Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
'මහාවංශ බුද්ධාගම' ඉගෙනගමු.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

'මහාවංශ බුද්ධාගම' ඉගෙනගමු.

මහාවන්ස Highlights Series

Series 1 නරඹන්න යන්න මෙතනට: http://www.elakiri.com/forum/showthread.php?t=1571717

Series 2 දැන් නරඹන්න.

'මහාවංශ බුද්ධාගම' ඉගෙනගමු.

(මෙය සංවාදයකදී කෙනෙක් දුන් ප්රතිචාරයකි)

//someone says: තව ටිකක් මහාවංශය කියවන්න. දුටුගැමුණු රජු දෙමල ආක්‍රමණිකයන් සංහාර කිරීමෙන් පසු තමන් අතින් ගොඩක් මනුෂ්‍ය ඝාතනයක් සිදුවනාම කියා පසුතැවෙන විට එක මහා රහතන්වහන්සේ නමක් ප්‍රකාශ කරලා තියෙනවා. රජුට එතරම් පසුතැවිලි වන්නට හේතුවක් නැහැ සටනේදී මැරුණේ මිනිසුන් 1 1/2ක් පමණයි කියා (පන්සිල් ගත් එක අයෙක්සහ තිසරණ ගත් එක් අයෙක්)...//

**අදාල කොටස් මුල සිට කෙටියෙන් බලමු. (Source: mahavamsa.org)

Part 1

22 පරිච්ඡේදය: ගාමණී කුමාරයාගේ ඉපදීම.

# Vihäradevi had given lavish gifts to the brotherhood in the beautifully prepared royal palace...

විහාරදේවී (රජබිසව) භික්ෂු සහෝදරත්වයට ඉතාමත් හොඳින් උපස්ථාන කරමින් සිටියලු... යම් දේවල් ටිකක් කතාවෙ සිදුවෙනවා.. පසුව,

# එහි සිටි ඉතා දැහැමි, එහෙත් දැන් මරණයට ආසන්න සාමනේර වරයෙකුට ඇය කිව්වලු..

"Utter the wish to become my son; for that would be great happiness for us."

"(නැවත ඉපදී) මාගේ පුතා බවට පත්වෙන්න ප්‍රාර්ථනා කරන්න. එය අපට ඉතාමත් සතුටක් වනු ඇත."

ඔහු එයට අකමැති වුවද, කීපවරක්ම කල ඇවිටිල්ල නිසා අන්තිමේදී ඔහු එයට එකඟ වුනාලු. ඉන්පසු...

# she mounted the car and went her way. Hereupon the samanera passed away, and he returned to a new life in the womb of the queen while she was yet upon her journey;

ඇය වාහනයේ නැග යන්න ගියාලු. එවිටම සාමනේරවරයා අපවත් වුනාලු. බිසව ගමන් කරමින් සිටියදීම, ඔහු බිසවගේ ගර්භාෂය තුළ අළුත් ජීවිතයකට පැමිණියාලු. OK OK...

when she perceived this she halted. She sent that message to the king and returned with the king.

මෙය ඇයට තේරුනාම, ගමන නවත්වා, රජුට (හස්බන්ඩ්ට) එම පණිවිඩය යැව්වලු... OK.. ඔහොම ගිහින්..

# And there came on the virtuous queen these longings of a woman with child. (This) did she crave: මහිමයන්ගෙන් පිරිපුන් බිසවට, ගැබිනි ගැහැණියක් ආශා දේවල් වලින් කීපයක් කිරීමේ ආශාව ඇතිවුනාලු. එයින් එකක්, ලොකු මී වදයකින් මීපැණි බොන්න හිතුනලු. තව එකක් තමයි අනුරාධපුරයේ නෙළුම් මල් වලින් තමන්ව සැරසීම. අනික් ආශාව තමයි...

she longed to drink (the water) that had served to cleanse the sword with which the head of the first warrior among king Elara’s warriors had been struck off,

එලාරගේ රණවිරුවන් අතරින්, මුලින්ම හිස කපා දැමෙන රණවිරුවා කැපීම සඳහා යොදාගනු ලබන කඩුව සුද්ද කරන්න ගන්න වතුර බොන්න ඇයට ආශාව ඇති වුනාලු!!!

(**මහිමයෙන් පිරිපුන් බිසව!! )

# The queen told this to the king, and the king asked the soothsayers.

බිසව මේ ආශාවන් ගැන රජුට කිව්වම, රජු සාස්තර කාරයින්ගෙන් මේ ගැන ඇහුවලු.

(**ඔන්න දැන් තිරනාටකයට අනුව අනාවැකිය එන්න යන්නේ.. )

# එයට සාස්තරකාරයෝ කිව්වලු...

`The queen’s son, when he has vanquished the Damilas and built up a united kingdom, will make the doctrine to shine forth brightly.’

"බිසවගේ පුතා දමිලයන්ව යටත් කරගත් පසු තනි රාජ්‍යයක් ගොඩනගා, ධර්මය දීප්තිමත්ව බබලවනු ඇත"!!

(**Someoneගෙ දහම බබලවන ක්‍රමය හැමෝටම දැන් තේරුනානේ... , එය රාජ්‍යයක් නැතුව බබලවන්න බැරි එකක්ද කොහෙද.. voltage ප්‍රශ්නයක් වෙන්නැති..)

# රජු, ඔහුගේ බිසවගේ ආශාවන් ටික සපුරන අටියෙන්, ලොකු මී වදයක් සොයා දුන්නලු මී පැණි බොන්න. ඇගේ තව ආසාවක් වූ අනුරාධපුරයේ නෙළුම් මල් වලින් සැරසීම සඳහා අවශ්‍ය දේත් රජ විසින් සිදුකලාලු. ඔහොම එතනින් මල් ගේන්න යවපු වේලුසුමනට එලාරගේ රණකාමියෙකුගේ හිස කපා දමන්නත් සිදුවුනාලු. (නෙළුම් මල් වෙනුවෙන් ඔලුවක් ගියාට අවුලක් නෑ!!). ඒ ඔලුවයි මල් ටිකයි අරගෙන ආවලු ඉතින්..

And the queen satisfied her longings even as she would. But the king conferred on his warrior such honours as were in accordance (with this service).

බිසව ඇගේ ආශාව එලෙසම සපුරගත්තලු. රජු, මෙම රණවිරුවාගේ සේවය වෙනුවෙන් ඔහුට ගෞරව බුහුමන් ප්රදානය කලාලු!

(**කරපු සේවය තමයි, බිසවගේ ආශාව සපුරන්න බෙලි කපලා නෙළුම් මල් ගේන එක... අනෙ මගෙ කට!)

# In time the queen bore a noble son, endowed with all auspicious signs,and great was the rejoicing in the house of the great monarch.

කල්ගිහින් බිසවට බබා ලැබුනලු. රජපවුලට හරි හැපි!

... he gave the name Gamani Abhaya.

රජු, බබාට නම දැම්මලු: ගාමණී අභය.

By the effect of his merit...

බබාගෙ කුසලතාව/යහගුණය නිසා එදින සිදුවූ ආශ්චර්යමත් දේවල්:

1. නානාප්‍රකාර මානික්යයන්ගෙන් පිරි නැව් හතක් (කොහෙන්දෝ) එතනට ආවලු.

2. සද්දන්ත කුලයේ අලියෙක්, එයාගෙ පොඩි අලි පැටියව ඒ පැත්තට වෙන්න ගෙනත් දාලා, ඇරලවලා ගියාලු! රජු ඔය අලි පැටියව හදන්න අරගෙන "කන්දුල" කියල නම දැම්මලු.

(**තිරනාටකය අනුව, කර්තෘ දැන්මම බබාව ලෑස්ති කරන්නෙ මොකටද කියල පස්සෙ තේරෙයි!! ).

# When, on the ninth day after this, he had entered Mahägama, he had **intercourse** with the queen. She became thereby with child. The son born in due time did the king name Tissa.

ඉන් දවස් 9කට (??) පසු, රජු තම බිසව වෙත ගොස්, "අවශ්‍ය දේ" සිදුවෙලා, කල් ගියාම තව බබෙක් ලැබුනලු. එයාට දැම්ම නම: තිස්ස.

(**හ්ම්.. කලින් බබා ඇතිවෙනකොට නම් සාමනේර කෙනෙක් නැවත් ඉපදෙන කතාවක් කිව්වා. මෙතන එහෙම නොකියා සමාන්‍ය ක්‍රියාවලිය ගැන කිව්වෙ ඇයි? මෙතැන නැවත ඉපදෙන්නෙ කවුද/මොකෙක්ද කියල නොදන්න නිසාද? . නැතිනම්, තිරනාටකය අනුව කලින් බබා නාට්‍යයේ වීරයා වන නිසා එයාගෙ තත්වය උසස් යැයි පෙන්වන්නද? බලමු.)

# කතාවෙ දේවල් වගයක් සිදුවෙනවා.. ඒ දෙන්නා අවුරුදු 10 සහ 12 වුනාම..

When they were ten and twelve years old..

රජ විසින් පොඩි පරීක්ෂණයක් කලාලු. රජ සුපුරුදු පරිදි භික්ෂුන්ට උපස්ථාන/සංග්‍රහ කර, නොවලඳා ඉතිරි වූ බත් දීසියක දමා, එය තුනට (3ට) බෙදා ළමයි දෙන්නා ඉදිරියෙන් තියල කිව්වලු...

1. 'Never, dear ones, will we turn away from the bhikkhus...'

"භික්ෂූන්ට කවදාවත් පිටුපාන්නෙ නෑ කියන සිතිවිල්ල ඇතිව එක කොටසක් කන්න". දෙන්නම අමෘතයක් සේ එය කෑවලු.

2. 'We two brothers will for ever be without enmity one toward the other...'

"අපි සහෝදර දෙදෙනා අතර එදිරිවාදිකම් කවදාවත් ඇති නොවන විදිහට සිටිමු" යන සිතිවිල්ලත් එක්ක තව කොටසක් කන්න. ඉතින් කෑවා.

(**හැබැයි ඔය කොටස නම් අජීර්ණය වුනාද කොහෙද...  'සහෝදරයින් අතර යුද්ධය' කියල වෙනම පරිච්ඡේදයකුත් එනව!! )

3. 'Never will we fight with the Damilas...'

"දමිලයන් සමඟ කවදාවත් යුද්ධ කරන්නෙ නෑ" කියන සිතිවිල්ලත් එක්ක ඉතිරි කොටස කන්න කිව්වම... දෙන්නටම තදවෙලා..

Tissa dashed the food away with his hand, but Gämani who had (in like manner) flung away the morsel of rice..

තිස්ස කෑම ටික අතින් විසිකර දමා ගැසුවලු. ගාමනීත් එලෙසම කවලම විසිකලාලු!

(**අවුරුදු 10-12 කාලයේදීත් මේව හොඳට තේරෙන ළමයි ටිකක්..!! මේ Someone.. ඕගොල්ලන්ගෙ බබාලට බත් කවනකොට නම් මොනවැයි කියල දෙන්නෙ? . "මේව කාලා හම්බයො බාන්න.." කියනවද?)

ඉතින්...

# Growing duly Gamani came to sixteen years, vigorous, renowned, intelligent and a hero in majesty and might.

නියම විදිහට වැඩෙමින්, අවුරුදු 16 වූ ගාමනී, ශක්තිමත්, කීර්තිමත්, බුද්ධිමත්, බලයෙන් සහ තේජසින් යුත් වීරයෙකි!

(**ආයේ තව කියන්න වචන ඉතුරු කරල නෑ.. )

ඉගෙනගත යුතු පාඩම තමයි...

# In this changing existence do beings indeed (only) by works of merit come to such rebirth as they desire; pondering thus the wise man will be ever filled with zeal in the heaping up of meritorious works.

"මේ සංසාරේ, කුසල කර්ම නිසාම තමන් අපේක්ෂා කරන මෙවැනි පුනර්භවයන් සිදුවේ. බුද්ධිමත් මිනිසා සැමවිටම පුන්‍ය ක්‍රියාවන් පොදි ගහගන්න උනන්දුවෙන්ම සිටියි"

(**මෙයා පොදි ගහගන්න යන පුන්‍ය ක්‍රියාවන් කුමක්ද? අර බුද්ධිමත් සාමනේරවරයා ඉල්ලගෙන මෙහෙම ඉපදීම ඉල්ලන් කෑමක්ද? බලමු.)

--> Part 2

[QUOTE="anamnlmslmn, post: 15561252, member: 453369"] [b]'මහාවංශ බුද්ධාගම' ඉගෙනගමු.[/b] [Size=5] [Color="purple"][b][u]මහාවන්ස Highlights Series[/u][/b][/color] [B][i]Series 1 නරඹන්න යන්න මෙතනට: [url]http://www.elakiri.com/forum/showthread.php?t=1571717[/url] Series 2 දැන් නරඹන්න. :D[/i][/b] [B][u][color="red"] 'මහාවංශ බුද්ධාගම' ඉගෙනගමු.[/color][/u][/b] (මෙය සංවාදයකදී කෙනෙක් දුන් ප්රතිචාරයකි) //someone says: තව ටිකක් මහාවංශය කියවන්න. දුටුගැමුණු රජු දෙමල ආක්‍රමණිකයන් සංහාර කිරීමෙන් පසු තමන් අතින් ගොඩක් මනුෂ්‍ය ඝාතනයක් සිදුවනාම කියා පසුතැවෙන විට එක මහා රහතන්වහන්සේ නමක් ප්‍රකාශ කරලා තියෙනවා. රජුට එතරම් පසුතැවිලි වන්නට හේතුවක් නැහැ සටනේදී මැරුණේ මිනිසුන් 1 1/2ක් පමණයි කියා (පන්සිල් ගත් එක අයෙක්සහ තිසරණ ගත් එක් අයෙක්)...// **අදාල කොටස් මුල සිට කෙටියෙන් බලමු. (Source: mahavamsa.org) Part 1 ===== 22 පරිච්ඡේදය: ගාමණී කුමාරයාගේ ඉපදීම. # Vihäradevi had given lavish gifts to the brotherhood in the beautifully prepared royal palace... විහාරදේවී (රජබිසව) භික්ෂු සහෝදරත්වයට ඉතාමත් හොඳින් උපස්ථාන කරමින් සිටියලු... යම් දේවල් ටිකක් කතාවෙ සිදුවෙනවා.. පසුව, # එහි සිටි ඉතා දැහැමි, එහෙත් දැන් මරණයට ආසන්න සාමනේර වරයෙකුට ඇය කිව්වලු.. "Utter the wish to become my son; for that would be great happiness for us." "(නැවත ඉපදී) මාගේ පුතා බවට පත්වෙන්න ප්‍රාර්ථනා කරන්න. එය අපට ඉතාමත් සතුටක් වනු ඇත." ඔහු එයට අකමැති වුවද, කීපවරක්ම කල ඇවිටිල්ල නිසා අන්තිමේදී ඔහු එයට එකඟ වුනාලු. ඉන්පසු... # she mounted the car and went her way. Hereupon the samanera passed away, and he returned to a new life in the womb of the queen while she was yet upon her journey; ඇය වාහනයේ නැග යන්න ගියාලු. එවිටම සාමනේරවරයා අපවත් වුනාලු. බිසව ගමන් කරමින් සිටියදීම, ඔහු බිසවගේ ගර්භාෂය තුළ අළුත් ජීවිතයකට පැමිණියාලු. OK OK... when she perceived this she halted. She sent that message to the king and returned with the king. මෙය ඇයට තේරුනාම, ගමන නවත්වා, රජුට (හස්බන්ඩ්ට) එම පණිවිඩය යැව්වලු... OK.. ඔහොම ගිහින්.. # And there came on the virtuous queen these longings of a woman with child. (This) did she crave: මහිමයන්ගෙන් පිරිපුන් බිසවට, ගැබිනි ගැහැණියක් ආශා දේවල් වලින් කීපයක් කිරීමේ ආශාව ඇතිවුනාලු. එයින් එකක්, ලොකු මී වදයකින් මීපැණි බොන්න හිතුනලු. තව එකක් තමයි අනුරාධපුරයේ නෙළුම් මල් වලින් තමන්ව සැරසීම. අනික් ආශාව තමයි... she longed to drink (the water) that had served to cleanse the sword with which the head of the first warrior among king Elara’s warriors had been struck off, එලාරගේ රණවිරුවන් අතරින්, මුලින්ම හිස කපා දැමෙන රණවිරුවා කැපීම සඳහා යොදාගනු ලබන කඩුව සුද්ද කරන්න ගන්න වතුර බොන්න ඇයට ආශාව ඇති වුනාලු!!! (**මහිමයෙන් පිරිපුන් බිසව!! :D) # The queen told this to the king, and the king asked the soothsayers. බිසව මේ ආශාවන් ගැන රජුට කිව්වම, රජු සාස්තර කාරයින්ගෙන් මේ ගැන ඇහුවලු. (**ඔන්න දැන් තිරනාටකයට අනුව අනාවැකිය එන්න යන්නේ.. :D) # එයට සාස්තරකාරයෝ කිව්වලු... `The queen’s son, when he has vanquished the Damilas and built up a united kingdom, will make the doctrine to shine forth brightly.’ "බිසවගේ පුතා දමිලයන්ව යටත් කරගත් පසු තනි රාජ්‍යයක් ගොඩනගා, ධර්මය දීප්තිමත්ව බබලවනු ඇත"!! (**Someoneගෙ දහම බබලවන ක්‍රමය හැමෝටම දැන් තේරුනානේ... :D, එය රාජ්‍යයක් නැතුව බබලවන්න බැරි එකක්ද කොහෙද.. voltage ප්‍රශ්නයක් වෙන්නැති..) # රජු, ඔහුගේ බිසවගේ ආශාවන් ටික සපුරන අටියෙන්, ලොකු මී වදයක් සොයා දුන්නලු මී පැණි බොන්න. ඇගේ තව ආසාවක් වූ අනුරාධපුරයේ නෙළුම් මල් වලින් සැරසීම සඳහා අවශ්‍ය දේත් රජ විසින් සිදුකලාලු. ඔහොම එතනින් මල් ගේන්න යවපු වේලුසුමනට එලාරගේ රණකාමියෙකුගේ හිස කපා දමන්නත් සිදුවුනාලු. (නෙළුම් මල් වෙනුවෙන් ඔලුවක් ගියාට අවුලක් නෑ!!). ඒ ඔලුවයි මල් ටිකයි අරගෙන ආවලු ඉතින්.. And the queen satisfied her longings even as she would. But the king conferred on his warrior such honours as were in accordance (with this service). බිසව ඇගේ ආශාව එලෙසම සපුරගත්තලු. රජු, මෙම රණවිරුවාගේ සේවය වෙනුවෙන් ඔහුට ගෞරව බුහුමන් ප්රදානය කලාලු! (**කරපු සේවය තමයි, බිසවගේ ආශාව සපුරන්න බෙලි කපලා නෙළුම් මල් ගේන එක... අනෙ මගෙ කට!) # In time the queen bore a noble son, endowed with all auspicious signs,and great was the rejoicing in the house of the great monarch. කල්ගිහින් බිසවට බබා ලැබුනලු. රජපවුලට හරි හැපි! ... he gave the name Gamani Abhaya. රජු, බබාට නම දැම්මලු: ගාමණී අභය. By the effect of his merit... බබාගෙ කුසලතාව/යහගුණය නිසා එදින සිදුවූ ආශ්චර්යමත් දේවල්: 1. නානාප්‍රකාර මානික්යයන්ගෙන් පිරි නැව් හතක් (කොහෙන්දෝ) එතනට ආවලු. 2. සද්දන්ත කුලයේ අලියෙක්, එයාගෙ පොඩි අලි පැටියව ඒ පැත්තට වෙන්න ගෙනත් දාලා, ඇරලවලා ගියාලු! රජු ඔය අලි පැටියව හදන්න අරගෙන "කන්දුල" කියල නම දැම්මලු. (**තිරනාටකය අනුව, කර්තෘ දැන්මම බබාව ලෑස්ති කරන්නෙ මොකටද කියල පස්සෙ තේරෙයි!! :D). # When, on the ninth day after this, he had entered Mahägama, he had **intercourse** with the queen. She became thereby with child. The son born in due time did the king name Tissa. ඉන් දවස් 9කට (??) පසු, රජු තම බිසව වෙත ගොස්, "අවශ්‍ය දේ" සිදුවෙලා, කල් ගියාම තව බබෙක් ලැබුනලු. එයාට දැම්ම නම: තිස්ස. (**හ්ම්.. කලින් බබා ඇතිවෙනකොට නම් සාමනේර කෙනෙක් නැවත් ඉපදෙන කතාවක් කිව්වා. මෙතන එහෙම නොකියා සමාන්‍ය ක්‍රියාවලිය ගැන කිව්වෙ ඇයි? මෙතැන නැවත ඉපදෙන්නෙ කවුද/මොකෙක්ද කියල නොදන්න නිසාද? :D. නැතිනම්, තිරනාටකය අනුව කලින් බබා නාට්‍යයේ වීරයා වන නිසා එයාගෙ තත්වය උසස් යැයි පෙන්වන්නද? බලමු.) # කතාවෙ දේවල් වගයක් සිදුවෙනවා.. ඒ දෙන්නා අවුරුදු 10 සහ 12 වුනාම.. When they were ten and twelve years old.. රජ විසින් පොඩි පරීක්ෂණයක් කලාලු. රජ සුපුරුදු පරිදි භික්ෂුන්ට උපස්ථාන/සංග්‍රහ කර, නොවලඳා ඉතිරි වූ බත් දීසියක දමා, එය තුනට (3ට) බෙදා ළමයි දෙන්නා ඉදිරියෙන් තියල කිව්වලු... 1. 'Never, dear ones, will we turn away from the bhikkhus...' "භික්ෂූන්ට කවදාවත් පිටුපාන්නෙ නෑ කියන සිතිවිල්ල ඇතිව එක කොටසක් කන්න". දෙන්නම අමෘතයක් සේ එය කෑවලු. 2. 'We two brothers will for ever be without enmity one toward the other...' "අපි සහෝදර දෙදෙනා අතර එදිරිවාදිකම් කවදාවත් ඇති නොවන විදිහට සිටිමු" යන සිතිවිල්ලත් එක්ක තව කොටසක් කන්න. ඉතින් කෑවා. (**හැබැයි ඔය කොටස නම් අජීර්ණය වුනාද කොහෙද... :D 'සහෝදරයින් අතර යුද්ධය' කියල වෙනම පරිච්ඡේදයකුත් එනව!! :-)) 3. 'Never will we fight with the Damilas...' "දමිලයන් සමඟ කවදාවත් යුද්ධ කරන්නෙ නෑ" කියන සිතිවිල්ලත් එක්ක ඉතිරි කොටස කන්න කිව්වම... දෙන්නටම තදවෙලා.. Tissa dashed the food away with his hand, but Gämani who had (in like manner) flung away the morsel of rice.. තිස්ස කෑම ටික අතින් විසිකර දමා ගැසුවලු. ගාමනීත් එලෙසම කවලම විසිකලාලු! (**අවුරුදු 10-12 කාලයේදීත් මේව හොඳට තේරෙන ළමයි ටිකක්..!! මේ Someone.. ඕගොල්ලන්ගෙ බබාලට බත් කවනකොට නම් මොනවැයි කියල දෙන්නෙ? :D. "මේව කාලා හම්බයො බාන්න.." කියනවද?:P) ඉතින්... # Growing duly Gamani came to sixteen years, vigorous, renowned, intelligent and a hero in majesty and might. නියම විදිහට වැඩෙමින්, අවුරුදු 16 වූ ගාමනී, ශක්තිමත්, කීර්තිමත්, බුද්ධිමත්, බලයෙන් සහ තේජසින් යුත් වීරයෙකි! (**ආයේ තව කියන්න වචන ඉතුරු කරල නෑ.. :D) ඉගෙනගත යුතු පාඩම තමයි... # In this changing existence do beings indeed (only) by works of merit come to such rebirth as they desire; pondering thus the wise man will be ever filled with zeal in the heaping up of meritorious works. "මේ සංසාරේ, කුසල කර්ම නිසාම තමන් අපේක්ෂා කරන මෙවැනි පුනර්භවයන් සිදුවේ. බුද්ධිමත් මිනිසා සැමවිටම පුන්‍ය ක්‍රියාවන් පොදි ගහගන්න උනන්දුවෙන්ම සිටියි" (**මෙයා පොදි ගහගන්න යන පුන්‍ය ක්‍රියාවන් කුමක්ද? අර බුද්ධිමත් සාමනේරවරයා ඉල්ලගෙන මෙහෙම ඉපදීම ඉල්ලන් කෑමක්ද? බලමු.) --> Part 2 [/size] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom