Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
'මහාවංශ බුද්ධාගම' ඉගෙනගමු.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

'මහාවංශ බුද්ධාගම' ඉගෙනගමු.

Part 4

25 පරිච්චේදය: දුටුගැමුණුගේ ජයග්‍රහණය

*දුටුගැමුණු යුද්දෙට යන්න ලැස්ති වෙනවා. එයා භික්ෂු සහෝදරත්වය බලා මෙහෙම කියනවා...

`I will go on to the land on the further side of the river to bring glory to the doctrine. Give us, that

we may treat them with honour, bhikkhus who shall go on with us, since the sight of bhikkhus is

blessing and protection for us.’

"ධර්මය බබලවන්න, මම ගඟෙන් එහා භූමියට යනවා. අපත් එක්ක යන්න භික්ෂුන් ලබාදෙන්න, උන්වහන්සේලාව ගෞරවයෙන් බලාගනිමු. උන්වහන්සේලා සිටීම අපට ආශීර්වාදයක් සහ ආරක්ෂාවකි."

(**භික්ෂුන්ලවත් යුද්දෙට අරගෙන යන්න වගේ කල්පනාව.. ok.. අපේ සිංහල රාවය/රාවණා බලය/බලු සේනාවෙ සෙට් එක ඔක්කොමලා කරන්නෙ මේක ආදර්ශයට අරගෙන වෙන්නැති )

# ඉතින් එයත් එක්ක යන්න භික්ෂුන් 500ක් ලබා දුන්නලු!!! හැමෝම එකතුව ලොකු සේනාවක්. දුටුගැමුණු කණ්ඩුල ඇතා උඩ...

Arrived at Mahiyangana he overpowered the Damila Chatta... මහියංගන ඇවිත් දමිලයන් පරාජය කලාලු. එහෙම තවත් දමිලයන්ගේ තැන් අල්ලගත්තලු. ඔහොම තැන් අල්ලගෙන අල්ලගෙන ගියාලු..

# ... he marched to Vijitanagara. Near the south gate befell a fearful battle between the warriors. But near the east gate did Velusumana, sitting on his horse, slay Damilas in great numbers.

ඊට පස්සේ විජිතනගරයට ගියාලු. දකුණු දොරටුව අසල රණකාමීන් අතර බිහිසුනු සටනක් ගියාලු. නැගෙනහිර දොරටුව අසල අශ්වයෙකු මත සිටි වේලුසුමන දමිලයන් විශාල සංඛ්‍යාවක් මැරුවලු.

The Damilas shut the gate and the king sent thither his men. Kandula and Nandhimitta and Suranimila, at the south gate, and the three, Mahásona, Gotha and Theraputta, at the three other gates did their (great) deeds.

දමිලයන් දොරටුව වැහුවලු. රජ විසින් කණ්ඩුල, නන්දිමිත්ර, සුරනිම්ල දකුණු දොරටුවේද, මහසෝනා, ගෝතා සහ ථේරපුත්ත අනික් දොරටු තුන අසලද ඔවුන්ගේ මහඟු කාර්යයන් (පුන්‍ය කර්මයන්!! ) ඉටුකලාලු. මේ කට්ටිය කලින් රජුට වුන පොරොන්දුව (යුද්දෙට යන්නෑ කියපුඑක) කැන්සල් හරිද..

යුද්දෙ විස්තර කියනවා.. කණ්ඩුල ඇතාට බෙහෙත් දාන්න දොස්තර කෙනෙකුත් ඉන්නවලු.. . ඇතා යකඩ ගේට්ටුව කැඩුවා.. මාර thriller ෆිල්ම් එකක් වගේ! රණවිරුවෝ 10 දෙනාගෙ කට්ටිය, ඇතා කඩපු ගේට්ටුවෙන් යන්නෙ නැතුව වෙනම බිත්ති කඩාගෙන ඇතුලට ගියාලු.. ගොන්පාට්!

... they shattered the Damilas there.

එහි දමිලයන්ව සුනුවිසුනු කරලා දැම්මලු! ඔහොම හැමතැනම දමිලයන් බාමින් අනුරාධපුරයට කිට්ටු කලාලු..

එලාරත් එයාගෙ ඇතා පිට යුද්දෙට ආවලු. යුද්දෙ ජයටම යනවා... එලාරගෙ කට්ටියට හොඳටම වදිනවා.. එලාර දුවන්න ගන්නවා!!

they slew many Damilas. The water in the tank there was dyed red with the blood of the slain,

ජලාශයක වතුර ලේ වලින් රතු වෙන තරමට දමිලයන්ව මැරුවලු!

දුටුගැමුනු කෑ ගැහුවලු..

`None but myself shall slay Elara.’

"එලාරව මරන්නෙ මමයි"

ඒ දෙන්න අතර ෆයිට් එකෙන් දුටුගැමුනු දිනුවා..

When he had thus been victorious in battle and had united Lankã under one rule.

ඔන්න දැන් ලංකාව එක්සේසත් කලා! එලාරගෙ තව කවුදෝ තව යුද්දෙකට ආවා. ඒකත් දින්නා.

# ජයග්‍රහණය ලැබූ දුටුගැමුණු රජු..

Sitting then on the terrace of the royal palace, adorned, lighted with fragrant lamps and filled with many a perfume, magnificent with nymphs in the guise of dancing-girls, while he rested on his soft and fair couch, covered with costly draperies, he, looking back upon his glorious victory, great though it was, knew no joy, remembering that thereby was wrought the destruction of millions (of beings).

මාලිගාවෙදී අලංකාර සුවඳවත් පහන් මත්තේ, නර්තන යුවතියන් වෙසින් ඉන්න අප්සරාවන්/දෙවඟනන් මැද, මෘදු සයනයේ හාන්සි වී, ඔහුගේ ශ්‍රේෂ්ඨ ජයග්‍රහණය ගැන සිතුවද, මිලියන ගණන් අය විනාශ වූ නිසා එහි සතුටක් නොවීය..

(**අප්සරාවන් ඩාන්ස් කරගෙන ඉන්න තැනත් දුකෙන් ඉන්නව කියන්නෙ මෙයා ඇත්තටම දුකෙන් තමයි..)

# When the arahants in Piyangudipa knew his thought they sent eight arahants to comfort the king. And they, coming in the middle watch of the night, alighted at the palace-gate. Making known that they were come thither through the air they mounted to the terrace of the palace.

දුටුගැමුණුගෙ සිතිවිලි Piyangudipa නම් තැන ඉන්න රහතන් වහන්සේලට තේරිලා, එහෙම අට දෙනෙක් යැව්වලු රජ සනසන්න... රෑ ගිහින් මාලිගාවෙ දොරටුව ළඟ රැස්වෙලා, ගුවනින් පාවෙමින් මළුවට ලෑන්ඩ් වුනාලු.

(**මෙහෙම පාවෙන කට්ටිය දැකල ඇතිනේ... ඔහොම අහසෙ තව අයත් පාවෙනව.. ඔව්! බලන්න..

Www.youtube.com/watch?v=l1I8cLhCcQ4 )

*රජු ආපු අයට ආචාර කර පිළිගෙන, ආපු කාරනය ඇහුවලු. කිව්වලු "ඔයාව සනසන්න ආවෙ". එයට රජු කිව්වලු..

`How shall there be any comfort for me, O venerable sirs, since by me was caused the slaughterof a great host numbering millions?’

"මම කොහොමද සැනසෙන්නෙ? මගෙ අතින් මිලියන ගාණක් මැරුම් කෑවනෙ!"

@@??##\__ඒකට රහතන් වහන්සේලා කිව්වලු මෙහෙම... __/##??@@

`From this deed arises no hindrance in thy way to heaven. Only one and a half human beings have been slain here by thee, O lord of men. The one had come unto the (three) refuges, the other had taken on himself the five precepts. Unbelievers and men of evil life were the rest, not more to be esteemed than beasts. But as for thee, thou wilt bring glory to the doctrine of the Buddha in manifold ways; therefore cast away care from thy heart, O ruler of men!’

"මෙම ක්‍රියාව ඔබට සවර්ගයට යන්න බාධාවක් නොවේ. මෙහිදී ඔබ අතින් මැරුනේ මිනිසුන් එක හමාරක් (1 1/2ක්) පමණි; ඒ තිසරණ ගිය කෙනෙක් සහ පන්සිල් ගත්ත කෙනෙක්. ඉතුරු කට්ටිය වන මිත්‍යාදෘෂ්ටිකයන් සහ දුෂ්ඨ මිනිසුන් හට තිරිසන් සතෙකුට වඩා වටිනාකමක්වත් නැත. එහෙත් ඔබ, බුද්ධ ධර්මයට විවිධ ලෙසින් කීර්තිය ගෙන දෙන්නේය. එනිසා හිතෙන් පසුතැවිල්ල ඉවත් කරදමන්න, මිනිසුන්ගේ රජුනි!!

(**හැමෝටම තේරුනානෙ 'මහාවංශ බුද්ධාගම'! හම්බයො, කුරුසයෝ, දමිලයෝ ඔක්කොම තිරිසන් සත්තු.. උන්ව බෑවට ස්වර්ගයට වීසා ගන්න අවුලක් නෑ.. අනික එමගින් දහමත් කීර්තිමත්ව බැබලේවී!! ඉතින් ලෑස්තිද Someone?)

# උගත යුතු පාඩම...

Should a man think on the hosts of human beings murdered for greed in countless myriads, and should he carefully keep in mind the evil (arising from that), and should he also very carefully keep in mind the mortality as being the murderer of all, then will he, in this way, shortly win freedom from suffering and a happy condition.

"මිනිසෙක්, විවිධ තන්හාවන් නිසා මරනු ලැබූ සමූහයන් ගැන සිතන්නේද, එහි නපුර සැලකිලිමත්ව සිතේ තබා ගන්නේද, ඉතා සැලකිලිමත්ව මර්ත්‍යතාව සියල්ලන්ගේම මරුවා බව සිතාගන්නේද, ඔහු ඉතා ඉක්මනින් දුකෙන් ගැලවී සැපවත් තත්වයක් ලබන්නේය"

(**මේ බහුබූතවංශය ලියපු කෙනාට ඔල්මාදෙ! කතාවෙන් කොහෙද එහෙම දෙයක් කියවෙන්නෙ?? ඔය සනසන්න ආපු අයට මේ පාඩම දන්නෙ නැද්ද? හැබැයි රහත් වෙලා! ගොන්පාට්!!.. මෙහෙම වෙන්නැති... කරන්න ඕනෙ හැම එකක්ම කරලා අර කියපු විදිහට හිතුවොත් ඔක්කොම හරි ඇති!!.. නේද Someone [මහාවංශ විශාරද]?? එහෙනම් හම්බයො බාලා ස්වර්ගයට යමුද Someone? )

-- The End --

[QUOTE="anamnlmslmn, post: 15561260, member: 453369"] [Size=5] [u]'මහාවංශ බුද්ධාගම' ඉගෙනගමු.[/u] Part 4 ====== 25 පරිච්චේදය: දුටුගැමුණුගේ ජයග්‍රහණය *දුටුගැමුණු යුද්දෙට යන්න ලැස්ති වෙනවා. එයා භික්ෂු සහෝදරත්වය බලා මෙහෙම කියනවා... `I will go on to the land on the further side of the river to bring glory to the doctrine. Give us, that we may treat them with honour, bhikkhus who shall go on with us, since the sight of bhikkhus is blessing and protection for us.’ "ධර්මය බබලවන්න, මම ගඟෙන් එහා භූමියට යනවා. අපත් එක්ක යන්න භික්ෂුන් ලබාදෙන්න, උන්වහන්සේලාව ගෞරවයෙන් බලාගනිමු. උන්වහන්සේලා සිටීම අපට ආශීර්වාදයක් සහ ආරක්ෂාවකි." (**භික්ෂුන්ලවත් යුද්දෙට අරගෙන යන්න වගේ කල්පනාව.. ok.. අපේ සිංහල රාවය/රාවණා බලය/බලු සේනාවෙ සෙට් එක ඔක්කොමලා කරන්නෙ මේක ආදර්ශයට අරගෙන වෙන්නැති :D) # ඉතින් එයත් එක්ක යන්න භික්ෂුන් 500ක් ලබා දුන්නලු!!! හැමෝම එකතුව ලොකු සේනාවක්. දුටුගැමුණු කණ්ඩුල ඇතා උඩ... Arrived at Mahiyangana he overpowered the Damila Chatta... මහියංගන ඇවිත් දමිලයන් පරාජය කලාලු. එහෙම තවත් දමිලයන්ගේ තැන් අල්ලගත්තලු. ඔහොම තැන් අල්ලගෙන අල්ලගෙන ගියාලු.. # ... he marched to Vijitanagara. Near the south gate befell a fearful battle between the warriors. But near the east gate did Velusumana, sitting on his horse, slay Damilas in great numbers. ඊට පස්සේ විජිතනගරයට ගියාලු. දකුණු දොරටුව අසල රණකාමීන් අතර බිහිසුනු සටනක් ගියාලු. නැගෙනහිර දොරටුව අසල අශ්වයෙකු මත සිටි වේලුසුමන දමිලයන් විශාල සංඛ්‍යාවක් මැරුවලු. The Damilas shut the gate and the king sent thither his men. Kandula and Nandhimitta and Suranimila, at the south gate, and the three, Mahásona, Gotha and Theraputta, at the three other gates did their (great) deeds. දමිලයන් දොරටුව වැහුවලු. රජ විසින් කණ්ඩුල, නන්දිමිත්ර, සුරනිම්ල දකුණු දොරටුවේද, මහසෝනා, ගෝතා සහ ථේරපුත්ත අනික් දොරටු තුන අසලද ඔවුන්ගේ මහඟු කාර්යයන් (පුන්‍ය කර්මයන්!! :D) ඉටුකලාලු. මේ කට්ටිය කලින් රජුට වුන පොරොන්දුව (යුද්දෙට යන්නෑ කියපුඑක) කැන්සල් හරිද.. යුද්දෙ විස්තර කියනවා.. කණ්ඩුල ඇතාට බෙහෙත් දාන්න දොස්තර කෙනෙකුත් ඉන්නවලු.. :P. ඇතා යකඩ ගේට්ටුව කැඩුවා.. මාර thriller ෆිල්ම් එකක් වගේ! රණවිරුවෝ 10 දෙනාගෙ කට්ටිය, ඇතා කඩපු ගේට්ටුවෙන් යන්නෙ නැතුව වෙනම බිත්ති කඩාගෙන ඇතුලට ගියාලු.. ගොන්පාට්! ... they shattered the Damilas there. එහි දමිලයන්ව සුනුවිසුනු කරලා දැම්මලු! ඔහොම හැමතැනම දමිලයන් බාමින් අනුරාධපුරයට කිට්ටු කලාලු.. එලාරත් එයාගෙ ඇතා පිට යුද්දෙට ආවලු. යුද්දෙ ජයටම යනවා... එලාරගෙ කට්ටියට හොඳටම වදිනවා.. එලාර දුවන්න ගන්නවා!! they slew many Damilas. The water in the tank there was dyed red with the blood of the slain, ජලාශයක වතුර ලේ වලින් රතු වෙන තරමට දමිලයන්ව මැරුවලු! දුටුගැමුනු කෑ ගැහුවලු.. `None but myself shall slay Elara.’ "එලාරව මරන්නෙ මමයි" ඒ දෙන්න අතර ෆයිට් එකෙන් දුටුගැමුනු දිනුවා.. When he had thus been victorious in battle and had united Lankã under one rule. ඔන්න දැන් ලංකාව එක්සේසත් කලා! එලාරගෙ තව කවුදෝ තව යුද්දෙකට ආවා. ඒකත් දින්නා. [color="blue"]# ජයග්‍රහණය ලැබූ දුටුගැමුණු රජු.. Sitting then on the terrace of the royal palace, adorned, lighted with fragrant lamps and filled with many a perfume, magnificent with nymphs in the guise of dancing-girls, while he rested on his soft and fair couch, covered with costly draperies, he, looking back upon his glorious victory, great though it was, knew no joy, remembering that thereby was wrought the destruction of millions (of beings). මාලිගාවෙදී අලංකාර සුවඳවත් පහන් මත්තේ, නර්තන යුවතියන් වෙසින් ඉන්න අප්සරාවන්/දෙවඟනන් මැද, මෘදු සයනයේ හාන්සි වී, ඔහුගේ ශ්‍රේෂ්ඨ ජයග්‍රහණය ගැන සිතුවද, මිලියන ගණන් අය විනාශ වූ නිසා එහි සතුටක් නොවීය.. (**අප්සරාවන් ඩාන්ස් කරගෙන ඉන්න තැනත් දුකෙන් ඉන්නව කියන්නෙ මෙයා ඇත්තටම දුකෙන් තමයි..)[/color] [color="darkred"]# When the arahants in Piyangudipa knew his thought they sent eight arahants to comfort the king. And they, coming in the middle watch of the night, alighted at the palace-gate. Making known that they were come thither through the air they mounted to the terrace of the palace. දුටුගැමුණුගෙ සිතිවිලි Piyangudipa නම් තැන ඉන්න රහතන් වහන්සේලට තේරිලා, එහෙම අට දෙනෙක් යැව්වලු රජ සනසන්න... රෑ ගිහින් මාලිගාවෙ දොරටුව ළඟ රැස්වෙලා, ගුවනින් පාවෙමින් මළුවට ලෑන්ඩ් වුනාලු. (**මෙහෙම පාවෙන කට්ටිය දැකල ඇතිනේ... ඔහොම අහසෙ තව අයත් පාවෙනව.. ඔව්! බලන්න.. [url]Www.youtube.com/watch?v=l1I8cLhCcQ4[/url] ) *රජු ආපු අයට ආචාර කර පිළිගෙන, ආපු කාරනය ඇහුවලු. කිව්වලු "ඔයාව සනසන්න ආවෙ". එයට රජු කිව්වලු.. `How shall there be any comfort for me, O venerable sirs, since by me was caused the slaughterof a great host numbering millions?’ "මම කොහොමද සැනසෙන්නෙ? මගෙ අතින් මිලියන ගාණක් මැරුම් කෑවනෙ!"[/color] [color="red"] @@??##\__ඒකට රහතන් වහන්සේලා කිව්වලු මෙහෙම... __/##??@@ `From this deed arises no hindrance in thy way to heaven. Only one and a half human beings have been slain here by thee, O lord of men. The one had come unto the (three) refuges, the other had taken on himself the five precepts. Unbelievers and men of evil life were the rest, not more to be esteemed than beasts. But as for thee, thou wilt bring glory to the doctrine of the Buddha in manifold ways; therefore cast away care from thy heart, O ruler of men!’ "මෙම ක්‍රියාව ඔබට සවර්ගයට යන්න බාධාවක් නොවේ. මෙහිදී ඔබ අතින් මැරුනේ මිනිසුන් එක හමාරක් (1 1/2ක්) පමණි; ඒ තිසරණ ගිය කෙනෙක් සහ පන්සිල් ගත්ත කෙනෙක්. ඉතුරු කට්ටිය වන මිත්‍යාදෘෂ්ටිකයන් සහ දුෂ්ඨ මිනිසුන් හට තිරිසන් සතෙකුට වඩා වටිනාකමක්වත් නැත. එහෙත් ඔබ, බුද්ධ ධර්මයට විවිධ ලෙසින් කීර්තිය ගෙන දෙන්නේය. එනිසා හිතෙන් පසුතැවිල්ල ඉවත් කරදමන්න, මිනිසුන්ගේ රජුනි!! (**හැමෝටම තේරුනානෙ 'මහාවංශ බුද්ධාගම'! හම්බයො, කුරුසයෝ, දමිලයෝ ඔක්කොම තිරිසන් සත්තු.. උන්ව බෑවට ස්වර්ගයට වීසා ගන්න අවුලක් නෑ.. අනික එමගින් දහමත් කීර්තිමත්ව බැබලේවී!! ඉතින් ලෑස්තිද Someone?)[/color] # උගත යුතු පාඩම... Should a man think on the hosts of human beings murdered for greed in countless myriads, and should he carefully keep in mind the evil (arising from that), and should he also very carefully keep in mind the mortality as being the murderer of all, then will he, in this way, shortly win freedom from suffering and a happy condition. "මිනිසෙක්, විවිධ තන්හාවන් නිසා මරනු ලැබූ සමූහයන් ගැන සිතන්නේද, එහි නපුර සැලකිලිමත්ව සිතේ තබා ගන්නේද, ඉතා සැලකිලිමත්ව මර්ත්‍යතාව සියල්ලන්ගේම මරුවා බව සිතාගන්නේද, ඔහු ඉතා ඉක්මනින් දුකෙන් ගැලවී සැපවත් තත්වයක් ලබන්නේය" (**මේ බහුබූතවංශය ලියපු කෙනාට ඔල්මාදෙ! කතාවෙන් කොහෙද එහෙම දෙයක් කියවෙන්නෙ?? ඔය සනසන්න ආපු අයට මේ පාඩම දන්නෙ නැද්ද? හැබැයි රහත් වෙලා! ගොන්පාට්!!.. මෙහෙම වෙන්නැති... කරන්න ඕනෙ හැම එකක්ම කරලා අර කියපු විදිහට හිතුවොත් ඔක්කොම හරි ඇති!!.. නේද Someone [මහාවංශ විශාරද]?? එහෙනම් හම්බයො බාලා ස්වර්ගයට යමුද Someone? :D) -- The End -- [/size] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom