Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Today at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මහාචාර්ය සේනක බිබිලේ යළි යළිත් මරා දමන ඖෂŞ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මහාචාර්ය සේනක බිබිලේ යළි යළිත් මරා දමන ඖෂ&#350

මහාචාර්ය සේනක බිබිලේ යළි යළිත් මරා දමන ඖෂධ මාෆියා ව!

මහාචාර්ය සේනක බිබිලේ යළි යළිත් මරා දමන ඖෂධ මාෆියා ව!

ඖෂධ ප්‍රතිපත්තියක් හදල ලු! මහාචාර්ය සේනක බිබිලේ ට වත් කරන්න බැරි වෙච්ච වැඩේ අමාත්‍ය රාජිත සේනාරත්න කෙරුව ලු! අවුරුදු හතළිස් ගණනකට පස්සෙ, ඒ කාටවත් බැරිවෙච්ච ඖෂධ ජාතික ප්‍රතිපත්තිය මේ ගොල්ලො ක්‍රියාවට නැංවූවා ලු!

ඖෂධ ප්‍රතිපත්තියට ජය වේවා! ජය වේවා!!ජය වේවා!!! ඔහොම කෑ ගැහුවෙ, පහු ගිය අඟහරුවාදා, ඒ කියන්නෙ 2016 ඔක්තෝබර් 18, සිරස - සටන වැඩ සටහන ට ආපු ජවිපෙ සහ ශ්‍රීලනිප පිරිවර, එතැන තව ත් අය ඉන්න ඇති.

ඖෂධ, ජාවාරමක්?

ඇත්තටම 'ඖෂධ' කියන්නෙ මානව ශිෂ්ටාචාරයෙ විශිෂ්ට සොයාගැනීමක්. ආපස්සට ගියොත්, වසර මිලියන ගණනක මූලයන් එක්ක - වසර දස දහස් ගණනක ඉතිහාසයක් ඖෂධ වලට තියෙනව. ලෝක ඉතිහාසය පුරා ම පෘතුවියෙ විවිධ කලාප වල ජීවිතය හා බැඳෙන මේ පිළිබඳ සටහන් තියෙනව. අන්තිමට 18 වැනි සියවස ගෙවෙන අතරෙ ඉස්මත්ත ට පැමිණෙන ධනේෂ්වර සම්බන්ධතා සමග මේ ඖෂධ පිළිබඳ මානව කතාව වෙනස් වෙනව. එතැන් සිට, විද්‍යාව සහ තාක්ෂණය සමඟ හෙමින් හෙමින් ඇරඹෙන්නෙ ඖෂධ වෙළෙඳ පොළක්. අද වෙනකොට ඒ වෙළෙඳ පොළ ගෝලීය පරිමාණ මාෆියාවක් බවට පත් වෙලා.

අවි ආයුධ, මත් ද්‍රව්‍ය, මිනිස්, මුදල් විශුද්ධීකරණ, රසායනික, බීජ...වගෙ මහා පරිමාණ ජාවාරම් සහ මාෆියා අතර මේ වෙනකොට ඖෂධ ත් තියෙනව. හැම රටක ම වගෙ දේශපාලනඥයන්, විශේෂඥ වෛද්‍යවරු දක්වා වූ අදාළ වෘත්තිකයන් සහ ඖෂධ සමාගම් සමඟ මේ මහා මාෆියාව ක්‍රියාත්මකයි. කෙනෙකුට හිතා ගන්න බැරි මට්ටම ට ඒ ඒ රටවල යුද්ධ සහ වෙනත් ගැටුම් දක්වාම මේ මාෆියාව ක්‍රියාත්මක යි.

මම, දේශපාලන ක්‍රියාකාරිකයෙක් සහ මාධ්‍ය කරුවෙක් බවට පත් කරන අතීත කතාවත් ඖෂධ පිළිබඳ මේ 'අපරාධ දේශපාලනය' ට සම්බන්ධ යි. ඔය සිදුවීම් දිග හැරෙන්නෙ චන්ද්‍රිකා පාලන කාලයෙ දි - ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අනුරුද්ධ රත්වත්තගෙ බලය යටතෙ. හමුදාපතිවරය හැමිල්ටන් වනසිංහ.

මම සම්බන්ධ වෙලා හිටියෙ, ශ්‍රී ලංකා යුද හමුදා වෛද්‍ය බලකායට, වැඩි කාලයක් අනුයුක්ත වෙලා හිටියෙ දන්ත වෛද්‍ය මධ්‍යස්ථානය ට. කතාව ට අදාළ යුද හමුදා වෛද්‍ය බලකා අණදෙන නිලධාරියා කර්නල් SDC ද සිල්වා, දන්ත වෛද්‍ය මධ්‍යස්ථාන ප්‍රධානියා කර්නල් තිලක් ජයවීර. 1998 වෙනකොට යුද්ධය ට සමගාමී ව ක්‍රියාත්මක වන මහා ඖෂධ ජාවාරමක් පිළිබඳ තොරතුරු මට හම්බ වෙනවා. එය, උතුරු නැගෙනහිර කලාප දෙක කේන්ද්‍ර කරගෙන එක් සංවිධානාත්මක කණ්ඩායමක් මෙහෙය වූ සුක්ෂම ජාවාරමක්.

අවි ආයුධ, මත් ද්‍රව්‍ය, මිනිස්, මුදල් විශුද්ධීකරණ, රසායනික, බීජ...වගෙ මහා පරිමාණ ජාවාරම් සහ මාෆියා අතර මේ වෙනකොට ඖෂධ ත් තියෙනව. හැම රටක ම වගෙ දේශපාලනඥයන්, විශේෂඥ වෛද්‍යවරු දක්වා වූ අදාළ වෘත්තිකයන් සහ ඖෂධ සමාගම් සමඟ මේ මහා මාෆියාව ක්‍රියාත්මකයි. කෙනෙකුට හිතා ගන්න බැරි මට්ටම ට ඒ ඒ රටවල යුද්ධ සහ වෙනත් ගැටුම් දක්වාම මේ මාෆියාව ක්‍රියාත්මක යි.

මම, දේශපාලන ක්‍රියාකාරිකයෙක් සහ මාධ්‍ය කරුවෙක් බවට පත් කරන අතීත කතාවත් ඖෂධ පිළිබඳ මේ 'අපරාධ දේශපාලනය' ට සම්බන්ධ යි. ඔය සිදුවීම් දිග හැරෙන්නෙ චන්ද්‍රිකා පාලන කාලයෙ දි - ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අනුරුද්ධ රත්වත්තගෙ බලය යටතෙ. හමුදාපතිවරය හැමිල්ටන් වනසිංහ.

මම සම්බන්ධ වෙලා හිටියෙ, ශ්‍රී ලංකා යුද හමුදා වෛද්‍ය බලකායට, වැඩි කාලයක් අනුයුක්ත වෙලා හිටියෙ දන්ත වෛද්‍ය මධ්‍යස්ථානය ට. කතාව ට අදාළ යුද හමුදා වෛද්‍ය බලකා අණදෙන නිලධාරියා කර්නල් SDC ද සිල්වා, දන්ත වෛද්‍ය මධ්‍යස්ථාන ප්‍රධානියා කර්නල් තිලක් ජයවීර. 1998 වෙනකොට යුද්ධය ට සමගාමී ව ක්‍රියාත්මක වන මහා ඖෂධ ජාවාරමක් පිළිබඳ තොරතුරු මට හම්බ වෙනවා. එය, උතුරු නැගෙනහිර කලාප දෙක කේන්ද්‍ර කරගෙන එක් සංවිධානාත්මක කණ්ඩායමක් මෙහෙය වූ සුක්ෂම ජාවාරමක්. මේ ගැන එදවස 'රාවය' පත්තරේ ට 'බලකොටුව' කියල ආරක්ෂක කොලමක් සම්පාදනය කරමින් තොරතුරු හෙළිදරවු කෙරුව. ඊට පස්සෙ ප්‍රකාශයට පත්කරපු 'Armyආමි' කෘතිය හරහාත් ඔය ගැන දිගට ලිව්ව. අද දවසෙ, ඖෂධ මාෆියා ගැන කතාකරන අමාත්‍ය රාජිත සේනාරත්න ආරක්ෂක හමුදාවන් ට කල් ඉකුත් වූ ඖෂධ විකුණන සිද්ධි වාර්තා වෙන්නෙත් ඔය කාලයට එහායින් මෙහායින් සමගාමීව. ඔහු ඒ කාලයෙ 'සේනාරත්න ඩෙන්ටල් සප්ලයර්ස්' කියල ආයතනයක් පවත්වාගෙන යමින්, මම අනුයුක්ත වෙලා හිටපු දන්ත වෛද්‍ය මධ්‍යස්ථානයට ත් ඖෂධ සහ වෙනත් ශල්‍ය උපකරණ වික්කා. ඒ නිරීක්ෂණ වලට අනුව ත් හොඳටම පැහැදිළියි, අදාළ අමාත්‍යවරයා ත් ඔය ඖෂධ මාෆියාවෙ ම කෑල්ලක්. අමාත්‍ය විජේදාස රාජපක්ෂ, රාජිත ගෙ නඩුවට විරුද්ධ පැත්තෙන් එදා පෙනී හිටපු කතාව, ඔබට දැනුත් You Tube හරහා විජේදාසගෙන්ම දැනගන්න පුළුවං.

මේ අනුව ඉතාම පැහැදිළියි ඔය ඖෂධ මාෆියාව ඉතාම සංකීර්ණ සහ මහා පරිමාණ එකක්.

ඒ අතර බිබිලේ!

1960 - 70 දශක වෙනකොට ත් ලංකා රාජ්‍ය යම් ව්‍යුහාත්මක වෙනස්කම් වලට භාජනය වෙමින් තිබුණෙ. ලෝක දේශපාලන ප්රවණතා අතර ලංකාවත්, ජාතිකත්වය - සමාජවාදය සහ ප්රජාතන්ත්රවාදය අතර එක්තරා ආකාරයක සංවාදයක පටලැවිල තිබුණ කියලත් ඕන නං කියන්න පුළුවං. වාමාංශික කඳවුරේ ක්‍රියාකාරී බුද්ධිමතෙක් හැටියට මහාචාර්ය සේනක බිබිලේ ඉස්සරහට එන්නෙ ඔන්න ඔය දේශපාලන සන්දර්භය ඇතුළෙ. ලෝකය මත හිස ඔසවමින් තිබුණු ඖෂධ මාෆියාව ඔහු නිවැරදිව තක්සේරු කරන අතරෙ, මේ රටේ සාමාන්‍ය පොදු ජනයා ට සහනදායි ක්‍රමයකට අවශ්‍ය ඖෂධ ලබාදෙන්න පුළුවං ප්‍රතිපත්තියක් තමයි ඔහු සමග එදා නිර්මාණය වෙන්නෙ.

කතාව කෙටියෙන් මෙහෙම යි;

පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙ, මුල් ම වෛද්‍ය පීඨයෙ මුල් ම පීඨාධිපති බවට 1958 දි පත්වන බිබිලේ, ඖෂධවේදය පිළිබඳ මහාචාර්යවරයෙක්. ඔහු ගොඩ නැගෙන්නෙ, මහනුවර ත්‍රිත්ව විද්‍යාලය, කොළඹ වෛද්‍ය විද්‍යාලය සහ එංගලන්තයෙ එඩින්බොරෝ ( University of Edinburgh ) විශ්ව විද්‍යාලය හරහා. 1967 - 1977 කාලය ඔනු ගෙවන්නෙ ලංකාවෙ 'වෛද්‍ය අධ්‍යාපන ඒකකය' සමග.

ලංකාවෙ, ඖෂධ මිලදීගැනීම සහ පාලනය කිරීම පිළිබඳ 'රාජ්‍ය' මැදිහත්වීමේ ප්‍රතිපත්තියක් සකස් කිරීම ට ඔහු අත ගහන්නෙ ඔය කාලයෙදි. එය තව පැත්තකින් සබුද්ධික ඖෂධකරණයක් (Rationalization ) පිළිබඳ ක්‍රියාවලියක්. රෝගීන්ට අත්‍යවශ්‍ය ඖෂධ ප්‍රමාණය පමණක් නිර්දේශ කිරීම, එම ඖෂධ ඉහළ ගුණාත්මක මට්ටමෙන් සහ අවම මිලකට ලබාගැනීම ට රෝගීන් ට අවස්ථාව සැලසීම යන ප්‍රධාන කරුණු එහිදී ඉලක්ක කෙරුණ. ඊළඟ වැදගත් කාරණය වුණෙ වෛද්‍යවරු, ඖෂධ නාමයෙන් අදාළ ඖෂධ නිර්දේශ කිරීමට යොමු කිරීම. ඔය සමගම, රජයෙ ඉල්ලීම මත, ඖෂධ නාම වලින් හඳුන්වන අත්‍යවශ්‍ය ඖෂධ 630 ක් ලැයිස්තුගත කරන්න ඔහුට පුළුවං වෙනව, Ceylon Hospital Formulary විදිහට. ඔය අතර පිහිටුවන National Fomulary Committee - NFC හි ප්‍රථම සභාපතිවරය හැටියට ඔහු පත් කෙරෙනව. එයින් ප්‍රකාශයට පත් කෙරුණු Formulary Notes for Doctors තමයි පස්සෙ the Prescriber වෙන්නෙ.

ඔය 1970 දශකය!

සියල්ල අතරෙ, ලංකාව තුළ ත් ඖෂධ මාෆියාව ක්‍රමානුකුල සහ සංවිධානාත්මක විදිහට ස්ථාපිත වෙමින් තිබුණෙ. 1970 දි ඔය ගැන හොයන්න විශේෂ කමිටුවක් ( Commission of Inquiry ) පත්කෙරෙනව, දොස්තර SA වික්‍රමසිංහ සහ මහාචාර්ය සේනක බිබිලේ සමඟ. ඔවුන් එමගින් නිර්දේශ කරනව, 'ජාතික ඖෂධ ප්‍රතිපත්තියක්' සහ ඊට අවශ්‍ය 'රාජ්‍ය නියාමන ආයතනයක්' ගොඩනැගීම අත්‍යවශ්‍යය යි කියල. ඔන්න ඒ අනුව 1971 දි බිබිලේ ගෙ සභාපතිත්වයෙන් රාජ්‍ය ඖෂධ සංස්ථාව ( State Pharmaceutical Corporation - SPC ) ආරම්භ වෙනව.

WHO ?

ඔය වෙනකොට එක්සත් ජාතීන්ගෙ ( UN ) සංවිධානය ලෝකය පුරා තම නව යටත් විජිත වාදී අඬු පඬු විහිදුවමින් හිටියෙ, WHO ( World Health Organization ) හෙවත් ලෝක සෞඛ්‍ය සංවිධානය තමයි, ඖෂධ මාෆියාව කේන්ද්‍ර කරගත්ත 'ලෝක වෛද්‍ය වෙළෙඳ පොළ' සංවිධානය කරමින් හිටියෙ, මේ දැන් වගෙම. ඔවුන් ට සේනක බිබිලේ කියන දේශපාලන සාධකය අනිවාර්ය බාධාවක්. ඒත් ඔවුන් ට කිසිම හදිස්සියක් තිබුණෙ නැහැ. ඔවුන් ඉතාම දක්ෂ විදිහට මහාචාර්ය සේනක බිබිලේ කොටුකෙරුව, ඉතාම සරල උපක්‍රමයකින්. ඔවුන්, ඔහුව තමන්ගෙ කරගත්ත. එක්සත් ජාතීන්ගෙ වෙළෙඳ හා සංවර්ධන සම්මේලන කාර්යාලය ( UNCTAD ) බිබිලේ ඖෂධ ප්‍රතිපත්තිය නිල වශයෙන් අධ්‍යනය කරල, නිල වශයෙන් පිළිගත්ත. සන්නාම තානාපති සලකුණ 'බිබිලේ', තව මොනව ද? සේනක බිබිලෙත් ඒ ගැන සතුටුවෙන්න ඇති.

ඔන්න 1970 දශකයෙ අන්තිම අවුරුදු කීපය හරිම තීරණාත්මකයි!

එවකට යම් විදිහකට ජනතා සුබසාධනය වෙනුවෙන් තව දුරටත් විකාශය වෙමින් තිබුණු ලාංකේය රාජ්‍ය ව්‍යුහාත්මක වෙනසකට ලක්වෙනව. ඒ, එක්සත් ජාතීන් නියෝජනය කරන ධනේශ්වර කඳවුරේ ගෝලීයකරණ සුත්රයත් එක්ක. JR ජනාධිපතිවරය, කොන්දේසි විරහිතව ලංකා ආර්ථිකයෙ දොර කවුළු විවර කරල දානව. විවෘත ආර්ථිකයක්!

ඉතිං මොන ඖෂධ ජාතික ප්‍රතිපත්ති ද? SPC නං තවදුරටත් තිබුණ, ඒත් ක්රමාණුකුල ව සහ වඩා සංවිධානාත්මක ව රට තුළ වැඩ පටන් අරගෙන තිබුණු ඖෂධ මාෆියාව එක්ක මොන ගමනක් ද? ඔය අතර WHO මෙහෙයුම ත් වඩා ආකර්ශනීය විදිහට තව දුරටත් ක්‍රියාත්මක වුණා. මහාචාර්ය සේනක බිබිලේ ඔය දේශපාලනය කියව ගත්ත විදිහ තවම පැහැදිළි නැහැ. ඔහු එක විදිහක ට අතර මං වුණා ද? කියන ප්රශ්නය තවම තියෙනව. එහෙම නැත්තං එක්සත් ජාතීන්ගෙ ව්‍යාපෘතියක් සඳහා ඔහු ගයනාව ( Guyna ) ට තමන්ගෙ අන්තිම ගමන යයි ද? 1977 සැප්තැම්බර් 29 දිනට සටහන් වෙන්නෙ ඔහුගෙ අභිරහස් මරණය! ඔහු යන්න ගියා, ඒත් 'බිබිලේ' සන්නාම නාමය WHO වගෙම එහි ඒජන්තවරු විදිහට රාජිත සේනාරත්න ලා දිගටම පාවිච්චි කරනව.

රාජිත ගෙ ඖෂධ ජාතික ප්‍රතිපත්තිය?

ඔහොම මාරාන්තික විදිහට තොරොම්බල් කෙරෙන ඖෂධ ජාතික ප්‍රතිපත්තිය නිකං ඉතිහාස කතාවක් විදිහට තියෙද්දි, ඖෂධ සමාගම්, බහුජාතික ජාලයක් විදිහට තම ආධිපත්‍ය ලෝකය පුරා තව විහිදුවන්න ගන්නව, ලංකාව ඇතුළෙත් එහෙමයි. ඒ අතර සුභසාධන රාජ්‍ය මැදිහත්වීම තව තවත් හකුළුවන්න WHO එක්ක එකට වැඩකරන ජාත්‍යන්තර මූලය අරමුදල ( IMF ) සහ ලෝක බැංකුව ( WB ) ප්රමුඛ ණය ඒජන්සි ලංකාවට ණය කොන්දේසි පනවනව. එතකොට අහිංසක සාමාන්‍ය පොදු ජන ජීවිතය තව තවත් පීඩාවට පත් වෙනව, දුප්පත්කම ම රෝගාබාධ වලට සහ අකල් මරණවලට හේතුවෙන්න ගන්නව.

තියෙන අයට 'ජීවිතය', නැති අයට 'මරණය' ! ඕක තමයි සුත්‍රය!!

JR, ප්‍රේමදාස, විජේතුංග, චන්ද්‍රිකා, මහින්ද, දැන් මෛත්‍රී - රනිල්! මේ හැමෝම වැඩේට එකඟයි!

ඉතිං 2005 අවුරුද්දෙ ත් ඔය ඖෂධ ජාතික ප්‍රතිපත්තිය මැතිවරණ වේදිකාවට එනව. National Medicinal Drugs Policy ( NMDP )එකකුත් හැදිල, ඖෂධ 350 ක වාරණ ලැයිස්තුවකුත් හැදෙනව. වත්මන් ජනාධිපති මෛත්‍රී, සෞඛ්‍ය ඇමතිවරය විදිහට ඒ කාලයෙ ඔය පොරොන්දුවට පණ දෙන්න හැදුවට අනේ ඉතිං ජනාධිපති මහින්ද රාජපක්ෂ ඒකට ඉඩ දුන්නෙ නැති ලු!

කොහොමහරි දැන් මෛත්‍රී - රනිල් ආණ්ඩුව කියන්නෙ ඒ අභියෝගය ජයගන්න පුළුවං වුණා ලු! විෂය භාර අමත්‍ය රාජිත සේනාරත්න කියන හැටියට ඔහු ඖෂධ මාෆියාවට, මුහුණට මුහුණ සටනක් මේ දෙන්නෙ.

අපි දැන් ඔය කියන ඖෂධ ප්‍රතිපත්තිය ගැන අවධානය යොමු කරමු!

ඖෂධ ජාතික ප්‍රතිපත්තියක් කිව්වට එය ජාතික ඖෂධ නියාමන අධිකාරිය ක් පිහිටුවන පනතක් ( National Medicines Regulatory Authority Act, No. 5 of 2015 ) අපි මොහොතකට හිතමුකො ඒ මත ඔය කියන ඖෂධ ජාතික ප්‍රතිපත්තිය ගොඩනගන්න පුළුවං කියල. මෙන්න ඒ පනතෙ, වෛද්‍යවරයා, රෝගියාට ඖෂධ නිර්දේශ කරන්න ඕන නීතිමය තත්වය;

( උපුටා දැක්වීම)

56. (1) Every Medical Practitioner, Dentist or Veterinary Surgeon shall write the generic name of the medicine in every prescription issued by him.

(2) Where the Medical Practitioner, Dentist or Veterinary Surgeon so requires, he may in addition to the generic name write a particular brand name of the medicine in the prescription.

(3) A Medical Practitioner, Dentist or Veterinary Surgeon may write only the brand name of a medicine in the prescription where the medicine prescribed is a combined medicine for which the generic name is not available.

(4) Where the brand name of the medicines, which is in the prescription is not available or affordable to the customer, the Pharmacist may dispense any other generic medicine with the consent of the customer.

(5) The Pharmacist shall inform the customer the range of generic medicines with or without brand names available in the Pharmacy and their prices enabling the customer to buy the medicine according to his choice.

(6) A Pharmacist who fails to disclose the generic medicines with or without brand names available in the Pharmacy and their prices to the customer at the time of sale, commits an offence.

( උපුටා දැක්වීම අවසන් )

ඉතාම පැහැදිලියි, මේ පනත ට අනුව වෛද්‍යවරයා ඖෂධ නාමය ලියන එක අනිවාර්ය නැහැ, ඒ නිසාම එය නොලියා ඉන්න එක නීතිමය ප්‍රශ්නයක් නෙවෙයි, ඒ නිසාම මෙතැන නීතියක්, නීතිය කැඩීමක් හෝ දඬුවමක් නැහැ. රෝගියෙක් ඖෂධ මිලදී ගන්න වෙලාවට, අදාළ ඖෂධ වල ඖෂධ නාම සහ නියමිත මිල ගණන් හෙළිදරවු කරන්න, ඖෂධ වෙළෙන්දා ( Pharmacist ) අපොහොසත් වුණොත් නං එය වරදක් හැටියට මෙහි සඳහන් වෙනව. ඒත් සමස්ත කතාව එකට ගත්තම එහි ලොකු වෙනසක් නැහැ.

බිබිලේ ඖෂධ ප්රතිපත්තියෙ කේන්ද්‍රීය කාරණය, හරියටම ගත්තොත් වෙළෙඳ නාමය වෙනුවට ඖෂධ නාමයෙන් ඖෂධ නිර්දේශ කරන එක. ඒ පදනම මත තමයි යෝජිත ඖෂධ පාලනය හෝ නියාමනය ගොඩනගන්න පුළුවං, ඊළඟට ඖෂධ පිළිබඳ ජනතා විශ්වාසය හැදෙන්නෙත් ඒ හරහාමයි. මේ ඖෂධ නියාමන පනත එය චේතනාන්විතව මග හරිනව.

ඊ ළඟට සෙසු කාරණා පැත්තකින් තියල අදාළ ආයතනික ව්‍යුහය දිහා බලමු;

( උපුටා දැක්වීම)

4. (b) following persons who shall be appointed by the Minister, (hereinafter referred to as

“appointed members”) –.....

5. (1) The Minister shall, in consultation with the Authority appoint one of the appointed members to be the Chairman of the Authority.....

(2) The Chairman may resign from the office of Chairman by letter addressed to the Minister and such resignation shall be effective from the date on which it is accepted by the

Minister.

(3) The Minister may for reasons assigned remove the Chairman from the office of Chairman.

(4) Subject to the provisions of subsections (2) and (3), the term of office of the Chairman shall be the period of his membership of the Authority.

(5) Where the Chairman is temporarily unable to perform the duties of his office due to ill health, other infirmity, absence from Sri Lanka or any other cause, the Minister may appoint any other appointed member to act as Chairman in addition to his normal duties as an appointed member.

6. (1) The Minister shall, prior to appointing a person as a member of the Authority, satisfy himself that such person has no financial or other conflict of interest in the affairs of the Authority, as is likely to affect adversely, the discharging of his functions as a member of the Authority.

(2) The Minister shall also satisfy himself, from time to time, that no member of the Authority has since being appointed acquired any such interest....

( උපුටා දැක්වීම අවසන් )

තව උපුටා දැක්වීම් කරන්න පුළුවං, මේ නියාමන ආයතනය සම්බන්ධයෙන් විෂය භාර අමාත්‍යවරයා ට තියෙන අසීමිත බලය පෙන්වන්න.කොටින්ම, මේ අමාත්‍යවරයගෙ 'කඩයක්' මිසක් වෙන මොකුත් නෙවෙයි. 'මට පුළුවං..' ' මම කරනවා...' ' මම තමයි...' ' මම ඉඩ දෙන්නෙ නැහැ...' ' මම ගෙනල්ලා දෙනවා...' ' මගේ තීරණය...' මම - මගේ - මට!අමාත්‍ය රාජිත සේනාරත්න, මාධ්‍ය සාකච්ඡා වලදී දිගට හරහට කියන්නෙ ඔය ගැන තමයි. ලෝක මට්ටමෙන් ක්‍රියාත්මක ඖෂධ මාෆියාව තිර පිටපත ලියලා අධ්‍යක්ෂණය කරන තවත් එක නාට්‍යයක් මේ. WHO කියල නම තමයි වඩා ගැළපෙන්නෙ! අනේ ඉතිං මහාචාර්ය සේනක බිබිලේ!

CHAPA

Note - අවසන් නොවූ ලියැවිල්ලක්!

http://chapabandara.blogspot.com/2016/10/2016-18.html?spref=fb

Chapa FB - https://www.facebook.com/kumara.chapabandara?hc_ref=NEWSFEED&fref=nf

[QUOTE="dynamite1234, post: 20824255, member: 502516"] [b]මහාචාර්ය සේනක බිබිලේ යළි යළිත් මරා දමන ඖෂŞ[/b] [SIZE="5"][U][SIZE="6"]මහාචාර්ය සේනක බිබිලේ යළි යළිත් මරා දමන ඖෂධ මාෆියා ව![/SIZE][/U] [IMG]https://1.bp.blogspot.com/-vV9RjVpaDMY/WAi6iniAeTI/AAAAAAAADIU/0GZONQeGSJgWdSgGNnSsNnXsU7lP_wE5gCLcB/s1600/pharmafia.png[/IMG] [B][U][SIZE="6"]මහාචාර්ය සේනක බිබිලේ යළි යළිත් මරා දමන ඖෂධ මාෆියා ව![/SIZE][/U][/B] ඖෂධ ප්‍රතිපත්තියක් හදල ලු! මහාචාර්ය සේනක බිබිලේ ට වත් කරන්න බැරි වෙච්ච වැඩේ අමාත්‍ය රාජිත සේනාරත්න කෙරුව ලු! අවුරුදු හතළිස් ගණනකට පස්සෙ, ඒ කාටවත් බැරිවෙච්ච ඖෂධ ජාතික ප්‍රතිපත්තිය මේ ගොල්ලො ක්‍රියාවට නැංවූවා ලු! ඖෂධ ප්‍රතිපත්තියට ජය වේවා! ජය වේවා!!ජය වේවා!!! ඔහොම කෑ ගැහුවෙ, පහු ගිය අඟහරුවාදා, ඒ කියන්නෙ 2016 ඔක්තෝබර් 18, සිරස - සටන වැඩ සටහන ට ආපු ජවිපෙ සහ ශ්‍රීලනිප පිරිවර, එතැන තව ත් අය ඉන්න ඇති. [U]ඖෂධ, ජාවාරමක්?[/U] ඇත්තටම 'ඖෂධ' කියන්නෙ මානව ශිෂ්ටාචාරයෙ විශිෂ්ට සොයාගැනීමක්. ආපස්සට ගියොත්, වසර මිලියන ගණනක මූලයන් එක්ක - වසර දස දහස් ගණනක ඉතිහාසයක් ඖෂධ වලට තියෙනව. ලෝක ඉතිහාසය පුරා ම පෘතුවියෙ විවිධ කලාප වල ජීවිතය හා බැඳෙන මේ පිළිබඳ සටහන් තියෙනව. අන්තිමට 18 වැනි සියවස ගෙවෙන අතරෙ ඉස්මත්ත ට පැමිණෙන ධනේෂ්වර සම්බන්ධතා සමග මේ ඖෂධ පිළිබඳ මානව කතාව වෙනස් වෙනව. එතැන් සිට, විද්‍යාව සහ තාක්ෂණය සමඟ හෙමින් හෙමින් ඇරඹෙන්නෙ ඖෂධ වෙළෙඳ පොළක්. අද වෙනකොට ඒ වෙළෙඳ පොළ ගෝලීය පරිමාණ මාෆියාවක් බවට පත් වෙලා. අවි ආයුධ, මත් ද්‍රව්‍ය, මිනිස්, මුදල් විශුද්ධීකරණ, රසායනික, බීජ...වගෙ මහා පරිමාණ ජාවාරම් සහ මාෆියා අතර මේ වෙනකොට ඖෂධ ත් තියෙනව. හැම රටක ම වගෙ දේශපාලනඥයන්, විශේෂඥ වෛද්‍යවරු දක්වා වූ අදාළ වෘත්තිකයන් සහ ඖෂධ සමාගම් සමඟ මේ මහා මාෆියාව ක්‍රියාත්මකයි. කෙනෙකුට හිතා ගන්න බැරි මට්ටම ට ඒ ඒ රටවල යුද්ධ සහ වෙනත් ගැටුම් දක්වාම මේ මාෆියාව ක්‍රියාත්මක යි. මම, දේශපාලන ක්‍රියාකාරිකයෙක් සහ මාධ්‍ය කරුවෙක් බවට පත් කරන අතීත කතාවත් ඖෂධ පිළිබඳ මේ 'අපරාධ දේශපාලනය' ට සම්බන්ධ යි. ඔය සිදුවීම් දිග හැරෙන්නෙ චන්ද්‍රිකා පාලන කාලයෙ දි - ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අනුරුද්ධ රත්වත්තගෙ බලය යටතෙ. හමුදාපතිවරය හැමිල්ටන් වනසිංහ. මම සම්බන්ධ වෙලා හිටියෙ, ශ්‍රී ලංකා යුද හමුදා වෛද්‍ය බලකායට, වැඩි කාලයක් අනුයුක්ත වෙලා හිටියෙ දන්ත වෛද්‍ය මධ්‍යස්ථානය ට. කතාව ට අදාළ යුද හමුදා වෛද්‍ය බලකා අණදෙන නිලධාරියා කර්නල් SDC ද සිල්වා, දන්ත වෛද්‍ය මධ්‍යස්ථාන ප්‍රධානියා කර්නල් තිලක් ජයවීර. 1998 වෙනකොට යුද්ධය ට සමගාමී ව ක්‍රියාත්මක වන මහා ඖෂධ ජාවාරමක් පිළිබඳ තොරතුරු මට හම්බ වෙනවා. එය, උතුරු නැගෙනහිර කලාප දෙක කේන්ද්‍ර කරගෙන එක් සංවිධානාත්මක කණ්ඩායමක් මෙහෙය වූ සුක්ෂම ජාවාරමක්. අවි ආයුධ, මත් ද්‍රව්‍ය, මිනිස්, මුදල් විශුද්ධීකරණ, රසායනික, බීජ...වගෙ මහා පරිමාණ ජාවාරම් සහ මාෆියා අතර මේ වෙනකොට ඖෂධ ත් තියෙනව. හැම රටක ම වගෙ දේශපාලනඥයන්, විශේෂඥ වෛද්‍යවරු දක්වා වූ අදාළ වෘත්තිකයන් සහ ඖෂධ සමාගම් සමඟ මේ මහා මාෆියාව ක්‍රියාත්මකයි. කෙනෙකුට හිතා ගන්න බැරි මට්ටම ට ඒ ඒ රටවල යුද්ධ සහ වෙනත් ගැටුම් දක්වාම මේ මාෆියාව ක්‍රියාත්මක යි. මම, දේශපාලන ක්‍රියාකාරිකයෙක් සහ මාධ්‍ය කරුවෙක් බවට පත් කරන අතීත කතාවත් ඖෂධ පිළිබඳ මේ 'අපරාධ දේශපාලනය' ට සම්බන්ධ යි. ඔය සිදුවීම් දිග හැරෙන්නෙ චන්ද්‍රිකා පාලන කාලයෙ දි - ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අනුරුද්ධ රත්වත්තගෙ බලය යටතෙ. හමුදාපතිවරය හැමිල්ටන් වනසිංහ. මම සම්බන්ධ වෙලා හිටියෙ, ශ්‍රී ලංකා යුද හමුදා වෛද්‍ය බලකායට, වැඩි කාලයක් අනුයුක්ත වෙලා හිටියෙ දන්ත වෛද්‍ය මධ්‍යස්ථානය ට. කතාව ට අදාළ යුද හමුදා වෛද්‍ය බලකා අණදෙන නිලධාරියා කර්නල් SDC ද සිල්වා, දන්ත වෛද්‍ය මධ්‍යස්ථාන ප්‍රධානියා කර්නල් තිලක් ජයවීර. 1998 වෙනකොට යුද්ධය ට සමගාමී ව ක්‍රියාත්මක වන මහා ඖෂධ ජාවාරමක් පිළිබඳ තොරතුරු මට හම්බ වෙනවා. එය, උතුරු නැගෙනහිර කලාප දෙක කේන්ද්‍ර කරගෙන එක් සංවිධානාත්මක කණ්ඩායමක් මෙහෙය වූ සුක්ෂම ජාවාරමක්. මේ ගැන එදවස 'රාවය' පත්තරේ ට 'බලකොටුව' කියල ආරක්ෂක කොලමක් සම්පාදනය කරමින් තොරතුරු හෙළිදරවු කෙරුව. ඊට පස්සෙ ප්‍රකාශයට පත්කරපු 'Armyආමි' කෘතිය හරහාත් ඔය ගැන දිගට ලිව්ව. අද දවසෙ, ඖෂධ මාෆියා ගැන කතාකරන [U]අමාත්‍ය රාජිත සේනාරත්න ආරක්ෂක හමුදාවන් ට කල් ඉකුත් වූ ඖෂධ විකුණන සිද්ධි වාර්තා වෙන්නෙත් ඔය කාලයට එහායින් මෙහායින් සමගාමීව. ඔහු ඒ කාලයෙ 'සේනාරත්න ඩෙන්ටල් සප්ලයර්ස්' කියල ආයතනයක් පවත්වාගෙන යමින්, මම අනුයුක්ත වෙලා හිටපු දන්ත වෛද්‍ය මධ්‍යස්ථානයට ත් ඖෂධ සහ වෙනත් ශල්‍ය උපකරණ වික්කා. ඒ නිරීක්ෂණ වලට අනුව ත් හොඳටම පැහැදිළියි, අදාළ අමාත්‍යවරයා ත් ඔය ඖෂධ මාෆියාවෙ ම කෑල්ලක්. අමාත්‍ය විජේදාස රාජපක්ෂ, රාජිත ගෙ නඩුවට විරුද්ධ පැත්තෙන් එදා පෙනී හිටපු කතාව, ඔබට දැනුත් You Tube හරහා විජේදාසගෙන්ම දැනගන්න පුළුවං. මේ අනුව ඉතාම පැහැදිළියි ඔය ඖෂධ මාෆියාව ඉතාම සංකීර්ණ සහ මහා පරිමාණ එකක්. [/U] [B][U]ඒ අතර බිබිලේ![/U][/B] 1960 - 70 දශක වෙනකොට ත් ලංකා රාජ්‍ය යම් ව්‍යුහාත්මක වෙනස්කම් වලට භාජනය වෙමින් තිබුණෙ. ලෝක දේශපාලන ප්රවණතා අතර ලංකාවත්, ජාතිකත්වය - සමාජවාදය සහ ප්රජාතන්ත්රවාදය අතර එක්තරා ආකාරයක සංවාදයක පටලැවිල තිබුණ කියලත් ඕන නං කියන්න පුළුවං. වාමාංශික කඳවුරේ ක්‍රියාකාරී බුද්ධිමතෙක් හැටියට මහාචාර්ය සේනක බිබිලේ ඉස්සරහට එන්නෙ ඔන්න ඔය දේශපාලන සන්දර්භය ඇතුළෙ. ලෝකය මත හිස ඔසවමින් තිබුණු ඖෂධ මාෆියාව ඔහු නිවැරදිව තක්සේරු කරන අතරෙ, මේ රටේ සාමාන්‍ය පොදු ජනයා ට සහනදායි ක්‍රමයකට අවශ්‍ය ඖෂධ ලබාදෙන්න පුළුවං ප්‍රතිපත්තියක් තමයි ඔහු සමග එදා නිර්මාණය වෙන්නෙ. [U][B]කතාව කෙටියෙන් මෙහෙම යි;[/B][/U] පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙ, මුල් ම වෛද්‍ය පීඨයෙ මුල් ම පීඨාධිපති බවට 1958 දි පත්වන බිබිලේ, ඖෂධවේදය පිළිබඳ මහාචාර්යවරයෙක්. ඔහු ගොඩ නැගෙන්නෙ, මහනුවර ත්‍රිත්ව විද්‍යාලය, කොළඹ වෛද්‍ය විද්‍යාලය සහ එංගලන්තයෙ එඩින්බොරෝ ( University of Edinburgh ) විශ්ව විද්‍යාලය හරහා. 1967 - 1977 කාලය ඔනු ගෙවන්නෙ ලංකාවෙ 'වෛද්‍ය අධ්‍යාපන ඒකකය' සමග. ලංකාවෙ, ඖෂධ මිලදීගැනීම සහ පාලනය කිරීම පිළිබඳ 'රාජ්‍ය' මැදිහත්වීමේ ප්‍රතිපත්තියක් සකස් කිරීම ට ඔහු අත ගහන්නෙ ඔය කාලයෙදි. එය තව පැත්තකින් සබුද්ධික ඖෂධකරණයක් (Rationalization ) පිළිබඳ ක්‍රියාවලියක්. රෝගීන්ට අත්‍යවශ්‍ය ඖෂධ ප්‍රමාණය පමණක් නිර්දේශ කිරීම, එම ඖෂධ ඉහළ ගුණාත්මක මට්ටමෙන් සහ අවම මිලකට ලබාගැනීම ට රෝගීන් ට අවස්ථාව සැලසීම යන ප්‍රධාන කරුණු එහිදී ඉලක්ක කෙරුණ. ඊළඟ වැදගත් කාරණය වුණෙ වෛද්‍යවරු, ඖෂධ නාමයෙන් අදාළ ඖෂධ නිර්දේශ කිරීමට යොමු කිරීම. ඔය සමගම, රජයෙ ඉල්ලීම මත, ඖෂධ නාම වලින් හඳුන්වන අත්‍යවශ්‍ය ඖෂධ 630 ක් ලැයිස්තුගත කරන්න ඔහුට පුළුවං වෙනව, Ceylon Hospital Formulary විදිහට. ඔය අතර පිහිටුවන National Fomulary Committee - NFC හි ප්‍රථම සභාපතිවරය හැටියට ඔහු පත් කෙරෙනව. එයින් ප්‍රකාශයට පත් කෙරුණු Formulary Notes for Doctors තමයි පස්සෙ the Prescriber වෙන්නෙ. ඔය 1970 දශකය! සියල්ල අතරෙ, ලංකාව තුළ ත් ඖෂධ මාෆියාව ක්‍රමානුකුල සහ සංවිධානාත්මක විදිහට ස්ථාපිත වෙමින් තිබුණෙ. 1970 දි ඔය ගැන හොයන්න විශේෂ කමිටුවක් ( Commission of Inquiry ) පත්කෙරෙනව, දොස්තර SA වික්‍රමසිංහ සහ මහාචාර්ය සේනක බිබිලේ සමඟ. ඔවුන් එමගින් නිර්දේශ කරනව, 'ජාතික ඖෂධ ප්‍රතිපත්තියක්' සහ ඊට අවශ්‍ය 'රාජ්‍ය නියාමන ආයතනයක්' ගොඩනැගීම අත්‍යවශ්‍යය යි කියල. ඔන්න ඒ අනුව 1971 දි බිබිලේ ගෙ සභාපතිත්වයෙන් රාජ්‍ය ඖෂධ සංස්ථාව ( State Pharmaceutical Corporation - SPC ) ආරම්භ වෙනව. [U][B]WHO ?[/B][/U] ඔය වෙනකොට එක්සත් ජාතීන්ගෙ ( UN ) සංවිධානය ලෝකය පුරා තම නව යටත් විජිත වාදී අඬු පඬු විහිදුවමින් හිටියෙ, WHO ( World Health Organization ) හෙවත් ලෝක සෞඛ්‍ය සංවිධානය තමයි, ඖෂධ මාෆියාව කේන්ද්‍ර කරගත්ත 'ලෝක වෛද්‍ය වෙළෙඳ පොළ' සංවිධානය කරමින් හිටියෙ, මේ දැන් වගෙම. ඔවුන් ට සේනක බිබිලේ කියන දේශපාලන සාධකය අනිවාර්ය බාධාවක්. ඒත් ඔවුන් ට කිසිම හදිස්සියක් තිබුණෙ නැහැ. ඔවුන් ඉතාම දක්ෂ විදිහට මහාචාර්ය සේනක බිබිලේ කොටුකෙරුව, ඉතාම සරල උපක්‍රමයකින්. ඔවුන්, ඔහුව තමන්ගෙ කරගත්ත. එක්සත් ජාතීන්ගෙ වෙළෙඳ හා සංවර්ධන සම්මේලන කාර්යාලය ( UNCTAD ) බිබිලේ ඖෂධ ප්‍රතිපත්තිය නිල වශයෙන් අධ්‍යනය කරල, නිල වශයෙන් පිළිගත්ත. සන්නාම තානාපති සලකුණ 'බිබිලේ', තව මොනව ද? සේනක බිබිලෙත් ඒ ගැන සතුටුවෙන්න ඇති. ඔන්න 1970 දශකයෙ අන්තිම අවුරුදු කීපය හරිම තීරණාත්මකයි! එවකට යම් විදිහකට ජනතා සුබසාධනය වෙනුවෙන් තව දුරටත් විකාශය වෙමින් තිබුණු ලාංකේය රාජ්‍ය ව්‍යුහාත්මක වෙනසකට ලක්වෙනව. ඒ, එක්සත් ජාතීන් නියෝජනය කරන ධනේශ්වර කඳවුරේ ගෝලීයකරණ සුත්රයත් එක්ක. JR ජනාධිපතිවරය, කොන්දේසි විරහිතව ලංකා ආර්ථිකයෙ දොර කවුළු විවර කරල දානව. විවෘත ආර්ථිකයක්! ඉතිං මොන ඖෂධ ජාතික ප්‍රතිපත්ති ද? SPC නං තවදුරටත් තිබුණ, ඒත් ක්රමාණුකුල ව සහ වඩා සංවිධානාත්මක ව රට තුළ වැඩ පටන් අරගෙන තිබුණු ඖෂධ මාෆියාව එක්ක මොන ගමනක් ද? ඔය අතර WHO මෙහෙයුම ත් වඩා ආකර්ශනීය විදිහට තව දුරටත් ක්‍රියාත්මක වුණා. මහාචාර්ය සේනක බිබිලේ ඔය දේශපාලනය කියව ගත්ත විදිහ තවම පැහැදිළි නැහැ. ඔහු එක විදිහක ට අතර මං වුණා ද? කියන ප්රශ්නය තවම තියෙනව. එහෙම නැත්තං එක්සත් ජාතීන්ගෙ ව්‍යාපෘතියක් සඳහා ඔහු ගයනාව ( Guyna ) ට තමන්ගෙ අන්තිම ගමන යයි ද? 1977 සැප්තැම්බර් 29 දිනට සටහන් වෙන්නෙ ඔහුගෙ අභිරහස් මරණය! ඔහු යන්න ගියා, ඒත් 'බිබිලේ' සන්නාම නාමය WHO වගෙම එහි ඒජන්තවරු විදිහට රාජිත සේනාරත්න ලා දිගටම පාවිච්චි කරනව. [U]රාජිත ගෙ ඖෂධ ජාතික ප්‍රතිපත්තිය? [/U] ඔහොම මාරාන්තික විදිහට තොරොම්බල් කෙරෙන ඖෂධ ජාතික ප්‍රතිපත්තිය නිකං ඉතිහාස කතාවක් විදිහට තියෙද්දි, ඖෂධ සමාගම්, බහුජාතික ජාලයක් විදිහට තම ආධිපත්‍ය ලෝකය පුරා තව විහිදුවන්න ගන්නව, ලංකාව ඇතුළෙත් එහෙමයි. ඒ අතර සුභසාධන රාජ්‍ය මැදිහත්වීම තව තවත් හකුළුවන්න WHO එක්ක එකට වැඩකරන ජාත්‍යන්තර මූලය අරමුදල ( IMF ) සහ ලෝක බැංකුව ( WB ) ප්රමුඛ ණය ඒජන්සි ලංකාවට ණය කොන්දේසි පනවනව. එතකොට අහිංසක සාමාන්‍ය පොදු ජන ජීවිතය තව තවත් පීඩාවට පත් වෙනව, දුප්පත්කම ම රෝගාබාධ වලට සහ අකල් මරණවලට හේතුවෙන්න ගන්නව. තියෙන අයට 'ජීවිතය', නැති අයට 'මරණය' ! ඕක තමයි සුත්‍රය!! JR, ප්‍රේමදාස, විජේතුංග, චන්ද්‍රිකා, මහින්ද, දැන් මෛත්‍රී - රනිල්! මේ හැමෝම වැඩේට එකඟයි! ඉතිං 2005 අවුරුද්දෙ ත් ඔය ඖෂධ ජාතික ප්‍රතිපත්තිය මැතිවරණ වේදිකාවට එනව. National Medicinal Drugs Policy ( NMDP )එකකුත් හැදිල, ඖෂධ 350 ක වාරණ ලැයිස්තුවකුත් හැදෙනව. වත්මන් ජනාධිපති මෛත්‍රී, සෞඛ්‍ය ඇමතිවරය විදිහට ඒ කාලයෙ ඔය පොරොන්දුවට පණ දෙන්න හැදුවට අනේ ඉතිං ජනාධිපති මහින්ද රාජපක්ෂ ඒකට ඉඩ දුන්නෙ නැති ලු! කොහොමහරි දැන් මෛත්‍රී - රනිල් ආණ්ඩුව කියන්නෙ ඒ අභියෝගය ජයගන්න පුළුවං වුණා ලු! විෂය භාර අමත්‍ය රාජිත සේනාරත්න කියන හැටියට ඔහු ඖෂධ මාෆියාවට, මුහුණට මුහුණ සටනක් මේ දෙන්නෙ. අපි දැන් ඔය කියන ඖෂධ ප්‍රතිපත්තිය ගැන අවධානය යොමු කරමු! ඖෂධ ජාතික ප්‍රතිපත්තියක් කිව්වට එය ජාතික ඖෂධ නියාමන අධිකාරිය ක් පිහිටුවන පනතක් ( National Medicines Regulatory Authority Act, No. 5 of 2015 ) අපි මොහොතකට හිතමුකො ඒ මත ඔය කියන ඖෂධ ජාතික ප්‍රතිපත්තිය ගොඩනගන්න පුළුවං කියල. මෙන්න ඒ පනතෙ, වෛද්‍යවරයා, රෝගියාට ඖෂධ නිර්දේශ කරන්න ඕන නීතිමය තත්වය; [B] ( උපුටා දැක්වීම) [/B] [B]56.[/B] (1) Every Medical Practitioner, Dentist or Veterinary Surgeon shall write the generic name of the medicine in every prescription issued by him. (2) Where the Medical Practitioner, Dentist or Veterinary Surgeon so requires, he may in addition to the generic name write a particular brand name of the medicine in the prescription. (3) A Medical Practitioner, Dentist or Veterinary Surgeon may write only the brand name of a medicine in the prescription where the medicine prescribed is a combined medicine for which the generic name is not available. (4) Where the brand name of the medicines, which is in the prescription is not available or affordable to the customer, the Pharmacist may dispense any other generic medicine with the consent of the customer. (5) The Pharmacist shall inform the customer the range of generic medicines with or without brand names available in the Pharmacy and their prices enabling the customer to buy the medicine according to his choice. (6) A Pharmacist who fails to disclose the generic medicines with or without brand names available in the Pharmacy and their prices to the customer at the time of sale, commits an offence. [B]( උපුටා දැක්වීම අවසන් ) [/B] ඉතාම පැහැදිලියි, මේ පනත ට අනුව වෛද්‍යවරයා ඖෂධ නාමය ලියන එක අනිවාර්ය නැහැ, ඒ නිසාම එය නොලියා ඉන්න එක නීතිමය ප්‍රශ්නයක් නෙවෙයි, ඒ නිසාම මෙතැන නීතියක්, නීතිය කැඩීමක් හෝ දඬුවමක් නැහැ. රෝගියෙක් ඖෂධ මිලදී ගන්න වෙලාවට, අදාළ ඖෂධ වල ඖෂධ නාම සහ නියමිත මිල ගණන් හෙළිදරවු කරන්න, ඖෂධ වෙළෙන්දා ( Pharmacist ) අපොහොසත් වුණොත් නං එය වරදක් හැටියට මෙහි සඳහන් වෙනව. ඒත් සමස්ත කතාව එකට ගත්තම එහි ලොකු වෙනසක් නැහැ. බිබිලේ ඖෂධ ප්රතිපත්තියෙ කේන්ද්‍රීය කාරණය, හරියටම ගත්තොත් වෙළෙඳ නාමය වෙනුවට ඖෂධ නාමයෙන් ඖෂධ නිර්දේශ කරන එක. ඒ පදනම මත තමයි යෝජිත ඖෂධ පාලනය හෝ නියාමනය ගොඩනගන්න පුළුවං, ඊළඟට ඖෂධ පිළිබඳ ජනතා විශ්වාසය හැදෙන්නෙත් ඒ හරහාමයි. මේ ඖෂධ නියාමන පනත එය චේතනාන්විතව මග හරිනව. ඊ ළඟට සෙසු කාරණා පැත්තකින් තියල අදාළ ආයතනික ව්‍යුහය දිහා බලමු; [B] ( උපුටා දැක්වීම) [/B] [B]4.[/B] (b) following persons who shall be appointed by the Minister, (hereinafter referred to as “appointed members”) –..... [B] 5. [/B](1) The Minister shall, in consultation with the Authority appoint one of the appointed members to be the Chairman of the Authority..... (2) The Chairman may resign from the office of Chairman by letter addressed to the Minister and such resignation shall be effective from the date on which it is accepted by the Minister. (3) The Minister may for reasons assigned remove the Chairman from the office of Chairman. (4) Subject to the provisions of subsections (2) and (3), the term of office of the Chairman shall be the period of his membership of the Authority. (5) Where the Chairman is temporarily unable to perform the duties of his office due to ill health, other infirmity, absence from Sri Lanka or any other cause, the Minister may appoint any other appointed member to act as Chairman in addition to his normal duties as an appointed member. [B]6.[/B] (1) The Minister shall, prior to appointing a person as a member of the Authority, satisfy himself that such person has no financial or other conflict of interest in the affairs of the Authority, as is likely to affect adversely, the discharging of his functions as a member of the Authority. (2) The Minister shall also satisfy himself, from time to time, that no member of the Authority has since being appointed acquired any such interest.... [B]( උපුටා දැක්වීම අවසන් )[/B] තව උපුටා දැක්වීම් කරන්න පුළුවං, මේ නියාමන ආයතනය සම්බන්ධයෙන් විෂය භාර අමාත්‍යවරයා ට තියෙන අසීමිත බලය පෙන්වන්න.කොටින්ම, මේ අමාත්‍යවරයගෙ 'කඩයක්' මිසක් වෙන මොකුත් නෙවෙයි. 'මට පුළුවං..' ' මම කරනවා...' ' මම තමයි...' ' මම ඉඩ දෙන්නෙ නැහැ...' ' මම ගෙනල්ලා දෙනවා...' ' මගේ තීරණය...' මම - මගේ - මට!අමාත්‍ය රාජිත සේනාරත්න, මාධ්‍ය සාකච්ඡා වලදී දිගට හරහට කියන්නෙ ඔය ගැන තමයි. ලෝක මට්ටමෙන් ක්‍රියාත්මක ඖෂධ මාෆියාව තිර පිටපත ලියලා අධ්‍යක්ෂණය කරන තවත් එක නාට්‍යයක් මේ. WHO කියල නම තමයි වඩා ගැළපෙන්නෙ! අනේ ඉතිං මහාචාර්ය සේනක බිබිලේ! CHAPA Note - අවසන් නොවූ ලියැවිල්ලක්![/SIZE] [url]http://chapabandara.blogspot.com/2016/10/2016-18.html?spref=fb[/url] Chapa FB - [url]https://www.facebook.com/kumara.chapabandara?hc_ref=NEWSFEED&fref=nf[/url] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom