Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
History
මහසෙන් කසුප් යක් සබඳතාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හෙළ හවුලේ මේ සම්බන්ධ ඇතැම් අදහස් තිබේ. ඒ අදහස් හුදෙක් වචනවල නිරුක්තිය මත පමණක් පදනම් නො වී වෙනත් කරුණු මත පදනම් වී තහවුරු කරගත හැකි ද? මෙරට පැරැණි නාමය ලංකාව විය. දීපවංශය අප රට හඳුන්වන්නේ ලංකාව ලෙස ය. එහෙත් මහාවංශයෙහි ලංකාව සිංහල ද්වීපය වී ඇත. සිංහලය යන්න සිංහ ගෝත්රයෙහි ප්රධානත්වය දනවන වචනයකි. සිංහල යන්න සිංහ යන්නට ගෞරවාර්ථයෙන් ල ප්රත්යය එකතු වීමෙන් නිර්මාණය කරගන්නට ඇතැයි සිතේ.

පඬුඅබා රජු දවස සිංහල ජාතිය නිර්මාණය වීම ඇරඹුණ ද එය බොහෝ දුරකට සාර්ථකත්වයක් ලබා ඇත්තේ වංශකතා ලිවීම ආරම්භ වූ කාලයෙහි දී යෑයි සිතිය හැකි ය. අනෙක් අතට වංශකතා ලිවීමේ එක් අරමුණක් වූයේ (එය ප්රධාන අරමුණ නො වී නම්) සිංහල ජාතිය තහවුරු කිරීම විය හැකි ය. යක්ෂ ගෝත්රිකයන් අර්ධ වෛදිකයනට විරුද්ධ ව තම අවසාන සටන කර ඇත්තේ ද මෙකල බව පෙනී යයි.

යක්ෂ ගෝත්රිකයන් ටික දෙනකු හැරෙන්නට අනෙක් අය පඬුඅබා ගේ සිංහල ජාතියට එකතු වීම ප්රතික්ෂේප කළ ද නාගයන් සිංහල ජාතියට එකතු වී ඇත. මහින්දාගමනයෙන් පසු අර්ධ වෛදිකයන් අතර බුදුදහම පැතිර යත් ම බුදු දහමට ඉතා ලැදි වූ නාග දේව ගෝත්රිකයන් සිංහල ජාතියත් සමඟ වඩ වඩාත් මිශ්ර වී ඇති බව පෙනෙයි. අර්ධ වෛදිකයන් හා නාග දේව ගෝත්රිකයන් අතර ආවාහ විවාහ සම්බන්ධකම් ද ඇති වී නාග ගෝත්රිකයන් රජ පවුල්වලට ද සම්බන්ධ වී ඇත.

[QUOTE="llrajitha, post: 7151265, member: 71849"] [SIZE=4]හෙළ හවුලේ මේ සම්බන්ධ ඇතැම් අදහස් තිබේ. ඒ අදහස් හුදෙක් වචනවල නිරුක්තිය මත පමණක් පදනම් නො වී වෙනත් කරුණු මත පදනම් වී තහවුරු කරගත හැකි ද? මෙරට පැරැණි නාමය ලංකාව විය. දීපවංශය අප රට හඳුන්වන්නේ ලංකාව ලෙස ය. එහෙත් මහාවංශයෙහි ලංකාව සිංහල ද්වීපය වී ඇත. සිංහලය යන්න සිංහ ගෝත්රයෙහි ප්රධානත්වය දනවන වචනයකි. සිංහල යන්න සිංහ යන්නට ගෞරවාර්ථයෙන් ල ප්රත්යය එකතු වීමෙන් නිර්මාණය කරගන්නට ඇතැයි සිතේ. පඬුඅබා රජු දවස සිංහල ජාතිය නිර්මාණය වීම ඇරඹුණ ද එය බොහෝ දුරකට සාර්ථකත්වයක් ලබා ඇත්තේ වංශකතා ලිවීම ආරම්භ වූ කාලයෙහි දී යෑයි සිතිය හැකි ය. අනෙක් අතට වංශකතා ලිවීමේ එක් අරමුණක් වූයේ (එය ප්රධාන අරමුණ නො වී නම්) සිංහල ජාතිය තහවුරු කිරීම විය හැකි ය. යක්ෂ ගෝත්රිකයන් අර්ධ වෛදිකයනට විරුද්ධ ව තම අවසාන සටන කර ඇත්තේ ද මෙකල බව පෙනී යයි. යක්ෂ ගෝත්රිකයන් ටික දෙනකු හැරෙන්නට අනෙක් අය පඬුඅබා ගේ සිංහල ජාතියට එකතු වීම ප්රතික්ෂේප කළ ද නාගයන් සිංහල ජාතියට එකතු වී ඇත. මහින්දාගමනයෙන් පසු අර්ධ වෛදිකයන් අතර බුදුදහම පැතිර යත් ම බුදු දහමට ඉතා ලැදි වූ නාග දේව ගෝත්රිකයන් සිංහල ජාතියත් සමඟ වඩ වඩාත් මිශ්ර වී ඇති බව පෙනෙයි. අර්ධ වෛදිකයන් හා නාග දේව ගෝත්රිකයන් අතර ආවාහ විවාහ සම්බන්ධකම් ද ඇති වී නාග ගෝත්රිකයන් රජ පවුල්වලට ද සම්බන්ධ වී ඇත. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom