Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
'මහාවංශ බුද්ධාගම' ඉගෙනගමු.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

2

'මහාවංශ බුද්ධාගම' ඉගෙනගමු.

**ඔන්න දැන් පුන්ය කර්ම ටික පටන් ගන්න යන්නේ...

Part 2

23 පරිච්ඡේදය: භටපිරිස් බඳවාගැනීම

FOREMOST in strength, beauty, shape and the qualities of courage and swiftness and of mighty size of body was the elephant Kandula. Nandhimitta, Süranimila, Mahäsona, Gothaimbara, Theraputtabhaya, Bharana, and also Velusumana, Khañjadeva, Phussadeva and Labhiyavasabha: these ten were his mighty and great warriors.

බලයෙන්, අලංකාරයෙන්, සහ හැඩයෙන් අනූන, ධෛර්යය සහ වේගවත් බවෙන් පිරිපුන්, විශාල ශරීරයක් සහිත කන්දුල අලියා හැමෝටම වඩා ඉදිරියෙන්!! අනික් රණශූරීන් 10 දෙනාගෙ නම් දාලා තියෙනවා. ඔවුන් තමයි ප්රබල සහ උදාර රණවිරුවන්!

*මේ අය ආවෙ කොහොමද කිව්වොත්..

# එලාරට සෙනෙවියෙක් හිටියලු...

Nandhimitta. He had the strength of ten elephants.

නන්දිමිත්ර, එයාට අලි 10 දෙනෙකුගේ ශක්තිය තිබ්බලු!! Ok.. ok.. . කොහොමහරි එයා ගාමනී කුමාරයාගේ කට්ටියට එකතු වුනාලු.

# එක ගමක පවුලකට ළමයි 7 දෙනෙක් හිටියලු.

His seventh son named Nimila had the strength of ten elephants.

හත්වෙනි පුතා, සුරනිමලට අලි 10ක ශක්තිය තිබුනලු! කොහොමහරි (බයිලා ගොඩකට පස්සෙ) මෙයත් ගාමනී සෙට් එකට එකතු වුනාලු.

# තව ගමක හිටියලු තිස්ස කියන කෙනාගෙ අටවැනි පුතා, සෝනා!

Tissa’s eighth son named Sona. At the time when he was seven years old he tore up young palms; at the time when he was ten years old the strong (boy) tore up great palm-trees. In time Mahasona became as strong as ten elephants.

එයා අවුරුදු 7 දී පොඩි තල් ගස් උදුරලා දැම්මලු. අවුරුදු 10 දී ලොකු තල්ගස් උදුරලා දැම්මලු. ඔහොම ගිහින් එයත් අලියො 10ක් තරම් ශක්තිමත් වුනාලු!! එයාට දැන් කියන්නෙ මහසෝනා! මේක ආරංචි වුනාම මෙයාවත් ගාමනීගෙ භටපිරිසට බන්දගත්තලු.

(**මේ Someone.. මේව බලලවත් ළමයි ගොඩක් හදන්න ගන්ඩ.. ජාතිය රකින්ඩ.. හත්වෙනි, අටවෙනි ළමයා හම්බයින්ව පොල්ගස් උදුරලා දානවා වගේ මුලිනුපුටා දමන්න හැකි අලි 10ක් තරම් ශක්තිමත් පුතෙක් වෙන්න පුළුවන්. . දෙකකින් නැවැත්තුවොත් හත්වෙනියා ලැබෙයිද? නෑනෙ. එනිසා, පමා නොවී අදම පටන්ගන්න...)

*ඔය රණවිරුවන් දහ දෙනා ගැනම ලියන්න කම්මැලියි. තව අයට අලි 10ක ශක්තිය තියනවා. තව කෙනෙක් කොහොමද කිව්වොත් මී හරකෙක්ව කකුල් වලින් අල්ලා, උස්සල, ඇට කුඩුවෙන්නම පොළවෙ ගහන කෙනෙක්!! ෆන් තමයි..

# Then summoning the ten great warriors the king charged them: `Each one find ten warriors.’

ඔය දහදෙනාව අඬගහල රජු කිව්වලු, "ඔය එක එක්කෙනා රණවිරුවන් 10ක් හොයාගෙන එන්න". ඔහොම 100 ක් වුනා. ඔය 100ට කිව්ව 10 ගානෙ ගේන්න කියල. ඉතින් 1000 වුනා. ඔහොම ගිහින්..

And they, reckoned altogether, were then eleven thousand one hundred and ten warriors.

ඔක්කොම සේනාව 11,110 ක් වුනාලු.

(**පුන්ය කර්ම පොදිගහගන්න කට්ටිය එකතු කරන්න එපැයි.. නැද්ද? )

# උගත යුතු පාඩම තමයි..

Thus when a wise man, mindful of his salvation, hears of the marvels wrought by the pious life, he should surely, turning aside from the evil path, evermore find pleasure in the path of piety.

"දුකෙන් මිදීම ගැන සැලකිල්ලෙන්ම සිටින බුද්ධිමත් මිනිසාට, දැහැමි ජීවිත මගින් පිහිටවනු ලැබුවා වූ ආශ්චර්යයන් ගැන දැන ගන්නට ලැබෙන විට, ඔහු නරක මාර්ගයෙන් ඉවත් වී ධර්මිෂ්ඨ මාර්ගයේ පහස ලැබිය යුතුයි"

(**දැන් තමයි තේරෙන්නෙ.. Someoneලා මෙහෙම දැහැමි මගේ පහස ලබන්නෙ ඇයි කියල.. හොඳ සෙල්ලං එලිවෙන ජාමෙට.. )

--> Part 3 (මතු සම්බන්ධයි..)

[QUOTE="anamnlmslmn, post: 15561254, member: 453369"] [b]2[/b] [Size=5] [U]'මහාවංශ බුද්ධාගම' ඉගෙනගමු.[/u] **ඔන්න දැන් පුන්ය කර්ම ටික පටන් ගන්න යන්නේ... :D Part 2 ===== 23 පරිච්ඡේදය: භටපිරිස් බඳවාගැනීම FOREMOST in strength, beauty, shape and the qualities of courage and swiftness and of mighty size of body was the elephant Kandula. Nandhimitta, Süranimila, Mahäsona, Gothaimbara, Theraputtabhaya, Bharana, and also Velusumana, Khañjadeva, Phussadeva and Labhiyavasabha: these ten were his mighty and great warriors. බලයෙන්, අලංකාරයෙන්, සහ හැඩයෙන් අනූන, ධෛර්යය සහ වේගවත් බවෙන් පිරිපුන්, විශාල ශරීරයක් සහිත කන්දුල අලියා හැමෝටම වඩා ඉදිරියෙන්!! අනික් රණශූරීන් 10 දෙනාගෙ නම් දාලා තියෙනවා. ඔවුන් තමයි ප්රබල සහ උදාර රණවිරුවන්! *මේ අය ආවෙ කොහොමද කිව්වොත්.. ---------------------------------------------- # එලාරට සෙනෙවියෙක් හිටියලු... Nandhimitta. He had the strength of ten elephants. නන්දිමිත්ර, එයාට අලි 10 දෙනෙකුගේ ශක්තිය තිබ්බලු!! Ok.. ok.. :D. කොහොමහරි එයා ගාමනී කුමාරයාගේ කට්ටියට එකතු වුනාලු. # එක ගමක පවුලකට ළමයි 7 දෙනෙක් හිටියලු. His seventh son named Nimila had the strength of ten elephants. හත්වෙනි පුතා, සුරනිමලට අලි 10ක ශක්තිය තිබුනලු! කොහොමහරි (බයිලා ගොඩකට පස්සෙ) මෙයත් ගාමනී සෙට් එකට එකතු වුනාලු. # තව ගමක හිටියලු තිස්ස කියන කෙනාගෙ අටවැනි පුතා, සෝනා! Tissa’s eighth son named Sona. At the time when he was seven years old he tore up young palms; at the time when he was ten years old the strong (boy) tore up great palm-trees. In time Mahasona became as strong as ten elephants. එයා අවුරුදු 7 දී පොඩි තල් ගස් උදුරලා දැම්මලු. අවුරුදු 10 දී ලොකු තල්ගස් උදුරලා දැම්මලු. ඔහොම ගිහින් එයත් අලියො 10ක් තරම් ශක්තිමත් වුනාලු!! එයාට දැන් කියන්නෙ මහසෝනා! මේක ආරංචි වුනාම මෙයාවත් ගාමනීගෙ භටපිරිසට බන්දගත්තලු. (**මේ Someone.. මේව බලලවත් ළමයි ගොඩක් හදන්න ගන්ඩ.. ජාතිය රකින්ඩ.. හත්වෙනි, අටවෙනි ළමයා හම්බයින්ව පොල්ගස් උදුරලා දානවා වගේ මුලිනුපුටා දමන්න හැකි අලි 10ක් තරම් ශක්තිමත් පුතෙක් වෙන්න පුළුවන්. :D. දෙකකින් නැවැත්තුවොත් හත්වෙනියා ලැබෙයිද? නෑනෙ. එනිසා, පමා නොවී අදම පටන්ගන්න...) *ඔය රණවිරුවන් දහ දෙනා ගැනම ලියන්න කම්මැලියි. තව අයට අලි 10ක ශක්තිය තියනවා. තව කෙනෙක් කොහොමද කිව්වොත් මී හරකෙක්ව කකුල් වලින් අල්ලා, උස්සල, ඇට කුඩුවෙන්නම පොළවෙ ගහන කෙනෙක්!! ෆන් තමයි.. :D # Then summoning the ten great warriors the king charged them: `Each one find ten warriors.’ ඔය දහදෙනාව අඬගහල රජු කිව්වලු, "ඔය එක එක්කෙනා රණවිරුවන් 10ක් හොයාගෙන එන්න". ඔහොම 100 ක් වුනා. ඔය 100ට කිව්ව 10 ගානෙ ගේන්න කියල. ඉතින් 1000 වුනා. ඔහොම ගිහින්.. And they, reckoned altogether, were then eleven thousand one hundred and ten warriors. ඔක්කොම සේනාව 11,110 ක් වුනාලු. (**පුන්ය කර්ම පොදිගහගන්න කට්ටිය එකතු කරන්න එපැයි.. නැද්ද? :D) # උගත යුතු පාඩම තමයි.. Thus when a wise man, mindful of his salvation, hears of the marvels wrought by the pious life, he should surely, turning aside from the evil path, evermore find pleasure in the path of piety. "දුකෙන් මිදීම ගැන සැලකිල්ලෙන්ම සිටින බුද්ධිමත් මිනිසාට, දැහැමි ජීවිත මගින් පිහිටවනු ලැබුවා වූ ආශ්චර්යයන් ගැන දැන ගන්නට ලැබෙන විට, ඔහු නරක මාර්ගයෙන් ඉවත් වී ධර්මිෂ්ඨ මාර්ගයේ පහස ලැබිය යුතුයි" (**දැන් තමයි තේරෙන්නෙ.. Someoneලා මෙහෙම දැහැමි මගේ පහස ලබන්නෙ ඇයි කියල.. හොඳ සෙල්ලං එලිවෙන ජාමෙට.. :D) --> Part 3 (මතු සම්බන්ධයි..) [/size] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom