මහානාම විද්‍යාලය රැකගනිමු
http://lkvideos.com/view/34399/news-1st-7pm-20111127/
mema video eke phalin athi p3 video eka narabanna
අගනුවර ප්‍රදාන පාසලක් වන මහානාම විද්‍යාල රැකගනිමු
මහානාම විද්‍යාල පිළිබද අන්දොලත්මක video පටියක් සිරස විමර්ශන හරහා ඉදිරිපත් කළේය.මේ video පටියේ සඳහන් උයේ එම පාසැල පිලිබදව අද්යාපන අමාත්‍ය විසින් ගෙනයනු ලබන කීයකලාපයයි.මෙම පාසලේ දුෂිත විදුහල්පති වරයා ආරක්ෂා කිරීමේ උත්සහයක අද්යාපන ඇමති බන්දුල ගුණවරදන දරන බවට මේ වන විට අද්යාපන අමාත්‍යංශ ආරංචි මාර්ග වලින් සදහන් වේ .මේ නිසා මෙම පාසලේ දෙමාපියන් පාසැල් දරුවන් මහත් කනස්සලට පත්ව සිටි.මෙවන් වටිනා පාසල් විනාශ නොකට වැරදි කරුවන් ට වහ දනුවම් ලබා දියයුතු නොවේද ?

Last edited: