Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
මහාචාර්ය Arthur Alison!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කතුවරයා/දේශකයා:මුහම්මද් අස්හර්

ශුද්ධවූ අල්කුර්ආනයෙහි එක් පාඨයකින් සිය ජීවිතයට ආලෝකය ලබාගත් වෛද්‍ය විද්‍යාඥයෙකුගේ ඉස්ලාම් දහම වැළඳගත් අත්දැකීමයි මේ: 1985 වසරේ ඊජිප්තුවේ ප්‍රධාන නගරය වූ කෙයිරොවෙහි “අල්කුර්ආන් ආලෝකයෙන් වෛද්‍ය ප්රාතිහාර්්යයන්” යන මෑයෙන් පැවැත්වූ විද්‍යාඥයින්ගේ සම්මන්ත්‍රණයකට සහභාගිවූ Arthur Alison එම සම්මන්ත්රණයේම “අෂ්හදු අන්ලාඉලාහ ඉල්ලල්ලාහ් වඅෂ්හදු මුහම්මදර් රසූලූල්ලාහ්” (නැමදීමට එකම සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවියෙකු නොමැත, මුහම්මද් අල්ලාහ්ගේ දූතවරයාය) යනුවෙන් පවසා ඉස්ලාම් දහම වැළඳගනිමින් “ආතර් ඇලිසන්, අබ්දුල්ලාහ් ඇලිසන්” බවට පරිවර්තනය වී නව මාවතක් ඔස්සේ සිය ගමන ආරම්භ කරන්නට විය.

එංගලන්තයෙහි එක් විශ්ව විද්‍යාලයක (Electrical) හා (Electronic) විද්‍යුත් හා විදුලි ඉන්ජිනේරු පීඨයෙහි කුලපති වශයෙන් කටයුතු කරන ”අබ්දුල්ලා ඇලිසන්” (ඉස්ලාම් දහම පිළිගැනීමෙන් පසු) නුවණට හා හැඟීම්වලට පිළිතුරු සපයන ඉස්ලාම් දහම හඳුනාගන්නා ලෙස බටහිර හා මුළු ලෝකයේම වෙසෙන විද්‍යාඥයින්ට ඇරයුම් කළේය. දැනුම සොයා යන ගමනෙහි අල්කුර්ආනය හදාරන්නට අවස්ථාව උදා කරගත් කිසිදු විද්‍යාඥයෙක්, මුළුමනින් විද්‍යාත්මක කරුණු සමග බැඳී පවතින, ඒ වගේම එයට ගැලපෙන ඉස්ලාම් දහම හෘදපූර්වක පිළිගැනීමෙන් තොර නොවුහ යනුවෙන් ඔහු අවධාරනය කළේය.

නින්ද හා මරණය අතර ඇති සම්බන්ධය ගවේශණය කිරීම සඳහා තම (Electric) හා (Electronics) නවිනත උපකරණ ආධාරයෙන් කළ ගවේශණය තුළින් එක් පිරිමියෙක් හෝ කාන්තාවක් නිඳන විට යමක් එම සිරුරෙන් පිටවන බවත්, එය කුමන අවස්ථාවේදි යළි හැරෙයිද (යළි පැමිණෙයිද) ඒ සැනින් ඔහු ඇහැරෙන බවත්, එනමුත් මරණයට පත්වූ විට එය හැරි නොඑන බවත් ඔහු තම ගවේෂණය අවසානයේදි කියයි. මෙම සොයාගැනීමත් සමග ඉහත සඳහන් සමුළුවට පත්‍රිකා සකස් කරමින් සිටින විට, අල් කුර්ආනයෙහි පහත සඳහන් වැකිය ඔහුගේ නෙත්වලට ගැටුනේය. එයත් සමග ඔහු විශ්මයට පත්විය. ඔහුගේ ජීවිතය නව මාවතකට යොමු කිරීමට තරම් එම ශුද්ධවූ අල්කුර්ආනයේ වැකිය බලවත් විය. එම වාක්‍ය ඔහුගේ සොයාගැනීම මුළුමනින්ම සත්‍ය කරන (අනුමත කරන) එකක් විය.

ශුද්ධවූ අල්කුර්ආනයෙහි අස්සුමර් නම් පරිච්චේදයෙහි අල්ලාහ් මෙසේ පවසයි: “මිනිසුන් මරණයට පත්වන විටද, මරණයට පත්නොවී නින්දෙන් පසුවන විටද ඔවුන්ගේ ප්‍රාණය අත්පත් කරගන්නේ අල්ලාහ්ය. පසුව කව්රුන් වෙත මරණය නියමවූයේද ඔවුන්ගේ ප්‍රාණය (තමන් වෙතම) රඳවා ගන්නා අතර. සෙසු අයගේ (ප්‍රාණය) නියමිත කාලයකට ජීවත් වීම සඳහා ඔවුන් වෙතම හරවා යවයි. මැනවින් කල්පනා කරන ජනයාට සැබවින්ම මෙහි (විවිධ) සාක්ෂීන් ඇත්තේය” (ශු කුර්ආනය 39: 42).

මෙය තව තවත් තහවුරු කරන ආකාරයට Oxford විශ්ව විද්‍යාලයෙහි මනෝ වෛද්‍ය පීඨයේ වෛද්‍යවරයෙකු වන “යහියා අල් මුෂ්රිෆි”ගේ සහය ඇතුව නින්ද හා මරණය එකම මගට අයත් වූවකි යනු විද්‍යානූකුලව ඉහත සඳහන් අල් කුර්ආන් වාක්‍ය පැවසූ ආකාරයට ඔප්පු කරයි.

ඉස්ලාම්හි මෙවැනි විද්‍යාත්මක අදහස් බටහිර හා සෙසු ලෝකයෙහි රටවල් නොදැන සිටීම පිළිබඳ බොහෝ සේ දුක්වෙන වෛද්‍ය ඇලිසන්, මීට පෙර මම අල් කුර්ආනයෙහි මෙවැනි වටිනා කරුණු අන්තර්ගතවී පවතින බව නොදැන සිටී බවත්, මෙම අසම සම ග්‍රන්ථය පවසන විද්‍යාත්මක සත්‍යතාවයන් ලෝකයට මුස්ලිම්වරු පැවසීමේ වගකීම පැහැර හැරිය බවත් ඔහු චෝදනා කරයි. මිථ්‍යා විශ්වාසයන්, අන්ධ භක්තීන් මිනිසුන් තුළ රජකරන තත්ත්වයක් තුළ අල්කුර්ආනයෙහි පවතින විද්‍යාත්මක සත්‍යයන් සමාජය අතරට ගෙන යෑම මුස්ලිම්වරුන් ප්‍රමාද වීම පුදුමයට පත්විය යුතු කරුණකි.

අනේක සිතුවිලි හා අදහස්වලින් පෙලෙනා දස දහස් සංඛ්‍යාවක් ජනයා එංගලන්තයෙහි වෙසෙන බව පවසන වෛද්‍ය ඇලිසන්, ඉස්ලාම් නුවණට පිළිතුරු සපයන දහමක් බැවින් මුස්ලිමෙකු අත්විඳින සම්පූර්ණ තෘප්තිය හා සැනසීම අන් අයගෙන් ලබා ගත නොහැකි බව තරයේ ප්‍රකාශ කර සිටි. බුද්ධිමත් අදහස්වලට ඇහුම් කන්දෙන බටහිර ජනතාව, නිසි අයුරින් ශුද්ධවූ අල්කුර්ආනය අධ්‍යයනය කරයි නම් සැබවින්ම ඔවුන් කිසිදු පැකිලීමකින් තොරව ඉස්ලාම් දහම පිළිගනු ඇත.

[QUOTE="sirajstc, post: 12737067, member: 91140"] [SIZE=3]කතුවරයා/දේශකයා:[URL="http://yayuthumaga.com/new/?author=4"]මුහම්මද් අස්හර්[/URL] [/SIZE] [SIZE=3][URL="http://yayuthumaga.com/new/wp-content/uploads/2012/05/ARTHER-ALISON1.jpg"][IMG]http://yayuthumaga.com/new/wp-content/uploads/2012/05/ARTHER-ALISON1-150x150.jpg[/IMG][/URL]ශුද්ධවූ අල්කුර්ආනයෙහි එක් පාඨයකින් සිය ජීවිතයට ආලෝකය ලබාගත් වෛද්‍ය විද්‍යාඥයෙකුගේ ඉස්ලාම් දහම වැළඳගත් අත්දැකීමයි මේ: 1985 වසරේ ඊජිප්තුවේ ප්‍රධාන නගරය වූ කෙයිරොවෙහි “අල්කුර්ආන් ආලෝකයෙන් වෛද්‍ය ප්රාතිහාර්්යයන්” යන මෑයෙන් පැවැත්වූ විද්‍යාඥයින්ගේ සම්මන්ත්‍රණයකට සහභාගිවූ Arthur Alison එම සම්මන්ත්රණයේම “අෂ්හදු අන්ලාඉලාහ ඉල්ලල්ලාහ් වඅෂ්හදු මුහම්මදර් රසූලූල්ලාහ්” (නැමදීමට එකම සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවියෙකු නොමැත, මුහම්මද් අල්ලාහ්ගේ දූතවරයාය) යනුවෙන් පවසා ඉස්ලාම් දහම වැළඳගනිමින් “ආතර් ඇලිසන්, අබ්දුල්ලාහ් ඇලිසන්” බවට පරිවර්තනය වී නව මාවතක් ඔස්සේ සිය ගමන ආරම්භ කරන්නට විය.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]එංගලන්තයෙහි එක් විශ්ව විද්‍යාලයක (Electrical) හා (Electronic) විද්‍යුත් හා විදුලි ඉන්ජිනේරු පීඨයෙහි කුලපති වශයෙන් කටයුතු කරන ”අබ්දුල්ලා ඇලිසන්” (ඉස්ලාම් දහම පිළිගැනීමෙන් පසු) නුවණට හා හැඟීම්වලට පිළිතුරු සපයන ඉස්ලාම් දහම හඳුනාගන්නා ලෙස බටහිර හා මුළු ලෝකයේම වෙසෙන විද්‍යාඥයින්ට ඇරයුම් කළේය. දැනුම සොයා යන ගමනෙහි අල්කුර්ආනය හදාරන්නට අවස්ථාව උදා කරගත් කිසිදු විද්‍යාඥයෙක්, මුළුමනින් විද්‍යාත්මක කරුණු සමග බැඳී පවතින, ඒ වගේම එයට ගැලපෙන ඉස්ලාම් දහම හෘදපූර්වක පිළිගැනීමෙන් තොර නොවුහ යනුවෙන් ඔහු අවධාරනය කළේය.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]නින්ද හා මරණය අතර ඇති සම්බන්ධය ගවේශණය කිරීම සඳහා තම (Electric) හා (Electronics) නවිනත උපකරණ ආධාරයෙන් කළ ගවේශණය තුළින් එක් පිරිමියෙක් හෝ කාන්තාවක් නිඳන විට යමක් එම සිරුරෙන් පිටවන බවත්, එය කුමන අවස්ථාවේදි යළි හැරෙයිද (යළි පැමිණෙයිද) ඒ සැනින් ඔහු ඇහැරෙන බවත්, එනමුත් මරණයට පත්වූ විට එය හැරි නොඑන බවත් ඔහු තම ගවේෂණය අවසානයේදි කියයි. මෙම සොයාගැනීමත් සමග ඉහත සඳහන් සමුළුවට පත්‍රිකා සකස් කරමින් සිටින විට, අල් කුර්ආනයෙහි පහත සඳහන් වැකිය ඔහුගේ නෙත්වලට ගැටුනේය. එයත් සමග ඔහු විශ්මයට පත්විය. ඔහුගේ ජීවිතය නව මාවතකට යොමු කිරීමට තරම් එම ශුද්ධවූ අල්කුර්ආනයේ වැකිය බලවත් විය. එම වාක්‍ය ඔහුගේ සොයාගැනීම මුළුමනින්ම සත්‍ය කරන (අනුමත කරන) එකක් විය.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][COLOR=Red]ශුද්ධවූ අල්කුර්ආනයෙහි අස්සුමර් නම් පරිච්චේදයෙහි අල්ලාහ් මෙසේ පවසයි: “මිනිසුන් මරණයට පත්වන විටද, මරණයට පත්නොවී නින්දෙන් පසුවන විටද ඔවුන්ගේ ප්‍රාණය අත්පත් කරගන්නේ අල්ලාහ්ය. පසුව කව්රුන් වෙත මරණය නියමවූයේද ඔවුන්ගේ ප්‍රාණය (තමන් වෙතම) රඳවා ගන්නා අතර. සෙසු අයගේ (ප්‍රාණය) නියමිත කාලයකට ජීවත් වීම සඳහා ඔවුන් වෙතම හරවා යවයි. මැනවින් කල්පනා කරන ජනයාට සැබවින්ම මෙහි (විවිධ) සාක්ෂීන් ඇත්තේය” (ශු කුර්ආනය 39: 42).[/COLOR][/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]මෙය තව තවත් තහවුරු කරන ආකාරයට Oxford විශ්ව විද්‍යාලයෙහි මනෝ වෛද්‍ය පීඨයේ වෛද්‍යවරයෙකු වන “යහියා අල් මුෂ්රිෆි”ගේ සහය ඇතුව නින්ද හා මරණය එකම මගට අයත් වූවකි යනු විද්‍යානූකුලව ඉහත සඳහන් අල් කුර්ආන් වාක්‍ය පැවසූ ආකාරයට ඔප්පු කරයි.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][COLOR=Red]ඉස්ලාම්හි මෙවැනි විද්‍යාත්මක අදහස් බටහිර හා සෙසු ලෝකයෙහි රටවල් නොදැන සිටීම පිළිබඳ බොහෝ සේ දුක්වෙන වෛද්‍ය ඇලිසන්, මීට පෙර මම අල් කුර්ආනයෙහි මෙවැනි වටිනා කරුණු අන්තර්ගතවී පවතින බව නොදැන සිටී බවත්, මෙම අසම සම ග්‍රන්ථය පවසන විද්‍යාත්මක සත්‍යතාවයන් ලෝකයට මුස්ලිම්වරු පැවසීමේ වගකීම පැහැර හැරිය බවත් ඔහු චෝදනා කරයි[/COLOR]. මිථ්‍යා විශ්වාසයන්, අන්ධ භක්තීන් මිනිසුන් තුළ රජකරන තත්ත්වයක් තුළ අල්කුර්ආනයෙහි පවතින විද්‍යාත්මක සත්‍යයන් සමාජය අතරට ගෙන යෑම මුස්ලිම්වරුන් ප්‍රමාද වීම පුදුමයට පත්විය යුතු කරුණකි. [COLOR=Red]අනේක සිතුවිලි හා අදහස්වලින් පෙලෙනා දස දහස් සංඛ්‍යාවක් ජනයා එංගලන්තයෙහි වෙසෙන බව පවසන වෛද්‍ය ඇලිසන්, ඉස්ලාම් නුවණට පිළිතුරු සපයන දහමක් බැවින් මුස්ලිමෙකු අත්විඳින සම්පූර්ණ තෘප්තිය හා සැනසීම අන් අයගෙන් ලබා ගත නොහැකි බව තරයේ ප්‍රකාශ කර සිටි[/COLOR]. බුද්ධිමත් අදහස්වලට ඇහුම් කන්දෙන බටහිර ජනතාව, නිසි අයුරින් ශුද්ධවූ අල්කුර්ආනය අධ්‍යයනය කරයි නම් සැබවින්ම ඔවුන් කිසිදු පැකිලීමකින් තොරව ඉස්ලාම් දහම පිළිගනු ඇත.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom