Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මහවිරු සොහොන උද්භිද උද්‍යානයක් වෙයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මහවිරු සොහොන උද්භිද උද්‍යානයක් වෙයි

මහවිරු සොහොන උද්භිද උද්‍යානයක් වෙයි

යුද්ධයේදී මියගිය එල්.ටී.ටී.ඊ සාමාජිකයන් මිහිදන් කර ඇති කිලිනොච්චිය කනකපුරම්හි මහවිරු සොහොන ප්‍රතිසංස්කරණය කිරීමෙන් පසු කනකපුරම් උද්භිද උද්‍යානය ලෙස නම් කිරීමට කිලිනොච්චිය කරච්චි ප්‍රාදේශීය සභාව විසින් තීරණය කොට ඇත.

පසුගිය නොවැම්බර් 27 වැනිදා මහවිරු දිනය සැමරීම නිමිත්තෙන් කිලිනොච්චිය දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රි එස්. ශ්‍රී ධරන් මහතා විමධ්‍යගත අරමුදල යටතේ රුපියල් ලක්ෂ 40ක වියදමින් මහවිරු සොහොන ප්‍රතිසංස්කරණය කිරීම ඇරඹූ අතර එම මුදල් වෙන් කරවාගෙන ඇත්තේ අදාළ කනකපුරම් මහවිරු සොහොන උද්භිද උද්‍යානයක් වශයෙන් පිළිසකර කිරීමට බවට කරච්චි ප්‍රාදේශීය සභාව කියා සිටී.

එහෙත් අදාළ ප්‍රතිසංස්කරණ කටයුතු නවතා මන්ත්‍රිවරයකුට ලබාදෙන විමධ්‍යගත ප්‍රතිපාදන භාවිත කොට එල්.ටී.ටී.ඊ සංවිධානයේ සොහොන් බිමක් පිළිසකර කිරීම පිළිබඳ අග්‍රාමාත්‍යවරයා විසින් වාර්තාවක් කැඳවීමත් සමඟ එය උද්භිද උද්‍යානයක් ලෙස නම්කොට ඇති බවට තොරතුරු වාර්තා වෙයි.

කරච්චි ප්‍රාදේශීය සභාව හා කිලිනොච්චිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අවසරය මත මෙම මහවිරු සොහොන අගෝස්තු මස 08 වැනිදා ප්‍රතිසංස්කරණය ආරම්භ කරනු ලැබූ අතර එය වටා තාප්පය මේ වන විට අඩි 1200ක් පමණ ඉදිකරමින් පවතින අතර එය කනකපුරම් උද්භිද උද්‍යානය ලෙස නම්කොට තිබේ.

Link

[QUOTE="Lejayange, post: 22582123, member: 529216"] [b]මහවිරු සොහොන උද්භිද උද්‍යානයක් වෙයි[/b] [COLOR="Teal"][B][SIZE="4"][U]මහවිරු සොහොන උද්භිද උද්‍යානයක් වෙයි[/U][/SIZE][/B] [IMG]http://mawbima.lk/image_article/70493ec4cd.jpg[/IMG] [SIZE="3"]යුද්ධයේදී මියගිය එල්.ටී.ටී.ඊ සාමාජිකයන් මිහිදන් කර ඇති කිලිනොච්චිය කනකපුරම්හි මහවිරු සොහොන ප්‍රතිසංස්කරණය කිරීමෙන් පසු කනකපුරම් උද්භිද උද්‍යානය ලෙස නම් කිරීමට කිලිනොච්චිය කරච්චි ප්‍රාදේශීය සභාව විසින් තීරණය කොට ඇත. පසුගිය නොවැම්බර් 27 වැනිදා මහවිරු දිනය සැමරීම නිමිත්තෙන් කිලිනොච්චිය දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රි එස්. ශ්‍රී ධරන් මහතා විමධ්‍යගත අරමුදල යටතේ රුපියල් ලක්ෂ 40ක වියදමින් මහවිරු සොහොන ප්‍රතිසංස්කරණය කිරීම ඇරඹූ අතර එම මුදල් වෙන් කරවාගෙන ඇත්තේ අදාළ කනකපුරම් මහවිරු සොහොන උද්භිද උද්‍යානයක් වශයෙන් පිළිසකර කිරීමට බවට කරච්චි ප්‍රාදේශීය සභාව කියා සිටී. එහෙත් අදාළ ප්‍රතිසංස්කරණ කටයුතු නවතා මන්ත්‍රිවරයකුට ලබාදෙන විමධ්‍යගත ප්‍රතිපාදන භාවිත කොට එල්.ටී.ටී.ඊ සංවිධානයේ සොහොන් බිමක් පිළිසකර කිරීම පිළිබඳ අග්‍රාමාත්‍යවරයා විසින් වාර්තාවක් කැඳවීමත් සමඟ එය උද්භිද උද්‍යානයක් ලෙස නම්කොට ඇති බවට තොරතුරු වාර්තා වෙයි. කරච්චි ප්‍රාදේශීය සභාව හා කිලිනොච්චිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අවසරය මත මෙම මහවිරු සොහොන අගෝස්තු මස 08 වැනිදා ප්‍රතිසංස්කරණය ආරම්භ කරනු ලැබූ අතර එය වටා තාප්පය මේ වන විට අඩි 1200ක් පමණ ඉදිකරමින් පවතින අතර එය කනකපුරම් උද්භිද උද්‍යානය ලෙස නම්කොට තිබේ.[/SIZE][/COLOR] [URL="http://www.mawbima.lk/article20171001MB20180331.php?id=6551"]Link[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom