Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
~~~මහා ජන රැලිය (මැර දේශපාලනයට තිත)~~~
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

~~~Mha Jana Raliya~~~

නෝනා වරුනි මහත්වරුනි,

මහත්තුරු ඇති නොනාවරැනි නෝනාවරු ඇති මහත්වරුනි,

මහත්තුරු නැති නොනා වරැනි නෝනාවරු නැති මහත්වරුනි,

අම්මේ තාත්තේ,

ආච්චියේ සීයේ,

සීයලා ඇති ආච්ච්යේ ආච්චිලා ඇති සීයේ,

සීයලා නැති ආච්ච්යේ ආච්චිලා නැති සීයේ,

නැන්දේ මාමේ,

මාමලා ඇති නැන්දේ නැන්දලා ඇති මාමේ,

මාමලා නැති නැන්දේ නැන්දලා නැති මාමේ,

අයියේ අක්කේ,

අක්කලා ඇති අයියේ අයියලා ඇති අක්කේ,

අක්කලා නැති අයියේ අයියලා නැති අක්කේ,

නංගියේ මල්ලියේ,

නංගිලා ඇති මල්ලියේ මල්ලිලා ඇති නංගියේ,

නංගිලා නැති මල්ලියේ මල්ලිලා නැති නංගියේ,

මාගේ මේ මහා ජන රැළියට පැමිණි එකි මෙකී නොකී, ඉහතකී පහතකී, උඩකී යටකී, වටෙන්කී කෙලින්කී, පැත්තෙන්කී හරහටකී,

කටෙන්කී .. ආ.. ඒත් කටින්මකී ඔබසැම මාගේ හදපිරි සතුටින්,සමාධානයෙන්,දුකින් සැපෙන්,

උද්යෝගයෙන්, අභිමානයෙන් පිළිගනිමු හි හි හිහිහි..............

ආයුබොවන්

වනක්කම්

අසලාම් ආලෙක්කුම්

ඔහායෝ ගොසයිමස්

hi

මේ දේශපාලන මඩගොහොරුව ලස්සන කැරට් කොටුවක් මල්පාත්තියක් කරදීමට

මම ඇප වෙනවා ඇප කැප, බැදී සිටිනවා...

අද මේ සෑම පක්ෂයකම අපේක්ෂකයෝ ලෙස ඉන්නේ හොරු මන්කොල්ල කාරයෝ

වන්චාකාරයෝ දූෂකයෝ කියල හැමොම කියාගන්නවා මඩ ගහගන්නවා මඩ නාගන්නවා

කව්රැවත් අහල තියනවද මම එහෙම මැරවැඩ කරනවා කියල, නෑ කව්රැත් අහලනෑ

මොකද මම පරම පිවිතුරු,නිකලැල්, අමරනීය, *ආදරනීය පුද්ගලයෙක් නිසා කාටවත් මට මඩගහන්නබෑ

මම චන්දෙන් දිනපු ගමන් ඔබ තමුන්නාන්සේලා හැමෝටම

කැරට් අල දෙක දෙක දෙනවා

කැරට් ගොවීන්ට පොහොර දෙනවා

කැරට් අපනයනය කරනවා

කැරට් ආනයනය තහනම් කරනවා

මුලු රටම කැරට් කොටුවක් කරනවා

මැරයෝ කැරට් කරනවා

චන්දේ නොදුන්න සැමගේ ගෙවල් කැරට් කොටු කරනවා

SLT පවරාගන්නවා ඒවගේම සියලුම සේවා නොමිලේ ලබාදෙනවා*

වදවෙලා යන අලි , කොටි වගේ සත්තු පලුන් පුරෝලා සන්රක්ෂණය කරනවා

තව අරව කරනවා මේවා කරනවා ඒවා කරනවා තව තව ගොඩක් දේ කරනවා

ඒක නිසා ඔබේ මනාපය මල් හතට දේන්න දෙන්න දේන.........

දැන් අපි ඔබ තුමන්ලාට අවස්ථාව දෙනවා කැමති දෙයක් ඉල්ලන්න කැමති දෙයක් කියන්න

* කොන්දේසි විරහිතයි.

[QUOTE="Bugs Bunny, post: 4347529, member: 138415"] [b]~~~Mha Jana Raliya~~~[/b] [SIZE=5][COLOR=darkred]නෝනා වරුනි මහත්වරුනි, මහත්තුරු ඇති නොනාවරැනි නෝනාවරු ඇති මහත්වරුනි, මහත්තුරු නැති නොනා වරැනි නෝනාවරු නැති මහත්වරුනි, අම්මේ තාත්තේ, ආච්චියේ සීයේ, සීයලා ඇති ආච්ච්යේ ආච්චිලා ඇති සීයේ, සීයලා නැති ආච්ච්යේ ආච්චිලා නැති සීයේ, නැන්දේ මාමේ, මාමලා ඇති නැන්දේ නැන්දලා ඇති මාමේ, මාමලා නැති නැන්දේ නැන්දලා නැති මාමේ, අයියේ අක්කේ, අක්කලා ඇති අයියේ අයියලා ඇති අක්කේ, අක්කලා නැති අයියේ අයියලා නැති අක්කේ, නංගියේ මල්ලියේ, නංගිලා ඇති මල්ලියේ මල්ලිලා ඇති නංගියේ, නංගිලා නැති මල්ලියේ මල්ලිලා නැති නංගියේ,[/COLOR][/SIZE] [SIZE=5][COLOR=darkred]මාගේ මේ මහා ජන රැළියට පැමිණි එකි මෙකී නොකී, ඉහතකී පහතකී, උඩකී යටකී, වටෙන්කී කෙලින්කී, පැත්තෙන්කී හරහටකී, කටෙන්කී .. ආ.. ඒත් කටින්මකී ඔබසැම මාගේ හදපිරි සතුටින්,සමාධානයෙන්,දුකින් සැපෙන්, උද්යෝගයෙන්, අභිමානයෙන් පිළිගනිමු හි හි හිහිහි.............. ආයුබොවන් වනක්කම් අසලාම් ආලෙක්කුම් ඔහායෝ ගොසයිමස් hi [/COLOR][/SIZE] [SIZE=5][COLOR=darkred]මේ දේශපාලන මඩගොහොරුව ලස්සන කැරට් කොටුවක් මල්පාත්තියක් කරදීමට මම ඇප වෙනවා ඇප කැප, බැදී සිටිනවා...[/COLOR][/SIZE] [SIZE=5][COLOR=darkred]අද මේ සෑම පක්ෂයකම අපේක්ෂකයෝ ලෙස ඉන්නේ හොරු මන්කොල්ල කාරයෝ වන්චාකාරයෝ දූෂකයෝ කියල හැමොම කියාගන්නවා මඩ ගහගන්නවා මඩ නාගන්නවා කව්රැවත් අහල තියනවද මම එහෙම මැරවැඩ කරනවා කියල, නෑ කව්රැත් අහලනෑ මොකද මම පරම පිවිතුරු,නිකලැල්, අමරනීය, *ආදරනීය පුද්ගලයෙක් නිසා කාටවත් මට මඩගහන්නබෑ මම චන්දෙන් දිනපු ගමන් ඔබ තමුන්නාන්සේලා හැමෝටම කැරට් අල දෙක දෙක දෙනවා කැරට් ගොවීන්ට පොහොර දෙනවා කැරට් අපනයනය කරනවා කැරට් ආනයනය තහනම් කරනවා මුලු රටම කැරට් කොටුවක් කරනවා මැරයෝ කැරට් කරනවා චන්දේ නොදුන්න සැමගේ ගෙවල් කැරට් කොටු කරනවා SLT පවරාගන්නවා ඒවගේම සියලුම සේවා නොමිලේ ලබාදෙනවා[SIZE=3][SIZE=2]*[/SIZE] [/SIZE]වදවෙලා යන අලි , කොටි වගේ සත්තු පලුන් පුරෝලා සන්රක්ෂණය කරනවා තව අරව කරනවා මේවා කරනවා ඒවා කරනවා තව තව ගොඩක් දේ කරනවා [/COLOR][/SIZE] [SIZE=5][COLOR=darkred]ඒක නිසා ඔබේ මනාපය මල් හතට දේන්න දෙන්න දේන.........[/COLOR][/SIZE] [SIZE=5][COLOR=darkred]දැන් අපි ඔබ තුමන්ලාට අවස්ථාව දෙනවා කැමති දෙයක් ඉල්ලන්න කැමති දෙයක් කියන්න [/COLOR][/SIZE] [RIGHT][COLOR=darkred]* කොන්දේසි විරහිතයි.[/COLOR][/RIGHT] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom