Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
--මහරජ ගැමුණ---
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සිදුවීම් නිදිගත විය. එළාර රජතුමා පිළිබඳ වීරාභිවාදනයන්ගෙන් ද එතුමාගේ යුක්තිගරුක භාවය සහ ගුණගරුක බව අරභයා වූ නිමක් නැති කටකතාවලින් ද පිහිටි රටේ දවස් ගෙවී ගියේය. මේ කතා රුහුණු රටට පැමිණියේ තවත් එකතු කරන ලද අලංකාරයන්ද සමගය. වෙළෙන්දෝත් චරපුරුෂයෝත් මේ කතාවලට අත්තටු සවි කළහ. මේ ක්රියාවලිය නිසාම ජනප්රිය කතාකාරයන් බවට පත් වූ වෙළෙන්දෝ ද චරපුරුයෝ ද සිටියහ.

එළාර රජුගේ සයනය අසල එල්ලා තිබෙන යුක්තියේ ඝාණ්ඨාරයට අදාළ කඹයේ කෙළවර අනුරාධපුර රජවාසලේ දොරටුව අසල එල්ලා තිබෙන බව පිහිටි රටේ ගව මහීෂාධීන්ට දැනුම් දුන්නේ කවුදැයි ප්රශ්න කළ කොලු ගැටයකු ඒ පාප කර්මය නිසා පොළාව පළා අපායට ගිය පුවතක් ද ඒ සමගම අසන්නට ලැබුණේය.

මේ සියලු විප්රකාර මැද හරියටම මාස නවයක් ගෙවී ගියේය.

ෆ ෆ ෆ ෆ

මහත් කරුණාර්ක රශ්මියක් විහිදුවමින් මෙන් විහාරමහා දේවිය ශාලව තුළට පිවිසියාය.

කුඩා සිනිඳු පිළියෙන් ඔතන ලද නව දිනක් වයසැති සිඟිත්තා ඇයගේ ළමැදට ද දෙඅත් අතරට ද තුරුළු වී සිටියේය.

සේවිකාවන් කීපදෙනකුම ඇය පරිවාරයේ සිටියත් ඒ කිසිවකුට සිඟිත්තා ඔසොවා ගැනීමට අවස්ථාවක් නොලැබී ඇති බව ඔවුන්ගේ නොඉවසුම් සහගත සෙනෛහස පිරුණු මුහුණු කියාපෑවේය.

භික්ෂුන් වහන්සේ පිරිසක් සෙත් පිරිත් සඡ්ජායනය ආරම්භ කළ අතර, විහාරමහා දේවිය මහත් ප්රවේශමෙන් සිඟිත්තා තරුණ කාවන්තිස්ස රජු දෝතට පත් කළාය. අනතුරුව ඇය ද එතැන සිටින අන් සියලු ප්රභූවරුන්, කුමාරිකාවන්, රාජ්ය නිලධාරීන්, සෙනෙවිවරුන් මෙන් බිම වාඩුවූවාය.

මේ ඉරියව්ව හැඳින්වෙන්නේ මෙහෙණින් වහන්සේලා වාඩිවන ඉරියව්ව නමින් වේ.

සෙත් පිරිත් සඡ්ජායනය නිමා වූ අතර ත්රිපිටක තිස්ස මහස්ථවිරයන් වහන්සේ පුවක් මල් කිනිත්තකින් පිරිත් පැන් මඳක් ඉස සිඟිත්තා දෙස බලා සිටියෝ ය.

විහාර මහා දේවිය මහාසිට මහාස්ථවිරයන් දෙපා තෙවරක් නමැද නැගී සිටියාය.

කිසිවකු කතාවක්, ශබ්දයක් නොකළ අතර ඒ පුදුම නිහඬතාව බිඳිමින් ශබ්ද පුරවනු ලැබුයේ බ්රාහ්මණ වේශයෙන් සිටි නැකත් ඇදුරන් කීපදෙනකු සෙමෙන් සෙමෙන් සිදුකිරීමට පටන් ගත් සාකච්ඡාවෙනි.

කාවන්තිස්ස රඡ්ජුරුවෝ තමා අසල සිටි වයෝවෘධ ප්රභූවරයෙකුගේ කනට කොට යමක් කීහ.

නැකත් ඇදුරෙක් තම කටහඬ අවදි කළේය.

"දේවයන්වහන්ස, කුමාරයාට යෙදෙන නම ගාමණී විය යුතුය."

"ගාමණි" රඡ්ජුරුවෝ එයම ප්රතිරාවය කළහ.

"ගාමණි..... ග්රාමණි...... ඒ කියන්නේ ග්රාමයේ නායකයා කියන එක. ප්රදේශයේ නායකයා කියන එක. ඒක අපට බොහෝම හුරු නමක්..... කමක් නැහැ. නමුත් මගේ පියා ගෝඨාභයගේ නමේ කොටසකුත් එයට එකතු වෙන්න ඕනෑ."

මහාසිව මහා ස්ථවිරයෝ එකල්හි මෙසේ කීහ.

"ඒ කියන්නේ කුමාරයාගේ නම ගාමණී අභය" නැකැත් ඇදුරා එයට විරුද්ධ විය.

"අභය යන්න නොයෙදෙයි."

"මොකද නොයෙදෙන්නේ ගාමණී අභය කියන එක කදිමයි."

ස්ථවිරයෝ එකහෙළා ප්රකාශ කළෝය.

නැකැත් ඇදුරන් කිසිවෙකුත් මහාස්ථවිරයන් ගේ අදහසට විරුද්ධ යමක් ප්රකාශ කිරිමට උත්සාහ නොකළෝය.

එහෙයින් ඔවුහු ගෝඨාභය රජු කෙරෙහි තමන් තුළ පැවැති අකමැත්ත වහාම සඟවා ගත්තෝය.

"ගාමණී අභය"

විහාර මහා දේවිය යළිත් රජු වෙතින් තමා අතට පත් සිඟිත්තා සෙමින් සිපගනිමින් රහසින් මෙන් ඔහුට කොඳුළාය.

ඇය තවත් සෙමෙන් ඇසෙන නො ඇසන ස්වරයෙන් යළිත් මෙසේ කීවාය.

"මහරජ ගාමණී"

[QUOTE="tchin123, post: 6640499, member: 208161"] [FONT=kaputadotcom][FONT=kaputadotcom][SIZE=5][SIZE=4]සිදුවීම් නිදිගත විය. එළාර රජතුමා පිළිබඳ වීරාභිවාදනයන්ගෙන් ද එතුමාගේ යුක්තිගරුක භාවය සහ ගුණගරුක බව අරභයා වූ නිමක් නැති කටකතාවලින් ද පිහිටි රටේ දවස් ගෙවී ගියේය. මේ කතා රුහුණු රටට පැමිණියේ තවත් එකතු කරන ලද අලංකාරයන්ද සමගය. වෙළෙන්දෝත් චරපුරුෂයෝත් මේ කතාවලට අත්තටු සවි කළහ. මේ ක්රියාවලිය නිසාම ජනප්රිය කතාකාරයන් බවට පත් වූ වෙළෙන්දෝ ද චරපුරුයෝ ද සිටියහ. එළාර රජුගේ සයනය අසල එල්ලා තිබෙන යුක්තියේ ඝාණ්ඨාරයට අදාළ කඹයේ කෙළවර අනුරාධපුර රජවාසලේ දොරටුව අසල එල්ලා තිබෙන බව පිහිටි රටේ ගව මහීෂාධීන්ට දැනුම් දුන්නේ කවුදැයි ප්රශ්න කළ කොලු ගැටයකු ඒ පාප කර්මය නිසා පොළාව පළා අපායට ගිය පුවතක් ද ඒ සමගම අසන්නට ලැබුණේය. මේ සියලු විප්රකාර මැද හරියටම මාස නවයක් ගෙවී ගියේය. ෆ ෆ ෆ ෆ මහත් කරුණාර්ක රශ්මියක් විහිදුවමින් මෙන් විහාරමහා දේවිය ශාලව තුළට පිවිසියාය. කුඩා සිනිඳු පිළියෙන් ඔතන ලද නව දිනක් වයසැති සිඟිත්තා ඇයගේ ළමැදට ද දෙඅත් අතරට ද තුරුළු වී සිටියේය. සේවිකාවන් කීපදෙනකුම ඇය පරිවාරයේ සිටියත් ඒ කිසිවකුට සිඟිත්තා ඔසොවා ගැනීමට අවස්ථාවක් නොලැබී ඇති බව ඔවුන්ගේ නොඉවසුම් සහගත සෙනෛහස පිරුණු මුහුණු කියාපෑවේය. භික්ෂුන් වහන්සේ පිරිසක් සෙත් පිරිත් සඡ්ජායනය ආරම්භ කළ අතර, විහාරමහා දේවිය මහත් ප්රවේශමෙන් සිඟිත්තා තරුණ කාවන්තිස්ස රජු දෝතට පත් කළාය. අනතුරුව ඇය ද එතැන සිටින අන් සියලු ප්රභූවරුන්, කුමාරිකාවන්, රාජ්ය නිලධාරීන්, සෙනෙවිවරුන් මෙන් බිම වාඩුවූවාය. මේ ඉරියව්ව හැඳින්වෙන්නේ මෙහෙණින් වහන්සේලා වාඩිවන ඉරියව්ව නමින් වේ. සෙත් පිරිත් සඡ්ජායනය නිමා වූ අතර ත්රිපිටක තිස්ස මහස්ථවිරයන් වහන්සේ පුවක් මල් කිනිත්තකින් පිරිත් පැන් මඳක් ඉස සිඟිත්තා දෙස බලා සිටියෝ ය. විහාර මහා දේවිය මහාසිට මහාස්ථවිරයන් දෙපා තෙවරක් නමැද නැගී සිටියාය. කිසිවකු කතාවක්, ශබ්දයක් නොකළ අතර ඒ පුදුම නිහඬතාව බිඳිමින් ශබ්ද පුරවනු ලැබුයේ බ්රාහ්මණ වේශයෙන් සිටි නැකත් ඇදුරන් කීපදෙනකු සෙමෙන් සෙමෙන් සිදුකිරීමට පටන් ගත් සාකච්ඡාවෙනි. කාවන්තිස්ස රඡ්ජුරුවෝ තමා අසල සිටි වයෝවෘධ ප්රභූවරයෙකුගේ කනට කොට යමක් කීහ. නැකත් ඇදුරෙක් තම කටහඬ අවදි කළේය. "දේවයන්වහන්ස, කුමාරයාට යෙදෙන නම ගාමණී විය යුතුය." "ගාමණි" රඡ්ජුරුවෝ එයම ප්රතිරාවය කළහ. "ගාමණි..... ග්රාමණි...... ඒ කියන්නේ ග්රාමයේ නායකයා කියන එක. ප්රදේශයේ නායකයා කියන එක. ඒක අපට බොහෝම හුරු නමක්..... කමක් නැහැ. නමුත් මගේ පියා ගෝඨාභයගේ නමේ කොටසකුත් එයට එකතු වෙන්න ඕනෑ." මහාසිව මහා ස්ථවිරයෝ එකල්හි මෙසේ කීහ. "ඒ කියන්නේ කුමාරයාගේ නම ගාමණී අභය" නැකැත් ඇදුරා එයට විරුද්ධ විය. "අභය යන්න නොයෙදෙයි." "මොකද නොයෙදෙන්නේ ගාමණී අභය කියන එක කදිමයි." ස්ථවිරයෝ එකහෙළා ප්රකාශ කළෝය. නැකැත් ඇදුරන් කිසිවෙකුත් මහාස්ථවිරයන් ගේ අදහසට විරුද්ධ යමක් ප්රකාශ කිරිමට උත්සාහ නොකළෝය. එහෙයින් ඔවුහු ගෝඨාභය රජු කෙරෙහි තමන් තුළ පැවැති අකමැත්ත වහාම සඟවා ගත්තෝය. "ගාමණී අභය" විහාර මහා දේවිය යළිත් රජු වෙතින් තමා අතට පත් සිඟිත්තා සෙමින් සිපගනිමින් රහසින් මෙන් ඔහුට කොඳුළාය. ඇය තවත් සෙමෙන් ඇසෙන නො ඇසන ස්වරයෙන් යළිත් මෙසේ කීවාය. "මහරජ ගාමණී" [/SIZE][/SIZE][/FONT][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom