Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
--මහරජ ගැමුණ---
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ළදරු නන්දිමිත්රයෝ ගැස්සී අවදි වුහ.

ඔහු නිදි කරවන්නට ඉතාම අසීරු දරුවෙකි. එසේම, නින්දට පත් කළ අවදි කරවන්නටද අසීරු දරුවෙකි.

කන්දරාජිගේ නැගෙනහිර කොටසේ සුන්දර භූමියක වූ කුඩා ගෙපැලේ සිට අනුරාධපුර ඇතුළු නුවර පිටත උතුරු දොරටුව අසල පිහිටි ස්වකීය මාමණ්ඩිය වූ මිත්රගේ රැකවරණය යටතට ගෙන යන කාලය වනවිට නන්දිමිත්රට යන්තම් තෙවසරක් වූවා පමණකි.

ඔහු මිත්ර මන්දිරය තුළ සුවසේ නිදා ගත්තේය. ඔහුට බාධා කරන්නට කෙනකු එහි නොසිටියා සේම, ඔහු සුරතල් කරන්නට ද කෙනකු එහි සිටියේ නැත.

මිත්ර එළාර රජුගේ ප්රියතම සෙනෙවියකු හා ඉතා විශ්වාස කටයුතු අයෙකු ද වූ බැවින් කීපවිටක් රජ මාළිගාවට යැමේ අවස්ථාවද නන්දිමිත්ර ට හිමි විය. එවිට ඔහු සොළොස්වන වියේ පසු විය.

භට්ටාර හරිචන්ද්රතුමා දිනක් එසේ මිත්ර සෙනෙවි සමග පැමිණි නන්දි මිත්ර ගැටයාට රාජකීය උයනෙන් ලැබුණු අඹ ගෙඩියක් දුන්නේය. එහෙත්, ඊට වඩා දෙයක් ඔහුට දෙන්නට ඔහු පිළිබඳව පරීක්ෂාවෙන් සිටි පිරිසක් අනුරාධපුරයේ සිටියේය.

තමා රාක්ෂසයකුයි වරක් අභය වැව අසලදී සම්මුඛ වී තමාට මහත් දයාවෙන් ප්රකාශ කළ එකකුට ඔහු හොක්ක පොඩි වෙන්නට පහර දුන්නේය.

එහෙත්. ඒ හේතුව නිසාවත් රහසේ ඔහු සොයා එන පිරිස ඔහු සොයා ඒම අතහැරියේ නැත.

වසර විසිහතරක්ම ඔවුහු නන්දිමිත්ර පිළිබඳව සෙවිල්ලෙන් සිටියහ.

නන්දිමිත්ර රාක්ෂසයකැයි ආදි වශයෙන් වන ඕනෑ නැති කතා කියන්නට ගොස් ඔහුගෙන් හොක්ක තලාගත් මිනිසා අන්තිමේදී දවසක් නන්දිමිත්රගේ කණින් රිංගා ගලනාලය දිගේ පහලට බැස ඔහුගේ හදවත අභියස පෙනී සිටියේය.

ඒ හදවතේ වසා දමා තිබූ දොරක් විය. ඔහු දොරට තට්ටු කළේය.

[QUOTE="tchin123, post: 6777559, member: 208161"] [SIZE=4]ළදරු නන්දිමිත්රයෝ ගැස්සී අවදි වුහ. ඔහු නිදි කරවන්නට ඉතාම අසීරු දරුවෙකි. එසේම, නින්දට පත් කළ අවදි කරවන්නටද අසීරු දරුවෙකි. ¥ ¥ ¥ ¥ ¥ ¥ කන්දරාජිගේ නැගෙනහිර කොටසේ සුන්දර භූමියක වූ කුඩා ගෙපැලේ සිට අනුරාධපුර ඇතුළු නුවර පිටත උතුරු දොරටුව අසල පිහිටි ස්වකීය මාමණ්ඩිය වූ මිත්රගේ රැකවරණය යටතට ගෙන යන කාලය වනවිට නන්දිමිත්රට යන්තම් තෙවසරක් වූවා පමණකි. ඔහු මිත්ර මන්දිරය තුළ සුවසේ නිදා ගත්තේය. ඔහුට බාධා කරන්නට කෙනකු එහි නොසිටියා සේම, ඔහු සුරතල් කරන්නට ද කෙනකු එහි සිටියේ නැත. මිත්ර එළාර රජුගේ ප්රියතම සෙනෙවියකු හා ඉතා විශ්වාස කටයුතු අයෙකු ද වූ බැවින් කීපවිටක් රජ මාළිගාවට යැමේ අවස්ථාවද නන්දිමිත්ර ට හිමි විය. එවිට ඔහු සොළොස්වන වියේ පසු විය. භට්ටාර හරිචන්ද්රතුමා දිනක් එසේ මිත්ර සෙනෙවි සමග පැමිණි නන්දි මිත්ර ගැටයාට රාජකීය උයනෙන් ලැබුණු අඹ ගෙඩියක් දුන්නේය. එහෙත්, ඊට වඩා දෙයක් ඔහුට දෙන්නට ඔහු පිළිබඳව පරීක්ෂාවෙන් සිටි පිරිසක් අනුරාධපුරයේ සිටියේය. තමා රාක්ෂසයකුයි වරක් අභය වැව අසලදී සම්මුඛ වී තමාට මහත් දයාවෙන් ප්රකාශ කළ එකකුට ඔහු හොක්ක පොඩි වෙන්නට පහර දුන්නේය. එහෙත්. ඒ හේතුව නිසාවත් රහසේ ඔහු සොයා එන පිරිස ඔහු සොයා ඒම අතහැරියේ නැත. වසර විසිහතරක්ම ඔවුහු නන්දිමිත්ර පිළිබඳව සෙවිල්ලෙන් සිටියහ. නන්දිමිත්ර රාක්ෂසයකැයි ආදි වශයෙන් වන ඕනෑ නැති කතා කියන්නට ගොස් ඔහුගෙන් හොක්ක තලාගත් මිනිසා අන්තිමේදී දවසක් නන්දිමිත්රගේ කණින් රිංගා ගලනාලය දිගේ පහලට බැස ඔහුගේ හදවත අභියස පෙනී සිටියේය. ඒ හදවතේ වසා දමා තිබූ දොරක් විය. ඔහු දොරට තට්ටු කළේය. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom