Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මහසොහොන් බලකායේ ලලිත් ජයසිංහ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මහසොහොන් බලකායේ ලලිත් ජයසිංහ

හතර වන ඊළාම් යුද්ධයේදී ත්රස්තයන් බියෙන් සලිත කළ, ත්‍රස්ත පාලන ප්‍රදේශ තුළට ඇතුල් වී අදහාගත නොහැකි ප්‍රහාර එල්ල කළ 6 දෙනාගෙන් හෝ 8 දෙනාගෙන් යුත් යුද්ධ හමුදා විශේෂ බලකා කුඩා කණ්ඩායම් පිළිබඳව නොදන්නා කෙනෙක් නැති තරම්. එම ඒකකය හඳුන්වන්නේ විශේෂ බලකා රෙජිමේන්තුවට අයත් දිගු දුර විහිදුම් බළකාය ලෙසයි. (Long Range Reconnaissance Patrol – LRRP) මහසොහොන් බළකාය ලෙස හඳුන්වන්නේ ද මෙයයි. සතුරන්ගේ ප්‍රධාන නායකයන් ඉලක්ක කිරීම, ඔවුන්ගේ වැදගත් කඳවුරු සොයා පහරදීම හා විශාල කඳවුරු පිළිබඳ සොයා බලා ගුවන් හමුදාවට තොරතුරු සැපයීම ආදිය සිදු කිරීම මහසොහොන් බලකායේ විශේෂ රාජකාරී වෙනවා.

ඒත් අද ලිපිය තුළින් අප ගෙන එන්නට බලාපොරොත්තු වන්නේ දිගු දුර විහිදුම් බලකායේ නිර්භීත සංග්රාම පිලිබඳව නම් නොවේ. දිගු දුර විහිදුම් බලකායේ මෙහෙයුම් වලට නායකත්වය දෙමින් කොටි ත්රස්තයන්ගේ ප්‍රධාන ඉලක්කයක් බවට පත් වූ නිර්භීත සොල්දාදුවෙක් පිළිබඳවයි. ඒ 2008 වසරේ දැයෙන් සමුගත් ලුතිනන් කර්නල් ලලිත් ජයසිංහ පිළිබඳවයි. බොහෝ දෙනෙක් මෙම නිලධාරියාව හදුන්වන්නේ කොටි බල ප්‍රදේශයට ඇතුල් වී ත්‍රස්ත නායකයන්ට මර බිය ඇති කළ සොල්දාදුවෙක් ලෙසයි.

දිගු දුර විහිදුම් බලකාය පිලිබද වාර්තාමය වැඩසටහනක්

[YOUTUBE]uUwZrjlzCN4[/YOUTUBE]

දැන් කතාවට යන්..

කැඩෙට් නිලධාරියෙක් ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට

ලුතිනන් කර්නල් ලලිත් ජයසිංහ

අවිස්සාවේල්ල ප්‍රදේශයේ විසූ ජේ.ඒ.ජයසිංහ හා ඩි.ජී. සුමනාවතී යුවළට දාව තුන් දෙනෙක්ගෙන් යුත් පවුලේ වැඩි මහල් දරුවා ලෙස 1976 වසරේ අප්‍රේල් 29 වන දින උපත ලබන ලලිත් ජයසිංහ මූලික අධ්‍යාපනය ලබන්නේ අවිස්සාවේල්ල ජනාධිපති විද්‍යාලයෙන්. ද්විතික අධ්‍යාපනය සඳහා කොළඹ ලුම්බිනි විද්‍යාලයට ඇතුලත් වන ලලිත් පාසල් සමයේ දක්ෂ රගර් ක්‍රීඩකයෙක් ලෙස ජනප්‍රියත්වයට පත් වෙනවා. කැඩෙට් නිලධාරියෙක් ලෙස යුද හමුදාවට එකතු වන ඔහු 1997 වසරේ ජනවාරි දෙවන දා උප ලුතිනන් වරයෙක් ලෙස අධිකාරී ලබා 6 වන ගැමුණු හේවා බල ඇණියට ඇතුළත් වෙනවා.

හොඳම වෙඩික්කරුවා මහසොහොන් බළකායට

දැක්වූ දක්ෂතා හේතුවෙන් පසුව යුද්ධ හමුදා විශේෂ බළකායට ඇතුල් වන ලලිත් විශේෂ බළකා 24 වන පාඨමාලාව සාර්ථකව නිම කරන්නේ පාඨමාලාව හැදෑරු 600කට අධික සොල්දාදුවන් අතරින් හොදම වෙඩික්කරුවා බවට පත් වෙමින්. විශේෂ ක්‍රියාන්විත වලට සහභාගී වීමට ඔහු තුළ තිබූ කැමැත්ත හේතුවෙන් 3 වන රෙජිමේන්තු විශේෂ බළකායට හෙවත් දිගු දුර විහිදුම් බළකායට ඇතුලත් වෙනවා.

දේශීය හා විදේශීය සටන් පාඨමාලා

පාඨමාලා අතරතුර

මින්නේරිය, ගණේමුල්ල, කුඩා ඔය හා දියතලාව හමුදා පුහුණු පාසල් වලින් සටන් පාඨමාලා හැදෑරු ලලිත් විදේශ පාඨමාලා රැසක්ද හදාරනු ලබනවා. ඉන්දියාවේ ගතක් පාඨමාලාව, ප්රතිවිප්ලවකාරී සටන් පුහුණු පාඨමාලාව, චීනයේ උසස් බලඇණි ආධාරක අවි පාඨමාලාව, ඇමරිකාවේ නිලධාරී මූලික පාඨමාලාව, බංගලාදේශයේ මූලික කිමිදුම් පාඨමාලාව, තරුණ නිලධාරී මූලික පැරෂුට්, පිස්තෝල හා වෙඩික්කරු පාඨමාලා ඒ අතරින් කිහිපයක් වෙනවා.

යුද්ධ බිමට

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ අති විශිෂ්ඨතම සෙබළුන් ගෙන් සමන්විත වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා විශේෂ බලකා දිගු දුර විහිදුම් බලකායේ අට දෙනෙක්ගේ කණ්ඩායමක්

2000 වසරේ නොනවතින රැල්ල නම් ත්‍රස්ත මෙහෙයුමේදී ඊට එරෙහිව අභීතව සටන් කළ ලලිත්ට මෝටාර් උණ්ඩයක කොටසක් වැදීම හේතුවෙන් තුවාල සිදු වෙනවා. තුවාල සුව වූ පසු නැවත යුද්ධ බිමට යන ලලිත් නව ඒකකයක් ලෙස ආරම්භ කළ 3 වන විශේෂ බළකායට (දිගු දුර විහිදුම් බළකාය) ඇතුළත් වෙනවා. ඉහත දී සදහන් කළ ආකාරයටම ලලිත්ගේ 8 දෙනාගේ කණ්ඩායමට අයත් වූයේ කොටි පාලන ප්‍රදේශ තුළට රහසිගතව ඇතුල් වී මාස ගණන් වනාන්තරයේ රැඳෙමින් හොද අධ්‍යයනයකින් අනතුරුව සතුරාට ක්ෂණික බරපතල ප්‍රහාරයක් එල්ල කර පලා ඒමයි.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ අති විශිෂ්ඨතම සෙබලුන් ගෙන් සමන්විත වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා විශේෂ බලකා දිගු දුර විහිදුම් බලකායේ (Special Forces Long Range Reconnaissance Patrol) කැපී පෙනෙන සාමාජිකයෙකු වූ ලුතිනන් කර්නල් ලලිත් ජයසිංහ දිගු දුර මෙහෙයුම් වල විශේෂඥයෙකු විය. ත්රස්තවාදීන් බියෙන් සලිත කල ලලිත් ඇතුළු සෙබළුන් කිලෝමීටර් 25-30ක් පමණ කොටි පාලන ප්‍රදේශ තුළට ගොස් කොටි මර්මස්ථාන වලට එල්ල කළ ප්‍රහාර නිසා ත්රස්තවාදීන් විශ්මයට මෙන්ම බියට පත්වෙනවා. මේ හේතුව නිසා ම තුන් වන බලකාය “මහසෝන් බලකාය” යන අන්වර්ථ නාමයෙන්ද හඳුන්වන්නට පටන් ගන්නවා.

කොටින් සලිත කළ ලුතිනන් කර්නල් ජයසිංහගේ මහසොහොන් ප්‍රහාර

පරම වීර විභූෂණය

කොටි අඩවියේ ගස් ගල් පවා හොඳින් අඳුරන ලලිත් ජයසිංහ මෙහෙයවූ අටේ කණ්ඩායමට සෑම සාර්ථක ප්රහාරයකින්ම පසුව ත්‍රස්ත ප්‍රදේශයෙන් පැන ගත හැකි වන්නේ අණ දෙන්නා සතුව තිබූ විශේෂ හැකියාව හා පළපුරුද්ද හේතුවෙන්.

ඔහුගේ නායකත්වයෙන් සාර්ථක වූ විශේෂ ක්‍රියාන්විත බොහොමයක් හඳුනාගන්නට පුළුවන්. 2001 වසරේ සැප්තැම්බර් 26 වනදා උදය වරුවේ 10.45ට පමණ LTTE ගුවන් බලකායේ ප්‍රධානී කර්නල් ශංකර් රැගත් රථය වන්නි කැලය හරහා ඔඩ්ඩුසුඩාන් සිට පුදුකුඩිරිප්පු දක්වා ධාවනය වෙමින් තිබියදී ක්ලේමෝ බෝම්බයක් අටවා කොටි පාලන ප්‍රදේශයේදීම විනාශ කර දමන්නට ලලිත් අණදුන් අටේ කණ්ඩායමට හැකිවෙනවා.

මුහුදු කොටි බලකායේ දෙවැනියා වූ කන්ගෙයි අමරන්ව ඝාතනය කිරීම සඳහා එවකට කොටි පාලන ප්‍රදේශයක් වන කිලිනොච්චි දිස්ත්‍රික්කයේ අක්කරායම්කුලම් වෙත හොර රහසේ ඇතුල් වන ලලිත් ඇතුළු පිරිස ඔහු ගමන් කළ පෙජරෝ වර්ගයේ ජීප් රථය ක්ලේමෝ බෝම්බයක් අටවා විනාශ කරනවා.

සන්නද්ධ බුද්ධි අංශ නායක කර්නල් චාර්ල්ස් නම් ඉහළ පෙළේ කොටි නායකයා ඝාතනය කිරීමට 2008 වසරේ ජනවාරි 5 වනදා හැකි වෙනවා. ඉලුප්පයිකාඩවයි සිට පල්ලමඩු දක්වා ගමන් කරමින් තිබුණු චාල්ස් ඇතුළු තවත් ත්රස්තයන් තිදෙනෙක් සිටි වෑන් රථයක් එදින ප.ව 3.10ට පමණ ක්ලේමෝ බෝම්බ මඟින් පුපුරවා හැරීමට කොටි පාලන ප්‍රදේශයට ඇතුල් වූ ලලිත් ඇතුළු දිග දුර විහිදුම් බලකා අටේ කණ්ඩායමට හැකි වෙනවා.

වසර 10ක් යුද්ධ බිමේ සිටිමින් සිදු කළ බිහිසුණු ක්‍රියාන්විත හේතුවෙන් කැප්ටන් නිලයටත් අනතුරුව මේජර් නිලයටත් උසස් වීම් ලලිත් ජයසිංහට ලැබෙනවා. කොටි ත්රස්තයන්ට හිතන්නටවත් මොහොතක් ඉතුරු නොකර ක්ෂණික ප්‍රහාර එල්ලකරන මෙම කණ්ඩායම පිළිබඳව දැඩි බියකින් පසු වන LTTE සංවිධානය ඔවුන්ගේ ඔත්තු සේවා මඟින් මෙම කණ්ඩායම මෙහෙයවන්නේ ලලිත් ජයසිංහ බවත් ඊළඟ ඉලක්ක තවත් ප්‍රබල කොටි නායකයන් බවත් හඳුනාගෙන එය LTTE වෙබ් අඩවි වල පවා සඳහන් කරනවා.

ඔඩ්ඩුසුඩාන් මරු කටට

අවිස්සාවේල්ල නගරයේ ඉදිකර ඇති ලුතිනන් කර්නල් ලලිත් ජයසිංහ විරුවාගේ පිළිරුව

2008 නොවැම්බර් මස 20 වනදා විශේෂ බලකා සෙබළුන් අට දෙනෙකුගෙන් සමන්විත වූ ලලිත්ගේ කණ්ඩායම හමුදා පාලන ප්‍රදේශයේ සිට කිලෝමීටර් 40ක දුරකින් ත්රස්තවාදීන් යටතේ පාලනය වූ ඔඩ්ඩුසුඩාන් ප්‍රදේශයට ඇතුල් වෙනවා. කොටින්ගේ මහා වීර දිනවලට සහභාගී වීමට යන කොටි නායකයන් ඔවුන්ගේ ඉලක්කය විය. තමන්ට ලබා දුන් පළමු ඉලක්කය සාර්ථකව සපුරා ගත් කණ්ඩායම දෙවන ඉලක්කය කරා ඇදෙන විට ත්‍රස්තවාදී කණ්ඩායමක ප්‍රහාරයකට ලක්වෙනවා. මින් ලුතිනන් කර්නල් ලලිත් ජයසිංහ තුවාල ලැබූ අතර තුවාල ලැබූ තම නායකයා රැගෙන කණ්ඩායම උපක්රමිකව ආරක්ෂිත ස්ථානයකට පසු බසිනවා. මෙසේ පසු බැසීමේදී දින නවයක් තිස්සෙම වගුරු සහිත ප්‍රදේශ වල හමුදා සපත්තු පැළඳ සිටීම නිසා ලලිත්ගේ හා ඔහුගේ සෙබළුන්ගේ කකුල් කුණු වෙන්නට පටන් ගන්නවා.

අතර මඟ නැවත වරක් කොටි කණ්ඩායමක් සමග ඇති වූ දරුණු ගැටුමකදී හිසට වැදුණු වෙඩි පහරක් නිසා මෙම අභීත රණවිරුවාට දැයෙන් සමු ගන්නට සිදු වෙනවා. ඔහු බරපතලව තුවාල ලබා සිටි බැවින් ජීවිත අවධානමෙන් මිදීමට පසු පසට යාමේ හැකියාව තිබුණත් තම සෙබළුන් බේරා ගැනීමේ උතුම් චේතනාවෙන් නිර්භයව සටන් කළ හේතුවෙන් ත්‍රිවිධ හමුදාවේ, තම දිවි පරදුවට තබමින් තම මාතෘ භූමිය රැක ගැනීම වෙනුවෙන් වීර වික්‍රමයන් දක්ෂතා දැක්වූ තනි පුද්ගලයන්ට හිමිවන ජීවිතයේ හමුදා නිලධාරියෙකුට හෝ සෙබළෙකුට ලැබිය හැකි ඉහළ ම සම්මානය වන පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලබනවා. මීට අමතරව මෙම විරුවා වීර වික්‍රම විභූෂණ, රණ වික්‍රම යන පදක්කම් වලින් ද පිදුම් ලබන අතර මිය ගිය පසු මේජර් නිලයෙන් තවත් නිලයක් දක්වා ඔසවා තැබෙන ලුතිනන් කර්නල් ලලිත් ජයසිංහ නම් විරෝධාර රණ ශුරයාගේ පිළිරුවක් අවිස්සාවේල්ල නගරය හරහා ගමන් කරන ඔබට දැක ගන්නට පුළුවන්.

REP+ ටිකකුත දෙන්නෝ

Roar sinhala මගින් උපුටා ගත්තකි.

[QUOTE="Kushan.Chavinda, post: 21584559, member: 559703"] [b]මහසොහොන් බලකායේ ලලිත් ජයසිංහ[/b] [SIZE="5"][COLOR="DarkGreen"]හතර වන ඊළාම් යුද්ධයේදී ත්රස්තයන් බියෙන් සලිත කළ, ත්‍රස්ත පාලන ප්‍රදේශ තුළට ඇතුල් වී අදහාගත නොහැකි ප්‍රහාර එල්ල කළ 6 දෙනාගෙන් හෝ 8 දෙනාගෙන් යුත් යුද්ධ හමුදා විශේෂ බලකා කුඩා කණ්ඩායම් පිළිබඳව නොදන්නා කෙනෙක් නැති තරම්. එම ඒකකය හඳුන්වන්නේ විශේෂ බලකා රෙජිමේන්තුවට අයත් දිගු දුර විහිදුම් බළකාය ලෙසයි. (Long Range Reconnaissance Patrol – LRRP) මහසොහොන් බළකාය ලෙස හඳුන්වන්නේ ද මෙයයි. සතුරන්ගේ ප්‍රධාන නායකයන් ඉලක්ක කිරීම, ඔවුන්ගේ වැදගත් කඳවුරු සොයා පහරදීම හා විශාල කඳවුරු පිළිබඳ සොයා බලා ගුවන් හමුදාවට තොරතුරු සැපයීම ආදිය සිදු කිරීම මහසොහොන් බලකායේ විශේෂ රාජකාරී වෙනවා. ඒත් අද ලිපිය තුළින් අප ගෙන එන්නට බලාපොරොත්තු වන්නේ දිගු දුර විහිදුම් බලකායේ නිර්භීත සංග්රාම පිලිබඳව නම් නොවේ. දිගු දුර විහිදුම් බලකායේ මෙහෙයුම් වලට නායකත්වය දෙමින් කොටි ත්රස්තයන්ගේ ප්‍රධාන ඉලක්කයක් බවට පත් වූ නිර්භීත සොල්දාදුවෙක් පිළිබඳවයි. ඒ 2008 වසරේ දැයෙන් සමුගත් ලුතිනන් කර්නල් ලලිත් ජයසිංහ පිළිබඳවයි. බොහෝ දෙනෙක් මෙම නිලධාරියාව හදුන්වන්නේ කොටි බල ප්‍රදේශයට ඇතුල් වී ත්‍රස්ත නායකයන්ට මර බිය ඇති කළ සොල්දාදුවෙක් ලෙසයි.[/COLOR][/SIZE] [SIZE="4"][COLOR="Olive"]දිගු දුර විහිදුම් බලකාය පිලිබද වාර්තාමය වැඩසටහනක්[/COLOR][/SIZE] [YOUTUBE]uUwZrjlzCN4[/YOUTUBE] [SIZE="4"]දැන් කතාවට යන්..[/SIZE] [SIZE="6"][COLOR="Red"]කැඩෙට් නිලධාරියෙක් ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට[/COLOR][/SIZE] [IMG]https://d1d6iuzopoyx19.cloudfront.net/wp-content/uploads/sites/2/2017/04/22193327/014-1.jpg[/IMG] [SIZE="3"][COLOR="DarkRed"]ලුතිනන් කර්නල් ලලිත් ජයසිංහ[/COLOR][/SIZE] [SIZE="4"]අවිස්සාවේල්ල ප්‍රදේශයේ විසූ ජේ.ඒ.ජයසිංහ හා ඩි.ජී. සුමනාවතී යුවළට දාව තුන් දෙනෙක්ගෙන් යුත් පවුලේ වැඩි මහල් දරුවා ලෙස 1976 වසරේ අප්‍රේල් 29 වන දින උපත ලබන ලලිත් ජයසිංහ මූලික අධ්‍යාපනය ලබන්නේ අවිස්සාවේල්ල ජනාධිපති විද්‍යාලයෙන්. ද්විතික අධ්‍යාපනය සඳහා කොළඹ ලුම්බිනි විද්‍යාලයට ඇතුලත් වන ලලිත් පාසල් සමයේ දක්ෂ රගර් ක්‍රීඩකයෙක් ලෙස ජනප්‍රියත්වයට පත් වෙනවා. කැඩෙට් නිලධාරියෙක් ලෙස යුද හමුදාවට එකතු වන ඔහු 1997 වසරේ ජනවාරි දෙවන දා උප ලුතිනන් වරයෙක් ලෙස අධිකාරී ලබා 6 වන ගැමුණු හේවා බල ඇණියට ඇතුළත් වෙනවා.[/SIZE] [SIZE="6"][COLOR="Red"]හොඳම වෙඩික්කරුවා මහසොහොන් බළකායට[/COLOR][/SIZE] [SIZE="4"]දැක්වූ දක්ෂතා හේතුවෙන් පසුව යුද්ධ හමුදා විශේෂ බළකායට ඇතුල් වන ලලිත් විශේෂ බළකා 24 වන පාඨමාලාව සාර්ථකව නිම කරන්නේ පාඨමාලාව හැදෑරු 600කට අධික සොල්දාදුවන් අතරින් හොදම වෙඩික්කරුවා බවට පත් වෙමින්. විශේෂ ක්‍රියාන්විත වලට සහභාගී වීමට ඔහු තුළ තිබූ කැමැත්ත හේතුවෙන් 3 වන රෙජිමේන්තු විශේෂ බළකායට හෙවත් දිගු දුර විහිදුම් බළකායට ඇතුලත් වෙනවා.[/SIZE] [SIZE="6"][COLOR="red"]දේශීය හා විදේශීය සටන් පාඨමාලා[/COLOR][/SIZE] [IMG]https://d1d6iuzopoyx19.cloudfront.net/wp-content/uploads/sites/2/2017/04/22193334/025-701x467.jpg[/IMG] [SIZE="3"][COLOR="DarkRed"]පාඨමාලා අතරතුර [/COLOR][/SIZE] [SIZE="4"]මින්නේරිය, ගණේමුල්ල, කුඩා ඔය හා දියතලාව හමුදා පුහුණු පාසල් වලින් සටන් පාඨමාලා හැදෑරු ලලිත් විදේශ පාඨමාලා රැසක්ද හදාරනු ලබනවා. ඉන්දියාවේ ගතක් පාඨමාලාව, ප්රතිවිප්ලවකාරී සටන් පුහුණු පාඨමාලාව, චීනයේ උසස් බලඇණි ආධාරක අවි පාඨමාලාව, ඇමරිකාවේ නිලධාරී මූලික පාඨමාලාව, බංගලාදේශයේ මූලික කිමිදුම් පාඨමාලාව, තරුණ නිලධාරී මූලික පැරෂුට්, පිස්තෝල හා වෙඩික්කරු පාඨමාලා ඒ අතරින් කිහිපයක් වෙනවා.[/SIZE] [SIZE="6"][COLOR="Red"]යුද්ධ බිමට[/COLOR][/SIZE] [IMG]https://d1d6iuzopoyx19.cloudfront.net/wp-content/uploads/sites/2/2017/04/22193339/033-2.jpg[/IMG] [SIZE="3"][COLOR="DarkRed"]ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ අති විශිෂ්ඨතම සෙබළුන් ගෙන් සමන්විත වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා විශේෂ බලකා දිගු දුර විහිදුම් බලකායේ අට දෙනෙක්ගේ කණ්ඩායමක්[/COLOR][/SIZE] [SIZE="4"]2000 වසරේ නොනවතින රැල්ල නම් ත්‍රස්ත මෙහෙයුමේදී ඊට එරෙහිව අභීතව සටන් කළ ලලිත්ට මෝටාර් උණ්ඩයක කොටසක් වැදීම හේතුවෙන් තුවාල සිදු වෙනවා. තුවාල සුව වූ පසු නැවත යුද්ධ බිමට යන ලලිත් නව ඒකකයක් ලෙස ආරම්භ කළ 3 වන විශේෂ බළකායට (දිගු දුර විහිදුම් බළකාය) ඇතුළත් වෙනවා. ඉහත දී සදහන් කළ ආකාරයටම ලලිත්ගේ 8 දෙනාගේ කණ්ඩායමට අයත් වූයේ කොටි පාලන ප්‍රදේශ තුළට රහසිගතව ඇතුල් වී මාස ගණන් වනාන්තරයේ රැඳෙමින් හොද අධ්‍යයනයකින් අනතුරුව සතුරාට ක්ෂණික බරපතල ප්‍රහාරයක් එල්ල කර පලා ඒමයි. ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ අති විශිෂ්ඨතම සෙබලුන් ගෙන් සමන්විත වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා විශේෂ බලකා දිගු දුර විහිදුම් බලකායේ (Special Forces Long Range Reconnaissance Patrol) කැපී පෙනෙන සාමාජිකයෙකු වූ ලුතිනන් කර්නල් ලලිත් ජයසිංහ දිගු දුර මෙහෙයුම් වල විශේෂඥයෙකු විය. ත්රස්තවාදීන් බියෙන් සලිත කල ලලිත් ඇතුළු සෙබළුන් කිලෝමීටර් 25-30ක් පමණ කොටි පාලන ප්‍රදේශ තුළට ගොස් කොටි මර්මස්ථාන වලට එල්ල කළ ප්‍රහාර නිසා ත්රස්තවාදීන් විශ්මයට මෙන්ම බියට පත්වෙනවා. මේ හේතුව නිසා ම තුන් වන බලකාය “මහසෝන් බලකාය” යන අන්වර්ථ නාමයෙන්ද හඳුන්වන්නට පටන් ගන්නවා.[/SIZE] [SIZE="6"][COLOR="Red"]කොටින් සලිත කළ ලුතිනන් කර්නල් ජයසිංහගේ මහසොහොන් ප්‍රහාර[/COLOR][/SIZE] [IMG]https://d1d6iuzopoyx19.cloudfront.net/wp-content/uploads/sites/2/2017/04/22193344/043-1.jpg[/IMG] [SIZE="3"][COLOR="DarkRed"]පරම වීර විභූෂණය[/COLOR][/SIZE] [SIZE="4"]කොටි අඩවියේ ගස් ගල් පවා හොඳින් අඳුරන ලලිත් ජයසිංහ මෙහෙයවූ අටේ කණ්ඩායමට සෑම සාර්ථක ප්රහාරයකින්ම පසුව ත්‍රස්ත ප්‍රදේශයෙන් පැන ගත හැකි වන්නේ අණ දෙන්නා සතුව තිබූ විශේෂ හැකියාව හා පළපුරුද්ද හේතුවෙන්. ඔහුගේ නායකත්වයෙන් සාර්ථක වූ විශේෂ ක්‍රියාන්විත බොහොමයක් හඳුනාගන්නට පුළුවන්. 2001 වසරේ සැප්තැම්බර් 26 වනදා උදය වරුවේ 10.45ට පමණ LTTE ගුවන් බලකායේ ප්‍රධානී කර්නල් ශංකර් රැගත් රථය වන්නි කැලය හරහා ඔඩ්ඩුසුඩාන් සිට පුදුකුඩිරිප්පු දක්වා ධාවනය වෙමින් තිබියදී ක්ලේමෝ බෝම්බයක් අටවා කොටි පාලන ප්‍රදේශයේදීම විනාශ කර දමන්නට ලලිත් අණදුන් අටේ කණ්ඩායමට හැකිවෙනවා. මුහුදු කොටි බලකායේ දෙවැනියා වූ කන්ගෙයි අමරන්ව ඝාතනය කිරීම සඳහා එවකට කොටි පාලන ප්‍රදේශයක් වන කිලිනොච්චි දිස්ත්‍රික්කයේ අක්කරායම්කුලම් වෙත හොර රහසේ ඇතුල් වන ලලිත් ඇතුළු පිරිස ඔහු ගමන් කළ පෙජරෝ වර්ගයේ ජීප් රථය ක්ලේමෝ බෝම්බයක් අටවා විනාශ කරනවා. සන්නද්ධ බුද්ධි අංශ නායක කර්නල් චාර්ල්ස් නම් ඉහළ පෙළේ කොටි නායකයා ඝාතනය කිරීමට 2008 වසරේ ජනවාරි 5 වනදා හැකි වෙනවා. ඉලුප්පයිකාඩවයි සිට පල්ලමඩු දක්වා ගමන් කරමින් තිබුණු චාල්ස් ඇතුළු තවත් ත්රස්තයන් තිදෙනෙක් සිටි වෑන් රථයක් එදින ප.ව 3.10ට පමණ ක්ලේමෝ බෝම්බ මඟින් පුපුරවා හැරීමට කොටි පාලන ප්‍රදේශයට ඇතුල් වූ ලලිත් ඇතුළු දිග දුර විහිදුම් බලකා අටේ කණ්ඩායමට හැකි වෙනවා. වසර 10ක් යුද්ධ බිමේ සිටිමින් සිදු කළ බිහිසුණු ක්‍රියාන්විත හේතුවෙන් කැප්ටන් නිලයටත් අනතුරුව මේජර් නිලයටත් උසස් වීම් ලලිත් ජයසිංහට ලැබෙනවා. කොටි ත්රස්තයන්ට හිතන්නටවත් මොහොතක් ඉතුරු නොකර ක්ෂණික ප්‍රහාර එල්ලකරන මෙම කණ්ඩායම පිළිබඳව දැඩි බියකින් පසු වන LTTE සංවිධානය ඔවුන්ගේ ඔත්තු සේවා මඟින් මෙම කණ්ඩායම මෙහෙයවන්නේ ලලිත් ජයසිංහ බවත් ඊළඟ ඉලක්ක තවත් ප්‍රබල කොටි නායකයන් බවත් හඳුනාගෙන එය LTTE වෙබ් අඩවි වල පවා සඳහන් කරනවා.[/SIZE] [SIZE="6"][COLOR="DarkRed"]ඔඩ්ඩුසුඩාන් මරු කටට[/COLOR][/SIZE] [IMG]https://d1d6iuzopoyx19.cloudfront.net/wp-content/uploads/sites/2/2017/04/22193351/052.jpg[/IMG] [SIZE="3"][COLOR="darkred"]අවිස්සාවේල්ල නගරයේ ඉදිකර ඇති ලුතිනන් කර්නල් ලලිත් ජයසිංහ විරුවාගේ පිළිරුව [/COLOR][/SIZE] [SIZE="4"]2008 නොවැම්බර් මස 20 වනදා විශේෂ බලකා සෙබළුන් අට දෙනෙකුගෙන් සමන්විත වූ ලලිත්ගේ කණ්ඩායම හමුදා පාලන ප්‍රදේශයේ සිට කිලෝමීටර් 40ක දුරකින් ත්රස්තවාදීන් යටතේ පාලනය වූ ඔඩ්ඩුසුඩාන් ප්‍රදේශයට ඇතුල් වෙනවා. කොටින්ගේ මහා වීර දිනවලට සහභාගී වීමට යන කොටි නායකයන් ඔවුන්ගේ ඉලක්කය විය. තමන්ට ලබා දුන් පළමු ඉලක්කය සාර්ථකව සපුරා ගත් කණ්ඩායම දෙවන ඉලක්කය කරා ඇදෙන විට ත්‍රස්තවාදී කණ්ඩායමක ප්‍රහාරයකට ලක්වෙනවා. මින් ලුතිනන් කර්නල් ලලිත් ජයසිංහ තුවාල ලැබූ අතර තුවාල ලැබූ තම නායකයා රැගෙන කණ්ඩායම උපක්රමිකව ආරක්ෂිත ස්ථානයකට පසු බසිනවා. මෙසේ පසු බැසීමේදී දින නවයක් තිස්සෙම වගුරු සහිත ප්‍රදේශ වල හමුදා සපත්තු පැළඳ සිටීම නිසා ලලිත්ගේ හා ඔහුගේ සෙබළුන්ගේ කකුල් කුණු වෙන්නට පටන් ගන්නවා. අතර මඟ නැවත වරක් කොටි කණ්ඩායමක් සමග ඇති වූ දරුණු ගැටුමකදී හිසට වැදුණු වෙඩි පහරක් නිසා මෙම අභීත රණවිරුවාට දැයෙන් සමු ගන්නට සිදු වෙනවා. ඔහු බරපතලව තුවාල ලබා සිටි බැවින් ජීවිත අවධානමෙන් මිදීමට පසු පසට යාමේ හැකියාව තිබුණත් තම සෙබළුන් බේරා ගැනීමේ උතුම් චේතනාවෙන් නිර්භයව සටන් කළ හේතුවෙන් ත්‍රිවිධ හමුදාවේ, තම දිවි පරදුවට තබමින් තම මාතෘ භූමිය රැක ගැනීම වෙනුවෙන් වීර වික්‍රමයන් දක්ෂතා දැක්වූ තනි පුද්ගලයන්ට හිමිවන ජීවිතයේ හමුදා නිලධාරියෙකුට හෝ සෙබළෙකුට ලැබිය හැකි ඉහළ ම සම්මානය වන පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලබනවා. මීට අමතරව මෙම විරුවා වීර වික්‍රම විභූෂණ, රණ වික්‍රම යන පදක්කම් වලින් ද පිදුම් ලබන අතර මිය ගිය පසු මේජර් නිලයෙන් තවත් නිලයක් දක්වා ඔසවා තැබෙන ලුතිනන් කර්නල් ලලිත් ජයසිංහ නම් විරෝධාර රණ ශුරයාගේ පිළිරුවක් අවිස්සාවේල්ල නගරය හරහා ගමන් කරන ඔබට දැක ගන්නට පුළුවන්.[/SIZE] [SIZE="7"][COLOR="Red"]REP+ ටිකකුත දෙන්නෝ :P:P[/COLOR][/SIZE] Roar sinhala මගින් උපුටා ගත්තකි. [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom