Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Today at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
මහාසොනාගේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔන්න දවසක් බීපු මිනිස්සු දෙන්නෙක් මහ රෑ ගෙදර යනවා කනත්තක් මැද්දෙන්, යන ගමන් මුන් දෙන්නට පට්ට තිබහක් හැදිල වටපිට බලනව වතුර බොන්න තැනක් තියේද කියල..(දැන් මට කියන්න එපා කනත්තෙ කොහෙද වතුර කියල, ඒක මම දන්නවා උනාට බීපු එවුන් දන්නෙ නෑ නේ..)…ම්ම්හූ..වතුර වලක්වත් නෑ ලඟ පාත…ඔහොම ටික දුරක් යනකොට දෙන්නට පේනවා පොල් ගස් දෙකක් ඉස්සරහින්…..ඉතින් මේ ඩබල කතාවෙලා නගින්න ගත්තා පොල් ගස් දෙකට කොහොමහරි ගහේ මුදුනට නැග්ගම දෙන්නටම ගානට පොල් ගස් දෙකේ පොල් ගෙඩි දෙකලු තියෙන්නේ..හරි කමක් නෑ කියල මේ දෙන්න කඩන්න පටන් ගත්තා පොල් ගෙඩි දෙක දෙපැත්තේ ඉඳන්….(මම දන්නවා හැමෝම පොල් කඩන හැටි දන්නවා කියලා…ඒත් දැන ගන්නත් එක්ක මම එකත් කියන්නම්…පොල් ගෙඩිය නැට්ටෙන් කඩන්න ඒක එක පැත්තකට කරකවන්න ඕනේ)..ඉතින් මේ ඩබල පොල් ගෙඩි දෙක දාගෙන කරකවනවා…..ඔහොම කරකවලා කරකවලා අතහැරියම පොල් ගෙඩි දෙක ආයිත් අනිත් පැත්ත කැරකිලා තිබ්බ විදිහටම හිටිනවා ඩබලට මාර අප්සෙට්…ආයිත් කැරකුවා පොල් ගෙඩි දෙක…අත ගත්ත ගමන් ආයිත් අනිත් පැත්ත කැරකිල කලින් තිබ්බ විදිහට හිට්ටා…..ආයිත් ඩබල පොල් ගෙඩි දෙක කරකවන්න හදනකොටම කටහඬක් ඇහෙනවලු…. “නර පණුව බැහැපිය මගේ කකුල් දෙකෙන් බිමට” බලද්දී පොල් ගස් කියල මුන් දෙන්නා නැගල තියෙන්නේ මහාසොනාගේ කකුල් දෙකට…

හොදනම් සලකලා යන්න  සලකන විදිහ මම කියන්න ඔනා නැහැනෙ

ඉස්සුවේ අන්තිම පේලියෙන්

[QUOTE="D.shan, post: 14268708, member: 378369"] [SIZE="5"]ඔන්න දවසක් බීපු මිනිස්සු දෙන්නෙක් මහ රෑ ගෙදර යනවා කනත්තක් මැද්දෙන්, යන ගමන් මුන් දෙන්නට පට්ට තිබහක් හැදිල වටපිට බලනව වතුර බොන්න තැනක් තියේද කියල..:frown:(දැන් මට කියන්න එපා කනත්තෙ කොහෙද වතුර කියල, ඒක මම දන්නවා උනාට බීපු එවුන් දන්නෙ නෑ නේ..)…ම්ම්හූ..වතුර වලක්වත් නෑ ලඟ පාත…ඔහොම ටික දුරක් යනකොට දෙන්නට පේනවා පොල් ගස් දෙකක් ඉස්සරහින්…..ඉතින් මේ ඩබල කතාවෙලා නගින්න ගත්තා පොල් ගස් දෙකට කොහොමහරි ගහේ මුදුනට නැග්ගම දෙන්නටම ගානට පොල් ගස් දෙකේ පොල් ගෙඩි දෙකලු තියෙන්නේ..හරි කමක් නෑ කියල මේ දෙන්න කඩන්න පටන් ගත්තා පොල් ගෙඩි දෙක දෙපැත්තේ ඉඳන්….:)(මම දන්නවා හැමෝම පොල් කඩන හැටි දන්නවා කියලා…ඒත් දැන ගන්නත් එක්ක මම එකත් කියන්නම්…පොල් ගෙඩිය නැට්ටෙන් කඩන්න ඒක එක පැත්තකට කරකවන්න ඕනේ)..ඉතින් මේ ඩබල පොල් ගෙඩි දෙක දාගෙන කරකවනවා…..ඔහොම කරකවලා කරකවලා අතහැරියම පොල් ගෙඩි දෙක ආයිත් අනිත් පැත්ත කැරකිලා තිබ්බ විදිහටම හිටිනවා ඩබලට මාර අප්සෙට්…ආයිත් කැරකුවා පොල් ගෙඩි දෙක…අත ගත්ත ගමන් ආයිත් අනිත් පැත්ත කැරකිල කලින් තිබ්බ විදිහට හිට්ටා…..ආයිත් ඩබල පොල් ගෙඩි දෙක කරකවන්න හදනකොටම කටහඬක් ඇහෙනවලු…. “නර පණුව බැහැපිය මගේ කකුල් දෙකෙන් බිමට” බලද්දී පොල් ගස් කියල මුන් දෙන්නා නැගල තියෙන්නේ මහාසොනාගේ කකුල් දෙකට…[/SIZE]:lol::lol::lol::lol: [SIZE="4"][COLOR="Red"]හොදනම් සලකලා යන්න ;) සලකන විදිහ මම කියන්න ඔනා නැහැනෙ :frown:[/COLOR] [/SIZE] :P [SIZE="4"][COLOR="red"]ඉස්සුවේ අන්තිම පේලියෙන්[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom