Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Open Forum
මහසොහොන් බලකාය | Mahasohon Balakaya
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මානුශීය සටනේ තවත් වැදගත් දිනයක්.....

ලැබුණු බුද්ධි අංශ තොරතුරු වලට අනූව අති විශාල ආයුධ නැව් 2ක් ශ්‍රී ලංකාව දෙසට පැමිණෙමින් තිබුණි.

'සර් නැව් 2ක් එනව, අපි කොඩි උස්සනන කිවුවට උන් උස්සන් නැහැ, නවත්තන්නෙට් නැහැ, මොකද කරන්නේ ? ඒ කරදිය රළ මත දේශය වෙනුවෙන් සටනට වැද සිටි අපගෙ නාවික සෙබළෙකුගේ හඬයි.'

පසුව නිශ්චිත කරගත් තොරතුරු අනූව ඒ පැමිනෙනේ පෙර කී අයුධ නැවු 2 බව සොයා ගත්හ.

යටත් වන ලෙස ඉල්ලා සිටියද එසේ නොකල නිසා ප්‍රහාර එල්ල කිරීමට නාවික හමුදාවට සිදුවිය.

නිමක් නොපෙනෙන මහා සයුරේ නාවික සැතපුම් දහස් ගනනක් දුර ගොස් මාතෘ භූමිය වෙනුවෙන් සටන් වැදි ඔවුන් එම අති විශාල ආයුධ නැව් 2 මුලුමනින්ම විනාශ කර දමන ලදී.

පසුව දැනගත් කරුනු අනූව.....,

යම් හෙයකින් එම නැව් 2 ශ්‍රී ලංකාවට පැමිණියේ නම්, ශ්‍රී ලන්කාව පමණක් නොව ඉන්දියාවේ තමිල්නාඩුවද ඇල්ලීමට හැකිතරම් ආයුධ එහි තිබී ඇත.

එවන් මෙහෙවරක් කල අපගේ අභිමානවත් නාවික සෙබලුන් ගැන අප කත කරන්නේ ඉතාමත් අඩුවෙනි.

කරදිය රල මත තම, සෙවනක් නැති මහ අවුවේ, වැස්සේ ඔබ අප වෙනුවෙන් කල උදාර මෙහෙවරට අප ඔබට සදා ණය ගැතියි නාවික විරුවානේ.

'අපිට මාස 2ක් දුන්නොත් අපි ඔය සෝමාලියා මුහුදු මංකොල්ල කාර ප්‍රශ්නෙ විසඳල දෙන්නන්' ජාත්‍යන්තර සමුලුවකදී එවන් අභිමානවත් ප්‍රකාශයක් කල ප්‍රතම හා එකම නාවික හමුධාපති අප දේශයේ අඩම්බරකාර නායකයා රියද් ආද්මිරල් වසන්ත කරන්නාගොඩ සෙම්පතිතුමායි....

නමුත් අධිරාජ්‍යවාදීන් එය එසේ කිරීමට ඔහුට අවස්තාව දී නොමැත, මන්දයත්, ඔවුන් නිසැකවම දැනසිටින්නට ඇති, කරන්නාගොඩ ප්‍රමුක ශ්රීලන්ක නවික හමුදාව එය ඉටු කරයි යන සැකය, එසේ උවහොත් සම්පූර්ණ ගෞරවය අපට හිමිවන නිසා එය ප්‍රතික්ශේප කර ඇත.'

රට වටා බැඳි කිරිකොක් පවුර නුඹයි මගේ සෙබළානෙනි.

ඔබ මවුබිමට කල මෙහෙවර උදාරයි, අති විශිශ්ටයි,

අපි ඔබට සදා ණය ගැතියි!.

ගත්තේ මෙතනින්

[QUOTE="Mozilla, post: 12227108, member: 54085"] [CENTER][IMG]https://fbcdn-sphotos-a.akamaihd.net/hphotos-ak-ash4/429708_124573761002830_119519538174919_105616_1515334003_n.jpg[/IMG] [SIZE="3"]මානුශීය සටනේ තවත් වැදගත් දිනයක්..... ලැබුණු බුද්ධි අංශ තොරතුරු වලට අනූව අති විශාල ආයුධ නැව් 2ක් ශ්‍රී ලංකාව දෙසට පැමිණෙමින් තිබුණි. ........ 'සර් නැව් 2ක් එනව, අපි කොඩි උස්සනන කිවුවට උන් උස්සන් නැහැ, නවත්තන්නෙට් නැහැ, මොකද කරන්නේ ? ඒ කරදිය රළ මත දේශය වෙනුවෙන් සටනට වැද සිටි අපගෙ නාවික සෙබළෙකුගේ හඬයි.' ...... පසුව නිශ්චිත කරගත් තොරතුරු අනූව ඒ පැමිනෙනේ පෙර කී අයුධ නැවු 2 බව සොයා ගත්හ. යටත් වන ලෙස ඉල්ලා සිටියද එසේ නොකල නිසා ප්‍රහාර එල්ල කිරීමට නාවික හමුදාවට සිදුවිය. නිමක් නොපෙනෙන මහා සයුරේ නාවික සැතපුම් දහස් ගනනක් දුර ගොස් මාතෘ භූමිය වෙනුවෙන් සටන් වැදි ඔවුන් එම අති විශාල ආයුධ නැව් 2 මුලුමනින්ම විනාශ කර දමන ලදී. පසුව දැනගත් කරුනු අනූව....., යම් හෙයකින් එම නැව් 2 ශ්‍රී ලංකාවට පැමිණියේ නම්, ශ්‍රී ලන්කාව පමණක් නොව ඉන්දියාවේ තමිල්නාඩුවද ඇල්ලීමට හැකිතරම් ආයුධ එහි තිබී ඇත. එවන් මෙහෙවරක් කල අපගේ අභිමානවත් නාවික සෙබලුන් ගැන අප කත කරන්නේ ඉතාමත් අඩුවෙනි. කරදිය රල මත තම, සෙවනක් නැති මහ අවුවේ, වැස්සේ ඔබ අප වෙනුවෙන් කල උදාර මෙහෙවරට අප ඔබට සදා ණය ගැතියි නාවික විරුවානේ. ........... 'අපිට මාස 2ක් දුන්නොත් අපි ඔය සෝමාලියා මුහුදු මංකොල්ල කාර ප්‍රශ්නෙ විසඳල දෙන්නන්' ජාත්‍යන්තර සමුලුවකදී එවන් අභිමානවත් ප්‍රකාශයක් කල ප්‍රතම හා එකම නාවික හමුධාපති අප දේශයේ අඩම්බරකාර නායකයා රියද් ආද්මිරල් වසන්ත කරන්නාගොඩ සෙම්පතිතුමායි.... නමුත් අධිරාජ්‍යවාදීන් එය එසේ කිරීමට ඔහුට අවස්තාව දී නොමැත, මන්දයත්, ඔවුන් නිසැකවම දැනසිටින්නට ඇති, කරන්නාගොඩ ප්‍රමුක ශ්රීලන්ක නවික හමුදාව එය ඉටු කරයි යන සැකය, එසේ උවහොත් සම්පූර්ණ ගෞරවය අපට හිමිවන නිසා එය ප්‍රතික්ශේප කර ඇත.' ............ රට වටා බැඳි කිරිකොක් පවුර නුඹයි මගේ සෙබළානෙනි. ඔබ මවුබිමට කල මෙහෙවර උදාරයි, අති විශිශ්ටයි, අපි ඔබට සදා ණය ගැතියි!.[/SIZE][/CENTER] [URL="https://www.facebook.com/adaraniya.mau.lanka"]ගත්තේ මෙතනින්[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom