Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මහාචාර්ය ඡේ.ඊ. ජයසූරිය වසර 30කට පෙර කියූ වදන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මහාචාර්ය ඡේ.ඊ. ජයසූරිය වසර 30කට පෙර කියූ වදන්

අදටත් අදාළ මහාචාර්ය ඡේ.ඊ. ජයසූරිය වසර 30කට පෙර කියූ වදන්

පන්ති කාමරයේ අවධානය යොමුවිය යුතු ළමයි සිටිති. ඒ පංතියේ වැඩ කිරීමේ දී දුර්වල ළමයි පිළිබඳව ගත යුතු ක්‍රියාමාර්ගය විමසිය යුතුය. පිලිපීනයේ මේ පිළිබඳව ක්‍රමවේදයක් ක්‍රියාත්මක වේ. මෙය ගුරුවරයාත් විදුහල්පතිත් අතර ඇතිවන්නකි. දුර්වල ළමයින්ට අවශ්‍ය ආධාර දී අනෙක් ළමයින්ගේ මට්ටමට ගෙන ඒම අරමුණය. එවිට ගුරුවරයාට කිසියම් ත්‍යාගයක් පිරිනැමේ. නම් ප්‍රසිද්ධ කරයි.

වෙනත් රටවල් හා සසඳනවිට ලංකාවේ අධ්‍යාපනයේ වෙනස්කම් දෙකක් දැකිය හැකි ය.

1. ලංකාවේ ගුරුවරුන්ට ලැබෙන වේතනය අඩුය.

2. ලංකාවේ ගුරුවරු පොත්පත් කියවීම අඩුය.

මීට අවුරුදු හත අටකට පෙර, මහරගම පුහුණු වූ ගුරුවරියක මා වෙතපැමිණි විට විවිධ පුද්ගලයන්ගෙන් මට ලැබුණු අධ්‍යාපන විද්‍යාව පිළිබඳ පොත් හත අටක් ඇයට දුනිමි. ඒවා කියවා පුහුණුව අවසන් වී ආපසු දෙන ලෙස දැන්වූ අතර ඒ අනුව පොත් ආපසු ලැබුණි. එහෙත් එකක්වත් කියවා නොතිබිණි. ආචාර්ය මහත්ම මහත්මීන්ගේ දේශන සෑහෙන නිසා නොකියවූ බව ඈ පැවසුවාය.

පිටරටක නම් පාසලකට ගිය විට sඒෙෙ රදදප හී අධ්‍යාපනය පිළිබඳ පොත පත ද ඒවා කියවා බලන ගුරුවරුන් ද දක්නට පුළුවන. ලංකාවේ මෙය දැකීමට අපහසුය. ඊරසඑසිය ඤමබජසක හෝ Aපැරසජ්බ Ceබඑරු හෝ සාමාජිකත්වය ලබාගත් අය අතර අධ්‍යාපන කෙෂ්ත්රයේ උදවිය අඩුය.Aපැරසජ්බ Ceබඑරු හි අධ්‍යාපන කෙෂ්ත්රයට අදාළ පොත් අඩු මන්දැයි වරක් විමසූ විට මට එහි පුස්තකාලයාධිපතිගෙන් ලැබුණු පිළිතුර වූයේ එම පොත් ඉල්ලන පිරිස අඩු බවයි. බ්‍රිටිස් කවුන්සිලයේදී මට මිතුරකු හමුවිය. මා අත එවිට අංක ගණිතය. අධ්‍යාපන විද්‍යාව හා කොම්පියුටර් ගැන පොත් තුනක් විය. තවත් ඉගෙන ගන්නට දෙයක් මට තිබේය කියා නොසිතූ බව හේ පැවසීය. එහෙත් දැනුමේ කෙලවරක් තිබේද? එහි සීමාවක් නැති බව මම පැවසීමි. පොත් සාප්පුවක පුද්ගලයෙක් වරෙක මට පැවසුවා අධ්‍යාපන පීඨයකින් රුපියල් 70,000 ක පොත් ගෙන ගිය බව. එහෙත් එම පොත් හලේ රු. 10,000 කට වඩා වටිනා අධ්‍යාපනය පිළිබඳ පොත් නොවීය. වසර අවසන මුදල් ඉතිරි වූ නිසා ඒවායින්, තිබෙන පොත් ගෙන ගොස් තිබේ. එහෙත් සිදු විය යුත්තේ වසර මුල සිට ක්‍රමානුකූලව අවශ්‍ය පොත් ලබා ගැනීමයි. මෙතන සිටින අයගෙන් පසුගිය මාස හය තුළ අධ්‍යාපනය පිළිබඳව කුමන පොත් කියෙව්වාද? කියා මම නො අසමි.

පොත්පත් කියවීම අඩුවීමට එක හේතුවක් ලෙස බලපාන්නට ඇත්තේ වේතන අඩුකමයි. මෙයට පිළියමක් ලෙස කීප දෙනකු එකතු වී පොත්පත් සඟරා ගැනීමට උනන්දු විය යුතුය. මේ තත්ත්වයට ප්‍රධානම හේතුව ගුරු වෘත්තිය / අධ්‍යාපන කෙෂත්රය වෘත්තිය මට්ටමෙන් පිළි නොගැනීමයි. ඇ.එ.ජ.යේ ගුරුවරුන් සඳහා වූ භ්එසදබ්ක Assදජස්එසදබ දෙ ෂබඑeරබ්එසදබ්ක Assදජස්එසදබ නම් සංගමයක් තිබේ. එය තම කෙෂ්ත්රය පිළිබඳව සම්මේලන පවත්වයි. ලංකාවේ ද ශල්‍ය වෛද්‍ය, රසායන විද්‍යා, ගණකාධිකාරීන් සඳහා වූ ආයතන ඇත. එම නිසා තම වෘත්තීන් ගැන ශාස්ත්‍රීය මට්ටමින් සිතයි. ප්‍රාථමික අංශයට අලුතින් පත් වී ආ නිලධාරීන් ප්‍රාථමික පන්ති ගැන අවබෝධයක් ලැබීමට සතියකට පැය තුනක් පමණ පංතියට යා යුතුය. එහි වෙන දේ ගැන බලා සිටීමෙන් ඉක්මනින් අවබෝධ කරගත හැකිය. පෙළ පොත් ගුරු අත් පොත් ගැන ගුරුවරුන්ගෙන් අදහස් ලබාගත යුතුය. ඒවායේ අඩුපාඩු ගැන දන්නේ සකස් කරන අය නො වේ. පන්ති කාමරයේ ක්‍රියාත්මක කරන ගුරුවරු ය. ඔවුන් පන්ති පොත් ගැන අදහස් දැක්වීම අඩුය. එක්කෝ අවස්ථාවක් නැති නිසා විය හැකිය. වෙන රටවල නම් ගුරු සම්මේලනවලදී මේවා ගැන කියෑවේ. පන්ති කාමරයේ අවධානය යොමුවිය යුතු ළමයි සිටිති. ඒ පංතියේ වැඩ කිරීමේ දී දුර්වල ළමයි පිළිබඳව ගත යුතු ක්‍රියාමාර්ගය විමසිය යුතුය. පිලිපීනයේ මේ පිළිබඳව කොන්ත්‍රාත්තුවක් ක්‍රියාත්මක වේ. මෙය ගුරුවරයාත් විදුහල්පතිත් අතර ඇති වන්නකි. දුර්වල ළමයින්ට අවශ්‍ය ආධාර දී අනෙක් ළමයින්ගේ මට්ටමට ගෙන ඒම අරමුණය. එවිට ගුරුවරයාට කිසියම් ත්‍යාගයක් පිරිනැමේ. නම් ප්‍රසිද්ධ කරයි.

පන්තියට බොහෝ විට ගුරුවරයා අවශ්‍ය වන්නේ ළමුයි ටික දෙනෙකුටයි. එබැවින් ඒ ටික දෙනා කෙරෙහි ගුරුවරයාගේ අවධානය යොමු විය යුතුය. පිලිපීනයේ මෙන් ලංකාවේ වැඩපිළිවෙළක් නැති අතර අදක්ෂ ළමයින්ට බොහෝ විට හිමි වන්නේ පංති කාමරයේ පිටුපස ආසන කීපයකි. ළමයින් අතර විවිධතා වේ. උසින් බරින් මෙන්ම අවබෝධ කර ගැනීමේ කාලය පිළිබඳව ද මේ තත්ත්වය වේ. ලංකාවේ ටියුෂන් දීම ද වැරදි ක්රමයකි. ගල්කිස්සේ වෛද්‍යවරයකුගේ දියණියක වරක් ඡමරු ප්එයි සඳහා මට භාරදුනි. මාස හයක් පමණ උපදෙස් දුන් පසු මට වැටහුණා ඇයට තවත් උදව් අවශ්‍ය නොවන බව. ටියුෂන් අවශ්‍ය වන්නේ ශිෂ්‍යයාගේ ගැටලුවලට විසඳුම් දීමට පමණි.

(ටියුෂන්වලට ගාස්තුව ලෙස මා රුපියල් 500 පමණ ඉල්ලුවා. දොස්තර කෙනකු පැයකට රුපියල් එපමණ උපයන නිසා මටත් එවැනි ගණනක් සාධාරණය).

දුර්වල සිසුන්ට පාසල් වෙලාවෙන් පසු ඉගැන්වීමේ ක්‍රමයක්. රුසියාවේ තිබිණි. ඒ සඳහා ගෙවීමක් කෙරුණි. පංති පොත් අවශ්‍ය ම කරුණුවලට සීමා කළ යුතු ය. අනෙක් දැනගත යුතු කරුණු අතිරේක කියවීම් පොත්වලට ඇතුළු කළ හැකිය. සැබැවින්ම ප්‍රශ්න ඇසිය යුත්තේ ළමයාය. දැන් පන්ති කාමරයේ දී කෙරෙන පරිදි ගුරුවරයා විසින් නො වේ. ප්‍රශ්න ඇත්තේ ළමයාට ය. ගෙදර වැඩ දීමේදී කෙටි කාලයක් තුළ ළමයාට ප්‍රියජනක ලෙස කිරීමට හැකි වැඩ පැවරිය යුතුය. උදාහරණයක් ලෙස "හෙට එන විට අනෙක් ළමයින්ට කීමට හැකි වන ලෙස කතාවක් පුරුදු වී එන්න." මෙමගින් ළමයාගේ අෙන්‍යන්‍ය සබඳතාව දියුණුවේ. යමක් පැහැදිලි කිරීමට හැකිවේ. ජීවත් වීමට අවශ්‍ය කුසලතා ඉන් ලබා දෙයි.

දැන් පවතින ක්‍රමයෙන් ජීවත් වීමට අවශ්‍ය කුසලතා ලබා නොදෙයි. මා 7 ශ්‍රේණියේ සිට 8 ශ්‍රේණියට ගිය විට හැඟුණේ අපායෙන් දිව්‍ය ලෝකෙට ගියා සේය. ලතින්, ගණිතය දක්ෂ නිසා මාව පන්තියේ අනිත් ගුරුවරුන්ගේ ප්‍රසාදයට ලක් වී තිබුණි. එහෙත් චිත්‍ර කර්මයට අදක්ෂ මගේ චිත්‍ර පොත ගන්නා ගුරුවරයා එය කළු ලෑල්ලේ තබා පන්තියට පෙන්නුවේ නරකම චිත්‍රය කියාය. මගේ රචනා ලිවීමේ හැකියාව හොඳය. ඊට සම්බන්ධ ගුරුවරයා තාමත් ජීවත් වේ. ඔහුට අනුව මා එම පන්තියේ දී ලියූ රචනා කේම්බ්‍රිඡ් සීනියර් විභාග මට්ටමට වැටේ.

මෙයින් මා පෙන්නුම් කරන්නේ එක එක ළමයාගේ ගැටලු ගැන අවධානය යොමු කළ යුතු බවයි. මෑතක දී 6 ශ්‍රේණියේ ළමයකුගේ මවක හමු වී මට කීවේ තම දරුවාට චිත්‍ර /නැටුම් /සංගීතය අතරින් එකක් තෝරා ගැනීමට සිදුවී ඇති බවත් දරුවාට චිත්‍ර බැරි බවත් ගායනය බැරි බවත් නටන්න බැරි බවත් ඒ නිසා ගැටලුවක් පැන නැගී ඇති බවත් තෝරා ගත යුතුම නිසා සංගීතය තෝරාගත් බවත් ය. මෙසේ බැරි හැමෝම සංගීතය තෝරාගත් නිසා සංගීත ගුරුවරිය තම පන්තියට ළමුන් වැඩි බවත් එක්කෝ තව ගුරුවරියක පංතියට ලබා ගත යුතු බවත් නැති නම් ළමුන් අනෙක් සෞන්දර්ය විෂය හැදෑරීමට යොදා ගත යුතු බවත් පැවසීය. මෙම ගැටලුවට විසඳුමක් ලබාගත නොහැකිද? ළමයා ආසා කරන වෙන විෂයක් තෝරා ගත නොහැකිද? උදාහරණයක් ලෙස චෙස් ක්‍රීඩාව ඔහුට තෝරාගත නොහැකි ද?

ගෙදර වැඩ පැවරීමේ දී ද අප ළමයා ගැන සැලකිලිමත් විය යුතු ය. මගේ පුතාගේ පුතාට පාසලේදී තේ/රබර්/පොල් හැර පිටරට යවන වෙනත් බෝග දහයකුත් ඒවා යවන රටවලුත් සොයාගෙන එන්නට කියූ බව මගේ ලේලිය මට කීවාය. ඇයට තම පුතාගේ එම ප්‍රශ්නයට පිළිතුරු අවශ්‍ය විය. මිතුරියකගෙන් වීමසීමි. ඇය කීවේ සඳුදා එය සොයා බලා දිය හැකි බවයි. තවත් පාසලක 2-3 වසරේ ළමයින්ට ජො - ජු වැනි අකුරුවලින් පටන් ගන්නා වචන 10 බැගින් ලියා දැක්වීමට කියා තිබේ. ළමයින්ට ගෙදර වැඩ දීමේදී පෙළපොතින් හෝ වෙනත් පොත්වලින් හොයා ගැනීමට හැකි ලෙස වැඩ පැවරිය යුතුය. මේ සඳහා ගම්වල පාසල්වල පුස්තකාල දියුණු කළ යුතුය. ඊට හේතුව පොත්වල මිල නිසා ඒවා තනි තනි ගුරුවරුන්ට / පුද්ගලයන්ට මිල දී ගැනීමේ හැකියාව නැති වීමයි.

පාසල, ළමයින්ට මානසිකව පීඩා නො දෙන ස්ථානයක් විය යුතුය. මේ සඳහා ගුරුවරයා ළමයා හඳුනාගත යුතුය. මා පේරාදෙණියේ ඩිප්ලෝමා ඉගැන්වීමේදී Case Sඑමාසැs කරවූයේ මේ අරමුණිනි. ඒවායින් හෙළි වූ එක කරුණක් නම් දෙමාපිය බලාපොරොත්තු ඉටු කිරීමට ළමයින්ට නොහැකි වීම නිසා ගැටලු ඇති වී ඇති බවයි. අප දරුවන්ගෙන් අසාධාරණ බලාපොරොත්තු අපේක්ෂා නොකළ යුතුය. මගේ පුතාගෙ පුතා පන්තියේ 12 වැනියාවූ බවක් මට කී විට එය මට ගැටලුවක් නොවීය. එය ගැටලුවක් නොවේ. හැමෝටම පළමු වැනියා විය නොහැකිය. ඔහුට ගණිතයට ලකුණු 80 ක් ලැබී තිබේ. එක ප්‍රශ්නයකට පිළිතුරු දී ද නැත. ඊට පිළිතුරු දීමට ඔහු උනන්දු වී නැත.

ගුරුවරුන්ගේ තව වගකීමක් තිබේ. ඔවුන් තම කාර්යය කෙරේ පුහුණු වූ අයය. ඒ බව ඔවුන් පෙන්විය යුතුය. ළමයකුට වැඩ බැරි බවත් ඔහුට ගෙදරදී අමතර ඉගැන්වීම කළ යුතු බවත් කීම ගුරුවරයකුට තරම් නොවේ. එය වෛද්‍යවරයකු තමා ළඟට ආ ලෙඩකුට ප්‍රතිකාර කළ නොහැකිය, කියා යවන්නාක් වැනි කරුණකි.

මහාචාර්ය ඡේ.ඊ. ජයසූරිය 1988 පළ කළ අදහස් අදට ද අදාළ ය( පාසල් අධ්‍යාපනයේ අපේක්ෂිත වෙනස වී නැති නිසා ය.

මා, සහකාර ව්‍යාපෘති නිලධාරියකු ලෙස, ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රාථමික ඒකකයේ සේවයට බැඳුණේ 1987 දෙසැම්බර් මස පළමු වැනිදාය. 1988 ජනවාරි 7 වැනි දින පෙ.ව.10.45 ට, එනම් අදට හරියට ම අවුරුදු 30කට පෙර, ප්‍රාථමික ඒකකයේනිලධාරීන් සඳහා විශේෂ දේශනයක් සංවිධානය කර තිබුණි. දේශක මහාචාර්ය ඡේ.ඊ. ජයසූරිය විය. මගේ පුරුද්ද අනුව, ඒ දේශනයේ ද සටහන් සියල්ල කඩිනමින් කටු අකුරින් ලියා ගෙන, ඒ දිනවල දී ම, ලියවිල්ලක් ද සැකසුවෙමි.

මීට අවුරුදු තිහකට පෙර එතුමා පළ කළ අදහස්, වර්තමාන ශ්‍රී ලාංකික පාසල් අධ්‍යාපන ක්‍රමයට තවදුරටත් අදාළ වන නිසා, පරිගණක ගත කර පළ කිරීමට සිතුවෙමි. මහාචාර්ය ඡේ.ඊ. ජයසූරිය පළ කළ වටිනා අදහස් කෙරෙහි ඔබගේ අවධානය යොමු කරන්න.

ආචාර්ය ගොඩ්වින් කොඩිතුවක්කු

විශ්‍රාමික අධ්යක්ෂ - පර්යේෂණ සහ සංවර්ධන

ජාතික අධ්‍යාපන ආයතනය

සංස්කරණය - නිලන්ත මදුරාවල

[QUOTE="araki, post: 22762290, member: 360239"] [b]මහාචාර්ය ඡේ.ඊ. ජයසූරිය වසර 30කට පෙර කියූ වදන්[/b] [SIZE=5]අදටත් අදාළ මහාචාර්ය ඡේ.ඊ. ජයසූරිය වසර 30කට පෙර කියූ වදන් [/SIZE] [SIZE=5][B][/B][/SIZE] [SIZE=5][/SIZE] [SIZE=5][IMG]http://divaina.com/daily/images/Paper/2018/01/23/guru1.jpg[/IMG]පන්ති කාමරයේ අවධානය යොමුවිය යුතු ළමයි සිටිති. ඒ පංතියේ වැඩ කිරීමේ දී දුර්වල ළමයි පිළිබඳව ගත යුතු ක්‍රියාමාර්ගය විමසිය යුතුය. පිලිපීනයේ මේ පිළිබඳව ක්‍රමවේදයක් ක්‍රියාත්මක වේ. මෙය ගුරුවරයාත් විදුහල්පතිත් අතර ඇතිවන්නකි. දුර්වල ළමයින්ට අවශ්‍ය ආධාර දී අනෙක් ළමයින්ගේ මට්ටමට ගෙන ඒම අරමුණය. එවිට ගුරුවරයාට කිසියම් ත්‍යාගයක් පිරිනැමේ. නම් ප්‍රසිද්ධ කරයි. වෙනත් රටවල් හා සසඳනවිට ලංකාවේ අධ්‍යාපනයේ වෙනස්කම් දෙකක් දැකිය හැකි ය. 1. ලංකාවේ ගුරුවරුන්ට ලැබෙන වේතනය අඩුය. 2. ලංකාවේ ගුරුවරු පොත්පත් කියවීම අඩුය. මීට අවුරුදු හත අටකට පෙර, මහරගම පුහුණු වූ ගුරුවරියක මා වෙතපැමිණි විට විවිධ පුද්ගලයන්ගෙන් මට ලැබුණු අධ්‍යාපන විද්‍යාව පිළිබඳ පොත් හත අටක් ඇයට දුනිමි. ඒවා කියවා පුහුණුව අවසන් වී ආපසු දෙන ලෙස දැන්වූ අතර ඒ අනුව පොත් ආපසු ලැබුණි. එහෙත් එකක්වත් කියවා නොතිබිණි. ආචාර්ය මහත්ම මහත්මීන්ගේ දේශන සෑහෙන නිසා නොකියවූ බව ඈ පැවසුවාය. පිටරටක නම් පාසලකට ගිය විට sඒෙෙ රදදප හී අධ්‍යාපනය පිළිබඳ පොත පත ද ඒවා කියවා බලන ගුරුවරුන් ද දක්නට පුළුවන. ලංකාවේ මෙය දැකීමට අපහසුය. ඊරසඑසිය ඤමබජසක හෝ Aපැරසජ්බ Ceබඑරු හෝ සාමාජිකත්වය ලබාගත් අය අතර අධ්‍යාපන කෙෂ්ත්රයේ උදවිය අඩුය.Aපැරසජ්බ Ceබඑරු හි අධ්‍යාපන කෙෂ්ත්රයට අදාළ පොත් අඩු මන්දැයි වරක් විමසූ විට මට එහි පුස්තකාලයාධිපතිගෙන් ලැබුණු පිළිතුර වූයේ එම පොත් ඉල්ලන පිරිස අඩු බවයි. බ්‍රිටිස් කවුන්සිලයේදී මට මිතුරකු හමුවිය. මා අත එවිට අංක ගණිතය. අධ්‍යාපන විද්‍යාව හා කොම්පියුටර් ගැන පොත් තුනක් විය. තවත් ඉගෙන ගන්නට දෙයක් මට තිබේය කියා නොසිතූ බව හේ පැවසීය. එහෙත් දැනුමේ කෙලවරක් තිබේද? එහි සීමාවක් නැති බව මම පැවසීමි. පොත් සාප්පුවක පුද්ගලයෙක් වරෙක මට පැවසුවා අධ්‍යාපන පීඨයකින් රුපියල් 70,000 ක පොත් ගෙන ගිය බව. එහෙත් එම පොත් හලේ රු. 10,000 කට වඩා වටිනා අධ්‍යාපනය පිළිබඳ පොත් නොවීය. වසර අවසන මුදල් ඉතිරි වූ නිසා ඒවායින්, තිබෙන පොත් ගෙන ගොස් තිබේ. එහෙත් සිදු විය යුත්තේ වසර මුල සිට ක්‍රමානුකූලව අවශ්‍ය පොත් ලබා ගැනීමයි. මෙතන සිටින අයගෙන් පසුගිය මාස හය තුළ අධ්‍යාපනය පිළිබඳව කුමන පොත් කියෙව්වාද? කියා මම නො අසමි. පොත්පත් කියවීම අඩුවීමට එක හේතුවක් ලෙස බලපාන්නට ඇත්තේ වේතන අඩුකමයි. මෙයට පිළියමක් ලෙස කීප දෙනකු එකතු වී පොත්පත් සඟරා ගැනීමට උනන්දු විය යුතුය. මේ තත්ත්වයට ප්‍රධානම හේතුව ගුරු වෘත්තිය / අධ්‍යාපන කෙෂත්රය වෘත්තිය මට්ටමෙන් පිළි නොගැනීමයි. ඇ.එ.ජ.යේ ගුරුවරුන් සඳහා වූ භ්එසදබ්ක Assදජස්එසදබ දෙ ෂබඑeරබ්එසදබ්ක Assදජස්එසදබ නම් සංගමයක් තිබේ. එය තම කෙෂ්ත්රය පිළිබඳව සම්මේලන පවත්වයි. ලංකාවේ ද ශල්‍ය වෛද්‍ය, රසායන විද්‍යා, ගණකාධිකාරීන් සඳහා වූ ආයතන ඇත. එම නිසා තම වෘත්තීන් ගැන ශාස්ත්‍රීය මට්ටමින් සිතයි. ප්‍රාථමික අංශයට අලුතින් පත් වී ආ නිලධාරීන් ප්‍රාථමික පන්ති ගැන අවබෝධයක් ලැබීමට සතියකට පැය තුනක් පමණ පංතියට යා යුතුය. එහි වෙන දේ ගැන බලා සිටීමෙන් ඉක්මනින් අවබෝධ කරගත හැකිය. පෙළ පොත් ගුරු අත් පොත් ගැන ගුරුවරුන්ගෙන් අදහස් ලබාගත යුතුය. ඒවායේ අඩුපාඩු ගැන දන්නේ සකස් කරන අය නො වේ. පන්ති කාමරයේ ක්‍රියාත්මක කරන ගුරුවරු ය. ඔවුන් පන්ති පොත් ගැන අදහස් දැක්වීම අඩුය. එක්කෝ අවස්ථාවක් නැති නිසා විය හැකිය. වෙන රටවල නම් ගුරු සම්මේලනවලදී මේවා ගැන කියෑවේ. පන්ති කාමරයේ අවධානය යොමුවිය යුතු ළමයි සිටිති. ඒ පංතියේ වැඩ කිරීමේ දී දුර්වල ළමයි පිළිබඳව ගත යුතු ක්‍රියාමාර්ගය විමසිය යුතුය. පිලිපීනයේ මේ පිළිබඳව කොන්ත්‍රාත්තුවක් ක්‍රියාත්මක වේ. මෙය ගුරුවරයාත් විදුහල්පතිත් අතර ඇති වන්නකි. දුර්වල ළමයින්ට අවශ්‍ය ආධාර දී අනෙක් ළමයින්ගේ මට්ටමට ගෙන ඒම අරමුණය. එවිට ගුරුවරයාට කිසියම් ත්‍යාගයක් පිරිනැමේ. නම් ප්‍රසිද්ධ කරයි. පන්තියට බොහෝ විට ගුරුවරයා අවශ්‍ය වන්නේ ළමුයි ටික දෙනෙකුටයි. එබැවින් ඒ ටික දෙනා කෙරෙහි ගුරුවරයාගේ අවධානය යොමු විය යුතුය. පිලිපීනයේ මෙන් ලංකාවේ වැඩපිළිවෙළක් නැති අතර අදක්ෂ ළමයින්ට බොහෝ විට හිමි වන්නේ පංති කාමරයේ පිටුපස ආසන කීපයකි. ළමයින් අතර විවිධතා වේ. උසින් බරින් මෙන්ම අවබෝධ කර ගැනීමේ කාලය පිළිබඳව ද මේ තත්ත්වය වේ. ලංකාවේ ටියුෂන් දීම ද වැරදි ක්රමයකි. ගල්කිස්සේ වෛද්‍යවරයකුගේ දියණියක වරක් ඡමරු ප්එයි සඳහා මට භාරදුනි. මාස හයක් පමණ උපදෙස් දුන් පසු මට වැටහුණා ඇයට තවත් උදව් අවශ්‍ය නොවන බව. ටියුෂන් අවශ්‍ය වන්නේ ශිෂ්‍යයාගේ ගැටලුවලට විසඳුම් දීමට පමණි. (ටියුෂන්වලට ගාස්තුව ලෙස මා රුපියල් 500 පමණ ඉල්ලුවා. දොස්තර කෙනකු පැයකට රුපියල් එපමණ උපයන නිසා මටත් එවැනි ගණනක් සාධාරණය). දුර්වල සිසුන්ට පාසල් වෙලාවෙන් පසු ඉගැන්වීමේ ක්‍රමයක්. රුසියාවේ තිබිණි. ඒ සඳහා ගෙවීමක් කෙරුණි. පංති පොත් අවශ්‍ය ම කරුණුවලට සීමා කළ යුතු ය. අනෙක් දැනගත යුතු කරුණු අතිරේක කියවීම් පොත්වලට ඇතුළු කළ හැකිය. සැබැවින්ම ප්‍රශ්න ඇසිය යුත්තේ ළමයාය. දැන් පන්ති කාමරයේ දී කෙරෙන පරිදි ගුරුවරයා විසින් නො වේ. ප්‍රශ්න ඇත්තේ ළමයාට ය. ගෙදර වැඩ දීමේදී කෙටි කාලයක් තුළ ළමයාට ප්‍රියජනක ලෙස කිරීමට හැකි වැඩ පැවරිය යුතුය. උදාහරණයක් ලෙස "හෙට එන විට අනෙක් ළමයින්ට කීමට හැකි වන ලෙස කතාවක් පුරුදු වී එන්න." මෙමගින් ළමයාගේ අෙන්‍යන්‍ය සබඳතාව දියුණුවේ. යමක් පැහැදිලි කිරීමට හැකිවේ. ජීවත් වීමට අවශ්‍ය කුසලතා ඉන් ලබා දෙයි. දැන් පවතින ක්‍රමයෙන් ජීවත් වීමට අවශ්‍ය කුසලතා ලබා නොදෙයි. මා 7 ශ්‍රේණියේ සිට 8 ශ්‍රේණියට ගිය විට හැඟුණේ අපායෙන් දිව්‍ය ලෝකෙට ගියා සේය. ලතින්, ගණිතය දක්ෂ නිසා මාව පන්තියේ අනිත් ගුරුවරුන්ගේ ප්‍රසාදයට ලක් වී තිබුණි. එහෙත් චිත්‍ර කර්මයට අදක්ෂ මගේ චිත්‍ර පොත ගන්නා ගුරුවරයා එය කළු ලෑල්ලේ තබා පන්තියට පෙන්නුවේ නරකම චිත්‍රය කියාය. මගේ රචනා ලිවීමේ හැකියාව හොඳය. ඊට සම්බන්ධ ගුරුවරයා තාමත් ජීවත් වේ. ඔහුට අනුව මා එම පන්තියේ දී ලියූ රචනා කේම්බ්‍රිඡ් සීනියර් විභාග මට්ටමට වැටේ. මෙයින් මා පෙන්නුම් කරන්නේ එක එක ළමයාගේ ගැටලු ගැන අවධානය යොමු කළ යුතු බවයි. මෑතක දී 6 ශ්‍රේණියේ ළමයකුගේ මවක හමු වී මට කීවේ තම දරුවාට චිත්‍ර /නැටුම් /සංගීතය අතරින් එකක් තෝරා ගැනීමට සිදුවී ඇති බවත් දරුවාට චිත්‍ර බැරි බවත් ගායනය බැරි බවත් නටන්න බැරි බවත් ඒ නිසා ගැටලුවක් පැන නැගී ඇති බවත් තෝරා ගත යුතුම නිසා සංගීතය තෝරාගත් බවත් ය. මෙසේ බැරි හැමෝම සංගීතය තෝරාගත් නිසා සංගීත ගුරුවරිය තම පන්තියට ළමුන් වැඩි බවත් එක්කෝ තව ගුරුවරියක පංතියට ලබා ගත යුතු බවත් නැති නම් ළමුන් අනෙක් සෞන්දර්ය විෂය හැදෑරීමට යොදා ගත යුතු බවත් පැවසීය. මෙම ගැටලුවට විසඳුමක් ලබාගත නොහැකිද? ළමයා ආසා කරන වෙන විෂයක් තෝරා ගත නොහැකිද? උදාහරණයක් ලෙස චෙස් ක්‍රීඩාව ඔහුට තෝරාගත නොහැකි ද? ගෙදර වැඩ පැවරීමේ දී ද අප ළමයා ගැන සැලකිලිමත් විය යුතු ය. මගේ පුතාගේ පුතාට පාසලේදී තේ/රබර්/පොල් හැර පිටරට යවන වෙනත් බෝග දහයකුත් ඒවා යවන රටවලුත් සොයාගෙන එන්නට කියූ බව මගේ ලේලිය මට කීවාය. ඇයට තම පුතාගේ එම ප්‍රශ්නයට පිළිතුරු අවශ්‍ය විය. මිතුරියකගෙන් වීමසීමි. ඇය කීවේ සඳුදා එය සොයා බලා දිය හැකි බවයි. තවත් පාසලක 2-3 වසරේ ළමයින්ට ජො - ජු වැනි අකුරුවලින් පටන් ගන්නා වචන 10 බැගින් ලියා දැක්වීමට කියා තිබේ. ළමයින්ට ගෙදර වැඩ දීමේදී පෙළපොතින් හෝ වෙනත් පොත්වලින් හොයා ගැනීමට හැකි ලෙස වැඩ පැවරිය යුතුය. මේ සඳහා ගම්වල පාසල්වල පුස්තකාල දියුණු කළ යුතුය. ඊට හේතුව පොත්වල මිල නිසා ඒවා තනි තනි ගුරුවරුන්ට / පුද්ගලයන්ට මිල දී ගැනීමේ හැකියාව නැති වීමයි. පාසල, ළමයින්ට මානසිකව පීඩා නො දෙන ස්ථානයක් විය යුතුය. මේ සඳහා ගුරුවරයා ළමයා හඳුනාගත යුතුය. මා පේරාදෙණියේ ඩිප්ලෝමා ඉගැන්වීමේදී Case Sඑමාසැs කරවූයේ මේ අරමුණිනි. ඒවායින් හෙළි වූ එක කරුණක් නම් දෙමාපිය බලාපොරොත්තු ඉටු කිරීමට ළමයින්ට නොහැකි වීම නිසා ගැටලු ඇති වී ඇති බවයි. අප දරුවන්ගෙන් අසාධාරණ බලාපොරොත්තු අපේක්ෂා නොකළ යුතුය. මගේ පුතාගෙ පුතා පන්තියේ 12 වැනියාවූ බවක් මට කී විට එය මට ගැටලුවක් නොවීය. එය ගැටලුවක් නොවේ. හැමෝටම පළමු වැනියා විය නොහැකිය. ඔහුට ගණිතයට ලකුණු 80 ක් ලැබී තිබේ. එක ප්‍රශ්නයකට පිළිතුරු දී ද නැත. ඊට පිළිතුරු දීමට ඔහු උනන්දු වී නැත. ගුරුවරුන්ගේ තව වගකීමක් තිබේ. ඔවුන් තම කාර්යය කෙරේ පුහුණු වූ අයය. ඒ බව ඔවුන් පෙන්විය යුතුය. ළමයකුට වැඩ බැරි බවත් ඔහුට ගෙදරදී අමතර ඉගැන්වීම කළ යුතු බවත් කීම ගුරුවරයකුට තරම් නොවේ. එය වෛද්‍යවරයකු තමා ළඟට ආ ලෙඩකුට ප්‍රතිකාර කළ නොහැකිය, කියා යවන්නාක් වැනි කරුණකි. මහාචාර්ය ඡේ.ඊ. ජයසූරිය 1988 පළ කළ අදහස් අදට ද අදාළ ය( පාසල් අධ්‍යාපනයේ අපේක්ෂිත වෙනස වී නැති නිසා ය. මා, සහකාර ව්‍යාපෘති නිලධාරියකු ලෙස, ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රාථමික ඒකකයේ සේවයට බැඳුණේ 1987 දෙසැම්බර් මස පළමු වැනිදාය. 1988 ජනවාරි 7 වැනි දින පෙ.ව.10.45 ට, එනම් අදට හරියට ම අවුරුදු 30කට පෙර, ප්‍රාථමික ඒකකයේනිලධාරීන් සඳහා විශේෂ දේශනයක් සංවිධානය කර තිබුණි. දේශක මහාචාර්ය ඡේ.ඊ. ජයසූරිය විය. මගේ පුරුද්ද අනුව, ඒ දේශනයේ ද සටහන් සියල්ල කඩිනමින් කටු අකුරින් ලියා ගෙන, ඒ දිනවල දී ම, ලියවිල්ලක් ද සැකසුවෙමි. මීට අවුරුදු තිහකට පෙර එතුමා පළ කළ අදහස්, වර්තමාන ශ්‍රී ලාංකික පාසල් අධ්‍යාපන ක්‍රමයට තවදුරටත් අදාළ වන නිසා, පරිගණක ගත කර පළ කිරීමට සිතුවෙමි. මහාචාර්ය ඡේ.ඊ. ජයසූරිය පළ කළ වටිනා අදහස් කෙරෙහි ඔබගේ අවධානය යොමු කරන්න. ආචාර්ය ගොඩ්වින් කොඩිතුවක්කු විශ්‍රාමික අධ්යක්ෂ - පර්යේෂණ සහ සංවර්ධන ජාතික අධ්‍යාපන ආයතනය සංස්කරණය - නිලන්ත මදුරාවල[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom