Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මහා ඛේදවාචකය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලංකාවේ සියදිවි නසාගැනීම් වලින් ප්රතිශතයක් විදිහට පිරිමි 83% දක්වා ඉන්නවා. ගෑනු 17% යි.

මේක වෙන්නෙත් ලංකාවේ සම්පූර්ණ කාන්තා ජනගහණය පිරිමින්ට වඩා වැඩියෙන් තියෙද්දිත් ඈ ඇයි ඒ කියලා මම පෞද්ගලිකවම දැකලා, අහලා නැත්තන් පොදුවේ news වලින්, මියගිය අයගේ සමීපතයින්ගේ කතාවලින් උඹලා උනත් අහලා ඇතිනේ. එහෙම මැරෙන්ඩ ගියපු උන්ව මමත් බේරගෙන තියෙනවා උන් එක්ක කතාකරලා. ඇයි මේ.

මට කිව්වොත් අවංකව එක කෙල්ලෙක්ට ලව් කරන් ඉන්න side ගේම්ස් සිතුවිල්ලකින්වත් නැති කොල්ලො හොයලා දෙන්න කියලා. මට පුළුවන් හොයලා දෙන්න. උඹලටත් පුළුවන් උඹලා දන්නවනෙ එහෙම කොල්ලො ගැන.

හැබැයි මට කිව්වොත් එහෙම කෙල්ලො හොයලා දෙන්න කියලා මට ඒක කරන්න බෑ. යාලුවෝ විදිහට එක එක මට්ටමේ කෙල්ලන්ව ආශ්රය කරලා තියෙන උන් දන්නවා ඕකුන්ගෙ රහස්. උන් සමාජෙට,කොල්ලට පේන්න ඉන්නෙ පට්ට අවංක පිරිසිදු උන් වගේ.

මට කිව්වොත් අවුරුදු 21 ත් පැනලත් හොඳ කෙල්ලෙක් සෙට් වෙනකන් තනියම ඉන්න අඩුම sex කරලවත් නැති කොල්ලො හොයලා දෙන්න කියලා, මට පුළුවන් ඒක කරන්න.

හැබැයි මට කිව්වොත් එහෙම කෙල්ලො හොයලා දෙන්න කියලා. මට අමාරුයි ඒ වැඩේ. සමහර කන්යා පටලෙ විතරක් ආරක්ෂා කරන් වයස තිස් ගණන් ඉන්න කෙල්ලො ඉන්නවා ඒත් යාලුවො විදිහට ආශ්රය කරද්දි උන් කියනවා උන් දාපු සෙල්ලම්

මට කිව්වොත් ජීවිත කාලෙටම කෙල්ලෙක්ව රවට්ටපු නැති කොල්ලො හොයලා දෙන්න කියලා ඒකත් පුළුවන්.

එහෙම කෙල්ලෝ? අපෝ බෑ කෝටියක් දුන්නත් අමාරුයි.

මට කිව්වොත් ජීවිත කාලෙටම spa ගිහින් නැති,බඩු ගහලා නැති කොල්ලො හොයලා දෙන්න කියලා, සිම්පල්.

හැබැයි පිරිමින්ට වගේ ගෑනුන්ටත් සල්ලි ගෙවලා ලිංගිකව එකතුවෙන්නspa තිබ්බනම් එහෙම කාලෙක ඕවට හැම කෙල්ලම යනවා කියලා ශුවර්. අඩුම එකපාරක් හරි.

උඹලට මේ රියලිටිය දිරවන්නෑ. උඹලා ආදරෙන් අන්ධ වෙලා බඩ වෙලා ඉන්නේ.

ජාතක කතාවල, ඒකාලේ ෆිල්ම් වල තිබ්බ ලස්සන ලව් සීන් නෑ මේලෝකෙ. අඩුම ගානෙ දැන් ගහන රොමෑන්ටික් ෆිල්ම් එකකවත් නෑනෙ එහෙම අවංක ලව් කරන සීන් උඹලගේ ගෑනුන්ගෙ රියලිටිය උඹලා දන්නවනම් උඹලා සසර කළකිරිලා කැලේට දුවයි. උඹලගෙ වාසනාවට උඹලට ඒවා පේන්නෑ. හොයන්නවත් හිතෙන්නෑ. ලෝකෙ ලොකුම දාර්ශනිකයෝ පවා හොඳම ගෑනියි කියලා හිතෙන අයත් wife විදිහට හම්බෙලත්. මිසින් වෙලා වැඩකට ඇති දෙයක් කරේ මේ රියලිටිය නිසා. සහ ගෑනුන්ට සමහර සමහර බලතල, සමහර අවස්ථා දෙන්න අදිමදි කලෙත් මේ රියලිටිය නිසා.

[QUOTE="Chicken Kottu, post: 30842211, member: 582093"] 🛑ලංකාවේ සියදිවි නසාගැනීම් වලින් ප්රතිශතයක් විදිහට පිරිමි 83% දක්වා ඉන්නවා. ගෑනු 17% යි. මේක වෙන්නෙත් ලංකාවේ සම්පූර්ණ කාන්තා ජනගහණය පිරිමින්ට වඩා වැඩියෙන් තියෙද්දිත් ඈ😅 ඇයි ඒ කියලා මම පෞද්ගලිකවම දැකලා, අහලා නැත්තන් පොදුවේ news වලින්, මියගිය අයගේ සමීපතයින්ගේ කතාවලින් උඹලා උනත් අහලා ඇතිනේ. එහෙම මැරෙන්ඩ ගියපු උන්ව මමත් බේරගෙන තියෙනවා උන් එක්ක කතාකරලා. ඇයි මේ. ✅මට කිව්වොත් අවංකව එක කෙල්ලෙක්ට ලව් කරන් ඉන්න side ගේම්ස් සිතුවිල්ලකින්වත් නැති කොල්ලො හොයලා දෙන්න කියලා. මට පුළුවන් හොයලා දෙන්න. උඹලටත් පුළුවන් උඹලා දන්නවනෙ එහෙම කොල්ලො ගැන. 🅾️හැබැයි මට කිව්වොත් එහෙම කෙල්ලො හොයලා දෙන්න කියලා මට ඒක කරන්න බෑ. යාලුවෝ විදිහට එක එක මට්ටමේ කෙල්ලන්ව ආශ්රය කරලා තියෙන උන් දන්නවා ඕකුන්ගෙ රහස්. උන් සමාජෙට,කොල්ලට පේන්න ඉන්නෙ පට්ට අවංක පිරිසිදු උන් වගේ. ✅මට කිව්වොත් අවුරුදු 21 ත් පැනලත් හොඳ කෙල්ලෙක් සෙට් වෙනකන් තනියම ඉන්න අඩුම sex කරලවත් නැති කොල්ලො හොයලා දෙන්න කියලා, මට පුළුවන් ඒක කරන්න. 🅾️හැබැයි මට කිව්වොත් එහෙම කෙල්ලො හොයලා දෙන්න කියලා. මට අමාරුයි ඒ වැඩේ. සමහර කන්යා පටලෙ විතරක් ආරක්ෂා කරන් වයස තිස් ගණන් ඉන්න කෙල්ලො ඉන්නවා ඒත් යාලුවො විදිහට ආශ්රය කරද්දි උන් කියනවා උන් දාපු සෙල්ලම්😅 ✅මට කිව්වොත් ජීවිත කාලෙටම කෙල්ලෙක්ව රවට්ටපු නැති කොල්ලො හොයලා දෙන්න කියලා ඒකත් පුළුවන්. 🅾️එහෙම කෙල්ලෝ? අපෝ බෑ😅 කෝටියක් දුන්නත් අමාරුයි. ✅මට කිව්වොත් ජීවිත කාලෙටම spa ගිහින් නැති,බඩු ගහලා නැති කොල්ලො හොයලා දෙන්න කියලා, සිම්පල්. 🅾️හැබැයි පිරිමින්ට වගේ ගෑනුන්ටත් සල්ලි ගෙවලා ලිංගිකව එකතුවෙන්නspa තිබ්බනම් එහෙම කාලෙක ඕවට හැම කෙල්ලම යනවා කියලා ශුවර්. අඩුම එකපාරක් හරි. උඹලට මේ රියලිටිය දිරවන්නෑ. උඹලා ආදරෙන් අන්ධ වෙලා බඩ වෙලා ඉන්නේ. ජාතක කතාවල, ඒකාලේ ෆිල්ම් වල තිබ්බ ලස්සන ලව් සීන් නෑ මේලෝකෙ. අඩුම ගානෙ දැන් ගහන රොමෑන්ටික් ෆිල්ම් එකකවත් නෑනෙ එහෙම අවංක ලව් කරන සීන්😅 උඹලගේ ගෑනුන්ගෙ රියලිටිය උඹලා දන්නවනම් උඹලා සසර කළකිරිලා කැලේට දුවයි. උඹලගෙ වාසනාවට උඹලට ඒවා පේන්නෑ. හොයන්නවත් හිතෙන්නෑ. ලෝකෙ ලොකුම දාර්ශනිකයෝ පවා හොඳම ගෑනියි කියලා හිතෙන අයත් wife විදිහට හම්බෙලත්. මිසින් වෙලා වැඩකට ඇති දෙයක් කරේ මේ රියලිටිය නිසා. සහ ගෑනුන්ට සමහර සමහර බලතල, සමහර අවස්ථා දෙන්න අදිමදි කලෙත් මේ රියලිටිය නිසා. [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom