Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
'මහාවංශ බුද්ධාගම' ඉගෙනගමු.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

3

'මහාවංශ බුද්ධාගම' ඉගෙනගමු.

Part 3

24 පරිච්ඡේදය: සහෝදරයින් දෙදෙනා අතර යුද්ධය.

# SKILLED in (guiding) elephants and horses, and in (bearing) the sword and versed in archery did the prince Gámani dwell thenceforth in Mahágáma.

අලියන් සහ අශ්වයින් හැසිරවීමේ මනා හැකියාවක් ඇති, කඩුව පාවිච්චි කරන්න දක්ෂ, ධනු ශිල්පයෙහි නිපුණ ගාමණී කුමරු වාසය කලේ මහගම.

(**පුන්‍ය කර්ම පොදිගහගන්න එකයි අරමුණ, මතකයිනේ... එයට skills අවශ්‍යයිනේ.. නැද්ද?)

# The prince Tissa, equipped with troops and chariots did the king cause to be stationed in Dighavápi in order to guard the open country.

ඔහුගේ සහෝදර තිස්ස කුමරුව රජ විසින් සේනාවක් සහිතව ස්ථානගත කරනු ලැබුනේ දීඝවාපී වල. (රටේ ආරක්ෂාවට).

# Afterwards prince Gámani, reviewing his host, sent to announce to his father the king: `I will make war upon the Damilas.’

පසුව ගාමණී විසින් තම සේනාව ගැන සිතා, පණිවිඩයක් යැව්වලු රජ තාත්තට: "මම දමිලයන් සමග යුද වදින්න යනවා"

The king, to protect him, forbade him, saying: `The region on this side of the river is enough.’ Even to three times he sent to announce the same (reply).

රජු, ඔහුව රකින අටියෙන් එම වැඩේ වලක්වන්න කිව්වා, "ගඟට මෙහා පැත්තෙන් තියෙන කොටස ප්‍රමාණවත්" කියා. තුන්පාරක්ම ඇහුවත් රජුගෙන් ලැබුනෙ ඒ reply එකමයි.

(**සංසාර දුකෙන් ගැලවෙන කල්පනාවෙන් සිටින කෙනෙක් සිතන්නේ රජ/පියා හිතන විදිහටද? නැතිනම් පුතා/ගාමනී හිතන විදිහටද? අපට තේරෙන්නෙ නෑ. පොඩ්ඩක් ඒ ගැන කියල දෙනවද...?)

#`If my father were a man he would not speak thus: therefore shall he put this on.’ And therewith Gámani sent him a woman’s ornament.

ඒකට ගාමිනී, "මගේ තාත්තා මිනිහෙක් නම් මෙහෙම කතා කරන්නෙ නෑ. එනිසා, එයා මේක පළඳගත්තදෙන්" කියල ගැහැණු අයගෙ ආභරණයක් යැව්වලු තාත්තට!!!

(**ඈ..?? ඔයාගේ වීරයා හොඳට හැදිලනේ.. තාත්තට ගෑනි කියනවා!! පුදුමයක් නෑ.. ඒ වංශෙ හැටි.. සිංහබාහු තාත්තව මැරුවා, විජය තාත්තගෙ කීම ඇහුවෙ නෑ, දැන් මෙයා තාත්තට කියපි ගෑනි කියල! හැබැයි ඔය ඔක්කොම Someoneගෙ වීරයෝ.. වීරකම මරුනේ... )

And enraged at him the king said: `Make a golden chain! with that will I bind him, for else he cannot be protected.’

තාත්තට තදවෙලා (තදවෙන්නැතුව තියෙයිද?) කිව්වලු, "රන් දම්වැලක් හදන්න. එයින් මම මොහුව (පුතාව) බැඳ තබනවා. නැතිනම් මෙයාව රකින්න බෑ".

Then the other fled and went, angered at his father, to Malaya, and because he was wroth with his father they named him Dutthagámani.

මේක දැනගෙන ගාමනී තාත්තත් එක්ක තරහෙන් Malaya කියන තැනට පැනල ගියා. (**Someoneගෙ වීරයා පැනල යන කෙනෙක්.. හූ.. හූ.. ). තාත්තත් එක්ක ප්‍රකෝප වුන නිසා එයාට නම වැටුනලු: "දුඨ්ඨගාමනී" (angry gamini).. ඒක ඉතින් හැමෝම දන්නවනේ..

# රජු චෛත්‍යයක් හදලා..

When the king had celebrated the solemn festival of the cetiya he brought all the (ten) warriors together and make them take an oath in the presence of the brotherhood. They all took the oath: `We will not go to (thy) sons’ battlefield’; therefore did they also not come to the war (afterwards).

චෛත්‍යයේ පූජෝත්සවය පවත්වන විට, අර රණශූරීන් දහදෙනාව ගෙන්නල, භික්ෂු සහෝදරත්වය ඉදිරියේ පොරොන්දුවක් ගත්තලු, "අපි ඔබේ පුතාගෙ යුදපිටියට යන්නෙ නෑ" කියල. එනිසා ඒ අය යුද්දෙට ආවෙ නැහැලු.

(**Someone, මේ රජු දමිලයන්ට කඩේ යන කෙනෙක් නේද? මෙහෙම දෙයක් දැන් කවුරුහරි කලොත් හම්බයට කඩේ යනව කියල මූනුපොතේ පෝස්ටර් ගොඩයි නේද?!! ගාමනීගෙ තාත්තට දමිලයව මරල ආගම රකින්න කිසිම කැක්කුමක් නෑනෙ Someone.. සර්ව ආගමික පූට්ටුවකට ඉඩ දෙන්නෙ කොහොමද Someone?.. අර භික්ෂු සහෝදරත්වයත් ඒකට support.. කතා කරන්නකෝ Someone.. )

# ඔහොම ගිහින් රජතුමා මරණයට පත්වුනා..

Tissa heard this be came from Dighavápi, and when he himself had carried out with (due) care the funeral rites for his father, the powerful (prince) took his mother and the elephant Kandula with him and for fear of his brother went thence with all speed back to Dighavápi.

මේක ආරංචි වෙලා තිස්ස කුමරු දීඝවාපී ඉඳල ඇවිත් අවමංගල්‍යයේ කටයුතු සිදුකර, තමාගෙ සහෝදරයාට ඇති බය නිසා අම්මවයි, කන්දුල ඇතාවයි අරගෙන ඉක්මනට දීඝවාපි ගියාලු!

(**ඒ කියන්නේ, දුටුගැමුනු එයාගෙ තාත්තගෙ මළගමටවත් ආවෙ නෑ!!!! මරු!)

# ඇමතිවරු දැන් තත්වය ගැන කියලා දුටුගැමුනුට ලියුම් ලිව්වලු..

.. he came to Mahágáma and caused himself to be consecrated king.

එයා ආපහු මහගමට ඇවිත් තමන් රජ බවට අභිෂේක ලැබුවලු. දුටුගැමුනු තමයි දැන් රජ!

# He sent a letter to his brother (asking) for his mother and the elephant. But when after the third time he did not receive them he set forth to make war upon him.

රජ (දුටුගැමුණු) එයාගෙ සහෝදරයාගෙන් අම්මවයි, ඇතා(කන්දුල)වයි ඉල්ලමින් ලියුම් ලිව්වලු. තුන්පාරක් ඉල්ලුවත් ලැබුනෙ නැති නිසා සහෝදරයත් එක්ක යුද්ධ කරන්න ගියාලු!!

(**යුද්ධ කරන්න හොඳ හේතුවක්!! අම්ම නම් දෙන්නගෙම අම්මා. ඇතෙක් නිසා සහෝදරයව බාන්න යන වීරයෙක් තමයි Someone ඔලුව උඩ තියන් ඉන්නෙ!! හපොයි!)

And between those two there came to pass a great battle in Culanganiyapitthi: and there fell many thousands of the king’s men.

ඒ දෙන්න අතර ලොකු යුද්ධයක් ඇති වුනාලු. රජුගෙ දහස් ගානක් සේනාව මැරුම් කෑවලු. (**ඇතෙක් වෙනුවෙන්..!!). දුටුගැමුනු මෙතන ටිකක් පැරදුනා.. (**Someone අඬන්න එපා. තිටනාටකය අනුව මෙයා කොහොමත් ආයෙ දිනනවා.. ).

**ඔය යුද්ධයේ විස්තර තියනවා. ලියන්න කම්මැලියි. Someoneගෙ 'ශ්‍රේෂ්ඨ' පීතෘවරයා ලියපු මේ බහුබූතවංශ මගුල දැන් එපාවෙලා තියෙන්නෙ.. ඉතුරු ටික ලියන්නෙ කෙටියෙන්. මේ අතරතුර කෙනෙක් අහසේ පියාඹන කතාවක් තියෙනව.. එනිසා දැනගන්න.. මුලින්ම අහසේ පියෑඹුවේ රයිට් සහෝදරයො නෙමෙයි හරිය.. )

# Arrived in Mahágáma he assembled again a host of sixty thousand men and marching into the field began the war with his brother.

ආයෙත් මහගමට ඇවිත් 60,000 ක් සේනාව එකතු කරගෙන සහෝදර (තිස්ස) එක්ක ආයෙ යුද්දෙට ගියාලු. මේ පාර නම් දිනන්න ඕනා..

*තිස්ස කන්දුල ඇතා පිට, දුටුගැමුණු වෙළඹක් පිට, දෙන්න අතර ෆයිට් එක ජයටම යනවා... (දුටුගැමුනුගෙ වැඩකෑලි ගැන විස්තර තියෙනවා). තිස්සගෙ ගොඩක් කට්ටිය මැරුම් කෑවා.. ඔහොම යනකොට කන්දුල ඇතා හිතනවා මෙහෙම..

`By reason of the weakness of my rider one of the female sex has used me contemptuously’; so thought the elephant, and in wrath he rushed upon a tree in order to throw him (Tissa).

"මාගේ පිට මත සිටින කෙනාගෙ දුබලත්වය නිසා ගැහැණු (වෙළඹ) විසින් මාව අපහාසාත්මක ලෙස පාවිච්චි කරනු ලැබුනා" යයි සිතපු ඇතා කෝපයෙන් ගහක් ලඟට ගියාලු තිස්සව විසීකරලා දාන්න..

(**ඇතාටත් හිතෙන දේවල්!! ඇතා හිතපු දේවල් කර්තෘ විසින් දැනගෙන හොඳේ.. )

*තිස්ස ගහට නැග්ගලු. ඇතා දුටුගැමුනු ලඟට ගියාලු. එයා ඇතා පිට නැගලා තිස්ස පසුපස එලවගෙන ගියාලු. තිස්ස විහාරයක හැංගිලා බේරුනාලු. (එතනත් විස්තර තියෙනවා).

# ඔහොම ගිහින්..

Sixty-eight years did the king live, whose heart stood firm in the faith, and he built sixty-eight viháras.

අවුරුදු 68ක් හිටපු රජ (දුටුගැමුණු) කෙලෙසද යත්, ඔහුගේ හදවත ශ්‍රද්ධාව වෙනුවෙන් ස්ථිරව නැගී සිටියා. ඔහු විහාර 68ක් හැදුවා.

(**මගුල තමයි.. පිස්සු වැඩ ඔක්කොම කරලා විහාර බැන්දම ඔක්කොම හරි!! මේ තමයි Someoneගෙ 'මහාවංශ බුද්ධාගම'!!! අපූරුයි!)

# හැංගිලා බේරුනු තිස්ස, වැඩිහිටි භික්ෂුවකට කිව්වා..

`I have done ill, sir; I will make my peace with my brother’.

"මම වැරදි කලා. මගේ සහෝදරයත් එක්ක මට සාමදාන වෙන්න ඕනෙ"

(**කර්තෘත් කොහොමහරි මෙයාගෙ පිටේ තමයි වැරැද්ද පටවන්න හදන්නෙ.. තිරනාටකයෙ එහෙමනේ තියෙන්නෙ.. . දැන් මෙතන ආක්‍රමණය කලේ කවුද?)

ඉතින් භික්ෂු සහෝදරත්වය විසින් මෙයාව මාලිගාවට ගෙනිහින් සාමදාන කෙරෙව්වලු. (එහිත් විස්තර තියෙනවා).

# උගත යුතු පාඩම:

Thus are pious men wont to appease an enmity, though heaped up from many causes, even if it be great; what wise man, pondering this, shall not be of peace-loving mind toward others?

"එසේ ධාර්මික පුරුෂයන්ගේ සිරිත නම්, නොයෙක් හේතූන් නිසා ගොඩනැගුනු බලවත් වෛරය වුවද සංසිඳුවාගැනීමයි. මෙය සිතාබලන නැණවත් මිනිසාට, අනෙකා දෙසට සාමය-මෛත්‍රිය පිරි මනසකින් නොබලා සිටිය හැකිද?"

(**Someone [මහාවංශ විශාරද], කතාව නම් පාඩමත් එක්ක ගලපන්න තේරෙන්නෙ නෑ. පොඩ්ඩක් ගලපලා දෙනවද? ෆයිට් කරල වෛරය සංසිඳුවගන්න බැරිවුනාම තමයි සාමදානෙට කැමති වෙන්නෙ. ඒක අනික් පැත්තට තිබ්බොත් නරකද? Someoneලත් කැමති ඔය (කනපිට) ක්‍රමයටනේ?!! කොහොමත් මේක අයිය මල්ලි සෙල්ලං කරන්න ගිහින් පොඩි ෆයිට් එකක් ඇතිවෙලා පස්සෙ සාමදාන වෙච්ච එකක් වෙන්න ඇතිනේ.. වැඩිය ගනන් ගන්න හොඳ නෑ.. )

--> Part 4 (Finals )

[QUOTE="anamnlmslmn, post: 15561257, member: 453369"] [b]3[/b] [Size=5] [u]'මහාවංශ බුද්ධාගම' ඉගෙනගමු.[/u] Part 3 ===== 24 පරිච්ඡේදය: සහෝදරයින් දෙදෙනා අතර යුද්ධය. # SKILLED in (guiding) elephants and horses, and in (bearing) the sword and versed in archery did the prince Gámani dwell thenceforth in Mahágáma. අලියන් සහ අශ්වයින් හැසිරවීමේ මනා හැකියාවක් ඇති, කඩුව පාවිච්චි කරන්න දක්ෂ, ධනු ශිල්පයෙහි නිපුණ ගාමණී කුමරු වාසය කලේ මහගම. (**පුන්‍ය කර්ම පොදිගහගන්න එකයි අරමුණ, මතකයිනේ... එයට skills අවශ්‍යයිනේ.. නැද්ද?) # The prince Tissa, equipped with troops and chariots did the king cause to be stationed in Dighavápi in order to guard the open country. ඔහුගේ සහෝදර තිස්ස කුමරුව රජ විසින් සේනාවක් සහිතව ස්ථානගත කරනු ලැබුනේ දීඝවාපී වල. (රටේ ආරක්ෂාවට). # Afterwards prince Gámani, reviewing his host, sent to announce to his father the king: `I will make war upon the Damilas.’ පසුව ගාමණී විසින් තම සේනාව ගැන සිතා, පණිවිඩයක් යැව්වලු රජ තාත්තට: "මම දමිලයන් සමග යුද වදින්න යනවා" The king, to protect him, forbade him, saying: `The region on this side of the river is enough.’ Even to three times he sent to announce the same (reply). රජු, ඔහුව රකින අටියෙන් එම වැඩේ වලක්වන්න කිව්වා, "ගඟට මෙහා පැත්තෙන් තියෙන කොටස ප්‍රමාණවත්" කියා. තුන්පාරක්ම ඇහුවත් රජුගෙන් ලැබුනෙ ඒ reply එකමයි. (**සංසාර දුකෙන් ගැලවෙන කල්පනාවෙන් සිටින කෙනෙක් සිතන්නේ රජ/පියා හිතන විදිහටද? නැතිනම් පුතා/ගාමනී හිතන විදිහටද? අපට තේරෙන්නෙ නෑ. පොඩ්ඩක් ඒ ගැන කියල දෙනවද...?) #`If my father were a man he would not speak thus: therefore shall he put this on.’ And therewith Gámani sent him a woman’s ornament. ඒකට ගාමිනී, "මගේ තාත්තා මිනිහෙක් නම් මෙහෙම කතා කරන්නෙ නෑ. එනිසා, එයා මේක පළඳගත්තදෙන්" කියල ගැහැණු අයගෙ ආභරණයක් යැව්වලු තාත්තට!!! (**ඈ..?? ඔයාගේ වීරයා හොඳට හැදිලනේ.. තාත්තට ගෑනි කියනවා!! පුදුමයක් නෑ.. ඒ වංශෙ හැටි.. සිංහබාහු තාත්තව මැරුවා, විජය තාත්තගෙ කීම ඇහුවෙ නෑ, දැන් මෙයා තාත්තට කියපි ගෑනි කියල! හැබැයි ඔය ඔක්කොම Someoneගෙ වීරයෝ.. වීරකම මරුනේ... :D) And enraged at him the king said: `Make a golden chain! with that will I bind him, for else he cannot be protected.’ තාත්තට තදවෙලා (තදවෙන්නැතුව තියෙයිද?) කිව්වලු, "රන් දම්වැලක් හදන්න. එයින් මම මොහුව (පුතාව) බැඳ තබනවා. නැතිනම් මෙයාව රකින්න බෑ". Then the other fled and went, angered at his father, to Malaya, and because he was wroth with his father they named him Dutthagámani. මේක දැනගෙන ගාමනී තාත්තත් එක්ක තරහෙන් Malaya කියන තැනට පැනල ගියා. (**Someoneගෙ වීරයා පැනල යන කෙනෙක්.. හූ.. හූ.. :D). තාත්තත් එක්ක ප්‍රකෝප වුන නිසා එයාට නම වැටුනලු: "දුඨ්ඨගාමනී" (angry gamini).. ඒක ඉතින් හැමෝම දන්නවනේ.. # රජු චෛත්‍යයක් හදලා.. When the king had celebrated the solemn festival of the cetiya he brought all the (ten) warriors together and make them take an oath in the presence of the brotherhood. They all took the oath: `We will not go to (thy) sons’ battlefield’; therefore did they also not come to the war (afterwards). චෛත්‍යයේ පූජෝත්සවය පවත්වන විට, අර රණශූරීන් දහදෙනාව ගෙන්නල, භික්ෂු සහෝදරත්වය ඉදිරියේ පොරොන්දුවක් ගත්තලු, "අපි ඔබේ පුතාගෙ යුදපිටියට යන්නෙ නෑ" කියල. එනිසා ඒ අය යුද්දෙට ආවෙ නැහැලු. [color="red"](**Someone, මේ රජු දමිලයන්ට කඩේ යන කෙනෙක් නේද? මෙහෙම දෙයක් දැන් කවුරුහරි කලොත් හම්බයට කඩේ යනව කියල මූනුපොතේ පෝස්ටර් ගොඩයි නේද?!! ගාමනීගෙ තාත්තට දමිලයව මරල ආගම රකින්න කිසිම කැක්කුමක් නෑනෙ Someone.. සර්ව ආගමික පූට්ටුවකට ඉඩ දෙන්නෙ කොහොමද Someone?.. අර භික්ෂු සහෝදරත්වයත් ඒකට support.. කතා කරන්නකෝ Someone.. :D)[/color] # ඔහොම ගිහින් රජතුමා මරණයට පත්වුනා.. Tissa heard this be came from Dighavápi, and when he himself had carried out with (due) care the funeral rites for his father, the powerful (prince) took his mother and the elephant Kandula with him and for fear of his brother went thence with all speed back to Dighavápi. මේක ආරංචි වෙලා තිස්ස කුමරු දීඝවාපී ඉඳල ඇවිත් අවමංගල්‍යයේ කටයුතු සිදුකර, තමාගෙ සහෝදරයාට ඇති බය නිසා අම්මවයි, කන්දුල ඇතාවයි අරගෙන ඉක්මනට දීඝවාපි ගියාලු! (**ඒ කියන්නේ, දුටුගැමුනු එයාගෙ තාත්තගෙ මළගමටවත් ආවෙ නෑ!!!! මරු!) # ඇමතිවරු දැන් තත්වය ගැන කියලා දුටුගැමුනුට ලියුම් ලිව්වලු.. .. he came to Mahágáma and caused himself to be consecrated king. එයා ආපහු මහගමට ඇවිත් තමන් රජ බවට අභිෂේක ලැබුවලු. දුටුගැමුනු තමයි දැන් රජ! # He sent a letter to his brother (asking) for his mother and the elephant. But when after the third time he did not receive them he set forth to make war upon him. රජ (දුටුගැමුණු) එයාගෙ සහෝදරයාගෙන් අම්මවයි, ඇතා(කන්දුල)වයි ඉල්ලමින් ලියුම් ලිව්වලු. තුන්පාරක් ඉල්ලුවත් ලැබුනෙ නැති නිසා සහෝදරයත් එක්ක යුද්ධ කරන්න ගියාලු!! (**යුද්ධ කරන්න හොඳ හේතුවක්!! අම්ම නම් දෙන්නගෙම අම්මා. ඇතෙක් නිසා සහෝදරයව බාන්න යන වීරයෙක් තමයි Someone ඔලුව උඩ තියන් ඉන්නෙ!! හපොයි!) And between those two there came to pass a great battle in Culanganiyapitthi: and there fell many thousands of the king’s men. ඒ දෙන්න අතර ලොකු යුද්ධයක් ඇති වුනාලු. රජුගෙ දහස් ගානක් සේනාව මැරුම් කෑවලු. (**ඇතෙක් වෙනුවෙන්..!!). දුටුගැමුනු මෙතන ටිකක් පැරදුනා.. (**Someone අඬන්න එපා. තිටනාටකය අනුව මෙයා කොහොමත් ආයෙ දිනනවා.. :D). **ඔය යුද්ධයේ විස්තර තියනවා. ලියන්න කම්මැලියි. Someoneගෙ 'ශ්‍රේෂ්ඨ' පීතෘවරයා ලියපු මේ බහුබූතවංශ මගුල දැන් එපාවෙලා තියෙන්නෙ.. ඉතුරු ටික ලියන්නෙ කෙටියෙන්. මේ අතරතුර කෙනෙක් අහසේ පියාඹන කතාවක් තියෙනව.. එනිසා දැනගන්න.. මුලින්ම අහසේ පියෑඹුවේ රයිට් සහෝදරයො නෙමෙයි හරිය.. :D) # Arrived in Mahágáma he assembled again a host of sixty thousand men and marching into the field began the war with his brother. ආයෙත් මහගමට ඇවිත් 60,000 ක් සේනාව එකතු කරගෙන සහෝදර (තිස්ස) එක්ක ආයෙ යුද්දෙට ගියාලු. මේ පාර නම් දිනන්න ඕනා.. :D *තිස්ස කන්දුල ඇතා පිට, දුටුගැමුණු වෙළඹක් පිට, දෙන්න අතර ෆයිට් එක ජයටම යනවා... (දුටුගැමුනුගෙ වැඩකෑලි ගැන විස්තර තියෙනවා). තිස්සගෙ ගොඩක් කට්ටිය මැරුම් කෑවා.. ඔහොම යනකොට කන්දුල ඇතා හිතනවා මෙහෙම.. `By reason of the weakness of my rider one of the female sex has used me contemptuously’; so thought the elephant, and in wrath he rushed upon a tree in order to throw him (Tissa). "මාගේ පිට මත සිටින කෙනාගෙ දුබලත්වය නිසා ගැහැණු (වෙළඹ) විසින් මාව අපහාසාත්මක ලෙස පාවිච්චි කරනු ලැබුනා" යයි සිතපු ඇතා කෝපයෙන් ගහක් ලඟට ගියාලු තිස්සව විසීකරලා දාන්න.. (**ඇතාටත් හිතෙන දේවල්!! ඇතා හිතපු දේවල් කර්තෘ විසින් දැනගෙන හොඳේ.. :D) *තිස්ස ගහට නැග්ගලු. ඇතා දුටුගැමුනු ලඟට ගියාලු. එයා ඇතා පිට නැගලා තිස්ස පසුපස එලවගෙන ගියාලු. තිස්ස විහාරයක හැංගිලා බේරුනාලු. (එතනත් විස්තර තියෙනවා). # ඔහොම ගිහින්.. Sixty-eight years did the king live, whose heart stood firm in the faith, and he built sixty-eight viháras. අවුරුදු 68ක් හිටපු රජ (දුටුගැමුණු) කෙලෙසද යත්, ඔහුගේ හදවත ශ්‍රද්ධාව වෙනුවෙන් ස්ථිරව නැගී සිටියා. ඔහු විහාර 68ක් හැදුවා. (**මගුල තමයි.. පිස්සු වැඩ ඔක්කොම කරලා විහාර බැන්දම ඔක්කොම හරි!! මේ තමයි Someoneගෙ 'මහාවංශ බුද්ධාගම'!!! අපූරුයි!) # හැංගිලා බේරුනු තිස්ස, වැඩිහිටි භික්ෂුවකට කිව්වා.. `I have done ill, sir; I will make my peace with my brother’. "මම වැරදි කලා. මගේ සහෝදරයත් එක්ක මට සාමදාන වෙන්න ඕනෙ" (**කර්තෘත් කොහොමහරි මෙයාගෙ පිටේ තමයි වැරැද්ද පටවන්න හදන්නෙ.. තිරනාටකයෙ එහෙමනේ තියෙන්නෙ.. :D. දැන් මෙතන ආක්‍රමණය කලේ කවුද?) ඉතින් භික්ෂු සහෝදරත්වය විසින් මෙයාව මාලිගාවට ගෙනිහින් සාමදාන කෙරෙව්වලු. (එහිත් විස්තර තියෙනවා). # උගත යුතු පාඩම: Thus are pious men wont to appease an enmity, though heaped up from many causes, even if it be great; what wise man, pondering this, shall not be of peace-loving mind toward others? "එසේ ධාර්මික පුරුෂයන්ගේ සිරිත නම්, නොයෙක් හේතූන් නිසා ගොඩනැගුනු බලවත් වෛරය වුවද සංසිඳුවාගැනීමයි. මෙය සිතාබලන නැණවත් මිනිසාට, අනෙකා දෙසට සාමය-මෛත්‍රිය පිරි මනසකින් නොබලා සිටිය හැකිද?" (**Someone [මහාවංශ විශාරද], කතාව නම් පාඩමත් එක්ක ගලපන්න තේරෙන්නෙ නෑ. පොඩ්ඩක් ගලපලා දෙනවද? ෆයිට් කරල වෛරය සංසිඳුවගන්න බැරිවුනාම තමයි සාමදානෙට කැමති වෙන්නෙ. ඒක අනික් පැත්තට තිබ්බොත් නරකද? Someoneලත් කැමති ඔය (කනපිට) ක්‍රමයටනේ?!! කොහොමත් මේක අයිය මල්ලි සෙල්ලං කරන්න ගිහින් පොඩි ෆයිට් එකක් ඇතිවෙලා පස්සෙ සාමදාන වෙච්ච එකක් වෙන්න ඇතිනේ.. වැඩිය ගනන් ගන්න හොඳ නෑ.. :P) --> Part 4 (Finals :D) [/size] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom