් එය වූ කලී මේ අති සමීප දෙමිතුරන් නියෑළී සිටින රාජ්‍යසව්‍යාජයට (උපක්රමික රාජ්‍ය පාලනයට) අතිශයින්ම අදාළ කාරණාවක් බව තේරුම් ගැනීමට ඇයට එතරම් කාලයක් ගත වූයේ නැත.

බොහෝ දෙනා දැන නොසිටිය ද බොහෝ දෙනාට දැන ගැනීමට ඇති ඉඩකඩ වසා තැබුවද, තමන් කවුදැයි යන්න මේ දෙමිතුරෝ කොයි කලෙකවත් අමතක නොකළහ. නව යොවුන් වියේදීම තමන් නියෑළී එක්තරා සුවිශේෂී වෘත්තියක පළපුරුද්ද හැම කල්හිම ඔවුන් කෙරෙහි විය. ඒ නම් සත්ත්රී චරපුරුෂයන් වශයෙන් විටෙකත්, සංචාරක චරපුරුෂයන් වශයෙන් තවත් විටෙකත් ඛාරවේල අධිරාජ්‍යාට කළ සේවය තුළ ඔවුන් ලැබූ පළපුරුද්දය. තම කාර්යයන් ඛාරවේල වෙනුවෙන් ඉතාම ශූර ලෙස ඉටු කළ දෙමිතුරෝ ඒ කාලයේ කෞටිල්‍ය පඬිවරයාගේ අර්ථශාස්ත්රය ද මනා කොට හැදැරූහ.

චාණක්‍ය විෂ්ණුගුප්ත ආදී වෙනත් නම් වලින් ද හඳුන්වනු ලබන කෞටිල්‍ය වූ කලී ක්‍රි. පූර්ව තෙවන සියවසේ භාරතයේ මහා බලසම්පන්න රජකු වූ චJද්රගුප්ත ගේ රාජ්‍ය උපදේශකයා ය. මගධ පාඨලිපුත්රයෙහි නන්දි රාජවංශය පරාජය කොට එය අත්පත් කොට ගැනීමට චJද්රගුප්තට සහාය වූ ප්‍රාඥයා වූයේ ඔහුය..

එළාර මහත් අභිරුචියෙන් භට්ටාර කෞටිල්‍යයට සමාන කරන්නට ගන්නා උත්සාහය තුළ හැමවිටම නොකියා කියෑවුණේ තමා චJද්රගුප්ත අධිරාජයාය යන එළාරගේ අදහසම බැවින් ඉන් ඔහු ලබන සතුටට බාධාවක් කරන්නට භට්ඨාර කිසි විටෙක කල්පනා කළේ නැත.

රන්පත එයට හිමි කරඬුව තුළ රුවමින් භට්ටාර මෙසේ කීවේය.

"කලබල නොවනු මැනවි. හෙටින් පස්සේ මේ මුළු රටේම මිනිස්සු, ඒ කියන්නේ මෙහෙත් මාගමත් කල්යාණියේත් හැම තැනකමත් මිනිස්සු ඔබේ ධාර්මිකකම ගැන කතා කරාවි. ඔබේ නිහතමානීකම ගැන කතා කරාවි.

"මේ මුළු භූමියම මා අතට පත්වන දිනය තෙක්ම? මා හැම තිස්සෙම තැතිගන්වන මාගම රාජධානියත් මා අතට පත්වන දිනය තෙක්ම?"

"ඊටත් පසුවත්ෘ"

භට්ටාර සිනාසී කීවේ තම සැලසුම් කවරේද යන්න පිළිබඳව විමසිය යුතු නැතැයි යන ඉඟිය ද ඉදිරිපත් කරමිනි.

"කොහොමද ඒක කරන්නෙ කියල මම අහන්නෙ නැහැ. ඔබ එය කරන බව මා දන්නවා. ඔබ ඉතාම ශ්‍රේෂ්ඨ තොරතුරු පතුරුවා හරින්නෙක් බව මා දන්නවා."

"මේ දූපත්වාසීන්ගේ මිථ්‍යා කතාවලට තවත් බයවෙන්න එපා. මෙහි සියලුම මිථ්‍යාවන් මේ වගේ රන් කරඬුවල දමා සඟවා තබා ගන්න. ගාමණි නමැති රජෙක් ගැන පවත්නා විහිළුවට හොඳටම හිනාවෙන්න.

එළාර භට්ටාර දුන් කරඬුව සුරතට ගෙන එය ධරත්‍රිය අතට දෙයි.

දැන් ඔහු රාජ්‍ය සභාවට යා යුතුය

"ගාමණී කියන්නෙ රජෙකුගේ නමක් නොවෙයි විහිළුවක නමක්"

භට්ටාර ඉතාමත් සැහැල්ලුවෙන් ප්‍රකාශ කරනුයේ සැරසුම් මණ්ඩපයෙන් පිටතට යන එළාරට හොඳටම ඇසුණේය.

[QUOTE="tchin123, post: 6640493, member: 208161"] [FONT=kaputadotcom][FONT=kaputadotcom][SIZE=5][SIZE=4]ධරත්‍රිය පමණක් එහි රඳවා ගැනිණි. "දේවානම්පියතිස්ස කොටවපු ශිලා ස්ථම්භය දුටුවාය කියන්නෙත් ඔබමයි. මට වෙන මොකක්වත් දැන ගන්න උවමනා නැහැ. මට දැනගන්න උවමනා එක දෙයයි." "ඔව් දේවයන්වහන්ස, මහාමේඝ වනයේ ශිලා ස්ථම්භයේ තිබුණු කතාවම මේකෙත් තියෙනවා." තම ශ්වේත සිවුරුපට තුළට සුරත යවන භට්ටාර මෙතෙක් හිණතුර සඟවා සිටි කරඬුවෙන් රන්පත එළියට ගෙන එළාර වෙතට දිගු කළේය. යම් හේතුවක් නිසා එළාර එය අතට ගත්තේ නැත. තමා එසේ කළේ ඇයි දැයි කල්පනා කිරීම ඔහු පසුවට කල් තැබීය. "රත්නමාලී කියල චෛත්‍යයක් හදන ගාමණී කියල රජෙක් ගැන ඕකෙත් තියෙනවා?" ඔහු කෑගසා ඇසුවේය. තම බිහිසුණු සොයා ගැනීම ඉදිරිපත් කිරීමට තිබූ උද්ෙH`ගය භට්ටාර වෙතින් පහව යමින් තිබිණි. "මේ පරණ අක්ෂර කියන්නේ ඒ කතාවම තමයි." තම ජව සම්පන්න තරුණ මුහුණේ ලේ සිඳී යන ආකාරය දකින්නට, සුළු අතවැස්සන් ආපසු රැගෙන ගොස් පසෙකින් තැබූ කැඩපත කරා යන්නට එළාර රජුට සිතිණි. "ඒත්... ඉතිං භයවෙන්න මොකටද එහෙම රජෙක් තියා කුමාරයෙක්වත් මේ අහල පහළ රාජධානියක නැහැ. කාවන්තිස්සගෙ පුතාගෙ නම දීඝාභය." තමා තුළ වූ තැතිගැන්ම භට්ටාරට හැඟුණේ නම් අපරාධයකැයි එළාරට සිතිණි. භට්ටාරගේ කතාව ඇත්තය. මේ මනඃකල්පිත අනාවැකිවල සඳහන් ආකාරයේ රජකු හෝ කුමාරයකු හෝ දකුණේ කිසිම රාජ්‍යයක නැත. මාගම ද නැතල කල්යාණියේ ද නැතල ගිරි නුවර ද නැතල සෝම නුවර ද නැතල තම පරණ ස්වාමියා වූ කාලිංග ධාරවේල මහ අධිරාජ්‍යයාගේ අණසක යටතේ පවතින අල්ලපු දක්ෂිණ පථයේ කිසිම යටත් රාජ්‍යයක ද නැත. එහෙත් භට්ඨාරගෙන් අසන්නට ඔහුට ප්‍රශ්නයක් තිබිණි. පුදුමයකට මෙන් ඒ ප්රශ්නය නැගුවේ ධරත්රියය. "දීඝාභය කියන්නේ කාවන්තිස්සගේ වෙන බිසවකගේ දරුවෙක්. අග බිසවට දරුවන් නැහැ නේද? "නැහැ" භට්ටාර කීවේ ලැබෙන එකකුත් නැහැ වැනි ස්වරයකිනි. අනතුර පහ වී යන ලකුණු යන්තම් දුටු වහාම අනතුර පහ වී ගියේ යෑයි විශ්වාස කරන සාමාන්‍ය මිනිසුන් සේම එළාර රජුජුරුවෝ ද මෙහිදී සැනසුම් සුසුමක් හෙලූහ. ආක්රමණිකයකු වශයෙන් පැමිණ මෙහි සියලුම දැ අත්පත් කර ගැනීමට පෙර එළාර වරක් මෙහි පැමිණ සිටියේය. ඒ තමන් සේම කාලිංග වාණිජ්‍යයන් දෙපළක් වූ සේන සහ ගුත්තික දෙබෑයන් මෙම භූමිය අත්පත් කොට ගෙන රාජ්‍ය කරන කාලයේ ය. ඛාරවේල මහ රජුගේ චරපුරුෂ සේවයෙන් ඉවත් වී වෙළෙඳ නාවුකයකු වීමත්, අනතුරුව වෙළෙඳ නාවුක නායකයකු වශයෙන් රට රටවල සංචාරය කිරිමත් එකල්හි ඔහුගේ ජීවිතය විය. ඒ ජීවිතය සතුටින් ද නිදහසින් ද පිරී තිබුණේය. අද එය නොසතුටින්ද, නොඉවසිල්ලකින් ද පිරී තිබෙයි. ඔහු භට්ටාරට මෙසේ කීවේය. "ගුරු භට්ටාර මේ රටේ මිනිස්සු වගේම, උන්ගෙ හිටපු රජවරුත් හරිම කතන්දරකාරයො. මේ සේරමල කටින් කට අරන් ආව කතන්දර සමහර වෙලාවට අපව භයකරවනවා. ඒත් මම කතන්දරවලට කැමතියි. මං ගැනත් කතන්දර හැදෙනවාට මං කැමතියි. ගුරු භට්ටාර ඔබ මගේ චාණක්‍ය. ඔබ මගේ විෂ්ණු ගුප්ත, ඔබ මගේ කෞටිල්‍ය ඒත් මේ රටේ මිනිස්සු ගැන තවමත් ඔබට නොතේරෙන දෙය මම කියන්නම්. මෙය නපුර පරාජය කරන භූමියක් වශයෙන් ඔවුන් තුළ තිබෙන විශ්වාසය සුළු කොට තකන්න එපා. මොවුන් කිසිවිටෙක කඩුවෙන් අවනත කරගත නොහැකියි. ධාර්මික බවෙන් පමණක්ම අවනත කර ගත හැකියි...." රජුගේ ස්වරයේ යම් බිඳීමක් සිදුවනු භට්ටාරටත් ධරත්රියටත් දැනිණි. "ගුරු භට්ටාර, ඔබ මගේ චානක්‍ය කියන්න. මහලු අසේල ඝාතනය කිරීමේ පාපය සේදී යැම සඳහා මා කෙතරම් හැඬිය යුතුද? මා ආක්රමණිකයකු නොව ධාර්මික මනුෂ්‍යයකු බව කීම සඳහා මොවුන් කෙතරම් නම් සංඛ්‍යාවක දෙපා නැමදිය යුතුද? භට්ටාර හරිචJද්‍ර සැබෑ තීර්ථකයකු (ජෛන සාධුවරයකු) නොවන බව දැන දැනම එළාර ඔහුගේ තීර්ථශ්රාවකයකු වශයෙන් කටයුතු කිරීම මුලදී ධරත්‍රියට මහත් ගැටලුවක් විය. එහෙත් එය වූ කලී මේ අති සමීප දෙමිතුරන් නියෑළී සිටින රාජ්‍යසව්‍යාජයට (උපක්රමික රාජ්‍ය පාලනයට) අතිශයින්ම අදාළ කාරණාවක් බව තේරුම් ගැනීමට ඇයට එතරම් කාලයක් ගත වූයේ නැත. බොහෝ දෙනා දැන නොසිටිය ද බොහෝ දෙනාට දැන ගැනීමට ඇති ඉඩකඩ වසා තැබුවද, තමන් කවුදැයි යන්න මේ දෙමිතුරෝ කොයි කලෙකවත් අමතක නොකළහ. නව යොවුන් වියේදීම තමන් නියෑළී එක්තරා සුවිශේෂී වෘත්තියක පළපුරුද්ද හැම කල්හිම ඔවුන් කෙරෙහි විය. ඒ නම් සත්ත්රී චරපුරුෂයන් වශයෙන් විටෙකත්, සංචාරක චරපුරුෂයන් වශයෙන් තවත් විටෙකත් ඛාරවේල අධිරාජ්‍යාට කළ සේවය තුළ ඔවුන් ලැබූ පළපුරුද්දය. තම කාර්යයන් ඛාරවේල වෙනුවෙන් ඉතාම ශූර ලෙස ඉටු කළ දෙමිතුරෝ ඒ කාලයේ කෞටිල්‍ය පඬිවරයාගේ අර්ථශාස්ත්රය ද මනා කොට හැදැරූහ. චාණක්‍ය විෂ්ණුගුප්ත ආදී වෙනත් නම් වලින් ද හඳුන්වනු ලබන කෞටිල්‍ය වූ කලී ක්‍රි. පූර්ව තෙවන සියවසේ භාරතයේ මහා බලසම්පන්න රජකු වූ චJද්රගුප්ත ගේ රාජ්‍ය උපදේශකයා ය. මගධ පාඨලිපුත්රයෙහි නන්දි රාජවංශය පරාජය කොට එය අත්පත් කොට ගැනීමට චJද්රගුප්තට සහාය වූ ප්‍රාඥයා වූයේ ඔහුය.. එළාර මහත් අභිරුචියෙන් භට්ටාර කෞටිල්‍යයට සමාන කරන්නට ගන්නා උත්සාහය තුළ හැමවිටම නොකියා කියෑවුණේ තමා චJද්රගුප්ත අධිරාජයාය යන එළාරගේ අදහසම බැවින් ඉන් ඔහු ලබන සතුටට බාධාවක් කරන්නට භට්ඨාර කිසි විටෙක කල්පනා කළේ නැත. රන්පත එයට හිමි කරඬුව තුළ රුවමින් භට්ටාර මෙසේ කීවේය. "කලබල නොවනු මැනවි. හෙටින් පස්සේ මේ මුළු රටේම මිනිස්සු, ඒ කියන්නේ මෙහෙත් මාගමත් කල්යාණියේත් හැම තැනකමත් මිනිස්සු ඔබේ ධාර්මිකකම ගැන කතා කරාවි. ඔබේ නිහතමානීකම ගැන කතා කරාවි. "මේ මුළු භූමියම මා අතට පත්වන දිනය තෙක්ම? මා හැම තිස්සෙම තැතිගන්වන මාගම රාජධානියත් මා අතට පත්වන දිනය තෙක්ම?" "ඊටත් පසුවත්ෘ" භට්ටාර සිනාසී කීවේ තම සැලසුම් කවරේද යන්න පිළිබඳව විමසිය යුතු නැතැයි යන ඉඟිය ද ඉදිරිපත් කරමිනි. "කොහොමද ඒක කරන්නෙ කියල මම අහන්නෙ නැහැ. ඔබ එය කරන බව මා දන්නවා. ඔබ ඉතාම ශ්‍රේෂ්ඨ තොරතුරු පතුරුවා හරින්නෙක් බව මා දන්නවා." "මේ දූපත්වාසීන්ගේ මිථ්‍යා කතාවලට තවත් බයවෙන්න එපා. මෙහි සියලුම මිථ්‍යාවන් මේ වගේ රන් කරඬුවල දමා සඟවා තබා ගන්න. ගාමණි නමැති රජෙක් ගැන පවත්නා විහිළුවට හොඳටම හිනාවෙන්න. එළාර භට්ටාර දුන් කරඬුව සුරතට ගෙන එය ධරත්‍රිය අතට දෙයි. දැන් ඔහු රාජ්‍ය සභාවට යා යුතුය "ගාමණී කියන්නෙ රජෙකුගේ නමක් නොවෙයි විහිළුවක නමක්" භට්ටාර ඉතාමත් සැහැල්ලුවෙන් ප්‍රකාශ කරනුයේ සැරසුම් මණ්ඩපයෙන් පිටතට යන එළාරට හොඳටම ඇසුණේය. [/SIZE][/SIZE][/FONT][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom