Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Open Forum
මහසොහොන් බලකාය | Mahasohon Balakaya
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උඹල දන්නවද මේ මොකක්ද කියල ?

මේ තමයි පරම වීර විභූශණ පදක්කම.

මෙතුවක් කාලකට මේක පපුවෙ පලඳින්නට වරම් හිමිවෙලා තියෙන්නෙ ලක් මවගේ වීර පුතුන් අට දෙනෙකු ට පමණයි.

පරම වීර විභූශණ පදක්කම ශ්‍රී ලංකාවෙ ආරක්ෂක හමුදාවන් සඳහා ලබා දෙන උතුම් ම, උසස් තම පදක්කමයි.

උග්‍ර සතුරු උපද්‍රව හමුවේ නිර්භීතකමත්, වීරෝදාර බවත්, තම ජීවිතය ගැන නොසිතා, ස්වේච්චාවෙන්ම දැක්වූ, ක්‍රියාන්විත රාජකාරියේ යෙදී සිටින නිලධාරීන් හා සෙබළුන් වෙත පිදෙන උත්තමාචාරයකි.

වෙන වචන වලින් කියනවනම්.. මේ දේශයේ උපන් කෙනෙකුට ලබන්නට පුළුවන් ඉහලම ගරු කිරීම තමයි, ඉහලම උත්තමාචාරය තමයි මේ.

රට දැය සමය වෙත ආදරයෙන්, තම දිවි නොතකා සටන් වැද , මිහිමව තුරුලේ සුවෙන් නිදන්නාවූ වීර පුතුන් වෙනුවෙන් පිදෙන උත්තම පූජාවකි.

විස්තර කියන්නම් ලක් මවගේ ඒ වීර පුතුන් ගැන ..

කැප්ටන් සාලිය අලදෙනිය. (1964-1990 ජුනි 11) මියයන විට වයස 26යි.

කැප්ටන් සාලිය 1990 ජුනි මාසය වනවිට හිටියෙ කොකාවිල් රූපවාහිනි සම්ප්‍රේශන කුළුන ආසන්නයේ තිබුණ හමුදා අනුඛන්ඩයක් බාරව. ඔහුට ලබාදීල තිබුනෙ ප්ලැටූන් එකක් විතරයි.

ජුනි 5 දින සිට කොකාවිල් outpost එකට LTTE එකෙන් බරපතල ලෙස ප්‍රහාර එල්ල උනා.. ආහාර, ඇමෝ, වතුර හිඟ කමින් අපේ කොල්ලො බොහොමයක් මියගියා.. අන්තිමට ඉතිරි උනේ තුවාල ලත් සෙබළු කීප දෙනෙක් හා සාලිය ඇතුළු තවත් කීපදෙනෙක් විතරයි. අන්තිමට HQ වලින් Withdraw කියල විධානය කැප්ටන් සාලියට ලැබුනා... නමුත් ඔහු කිව්වෙ " මම මේ තුවාල ලත් මගේ කොල්ලො ටික දාල withdraw වෙන්නෙ නෑ.. අවසානය දක්වා මම සටන් කරනව" කියල.

1994 ජුනි 21 ලුතිනන් සාලිය ලෙස දිවි පිදූ ඔහුට කැප්ටන් සාලිය උපුල් අලදෙනිය ලෙස පරම වීර වීභූෂණ පදක්කම ප්‍රණාමය කලා. (http://www.groundzerolanka.blogspot.com/2008/06/ranaviru-month-2008-remembering-captain.html)

2008 දෙසැම්බර් 1 වෙනිදා කොකාවිල් නගරයත් සම්ප්රේශනාගාරයත් යළිත් අපි කොටින්ගෙන් නිදහස් කරගත්තා..

සාලිය සර්, ඔබ මේ රටට ණය නෑ.. ජීවත්ව සිටින්නවුන් නිදහසේ හෙළන හුස්මක් පාසා, ඔබටත්, මේ දෙරණ මත රට දැය සමය උදෙසා දිවි පිදූ සැමටත්, අනේක වාරයක් පින් සිදු වේවා. ලක් මවගේ වීර පුතෙක් ලෙස මේ පින් ඔබට අනුමෝදන් වේවා..

පරම වීර විභූෂණ වීරයන් අට දෙනයි, ඔවුන්ගේ සොඳුරු මතකයත් හිතේ ශක්තිය වූ, අභිමානය වූ, තව බොහොමයක්, මේ රට, අපේ සිංහල ජාතිය, අපේ ආගම රකින්නට පෙළ ගැසී සිටිනවා කියල කියන්න සතුටුයි.

අධිෂ්ඨානයෙන්, අභීතව, අරමුණ කරා

[QUOTE="චගු, post: 12242296, member: 343912"] [SIZE="4"][COLOR="DarkRed"]උඹල දන්නවද මේ මොකක්ද කියල ?[/COLOR][/SIZE] [IMG]http://img834.imageshack.us/img834/3171/paramaweeravibushanaya.gif[/IMG] [SIZE="4"][COLOR="DarkRed"]මේ තමයි පරම වීර විභූශණ පදක්කම. මෙතුවක් කාලකට මේක පපුවෙ පලඳින්නට වරම් හිමිවෙලා තියෙන්නෙ ලක් මවගේ වීර පුතුන් අට දෙනෙකු ට පමණයි. පරම වීර විභූශණ පදක්කම ශ්‍රී ලංකාවෙ ආරක්ෂක හමුදාවන් සඳහා ලබා දෙන උතුම් ම, උසස් තම පදක්කමයි. උග්‍ර සතුරු උපද්‍රව හමුවේ නිර්භීතකමත්, වීරෝදාර බවත්, තම ජීවිතය ගැන නොසිතා, ස්වේච්චාවෙන්ම දැක්වූ, ක්‍රියාන්විත රාජකාරියේ යෙදී සිටින නිලධාරීන් හා සෙබළුන් වෙත පිදෙන උත්තමාචාරයකි. වෙන වචන වලින් කියනවනම්.. මේ දේශයේ උපන් කෙනෙකුට ලබන්නට පුළුවන් ඉහලම ගරු කිරීම තමයි, ඉහලම උත්තමාචාරය තමයි මේ. රට දැය සමය වෙත ආදරයෙන්, තම දිවි නොතකා සටන් වැද , මිහිමව තුරුලේ සුවෙන් නිදන්නාවූ වීර පුතුන් වෙනුවෙන් පිදෙන උත්තම පූජාවකි. විස්තර කියන්නම් ලක් මවගේ ඒ වීර පුතුන් ගැන .. ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~ [SIZE="5"][B][COLOR="DarkRed"]කැප්ටන් සාලිය අලදෙනිය. (1964-1990 ජුනි 11) මියයන විට වයස 26යි[/COLOR][/B][/SIZE]. [IMG]http://img14.imageshack.us/img14/5264/saliya.jpg[/IMG] කැප්ටන් සාලිය 1990 ජුනි මාසය වනවිට හිටියෙ කොකාවිල් රූපවාහිනි සම්ප්‍රේශන කුළුන ආසන්නයේ තිබුණ හමුදා අනුඛන්ඩයක් බාරව. ඔහුට ලබාදීල තිබුනෙ ප්ලැටූන් එකක් විතරයි. ජුනි 5 දින සිට කොකාවිල් outpost එකට LTTE එකෙන් බරපතල ලෙස ප්‍රහාර එල්ල උනා.. ආහාර, ඇමෝ, වතුර හිඟ කමින් අපේ කොල්ලො බොහොමයක් මියගියා.. අන්තිමට ඉතිරි උනේ තුවාල ලත් සෙබළු කීප දෙනෙක් හා සාලිය ඇතුළු තවත් කීපදෙනෙක් විතරයි. අන්තිමට HQ වලින් Withdraw කියල විධානය කැප්ටන් සාලියට ලැබුනා... නමුත් ඔහු කිව්වෙ " [B][COLOR="Red"]මම මේ තුවාල ලත් මගේ කොල්ලො ටික දාල withdraw වෙන්නෙ නෑ.. අවසානය දක්වා මම සටන් කරනව[/COLOR][/B]" කියල. 1994 ජුනි 21 ලුතිනන් සාලිය ලෙස දිවි පිදූ ඔහුට කැප්ටන් සාලිය උපුල් අලදෙනිය ලෙස පරම වීර වීභූෂණ පදක්කම ප්‍රණාමය කලා. ([url]http://www.groundzerolanka.blogspot.com/2008/06/ranaviru-month-2008-remembering-captain.html[/url]) 2008 දෙසැම්බර් 1 වෙනිදා කොකාවිල් නගරයත් සම්ප්රේශනාගාරයත් යළිත් අපි කොටින්ගෙන් නිදහස් කරගත්තා.. සාලිය සර්, ඔබ මේ රටට ණය නෑ.. ජීවත්ව සිටින්නවුන් නිදහසේ හෙළන හුස්මක් පාසා, ඔබටත්, මේ දෙරණ මත රට දැය සමය උදෙසා දිවි පිදූ සැමටත්, අනේක වාරයක් පින් සිදු වේවා. ලක් මවගේ වීර පුතෙක් ලෙස මේ පින් ඔබට අනුමෝදන් වේවා.. [/COLOR][/SIZE] [COLOR="red"][SIZE="6"]පරම වීර විභූෂණ වීරයන් අට දෙනයි, ඔවුන්ගේ සොඳුරු මතකයත් හිතේ ශක්තිය වූ, අභිමානය වූ, තව බොහොමයක්, මේ රට, අපේ සිංහල ජාතිය, අපේ ආගම රකින්නට පෙළ ගැසී සිටිනවා කියල කියන්න සතුටුයි. [/SIZE][/COLOR] [SIZE="4"][COLOR="DarkRed"]අධිෂ්ඨානයෙන්, අභීතව, අරමුණ කරා[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom