Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Yesterday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
මහලු සිඟාලයාගේ ගත යුතු අංගයක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පින්වත් ජිංතක ජිල්ලබකිට,

මිලින්ද ප්රශ්න වල යොගි කථා ප්රශ්නය ආරම්භයේ පිටු තුනක් පමණ කියවා බලන්න. එවිට ඉහත දක්වන ලද්දේ කවරක් ගැන ද යන්න ඔබට වැටහේවි යැයි හිතනවා. පැහැදිලි නොවුනොත් දන්වන්න. මේ තියෙන්නේ ආරම්භය: http://thripitaka.org/view/other/milinda1970/533

මිලින්ද ප්රශ්න පාලි සංස්කරණ වල ඇති කරුණු වලට අමතරව ඉහත දක්වන ලද සිංහල පරිවර්තන පොතේ සමහරක් තැන් වල අතිරේක විස්තර කිරීම් පවතිනවා. ඒ පාලි වචන වල අර්ථ සිංහලෙන් විස්තර කිරීමට ගත් උත්සාහය නිසා බවයි පෙනෙන්නේ. එම සමහරක් අතිරේක කරුණු වල මූලාශ්ර කවරේ දැයි මට පැහැදිලි නැහැ, නිවැරදි බව ගැනත් නිසැක නැහැ. සමහරක් තැන්වලදී පරිවර්ථන අඩුපාඩු නිසා මනා අර්ථයන් ඉස්මතු නොවන බවකුත් තිබෙනවා. එනමුත් බොහෝ කරුණු මනා සේ පරිවර්තනය කොට තිබෙනවා. ඒ නිසා සමහරක් තැන් වල ඇති කරුණු පැහැදිලි කර ගැනීමට ඉංග්රීසි සහ පාලි සංස්කරණයනුත් බැලීම සුදුසුයි.

යොගි කථා ප්රශ්නයේ ආරම්භය ඉංග්රීසියෙන් සහ පාලියෙන් පහත දැක්වෙන තැන්වල දැකිය හැකියී:

In English: Rhys Davids, 1894; Book VII. Similes of Arahatship. [ http://thripitaka.org/view/sbe/vol36/303 ]

In Pali: Vilhelm Trenckner, 1880; Opammakathāpañho, Mātikā [ http://thripitaka.org/view/trenckner/milinda1880/371 ]

Skylark

[QUOTE="Skylark, post: 21233929, member: 266027"] [SIZE=3]පින්වත් ජිංතක ජිල්ලබකිට, මිලින්ද ප්රශ්න වල යොගි කථා ප්රශ්නය ආරම්භයේ පිටු තුනක් පමණ කියවා බලන්න. එවිට ඉහත දක්වන ලද්දේ කවරක් ගැන ද යන්න [/SIZE][SIZE=3][SIZE=3]ඔබට [/SIZE]වැටහේවි යැයි හිතනවා. පැහැදිලි නොවුනොත් දන්වන්න. මේ තියෙන්නේ ආරම්භය: [URL]http://thripitaka.org/view/other/milinda1970/533[/URL] මිලින්ද ප්රශ්න පාලි සංස්කරණ වල ඇති කරුණු වලට අමතරව ඉහත දක්වන ලද සිංහල පරිවර්තන පොතේ සමහරක් තැන් වල අතිරේක විස්තර කිරීම් පවතිනවා. ඒ පාලි වචන වල අර්ථ සිංහලෙන් විස්තර කිරීමට ගත් උත්සාහය නිසා බවයි පෙනෙන්නේ. එම සමහරක් අතිරේක කරුණු වල මූලාශ්ර කවරේ දැයි මට පැහැදිලි නැහැ, නිවැරදි බව ගැනත් නිසැක නැහැ. සමහරක් තැන්වලදී පරිවර්ථන අඩුපාඩු නිසා මනා අර්ථයන් ඉස්මතු නොවන බවකුත් තිබෙනවා. එනමුත් බොහෝ කරුණු මනා සේ පරිවර්තනය කොට තිබෙනවා. ඒ නිසා සමහරක් තැන් වල ඇති කරුණු පැහැදිලි කර ගැනීමට ඉංග්රීසි සහ පාලි සංස්කරණයනුත් බැලීම සුදුසුයි. යොගි කථා ප්රශ්නයේ ආරම්භය ඉංග්රීසියෙන් සහ පාලියෙන් පහත දැක්වෙන තැන්වල දැකිය හැකියී: In English: Rhys Davids, 1894; [URL="http://thripitaka.org/view/sbe/vol36/303"]Book VII. Similes of Arahatship.[/URL] [ [URL]http://thripitaka.org/view/sbe/vol36/303[/URL] ] In Pali: Vilhelm Trenckner, 1880; [URL="http://thripitaka.org/view/trenckner/milinda1880/371"]Opammakathāpañho, Mātikā[/URL] [ [URL]http://thripitaka.org/view/trenckner/milinda1880/371[/URL] ] Skylark[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom