Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
--මහරජ ගැමුණ---
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගාමණී අබය කුමාරයෝ "හ්ම්....යන ශබ්දයෙන්, තමා ඉදිරියේ හිස නමා ආචාර කොට, තවමත් හිස පහත් කොට සිටින මිනිසාට හිස ඔසොවන්නට සංඥ කළෝය.

නන්දිමිත්ර හිස ඔසොවා එකත්පස් විය.

පියරජතුමා විසින් ගාමණි අබය ඉදිරියට පමුණුවනු ලැබූ මේ මිනිසා ඉතාම විශේෂ පුද්ගලයකු වශයෙන් එතුමන් විසින් හඳුන්වා දෙනු ලැබ තිබිණි.

"කුමාරයාණෙනි..." වශයෙන් අමතා නන්දිමිත්‍රයෝ දීර්ඝ කතාවකට මුල පිරූහ.

"මඳක් ඉන්න ඔබ උදෑසන ආහාර ගෙන නැහැ නේද?"

රාජකීයයකු එසේ විමසූ කළ යමකු ආහාර ගෙන සිටියේ නම් ඒ බව නොවළහා ප්‍රකාශ කිරීමද ආහාර ගෙන නොසිටියේ නම් කිසිවක් නොදොඩා මුණිවත රැකීමද සිරිතක් විය.

"රාජකීය භෝජනාගාරය ඔබ එනතුරු බලා සිටිනු ඇත."

ඉතාම ප්‍රියමනාප ලෙස ප්‍රකාශකළ ගාමණි අබය එතැනින් ඉවත් විය.

නන්දිමිත්ර රාජපුරුෂයන්ගේ මඟ පෙන්වීම ඔස්සේ මාගම රජ මාළිගයේ රාජකීය භෝජන ශාලාව කරා ගමන් කරන්නට විය.

අනුරාධපුර රජ මාළිගයේ සැරිසරා පුරුදු ඔහුට මෙය පුදුමයකි.

එහි තිබෙන සියලු රාජ උෂ්ණයක්ම මෙහි තිබේ. රාජකීය චාරිත්‍ර විධි. මාළිගය තුලට අදාළ නීතිරීති, සම්ප්‍රදායන් ආදී සියල්ලද ඉහළින්ම මෙහි තිබේ. එහෙත් එහි නොමැති ලෙන්ගතුකමක් සමීප බවක් ඔහුට මෙහි දැනිණ.

ගාමණී අබය පමණක් නොව සුළු නිලධාරීන් පවා මෙහි උස් හඬින් කතා කළහ. අනුරාධපුර මාළිගය තුළ එය තහනම් කාරණයකි. එහි උස් හඬින් කතා කළේ භට්ටාර හරිචන්ද්‍ර පමණි. රජු වුවද එළාර පවා බොහෝ විට කතා කළේ මන්ද්‍ර ස්වරයකිනි.

තොරතෝන්චියක් නොමැතිව සිනාසෙන සේවිකාවන් පිරිසක් දෙස පුදුමයෙන් බලමින් නන්දිමිත්ර භෝජන ශාලාවට ඇතුළු විය. පසෙක කුඩා මේසයක් කරා ඔහු කැඳවාගෙන යනු ලැබූ අතර මහ සෙනෙවිවරුන් වෙනුවෙන් වෙන්කොට තිබූ දිගු මේසයක් අසළ අසුන්ගෙන ආහාර ගනිමින් සිටින හැඩිදැඩි සිරුරක් සහිත තරමක් වයෝවෘධ මිනිසා එක්වරම ඔහුගේ අවධානයට යොමු විය.

"වේළුසුමන සේනාපතිතුමා"

රාජපුරුෂයෙක් නන්දිමිත්රගේ කණට කොට තෙපුළේය.

මහරජුගේ මහසෙනෙවියා දැකීම නන්දිමිත්ර තුළ තැති ගැන්මක් ඇති කළේය. වරක් අනුරාධපුර රාජධානියට කඩා පැන එළාර රජුගේ මහ සෙනෙවි නන්දසාරථි මරා දමා ඔහුගේ හිසත්, අසුත් යන දෙකම රැගෙන යළි මාගමට පළා ගිය මේ මිනිසා පිළිබඳ කතා පුවත් ඔහු කුඩා කල පටන් අසා තිබේ. තම මව තමාට නින්ද යනතුරු පැවසූ නොයෙකුත් කතාන්දරවල සිටි යෝධයාගේ ස්වභාවය නන්දිමිත්ර මෙතෙක් දැක තිබුණේ එළාර රජුගේ දීඝජන්තු මහසෙනෙවි වෙතිනි. එහෙත්, මෙන්න තව නියම යෝධයෙක්.

"කොල්ලෝ ඕක ගෙනෙන් බාං"

වේළුසුමන ඉතාම සුළු සේවකයකු අමතන ආකාරය නන්දිමිත්ර පුදුමයෙනුත් පුදුමයට පත් කළේය. දීඝ ජන්තු සුළු සේවකයකු පමණක් නොව සුළු සෙනෙවියකු පවා හැමවිටම අමතන්නේ "ගෙනෙව්, ගෙනෙනු, වැනි වදන් වැලකින් වන අතර දැඩි ස්වරයකින්ද වේ.

හැමතැනම දකින්නට තිබුණු ලෙන්ගතුකම නිසා නන්දිමිත්ර කෙතරම් කැළඹී සිටියේද යත් ඔහුට කිරිබත් සමග තිබුණු කිතුල් හකුරු රසබැලීමටද අමතක විය.

බැලු බැල්මටම අනුරාධපුර රාජධානිය සහ මාගම රාජධානිය අතර එතරම් වෙනසක් පැවතියේ නැත. රාජකීය ගොඩනැගිලිවල තබා සාමාන්‍ය මිනිසුන්ගේ නිවාසවල වුවද එතරම් වෙනසක් තිබුණේ නැත.

එහෙත්, අනුරාධපුර නගරයේ විවිධ ඇඳුම් පැළඳුම්වලින් සැරසුණු විවිධ වර්ගවල මිනිසුන් සිටියහ. මේ බොහෝ අය සේන -ගුත්තික, එළාර යන අයවලුන්ගේ ආක්රමණික හමුදාවල සාමාජිකයන් වූ අතර ඔවුන් බැලූ බැල්මට චෝළ, ෙච්ර, පාණ්ඩ්‍යය, කලභ්‍ර, කාලිංග, පල්ලව ආදි වශයෙන් වෙන් වෙන්ව හඳුනා ගත හැකි වූයේද නැත. එහෙත්, සිව ආගම ඇදහු අය වශයෙන් ද, විෂ්ණු ඇදහූ අය වශයෙන් සහ ජෛන ආගම ඇදහූ අය වශයෙන් ඔවුන් ඉක්මනින් හඳුනාගත හැකිව තිබිණි. ඔවුන් අතර බෞද්ධයන් යම් ප්‍රමාණයක් හෝ සිටියේ නම් ඒ කාලිංගයන් සහ පල්ලවයන් අතර පමණක්ම විය.

මාගම රාජධානිය මේ තත්ත්වයෙන් මුළුමනින්ම පාහේ වෙනස් විය. සම්පූර්ණ වශයෙන්ම බෞද්ධ ජනයාගෙන් සුසැඳි රාජ්‍යයක් වූ එය මේ කාලයේ අනුරාධපුරයේ දක්නට ලැබුණු බ්‍රාහ්මණ සංස්කෘතික ලක්ෂණවලින්ද මුළුමනින්ම වෙනස් වී සිටියේය.

සාමාන්‍යයෙන් මාගම යනු ස්වාධීන රාජ්‍යයක් නොවේ. එය හැමවිටම අනුරාධපුර ප්‍රධාන රාජ්‍යයේ උප රාජ්‍යයක් විය. එහෙත්. ඒ යම් විදේශ ආක්රමණිකයකු අනුරාධපුරය අල්ලා ගන්නා තුරු පමණකි. එසේ වූ ඕනෑම විටෙක එය අනුරාධපුර රාජ්‍යයෙන් වෙන්වී ස්වාධීනව කටයුතු කළේය.

දැන් මේ උදා වී තිබුණේ එබඳු කාලයකි. යුද උණුසුමක් නොපැවතියද රාජ්‍ය දෙකම දැඩි ලෙස තම තමන්ගේ දේශ සීමා ආරක්ෂා කළහ. අනුරාධපුරයෙන් මාගමටත්, මාගමින් අනුරාධපුරයටත් ඉඳහිට හෝ ගමන් කළේ වෙළෙන්දන් සහ වන්දනාකරුවන් පමණකි.

අනෙක් අතට දකුණේ පැවතියේ මාගම රාජ්‍යය පමණක්මද නොවේ. මේ වනවිට බටහිරට වන්නට පිහිටි කල්Hdණි රාජ්‍යයද, කතරගම ක්ෂත්රියයන් සතුව පැවැති කාචරග්රාම රාජ්‍යයද මාගම රාජධානියට නතුව පැවතියද සේරු සහ සෝම යනුවෙන් හඳුන්වනු ලැබූ තවත් කුඩා රාජ්‍ය දෙකක්ද දකුණේ විය. එහෙත්, දකුණේ මහරජු වූ කාවන්තිස්ස ගේ ඥතීන් විසින් පාලනය කරන ලද මේ රාජ්‍ය අතර බරපතල දේශපාලන අර්බුද පැවතියේ නැත.

[QUOTE="tchin123, post: 6777580, member: 208161"] [SIZE=4]ගාමණී අබය කුමාරයෝ "හ්ම්....යන ශබ්දයෙන්, තමා ඉදිරියේ හිස නමා ආචාර කොට, තවමත් හිස පහත් කොට සිටින මිනිසාට හිස ඔසොවන්නට සංඥ කළෝය. නන්දිමිත්ර හිස ඔසොවා එකත්පස් විය. පියරජතුමා විසින් ගාමණි අබය ඉදිරියට පමුණුවනු ලැබූ මේ මිනිසා ඉතාම විශේෂ පුද්ගලයකු වශයෙන් එතුමන් විසින් හඳුන්වා දෙනු ලැබ තිබිණි. "කුමාරයාණෙනි..." වශයෙන් අමතා නන්දිමිත්‍රයෝ දීර්ඝ කතාවකට මුල පිරූහ. "මඳක් ඉන්න ඔබ උදෑසන ආහාර ගෙන නැහැ නේද?" රාජකීයයකු එසේ විමසූ කළ යමකු ආහාර ගෙන සිටියේ නම් ඒ බව නොවළහා ප්‍රකාශ කිරීමද ආහාර ගෙන නොසිටියේ නම් කිසිවක් නොදොඩා මුණිවත රැකීමද සිරිතක් විය. "රාජකීය භෝජනාගාරය ඔබ එනතුරු බලා සිටිනු ඇත." ඉතාම ප්‍රියමනාප ලෙස ප්‍රකාශකළ ගාමණි අබය එතැනින් ඉවත් විය. නන්දිමිත්ර රාජපුරුෂයන්ගේ මඟ පෙන්වීම ඔස්සේ මාගම රජ මාළිගයේ රාජකීය භෝජන ශාලාව කරා ගමන් කරන්නට විය. අනුරාධපුර රජ මාළිගයේ සැරිසරා පුරුදු ඔහුට මෙය පුදුමයකි. එහි තිබෙන සියලු රාජ උෂ්ණයක්ම මෙහි තිබේ. රාජකීය චාරිත්‍ර විධි. මාළිගය තුලට අදාළ නීතිරීති, සම්ප්‍රදායන් ආදී සියල්ලද ඉහළින්ම මෙහි තිබේ. එහෙත් එහි නොමැති ලෙන්ගතුකමක් සමීප බවක් ඔහුට මෙහි දැනිණ. ගාමණී අබය පමණක් නොව සුළු නිලධාරීන් පවා මෙහි උස් හඬින් කතා කළහ. අනුරාධපුර මාළිගය තුළ එය තහනම් කාරණයකි. එහි උස් හඬින් කතා කළේ භට්ටාර හරිචන්ද්‍ර පමණි. රජු වුවද එළාර පවා බොහෝ විට කතා කළේ මන්ද්‍ර ස්වරයකිනි. තොරතෝන්චියක් නොමැතිව සිනාසෙන සේවිකාවන් පිරිසක් දෙස පුදුමයෙන් බලමින් නන්දිමිත්ර භෝජන ශාලාවට ඇතුළු විය. පසෙක කුඩා මේසයක් කරා ඔහු කැඳවාගෙන යනු ලැබූ අතර මහ සෙනෙවිවරුන් වෙනුවෙන් වෙන්කොට තිබූ දිගු මේසයක් අසළ අසුන්ගෙන ආහාර ගනිමින් සිටින හැඩිදැඩි සිරුරක් සහිත තරමක් වයෝවෘධ මිනිසා එක්වරම ඔහුගේ අවධානයට යොමු විය. "වේළුසුමන සේනාපතිතුමා" රාජපුරුෂයෙක් නන්දිමිත්රගේ කණට කොට තෙපුළේය. මහරජුගේ මහසෙනෙවියා දැකීම නන්දිමිත්ර තුළ තැති ගැන්මක් ඇති කළේය. වරක් අනුරාධපුර රාජධානියට කඩා පැන එළාර රජුගේ මහ සෙනෙවි නන්දසාරථි මරා දමා ඔහුගේ හිසත්, අසුත් යන දෙකම රැගෙන යළි මාගමට පළා ගිය මේ මිනිසා පිළිබඳ කතා පුවත් ඔහු කුඩා කල පටන් අසා තිබේ. තම මව තමාට නින්ද යනතුරු පැවසූ නොයෙකුත් කතාන්දරවල සිටි යෝධයාගේ ස්වභාවය නන්දිමිත්ර මෙතෙක් දැක තිබුණේ එළාර රජුගේ දීඝජන්තු මහසෙනෙවි වෙතිනි. එහෙත්, මෙන්න තව නියම යෝධයෙක්. "කොල්ලෝ ඕක ගෙනෙන් බාං" වේළුසුමන ඉතාම සුළු සේවකයකු අමතන ආකාරය නන්දිමිත්ර පුදුමයෙනුත් පුදුමයට පත් කළේය. දීඝ ජන්තු සුළු සේවකයකු පමණක් නොව සුළු සෙනෙවියකු පවා හැමවිටම අමතන්නේ "ගෙනෙව්, ගෙනෙනු, වැනි වදන් වැලකින් වන අතර දැඩි ස්වරයකින්ද වේ. හැමතැනම දකින්නට තිබුණු ලෙන්ගතුකම නිසා නන්දිමිත්ර කෙතරම් කැළඹී සිටියේද යත් ඔහුට කිරිබත් සමග තිබුණු කිතුල් හකුරු රසබැලීමටද අමතක විය. බැලු බැල්මටම අනුරාධපුර රාජධානිය සහ මාගම රාජධානිය අතර එතරම් වෙනසක් පැවතියේ නැත. රාජකීය ගොඩනැගිලිවල තබා සාමාන්‍ය මිනිසුන්ගේ නිවාසවල වුවද එතරම් වෙනසක් තිබුණේ නැත. එහෙත්, අනුරාධපුර නගරයේ විවිධ ඇඳුම් පැළඳුම්වලින් සැරසුණු විවිධ වර්ගවල මිනිසුන් සිටියහ. මේ බොහෝ අය සේන -ගුත්තික, එළාර යන අයවලුන්ගේ ආක්රමණික හමුදාවල සාමාජිකයන් වූ අතර ඔවුන් බැලූ බැල්මට චෝළ, ෙච්ර, පාණ්ඩ්‍යය, කලභ්‍ර, කාලිංග, පල්ලව ආදි වශයෙන් වෙන් වෙන්ව හඳුනා ගත හැකි වූයේද නැත. එහෙත්, සිව ආගම ඇදහු අය වශයෙන් ද, විෂ්ණු ඇදහූ අය වශයෙන් සහ ජෛන ආගම ඇදහූ අය වශයෙන් ඔවුන් ඉක්මනින් හඳුනාගත හැකිව තිබිණි. ඔවුන් අතර බෞද්ධයන් යම් ප්‍රමාණයක් හෝ සිටියේ නම් ඒ කාලිංගයන් සහ පල්ලවයන් අතර පමණක්ම විය. මාගම රාජධානිය මේ තත්ත්වයෙන් මුළුමනින්ම පාහේ වෙනස් විය. සම්පූර්ණ වශයෙන්ම බෞද්ධ ජනයාගෙන් සුසැඳි රාජ්‍යයක් වූ එය මේ කාලයේ අනුරාධපුරයේ දක්නට ලැබුණු බ්‍රාහ්මණ සංස්කෘතික ලක්ෂණවලින්ද මුළුමනින්ම වෙනස් වී සිටියේය. සාමාන්‍යයෙන් මාගම යනු ස්වාධීන රාජ්‍යයක් නොවේ. එය හැමවිටම අනුරාධපුර ප්‍රධාන රාජ්‍යයේ උප රාජ්‍යයක් විය. එහෙත්. ඒ යම් විදේශ ආක්රමණිකයකු අනුරාධපුරය අල්ලා ගන්නා තුරු පමණකි. එසේ වූ ඕනෑම විටෙක එය අනුරාධපුර රාජ්‍යයෙන් වෙන්වී ස්වාධීනව කටයුතු කළේය. දැන් මේ උදා වී තිබුණේ එබඳු කාලයකි. යුද උණුසුමක් නොපැවතියද රාජ්‍ය දෙකම දැඩි ලෙස තම තමන්ගේ දේශ සීමා ආරක්ෂා කළහ. අනුරාධපුරයෙන් මාගමටත්, මාගමින් අනුරාධපුරයටත් ඉඳහිට හෝ ගමන් කළේ වෙළෙන්දන් සහ වන්දනාකරුවන් පමණකි. අනෙක් අතට දකුණේ පැවතියේ මාගම රාජ්‍යය පමණක්මද නොවේ. මේ වනවිට බටහිරට වන්නට පිහිටි කල්Hdණි රාජ්‍යයද, කතරගම ක්ෂත්රියයන් සතුව පැවැති කාචරග්රාම රාජ්‍යයද මාගම රාජධානියට නතුව පැවතියද සේරු සහ සෝම යනුවෙන් හඳුන්වනු ලැබූ තවත් කුඩා රාජ්‍ය දෙකක්ද දකුණේ විය. එහෙත්, දකුණේ මහරජු වූ කාවන්තිස්ස ගේ ඥතීන් විසින් පාලනය කරන ලද මේ රාජ්‍ය අතර බරපතල දේශපාලන අර්බුද පැවතියේ නැත. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom