Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Open Forum
මහසොහොන් බලකාය | Mahasohon Balakaya
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සිංහ පැටවු බොහොම දෙනෙක් එකතු කරන්න C$K සහෝදරය ගත්තෙ මේ පියවරට අනේක වාරයක් ස්තුතියි.

එක දෙයක් මතක් කරන්න තියෙනව කට්ටියට: "මමත් ආවෝ, මාත් ගනියෝ" කියල මෙතන පෝස්ට් දැම්මට සමහරු ඒ පෝස්ට් එකට විතරක් සීමා වෙනවා නේද..

මෙතන තියෙන්නෙ රට දැය සමය ට ආදරය කිරීම, සුරක්ෂිත කිරීම, වගේම උවදුරු වලට සූදානමින් සිටීම ට අපි අපිම පෙළගැසෙමු කියන පරමාර්ථය.

කට්ටියට හිතෙනව ඇති online forum එකකින් කොහොමද රට දැය සමය රකින්නෙ කියල.

උදාහරණයකින් පෙන්නන්නම්.

2008 ත්රස්ථවාදයෙන් රට මුදා ගැනීමෙ සටනෙ උග්‍ර මොහොතෙ පටන් මම follow කරපු බ්ලොග් දෙකක් තමයි.

http://defencenet.blogspot.com/

http://defencewire.blogspot.com/

මේ දෙකම ක්‍රියාත්මක කලේ කවුද කියල දන්නෝ දනිති.

(අය්යලා.. ඔයාලා මේ ත්‍රෙඩ් එක බලනව නම් සයිබර් අවකාශයේ ඔයාලගෙ ඒ උත්තම මෙහෙවරට මගේ උපහාරය. LRRP ගේම ඉන්ටෙර්නෙට් එකේ ගෙනිච්චෙ ඔයාලා.. )

කට්ටිය දන්නවද.. එලකිරියෙ වගේම මේ බ්ලොග් වලත් දේශ ප්‍රේමී පෝස්ට් වලට කොටි සපෝටර් ල ඇවිත් ගූ ගෑවා.. උන්ට සපෝට් එකට තවත් "කොටි සපෝටර් ල" ඇවිත් අපේ හමුදාවන්ට බැන්න.

නියම කොටිය දැනගෙන හිටියෙ නෑ ඌත් එක්කම සිංහලයට chena boy කියල මේ බනින්නෙ undercover agent කෙනෙක් කියල

අන්තිමට විවිධ ක්‍රම වලින් ලොව පුරා හිටපු කොටි ගොඩාක් track කරගන්නත් හැකි උනා අපේ "කොටි fake" උන් නිසා..

ඔන්න ඔහොමයි සයිබර් අවකාශයෙ ගේමට ගේම දෙන්නෙ.

අපේ උන් එදා internet ගේම කොටි එක්ක ගෙනිච්චෙ ලංකාවෙ ඉන්දන් විතරක් නෙවෙයි... Perth, Melbourne, New York, Toronto ඉන්දල ගේම අරන් ගිය අය්යලා මම ආදරෙන් මතක් කරනව.

තවත් එකක්.. ඔයාලට පෙනේවි 2009 මැයි මාසෙන් පස්සෙ සයිට් දෙකම නිහඬ වෙලා..(No activity). ඒත් සයිට් දෙකම කරපු සිංහයෝ නිදි නෑ..

මම මේ සත්තයි කියන්නෙ... ගේම ඉල්ලුවොත් ගේම දෙන්න ඉන්නවා සිංහයෝ..

දැන් සිංහ පැටවු මේ වැඩේ පුරුදු වෙන්න කාලෙ ඇවිත්. අපි keyboard worriers නෙවෙයි කියල පෙන්නන්න කාලෙ ඇවිත් කට්ටිය. වෙනසක් කරමු..

නරි වගේ හැම එකටම කෑ ගහල නෙවෙයි, මෙතන ඇවිත් පම්පෝරි ගහල නෙවෙයි.. නිහඬව.. අභිමානයෙන් අභීතව අරමුණ කරා...

මතකයි නේ.. නොහැක්කක් නොමැත.

[QUOTE="චගු, post: 12221306, member: 343912"] [SIZE="4"][COLOR="DarkRed"]සිංහ පැටවු බොහොම දෙනෙක් එකතු කරන්න C$K සහෝදරය ගත්තෙ මේ පියවරට අනේක වාරයක් ස්තුතියි. එක දෙයක් මතක් කරන්න තියෙනව කට්ටියට: "මමත් ආවෝ, මාත් ගනියෝ" කියල මෙතන පෝස්ට් දැම්මට [B][COLOR="Red"][U]සමහරු[/U][/COLOR][/B] ඒ පෝස්ට් එකට විතරක් සීමා වෙනවා නේද.. මෙතන තියෙන්නෙ රට දැය සමය ට ආදරය කිරීම, සුරක්ෂිත කිරීම, වගේම උවදුරු වලට සූදානමින් සිටීම ට අපි අපිම පෙළගැසෙමු කියන පරමාර්ථය. කට්ටියට හිතෙනව ඇති online forum එකකින් කොහොමද රට දැය සමය රකින්නෙ කියල. උදාහරණයකින් පෙන්නන්නම්. 2008 ත්රස්ථවාදයෙන් රට මුදා ගැනීමෙ සටනෙ උග්‍ර මොහොතෙ පටන් මම follow කරපු බ්ලොග් දෙකක් තමයි. [url]http://defencenet.blogspot.com/[/url] [url]http://defencewire.blogspot.com/[/url] මේ දෙකම ක්‍රියාත්මක කලේ කවුද කියල දන්නෝ දනිති. [INDENT][/INDENT][COLOR="red"](අය්යලා.. ඔයාලා මේ ත්‍රෙඩ් එක බලනව නම් සයිබර් අවකාශයේ ඔයාලගෙ ඒ උත්තම මෙහෙවරට මගේ උපහාරය. LRRP ගේම ඉන්ටෙර්නෙට් එකේ ගෙනිච්චෙ ඔයාලා.. )[/COLOR] කට්ටිය දන්නවද.. එලකිරියෙ වගේම මේ බ්ලොග් වලත් දේශ ප්‍රේමී පෝස්ට් වලට කොටි සපෝටර් ල ඇවිත් ගූ ගෑවා.. උන්ට සපෝට් එකට තවත් "කොටි සපෝටර් ල" ඇවිත් අපේ හමුදාවන්ට බැන්න. [COLOR="red"]නියම කොටිය දැනගෙන හිටියෙ නෑ ඌත් එක්කම සිංහලයට chena boy කියල මේ බනින්නෙ undercover agent කෙනෙක් කියල [/COLOR]:D:D අන්තිමට විවිධ ක්‍රම වලින් ලොව පුරා හිටපු කොටි ගොඩාක් track කරගන්නත් හැකි උනා අපේ "කොටි fake" උන් නිසා.. ඔන්න ඔහොමයි සයිබර් අවකාශයෙ ගේමට ගේම දෙන්නෙ. අපේ උන් එදා internet ගේම කොටි එක්ක ගෙනිච්චෙ ලංකාවෙ ඉන්දන් විතරක් නෙවෙයි... Perth, Melbourne, New York, Toronto ඉන්දල ගේම අරන් ගිය අය්යලා මම ආදරෙන් මතක් කරනව. තවත් එකක්.. ඔයාලට පෙනේවි 2009 මැයි මාසෙන් පස්සෙ සයිට් දෙකම නිහඬ වෙලා..(No activity). ඒත් සයිට් දෙකම කරපු සිංහයෝ නිදි නෑ.. මම මේ සත්තයි කියන්නෙ... ගේම ඉල්ලුවොත් ගේම දෙන්න ඉන්නවා සිංහයෝ.. දැන් සිංහ පැටවු මේ වැඩේ පුරුදු වෙන්න කාලෙ ඇවිත්. අපි keyboard worriers නෙවෙයි කියල පෙන්නන්න කාලෙ ඇවිත් කට්ටිය. වෙනසක් කරමු.. නරි වගේ හැම එකටම කෑ ගහල නෙවෙයි, මෙතන ඇවිත් පම්පෝරි ගහල නෙවෙයි.. නිහඬව.. [B][COLOR="red"]අභිමානයෙන් අභීතව අරමුණ කරා[/COLOR][/B]... මතකයි නේ.. [COLOR="red"][B]නොහැක්කක් නොමැත[/B][/COLOR].[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom