Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Today at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Today at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Today at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Today at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මහවැව මාරක බස් රථ අනතුර
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ow aniwaryen. eth ekkama service ekath uparima wenna ona.

menan man kiyanna hadapu de methana thiyanawa aththa kathawa okai

Originally Posted by AsianBrothers

චරිත් මේක ෆේස්බුක් එකේ දාලා තිබිලා මාත් කියෙව්වා. ලංකාවේ තියෙන ආර්ථික තත්වය, පාරවල් අනුව ඉන්දියන් බස් ඇරෙන්න වෙන එව්වා හරි යන්නේ නැහැ. ඒකයි ගැටලුව.

දැන් සුනාමි සහන යටතේ ජපානෙන් හම්බුන බස් මතකද. ඒවායේ නඩත්තුව ඉතාම ඉහලයි. ආසන එහෙමත් ලංකාවට හරි යන්නේ නැහැ.

ඉස්සර ලංගම සතුව තිබ්බා ඉසුසු ඒයාර්කන්ඩිෂන් කරපු බස්. කට්ටියට මතක ඇති. එව්වා ඒ කාලෙම ෆේල් උනා. බස් එක හොද සැප පහසුයි. ඒත් ඉන්ධන වියදම ඉතාම ඉහලයි. කතාවට කියන්නේ ඒ බස් එකේ ඒසි සැපයුම බලගන්වන එන්ජිමෙන් තව වෑන් එකක් දුවවන්න පුළුවන් කියලා.

ඉන්දියන් බස් වල නඩත්තුව අඩුයි. මිල අඩුයි. අමතර කොටස් ලාබයි. ඉන්දන කාර්යක්ෂමතාව හොදයි. ඉතිං එහෙම තියෙද්දී කවුද කැමති වෙන්නේ මිල අධික යුරෝපිය වාහන ගේන්න.

ලංකාවේ තියෙන නගරවල තියෙන තදබදය අනුව බස් වල හොද නරක හොයනවට වඩා මෙට්‍රෝ සර්විස් තමයි හරි යන්නේ. අනික ඉතිං අපිට වඩා ජනාකීර්ණ නගර වන හොංකොං වගේ එව්වත් මෙව්වා කලමනාකරණය කරගෙන ඉන්නේ. සාමාන්‍යයෙන් කියන්නේ හොංකොං වල ඉන්න සියලුම ජනගහනය එලියට බැස්සොත් හිටගෙන ඉන්න ඉඩක් පොලොවේ නැහැ කියලා. ඒ රටවල් තට්ටු බිල්ඩින් හදලා, හරියට මෙට්‍රෝ හදලා එව්වා කළමනාකරණය කරනවා.

ඉතිං ඔය මොක කරන්න ගියත් වර්තමානයේ ලංකාවට තියෙන ආර්ථික ගැටළු අනුව හරියන එකම ලාභ පොදු ප්‍රවාහනය ඉන්දියන් බස්, ඉන්දියන් දුම්රිය, ඉන්දියන් ත්‍රිවිල් තමයි...

[QUOTE="thusitharhm, post: 24219790, member: 365404"] ow aniwaryen. eth ekkama service ekath uparima wenna ona. menan man kiyanna hadapu de methana thiyanawa aththa kathawa okai Originally Posted by [B]AsianBrothers[/B] [URL="http://www.elakiri.com/forum/showthread.php?p=24178973#post24178973"][IMG]http://www.elakiri.com/forum/images/bluesaint/buttons/viewpost.gif[/IMG][/URL] [SIZE=3][COLOR=Indigo]චරිත් මේක ෆේස්බුක් එකේ දාලා තිබිලා මාත් කියෙව්වා. ලංකාවේ තියෙන ආර්ථික තත්වය, පාරවල් අනුව ඉන්දියන් බස් ඇරෙන්න වෙන එව්වා හරි යන්නේ නැහැ. ඒකයි ගැටලුව. දැන් සුනාමි සහන යටතේ ජපානෙන් හම්බුන බස් මතකද. ඒවායේ නඩත්තුව ඉතාම ඉහලයි. ආසන එහෙමත් ලංකාවට හරි යන්නේ නැහැ. ඉස්සර ලංගම සතුව තිබ්බා ඉසුසු ඒයාර්කන්ඩිෂන් කරපු බස්. කට්ටියට මතක ඇති. එව්වා ඒ කාලෙම ෆේල් උනා. බස් එක හොද සැප පහසුයි. ඒත් ඉන්ධන වියදම ඉතාම ඉහලයි. කතාවට කියන්නේ ඒ බස් එකේ ඒසි සැපයුම බලගන්වන එන්ජිමෙන් තව වෑන් එකක් දුවවන්න පුළුවන් කියලා. ඉන්දියන් බස් වල නඩත්තුව අඩුයි. මිල අඩුයි. අමතර කොටස් ලාබයි. ඉන්දන කාර්යක්ෂමතාව හොදයි. ඉතිං එහෙම තියෙද්දී කවුද කැමති වෙන්නේ මිල අධික යුරෝපිය වාහන ගේන්න. ලංකාවේ තියෙන නගරවල තියෙන තදබදය අනුව බස් වල හොද නරක හොයනවට වඩා මෙට්‍රෝ සර්විස් තමයි හරි යන්නේ. අනික ඉතිං අපිට වඩා ජනාකීර්ණ නගර වන හොංකොං වගේ එව්වත් මෙව්වා කලමනාකරණය කරගෙන ඉන්නේ. සාමාන්‍යයෙන් කියන්නේ හොංකොං වල ඉන්න සියලුම ජනගහනය එලියට බැස්සොත් හිටගෙන ඉන්න ඉඩක් පොලොවේ නැහැ කියලා. ඒ රටවල් තට්ටු බිල්ඩින් හදලා, හරියට මෙට්‍රෝ හදලා එව්වා කළමනාකරණය කරනවා. ඉතිං ඔය මොක කරන්න ගියත් වර්තමානයේ ලංකාවට තියෙන ආර්ථික ගැටළු අනුව හරියන එකම ලාභ පොදු ප්‍රවාහනය ඉන්දියන් බස්, ඉන්දියන් දුම්රිය, ඉන්දියන් ත්‍රිවිල් තමයි... [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom