Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
--මහරජ ගැමුණ---
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කුස පුරවාගත් නන්දිමිත්‍රයෝ සිත පුරවාගනු පිණිස යළිත් ගාමණි අබය තරුණ කුමාරයා වෙත පමුණුවන ලදහ.

ඔහු තම ජීවිත කතාවත්, මාගමට පළාඒමට සිදුවූ හේතුවත් ගාමණි අබයට පැහැදිලි කළේය. කළින් මෙන් නොව දැන් මෙතැන මහ සෙනෙවි වේළුසුමනද සෙනෙවි සුරනිමලද ගාමණි අබය සොහොයුරු තිස්ස කුමරුද විය.

"එපමණද?"

ගාමණි අබය කුමරුවෝ සැහැල්ලූ ලෙස සිනාසී ඇසූහ.

"... නැහැෘ මං ඊට පස්සෙ මිත්‍ර මාමණ්ඩි යටතේ එළාර රජු ළඟ සේවය කළා."

"ඒක අප දන්නවා, අය්යණ්ඩි අහන්නෙ ඊට පස්සෙ කරපු දේවල් ගැන"

තිස්ස කුමාරයා කීවේය.

"ඉතුරුවෙලා හිටපු අප්පච්චිගෙ අංගක්කාරයෝ මාව ඔවුන්ගේ නායකයා කරගත්තා. මිනියවත් හොයාගන්න බැරිවෙච්ච අප්පච්චිගෙ මරණෙ සිදුවුණේ කොහොමද කියල ඔවුන් මට කියල දුන්නා.."

කී නන්දිමිත්ර තරමක් සෙමෙන් මෙසේද කීවේය.

"අපි ඊට පස්සෙ කාටත් හොරෙන් අපේ රාජකාරිය පටන් ගත්තා."

"රාජකාරිය කිව්වෙ?"

ගාමණි අබය ඇසුවේය.

"අපි බෝධීන් වහන්සේ ළඟ රැකලා හිටියා"

"නමුත්... ඔබගේ පියාගේ කාලෙ අර සිද්ධියෙන් පස්සෙ බෝධීන් වහන්සේ කපාහෙලන්න කවුරුවත් ආවා කියලා දැනගන්න නැහැ.."

"ඇත්තෘ ඊට පස්සෙ උන් ආවෙ බෝධිය කපාහෙලන්න නොවෙයි, විෂ යොදන්න, මුල් විනාශ කරන්න වගේ දේවලට.."

"බොහෝ දෙනාට තිබෙන්නේ මුල් විනාශ කිරීමේ රුදාව තමා" සිනාසී කී ගාමණී අබය ඉතා තියුණු ලෙස මෙසේ ඇසුවේය.

"ඒ ආව කාටවත් ඒවා කරන්න ඔබ ඉඩදුන්නේ නැහැ?"

"එහෙමයිෘ"

"ඒ කියන්නෙ ඒ ආපු අය ආපසු පණපිටින් ගියෙත් නැහැ"

"එහෙමයිෘ"

"නන්දි මිත්රෘ හතුරකු තබා කුරාකුහුඹුවකුවත් ඝාතනය කිරීමට අපගේ ධර්මයෙන් අපට අවසරයක් නැහැ. අපේ ධර්මය, එය විනාශ කිරීමට පැමිණෙන්නාටත් පෙරළා පහරදීමට අවසර නොදෙන අහිංසක ධර්මයක්. අප පණපුදා හෝ එය රැකගැනීමට තැත්කරන හේතුව එයයි..."

ගාමණි අබයගේ ස්වරය තමන් වශීකරන මන්ත්‍රයක් මෙනැයි නන්දිමිත්රට සිතිණි.

සැහැල්ලූ සරල සිනාකරුවා දැන් තම නියම චරිතයට ආරූඪ වී සිටියි.

"... ඒත් මේ පණපිදීමෙන් අපි අපේ ආත්ම විමුක්තියෙන් ඈතට යයි. නිර්වාණයෙන් ඈතට යයි..."

"අපි, අනෙක් අයගේ නිර්වාණ සුවය වෙනුවෙන් අපේ නිර්වාණ සුවය පරිත්‍යාග කරන අය කුමාරයාණනිෘ"

ගාමණි අබය ආවේශ වූ කලෙක මෙන් නැගී සිටියේය. මහා සංසාරයක් මුළුල්ලේ තමන් හොඳින් ඇසූ යමක්, තම චිත්ත සන්තානයේ රැඳි තිබුණ යමක් දැන් කෙනකු විසින් ඔහු ඉදිරියේ ප්‍රකාශ කරනු ලැබ තිබේ.

"නන්දිමිත්ර... ඔබලාට මේ දර්ශණය උගැන්වූයේ කවුද? අනෙක් අයගේ නිවන වෙනුවෙන් ඔබලාගේ නිවන පරිත්‍යාග කරන්න ඔබලාට උගැන්වූයේ කවුද, අනෙක් අය වෙනුවෙන් ධර්මය ආරක්ෂා කිරීම උදෙසා තමන්ගේ ජීවිත පරිත්‍යාග කරන්න ඔබලාට උගැන්වූයේ කවුද?"

ලබන සතියේ තවත් කොටසක්

[QUOTE="tchin123, post: 6777583, member: 208161"] [SIZE=4]කුස පුරවාගත් නන්දිමිත්‍රයෝ සිත පුරවාගනු පිණිස යළිත් ගාමණි අබය තරුණ කුමාරයා වෙත පමුණුවන ලදහ. ඔහු තම ජීවිත කතාවත්, මාගමට පළාඒමට සිදුවූ හේතුවත් ගාමණි අබයට පැහැදිලි කළේය. කළින් මෙන් නොව දැන් මෙතැන මහ සෙනෙවි වේළුසුමනද සෙනෙවි සුරනිමලද ගාමණි අබය සොහොයුරු තිස්ස කුමරුද විය. "එපමණද?" ගාමණි අබය කුමරුවෝ සැහැල්ලූ ලෙස සිනාසී ඇසූහ. "... නැහැෘ මං ඊට පස්සෙ මිත්‍ර මාමණ්ඩි යටතේ එළාර රජු ළඟ සේවය කළා." "ඒක අප දන්නවා, අය්යණ්ඩි අහන්නෙ ඊට පස්සෙ කරපු දේවල් ගැන" තිස්ස කුමාරයා කීවේය. "ඉතුරුවෙලා හිටපු අප්පච්චිගෙ අංගක්කාරයෝ මාව ඔවුන්ගේ නායකයා කරගත්තා. මිනියවත් හොයාගන්න බැරිවෙච්ච අප්පච්චිගෙ මරණෙ සිදුවුණේ කොහොමද කියල ඔවුන් මට කියල දුන්නා.." කී නන්දිමිත්ර තරමක් සෙමෙන් මෙසේද කීවේය. "අපි ඊට පස්සෙ කාටත් හොරෙන් අපේ රාජකාරිය පටන් ගත්තා." "රාජකාරිය කිව්වෙ?" ගාමණි අබය ඇසුවේය. "අපි බෝධීන් වහන්සේ ළඟ රැකලා හිටියා" "නමුත්... ඔබගේ පියාගේ කාලෙ අර සිද්ධියෙන් පස්සෙ බෝධීන් වහන්සේ කපාහෙලන්න කවුරුවත් ආවා කියලා දැනගන්න නැහැ.." "ඇත්තෘ ඊට පස්සෙ උන් ආවෙ බෝධිය කපාහෙලන්න නොවෙයි, විෂ යොදන්න, මුල් විනාශ කරන්න වගේ දේවලට.." "බොහෝ දෙනාට තිබෙන්නේ මුල් විනාශ කිරීමේ රුදාව තමා" සිනාසී කී ගාමණී අබය ඉතා තියුණු ලෙස මෙසේ ඇසුවේය. "ඒ ආව කාටවත් ඒවා කරන්න ඔබ ඉඩදුන්නේ නැහැ?" "එහෙමයිෘ" "ඒ කියන්නෙ ඒ ආපු අය ආපසු පණපිටින් ගියෙත් නැහැ" "එහෙමයිෘ" "නන්දි මිත්රෘ හතුරකු තබා කුරාකුහුඹුවකුවත් ඝාතනය කිරීමට අපගේ ධර්මයෙන් අපට අවසරයක් නැහැ. අපේ ධර්මය, එය විනාශ කිරීමට පැමිණෙන්නාටත් පෙරළා පහරදීමට අවසර නොදෙන අහිංසක ධර්මයක්. අප පණපුදා හෝ එය රැකගැනීමට තැත්කරන හේතුව එයයි..." ගාමණි අබයගේ ස්වරය තමන් වශීකරන මන්ත්‍රයක් මෙනැයි නන්දිමිත්රට සිතිණි. සැහැල්ලූ සරල සිනාකරුවා දැන් තම නියම චරිතයට ආරූඪ වී සිටියි. "... ඒත් මේ පණපිදීමෙන් අපි අපේ ආත්ම විමුක්තියෙන් ඈතට යයි. නිර්වාණයෙන් ඈතට යයි..." "අපි, අනෙක් අයගේ නිර්වාණ සුවය වෙනුවෙන් අපේ නිර්වාණ සුවය පරිත්‍යාග කරන අය කුමාරයාණනිෘ" ගාමණි අබය ආවේශ වූ කලෙක මෙන් නැගී සිටියේය. මහා සංසාරයක් මුළුල්ලේ තමන් හොඳින් ඇසූ යමක්, තම චිත්ත සන්තානයේ රැඳි තිබුණ යමක් දැන් කෙනකු විසින් ඔහු ඉදිරියේ ප්‍රකාශ කරනු ලැබ තිබේ. "නන්දිමිත්ර... ඔබලාට මේ දර්ශණය උගැන්වූයේ කවුද? අනෙක් අයගේ නිවන වෙනුවෙන් ඔබලාගේ නිවන පරිත්‍යාග කරන්න ඔබලාට උගැන්වූයේ කවුද, අනෙක් අය වෙනුවෙන් ධර්මය ආරක්ෂා කිරීම උදෙසා තමන්ගේ ජීවිත පරිත්‍යාග කරන්න ඔබලාට උගැන්වූයේ කවුද?" ලබන සතියේ තවත් කොටසක් [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom