Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
--මහරජ ගැමුණ---
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

04 කොටස

"තා උපන් බිම කොහිද?"

මිත්‍ර සෙනෙවි තමා ඉදිරියට පමුණුවා ඇති කුහන්ගෙන් ප්‍රශ්න කළේ මඳ සැරෙනි.

සාමාන්‍යයෙන් ඉහළ ශ්‍රේණිවල සෙනෙවිවරු පහළ ශ්‍රේණිවල සෙබළුන් අමතන ඕනෑම විටෙක කිසියම් දෘඪ ස්වරයක් පවත්වා ගැනීම සිරිතකි. සෙබළා කෙරෙහි විශේෂ කෝපයක් සෙනෙවියා තුළ ඇතැයි ඉන් අදහස් නොකෙරෙයි. එහෙත්, තම සේනාංකයට අයත් නොවූ සහ කුක්කිරාමම් නමැති අතිශූර චෝල සෙනවියකු අතින් පාලනය වූ විශේෂ ප්‍රහාරක සේනාංකයකට අයත් මේ තැතිගැනුණු සෙබලා කෙරෙහි වන යම් කෝපයක් මිත්‍ර කෙරෙහි විය.

මීට මාස නවයකට පෙර වූ යම් සිදුවීමක් පිළිබඳව වැඩිදුර ක්‍රියාමාර්ගයක් අනුගමනය කරනු වස් ඔහු මිත්‍ර ඉදිරියට පමුණුවනු ලැබ තිබේ. ඒ එළාර රජුගේ අණසුන් පතක්ද (රාජ නියෝගය ඇතුලත් ලියෑවිල්ලක්) රැගත් රජුගේ සමීපතම සුළු සෙනෙවියකු වූ උපවර්ණ නමැති පාණ්ඩ්යයාද සමඟය.

මේ මිනිසා තමාට අනවශ්‍ය කරදරයක් ගෙනාවේය යන සිතිවිල්ලෙන් මිත්‍ර පීඩා විඳිමින් සිටියේය. එහෙයින්, ඔහුගේ හෙŒ රළු බවද, නොරිස්සුම් බව ද දැඩි විය.

"මං ඇහුවෙ තා උපන් බිම කොහේද බොල?"

"මා චෝල රටේ නාට්කෝණම් ප්‍රදේශයේ කැල්ලුරල් ගමේ..."

"ඉතිරි හරියත් කියාපිය"

මිත්‍ර ගුගුළේය.

"ඒ කාලයේ අපව යටත් කරගෙන පාලනය කළේ උරියාවේ මහරඡ්ජුරුවෝයි" (කාලිංගයේ ඛාරවේල රඡ්ජුරුවෝ යන්නය.)

"ඉතිං....?"

".... මම උන්වහන්සේගේ හමුදාවට බැඳුණා. මාව බඳවා ගත්තේ කුක්කිරාමම් සෙනවිතුමා. ඔහොම කාලයක් යනකොට මට ඒ හමුදාව එපාවුණා."

"ඒ මොකද බොල?"

"අපි යටත් හමුදාවක් නිසා ඛාරවේල රජතුමාගෙ මහ සෙනෙවිවරු අපට හරියට සැලකුවේ නැහැ. එළාර කියන නැව්පතියා හොඳ වැටුප් ගෙවා මහ සේනාවක් හදනවය කියන ආරංචිය ආවෙ ඔය අතරයි. කුක්කිරාම් කිව්වා අපි ගිහින් එතුමාට සේවය කරමු කියලා..."

"ඇතිෘ"

මිත්‍ර සෙනෙවිගේ ප්‍රශ්න කිරීම දැන් ගමන් කරන්නේ වැරදි මාර්ගයක යෑයි පාණ්ඩ්‍ය සෙනෙවියාගේ ප්රත්යක්ෂය විය. කුහන් තිගැස්සීමකට පත්කරමින් ඔහු ඔහුට බාධා කළේ එහෙයිනි. එහෙත් එය, මිත්‍රගේ උදහසට හේතු විය. තම අතැස්මේ (කඩුව එල්ලා ගැනීම සඳහා ඉනේ බඳින පටියේ) එල්ලා වැටෙන කඩුවේ මිටේ වූ කඩු පොහොට්ටුව මිරිකමින් ඔහු සුළු සෙනෙවි උපවර්ණයාට මෙසේ කීවේය.

"මුගේ උත්තර ළඟට කෙළින්ම යනවාද වටෙන් යනවාද තීරණය කරන්නේ මම තේරුණාද? මම විතරමයිෘ"

උපවර්ණ මඳ රැවීමකින් තම කෝපය පිටකළා නම් ඒ ද කුහන් දෙසම බලාගෙනමය. කුහන් ඊළඟ මොහොතේ ප්‍රශ්න නොලබාම උත්තර නිකුත් කරන්නට පටන් ගත්තේ දිගට හරහටය.

"එළාර නැව්පතිතුමා සිංහලද්වීපය අල්ලාගන්නට යනව කියන ආරංචියට අපි මත්වෙලා හිටියෙ. ඒකෙ පය තබන තබන තැන තිබෙන්නෙ මුතු, මැණික්, බලන බලන තැන ඉන්නෙ දිව්‍යාංගනාවො වගේ ගැහැණු. ඒක මේ ලෝකෙ තියෙන විශාලම රට හින්දා අපි හැම කෙනකුටම විශාල බිම් කඩක් බැගින් ලැබෙනවා. ඔන්න ඔය වාගේ ආසාවල් හින්දා චෝල අප විතරක් නොවෙයි, තරුණ ෙච්රයෝ පල්ලවයෝ, පාණ්ඩවයෝ, කාලිංගයෝ බොහෝ දෙනෙක් එතුමාගේ හමුදාවට බැඳිලා හිටියා. අපි නැව් හැත්තෑවකින් පිටත්වුණා. ජම්බකෝලපට්ටනයෙන් සිංහලදීපයට ගොඩබැස්සා එදා තමයි..."

"ඇතිෘ"

මිත්‍ර ලඡ්ජාවට පත්ව සිටියේය. කුහන් මේ කියන කාලයට ටික කාලයකට පසු උදාවූ එක්තරා සුවිශේෂ දිනයක අනුරාධපුර රජ මාලිගා අංගනයේ පැවැත්වූ අවි සිප් තරගයකදී තමා සිංහලයන් වෙනුවෙන් ශිල්ප දැක්වීමට ඉදිරිපත්වූ සැටිත්, එහිදී චෝල පාණ්ඩ්‍ය, ෙච්ර, පල්ලව ආදී රණශූරයන් පරාජයට පත්කරමින් ජයගත් සැටිත් ඔහුට සිහිපත් විය. තම ජයග්‍රහණ ඉතා උනන්දුවෙන් නරඹමින් සිටි එළාර රජතුමාත් භට්ටාර පුරෝහිතතුමාත්, දීගජන්තු නන්දසාරථී වැනි එළාරගේ කාලිංග මහ සෙනෙවිවරුත් අත්පොළොසන් දුන් ආකාරයන් ඔහුට සිහිපත් විය.

ඊළඟට ඔහුට සිහිපත් වූයේ තම උපන් ගම වූ කන්දරාජියේ මිනිසුන් පමණක් නොව අසල්වැසි මිස්සකපව්ව පැත්තේ මිනිසුන්ද කෝපයට හා ශෝකයට පත්කරමින් තමා එළාර රජුගේ ආරාධනය පරිදි ඔහුගේ සෙනෙවියකු වශයෙන් රාජ්‍ය සේවයට එක්වූ දිනයය.

එහිදී තම නැගණියගේ ස්වාමිපුරුෂයා වූ නන්දි තරම් කෝපයට පත්ව සිටි මිනිසකු ඔහුට සිතාගත නොහැකිය.

තමා මෙන්ම රාක්ෂසයකු වූ ඒ සුන්දර මිනිසා කඳුළු සළනු ඔහු ඉන් පෙර කිසි දිනෙක දැක තිබුණේද නැත.

එහෙත්, උසස් රාජ්‍ය නිලධාරියකු වශයෙන් ඔහු ලද ඓශ්චර්යය එළාර රජතුමා නිසා උදාවූවකි. සිංහල පාලකයකු තම සමත්කම් උදෙසා නිසි තැන ලබා නොදුන්නේ යෑයි ඔහු හෘදය සාක්ෂියට බැණ වදිමින් එයට අඟුළු දැමුවේය. ඔවුන් තම ගෝත්‍රය නොසලකා හරින ලද්දේ යෑයි අනතුරුව ඔහු තම හෘදය සාක්ෂියට පහරදී තමාට ලැබුණ කුඩා මන්දිරයේ දොරටුවක එල්ලා තැබුවේය. අන්තිමේදී එක්තරා දවසක තම හෘදය සාක්ෂිය මරණයට පත්වූ බව ඔහුට දැනිණි. එතැන් පටන් ඔහු සිටියේ සතුටිනි.

එහෙත් දැන් ඒ සතුට කා දමන්නට මළ යක්ෂයකු පැමිණ සිටියි.

"බෝගස ළඟදී එදා මොකද වුණේ?"

උපවර්ණයාද සතුටට පත්කරමින් මිත්‍ර තමාට පැවරුණු නියම රාජකාරියට පිවිසියේය.

"ඔවුන් අප සියල්ලන් ඉතා සුළු මොහොතකින් ඝාතනය කළා."

"කවුද ඔවුන් කියන්නේ?"

"රාක්ෂසයන්, රාක්ෂස අංගම්කාරයන්"

මිත්‍ර තිගැස්සිණි. කුහන් සෘජුවම සහ ස්ථිරවම එසේ පවසනු ඇතැයි ඔහු බලාපොරොත්තු නොවීය.

"කොහොමද එහෙම කියන්නේ?"

"මා මට පහර දුන් පුද්ගලයා හඳුනා ගත්තා."

"කවුද?"

"නන්දි"

"නන්දි?"

[QUOTE="tchin123, post: 6709546, member: 208161"] [FONT=kaputadotcom][SIZE=5][SIZE=4][B]04 කොටස[/B] "තා උපන් බිම කොහිද?" මිත්‍ර සෙනෙවි තමා ඉදිරියට පමුණුවා ඇති කුහන්ගෙන් ප්‍රශ්න කළේ මඳ සැරෙනි. සාමාන්‍යයෙන් ඉහළ ශ්‍රේණිවල සෙනෙවිවරු පහළ ශ්‍රේණිවල සෙබළුන් අමතන ඕනෑම විටෙක කිසියම් දෘඪ ස්වරයක් පවත්වා ගැනීම සිරිතකි. සෙබළා කෙරෙහි විශේෂ කෝපයක් සෙනෙවියා තුළ ඇතැයි ඉන් අදහස් නොකෙරෙයි. එහෙත්, තම සේනාංකයට අයත් නොවූ සහ කුක්කිරාමම් නමැති අතිශූර චෝල සෙනවියකු අතින් පාලනය වූ විශේෂ ප්‍රහාරක සේනාංකයකට අයත් මේ තැතිගැනුණු සෙබලා කෙරෙහි වන යම් කෝපයක් මිත්‍ර කෙරෙහි විය. මීට මාස නවයකට පෙර වූ යම් සිදුවීමක් පිළිබඳව වැඩිදුර ක්‍රියාමාර්ගයක් අනුගමනය කරනු වස් ඔහු මිත්‍ර ඉදිරියට පමුණුවනු ලැබ තිබේ. ඒ එළාර රජුගේ අණසුන් පතක්ද (රාජ නියෝගය ඇතුලත් ලියෑවිල්ලක්) රැගත් රජුගේ සමීපතම සුළු සෙනෙවියකු වූ උපවර්ණ නමැති පාණ්ඩ්යයාද සමඟය. මේ මිනිසා තමාට අනවශ්‍ය කරදරයක් ගෙනාවේය යන සිතිවිල්ලෙන් මිත්‍ර පීඩා විඳිමින් සිටියේය. එහෙයින්, ඔහුගේ හෙŒ රළු බවද, නොරිස්සුම් බව ද දැඩි විය. "මං ඇහුවෙ තා උපන් බිම කොහේද බොල?" "මා චෝල රටේ නාට්කෝණම් ප්‍රදේශයේ කැල්ලුරල් ගමේ..." "ඉතිරි හරියත් කියාපිය" මිත්‍ර ගුගුළේය. "ඒ කාලයේ අපව යටත් කරගෙන පාලනය කළේ උරියාවේ මහරඡ්ජුරුවෝයි" (කාලිංගයේ ඛාරවේල රඡ්ජුරුවෝ යන්නය.) "ඉතිං....?" ".... මම උන්වහන්සේගේ හමුදාවට බැඳුණා. මාව බඳවා ගත්තේ කුක්කිරාමම් සෙනවිතුමා. ඔහොම කාලයක් යනකොට මට ඒ හමුදාව එපාවුණා." "ඒ මොකද බොල?" "අපි යටත් හමුදාවක් නිසා ඛාරවේල රජතුමාගෙ මහ සෙනෙවිවරු අපට හරියට සැලකුවේ නැහැ. එළාර කියන නැව්පතියා හොඳ වැටුප් ගෙවා මහ සේනාවක් හදනවය කියන ආරංචිය ආවෙ ඔය අතරයි. කුක්කිරාම් කිව්වා අපි ගිහින් එතුමාට සේවය කරමු කියලා..." "ඇතිෘ" මිත්‍ර සෙනෙවිගේ ප්‍රශ්න කිරීම දැන් ගමන් කරන්නේ වැරදි මාර්ගයක යෑයි පාණ්ඩ්‍ය සෙනෙවියාගේ ප්රත්යක්ෂය විය. කුහන් තිගැස්සීමකට පත්කරමින් ඔහු ඔහුට බාධා කළේ එහෙයිනි. එහෙත් එය, මිත්‍රගේ උදහසට හේතු විය. තම අතැස්මේ (කඩුව එල්ලා ගැනීම සඳහා ඉනේ බඳින පටියේ) එල්ලා වැටෙන කඩුවේ මිටේ වූ කඩු පොහොට්ටුව මිරිකමින් ඔහු සුළු සෙනෙවි උපවර්ණයාට මෙසේ කීවේය. "මුගේ උත්තර ළඟට කෙළින්ම යනවාද වටෙන් යනවාද තීරණය කරන්නේ මම තේරුණාද? මම විතරමයිෘ" උපවර්ණ මඳ රැවීමකින් තම කෝපය පිටකළා නම් ඒ ද කුහන් දෙසම බලාගෙනමය. කුහන් ඊළඟ මොහොතේ ප්‍රශ්න නොලබාම උත්තර නිකුත් කරන්නට පටන් ගත්තේ දිගට හරහටය. "එළාර නැව්පතිතුමා සිංහලද්වීපය අල්ලාගන්නට යනව කියන ආරංචියට අපි මත්වෙලා හිටියෙ. ඒකෙ පය තබන තබන තැන තිබෙන්නෙ මුතු, මැණික්, බලන බලන තැන ඉන්නෙ දිව්‍යාංගනාවො වගේ ගැහැණු. ඒක මේ ලෝකෙ තියෙන විශාලම රට හින්දා අපි හැම කෙනකුටම විශාල බිම් කඩක් බැගින් ලැබෙනවා. ඔන්න ඔය වාගේ ආසාවල් හින්දා චෝල අප විතරක් නොවෙයි, තරුණ ෙච්රයෝ පල්ලවයෝ, පාණ්ඩවයෝ, කාලිංගයෝ බොහෝ දෙනෙක් එතුමාගේ හමුදාවට බැඳිලා හිටියා. අපි නැව් හැත්තෑවකින් පිටත්වුණා. ජම්බකෝලපට්ටනයෙන් සිංහලදීපයට ගොඩබැස්සා එදා තමයි..." "ඇතිෘ" මිත්‍ර ලඡ්ජාවට පත්ව සිටියේය. කුහන් මේ කියන කාලයට ටික කාලයකට පසු උදාවූ එක්තරා සුවිශේෂ දිනයක අනුරාධපුර රජ මාලිගා අංගනයේ පැවැත්වූ අවි සිප් තරගයකදී තමා සිංහලයන් වෙනුවෙන් ශිල්ප දැක්වීමට ඉදිරිපත්වූ සැටිත්, එහිදී චෝල පාණ්ඩ්‍ය, ෙච්ර, පල්ලව ආදී රණශූරයන් පරාජයට පත්කරමින් ජයගත් සැටිත් ඔහුට සිහිපත් විය. තම ජයග්‍රහණ ඉතා උනන්දුවෙන් නරඹමින් සිටි එළාර රජතුමාත් භට්ටාර පුරෝහිතතුමාත්, දීගජන්තු නන්දසාරථී වැනි එළාරගේ කාලිංග මහ සෙනෙවිවරුත් අත්පොළොසන් දුන් ආකාරයන් ඔහුට සිහිපත් විය. ඊළඟට ඔහුට සිහිපත් වූයේ තම උපන් ගම වූ කන්දරාජියේ මිනිසුන් පමණක් නොව අසල්වැසි මිස්සකපව්ව පැත්තේ මිනිසුන්ද කෝපයට හා ශෝකයට පත්කරමින් තමා එළාර රජුගේ ආරාධනය පරිදි ඔහුගේ සෙනෙවියකු වශයෙන් රාජ්‍ය සේවයට එක්වූ දිනයය. එහිදී තම නැගණියගේ ස්වාමිපුරුෂයා වූ නන්දි තරම් කෝපයට පත්ව සිටි මිනිසකු ඔහුට සිතාගත නොහැකිය. තමා මෙන්ම රාක්ෂසයකු වූ ඒ සුන්දර මිනිසා කඳුළු සළනු ඔහු ඉන් පෙර කිසි දිනෙක දැක තිබුණේද නැත. එහෙත්, උසස් රාජ්‍ය නිලධාරියකු වශයෙන් ඔහු ලද ඓශ්චර්යය එළාර රජතුමා නිසා උදාවූවකි. සිංහල පාලකයකු තම සමත්කම් උදෙසා නිසි තැන ලබා නොදුන්නේ යෑයි ඔහු හෘදය සාක්ෂියට බැණ වදිමින් එයට අඟුළු දැමුවේය. ඔවුන් තම ගෝත්‍රය නොසලකා හරින ලද්දේ යෑයි අනතුරුව ඔහු තම හෘදය සාක්ෂියට පහරදී තමාට ලැබුණ කුඩා මන්දිරයේ දොරටුවක එල්ලා තැබුවේය. අන්තිමේදී එක්තරා දවසක තම හෘදය සාක්ෂිය මරණයට පත්වූ බව ඔහුට දැනිණි. එතැන් පටන් ඔහු සිටියේ සතුටිනි. එහෙත් දැන් ඒ සතුට කා දමන්නට මළ යක්ෂයකු පැමිණ සිටියි. "බෝගස ළඟදී එදා මොකද වුණේ?" උපවර්ණයාද සතුටට පත්කරමින් මිත්‍ර තමාට පැවරුණු නියම රාජකාරියට පිවිසියේය. "ඔවුන් අප සියල්ලන් ඉතා සුළු මොහොතකින් ඝාතනය කළා." "කවුද ඔවුන් කියන්නේ?" "රාක්ෂසයන්, රාක්ෂස අංගම්කාරයන්" මිත්‍ර තිගැස්සිණි. කුහන් සෘජුවම සහ ස්ථිරවම එසේ පවසනු ඇතැයි ඔහු බලාපොරොත්තු නොවීය. "කොහොමද එහෙම කියන්නේ?" "මා මට පහර දුන් පුද්ගලයා හඳුනා ගත්තා." "කවුද?" "නන්දි" "නන්දි?"[/SIZE][/SIZE][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom