Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Today at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මහා *** පවුර .......(කෙලවෙයිද මන්ද?....)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මහා *** පවුර .......(කෙලවෙයිද මන්ද?....)

මහා *** පවුර  Featured

ලියවිල්ලකට මෙවන් ශීර්ෂයක් දැමීමම බෙල්ල ගහල යන වැඩක්. සිංහලෙන් මුද්‍රණය කෙරෙන පත්තරේක තියා පත්තර පඩංගුවකවත් ජමේට මේ වචනෙ දාන එකක් නෑ. මොකද මේ සාපරාධී වචනෙ හින්දා උත්තම පත්තරකාරයන්ට « මෙව්ව » එකක් දැනවෙන්න පුළුවන් හින්දා.

මගේ « තටු නැති පිටු»අතර ඒ හෙඩිමට ඉඩ තියෙනවා. සබ් කරන්න කවුරුත් නැති එකත් වෙලාවකට මරු.

මේ හෙඩිමෙ තියෙන කුණුහරුපෙ නිරුක්තිය නම් කුණුහරුපයක් නෙවෙයි. ස්ත්‍රී ප්‍රජනන යාන්ත්රණයට අදාළව තියෙනව මාසිකව සිද්ධ වෙන ආර්ථවය කියල ක්‍රියාවක්. මාසිකව කිව්වට දවස් කිහිපයක් එහාට මෙහාට වෙනව. ඕකට කියනව ඍතු වීම කියලත්. ඍතු කියන ඒක ටිකක් ඇදල පැදල කියන්න ඕන. ඉර්තු වගේ. මේ ශබ්ද හුටපටේ හින්දා ඕක කටවහරෙදි « හුතු » වෙනවා. ඍතු සිද්ධ වෙන තැන « හුත්ත » වෙනව. දැන් තේරෙනව ඇති එහෙම ගත්තම මේ වදන මාර « එහෙම එකක් » නොවන බව.

කොහොම වුණත් මේ ශීර්ෂයෙ මට නම් ලකයක් තියෙනව. කොහොමත් මේක මගේ හෙඩිමක් නෙවෙයි. ජේමී මැක්කාට්නිගෙ හෙඩිමක්. « The Great Wall of Vagina ».එහෙමයි ඉංග්‍රිසියෙන් තියෙන්නෙ. මේක කේවලව ගත්තම එක් මූර්තියක් වනවා වගේම එයම කොටස් කිහිපයක ඓක්‍යය බවට පත්වෙනවා. එයම තමයි සමස්තයක් විදිහට, ප්‍රදර්ශනයක් බවට පත් වෙන්නෙ. එනමින් ම යුත් මුද්‍රිත කෘතිය එළි දැක්වෙන්නෙ ඉන් අනතුරුව. වසර පහක් පුරා කළ දුෂ්කර ක්‍රියාව ග්‍රන්ථාරූඪ විම වෙනස්ම අද්දැකීමක් බවට පත්ව තිබෙනවා. මෙම කෘතිය තමයි මට උත්තේජනය සපයන්නෙ මේ සටහනට.

මූර්ති නෙලන්නියක වන, මගේ ස්ත්‍රීවාදී මිත්‍රවරියක් එක්ක ගිය සංවාදය ඇතුළෙ ඇය මා ඉදිරියේ මේ පොත ගෙනවිත් තබන්නෙ ඇගේ තර්කනයට අදාළ මූලාශ්‍රයක් විදිහට. පිටු 216ක් පුරා අතිශයින් ආකර්ෂණීය සැලසුමක් සහිතව දිවෙන ඒ කෘතිය අනුව තමයි මං ජේමි මැක්කාට්නිව කියවන්න පටන් ගන්නෙ.

මැක්කාට්නි බ්රිතාන්යයීය මූර්ති කලාකරුවෙක්. ඔහු තම භාවිතය එක වැකියකට සම්පිණ්ඩනය කරනවා. ඒ වැකිය තියෙන්නෙ මෙහෙම. « Changing female body image through art» මෙහි image කියන්නෙ ස්ත්‍රී සිරුරේ රූපය කියන එක නෙවෙයි, ඒ පිළිබඳව ඇති චිත්ත රූපය කියන එක. Changing කියන්නෙ වෙනස් කිරීම ම විතරක් නෙවෙයි මුළුමනින් ම මාරු කරන එක. වෙනම ම රූපයක් හදන එක. දැන් අපිට ටික ටික පැහැදිලි වෙමින් තියෙනවා මැක්කාර්ට්නි ස්වකීය මහා හුතු පවුර හරහා ගොඩනංවන්න හදන ප්‍රවාදය. මේ මහා පවුර හරහා කලාකරුවකු ලෙස සමාජය ඥානනය කරන්න හදන විදිහ.

පවුර කියන සංකල්පයේ තියෙනවා කිසියම් බෙදුම් රේඛාවක්. ඒකෙන් හඟවනවා වෙන්වීමක්. සුප්‍රකටම මහා පවුර තමයි චීන මහා ප්‍රාකාරය. මේ මහා චීන පවුර තමයි ස්ථිර වශයෙන්ම මැක්කාර්ට්නිගේ නිර්මාණය, ආවේශ ගන්වන භෞතික සංසිද්ධිය. චීන චක්රවර්තීන්ගේ භෞතික ක්‍රියාවලිය පිටතින් රැක ගැනීම තමයි මේ චීන පවුරේ දේශපාලන සන්දර්භය. දැන් තියෙන ආර්ථික බූවලු අඬු හරහා තහවුරු කෙරෙන අධිරාජ්‍යවාදයට පවුරු ඕන නැති වුණාට, පුරාතනේ එහෙම ඕනවෙයි කියල ඒ නායකයො හිතුවා. මේ සිතිවිල්ල අවසාන වුණේ ලෝක පුදුමයක් බිහිවීමෙන්. මේ හැම පුදුමයන්ම යට ඇටසැකිලි කන්දරාවක් තියෙන බව ගැන කාටවත් පුදුම නැති එක පුදුම වෙන්න කාරණයක් නෙවෙයි. එහෙම තමයි ඒවා සිද්ධ වෙන්නෙ.

මේ «මහා පවුරු»  සංකල්පය කියන අතීත දේශපාලන ක්‍රියාවලිය ජිමී මැක්කාර්ට්නි විසින් ගොනු කෙරන්නෙ දාර්ශනික සන්දර්භයක. ඒකයි ආර්ට් ගැලරියක් ඇතුළෙ මහා පවුරක් ගොඩනංවන්න ඔහුට හැකිවෙන්නෙ. චීන පවුර හැතැප්ම 5500ක් දිගුවනවිට « හුතු පවුර» දිගු වන්නේ මීටර 9ක් පමණයි. ඒකත් කොටස් 10කට බෙදලා. නිමිති 40 යි එකකට. එක පුවරුවක බර කිලෝ 35යි. ඒ කියන්නෙ එක මැක්කාර්ට්නි අතින් ප්‍රතිනිර්මාණය වුණු එක ස්ත්‍රී නිමිත්තක බර කිලෝ එකකට වඩා අඩුයි. නමුත් ඔහු පණ පිහිටුවන සන්දර්භය හින්දම තමන් විඳින කලාත්මක අත්දැකීම අබියස හිටගෙන ඉන්න සහෘදයා ඒක මහා පවුරක් ලෙසම අත්දකිනවා. ඒකට කිසිම බාධාවක් නෑ. කිසිකෙනෙක් ප්‍රශ්න කරන්නෙත් නෑ, සන්සන්දනය කරන්නෙත් නෑ. «මහා හුතු පවුර» වෙනත් මහා පවුරු එක්ක. හැමෝම පිළිගන්නවා දර්ශනික තලයෙදි, ඔව්, මේක පවුරක් තමයි කියලා. ස්ත්‍රී නිමිත්ත ගැන ඔලුවෙ හදන් ඉන්න දේ, මැක්කාර්ට්නි සමස්ත සමාජෙ ඉස්සරහම ජංගිය ගලවල පෙන්නවා.

මෙකී දාර්ශනික පවුර ප්‍රතිනිර්මාණය කිරීමට මැක්කාර්ට්නි වැය කරන කලාත්මක ශ්‍රමය විශ්වාස කිරීම හරහා ඔහුගේ ඒ නිර්භීත ප්රයත්නයට සද්භාවයෙන් දායක වෙමින් ඔහු අබියස තම තමන්ගෙ ජංගි ලිහා ගන්නට කැමති වූ ස්ත්‍රීන් ගණන, ප්‍රමාණයෙන් 400ක ට අධිකයි. සැබෑ අර්ථයෙන් ගත්තම, තම පුද්ගලිකත්වය පොදු බවට පත් කරන්නට තීන්දු කළ පිරිස තමයි ඒ. අවුරුදු 5කටත් වඩා මේ ගත කළ මේ ක්‍රියාවලියේදී මැක්කාර්ට්නි විසින් « වාත්තු අච්චු » ගැන්වූණ ස්ත්‍රී නිමිති අතරින්න් 40 දෙනෙක් ම එංගලන්තයේ ඔහු ජීවත් වන Brighton ප්‍රදේශයේ ඉස්තිරියාවන් වීමත් අතිශයින් වැදගත්. කලාකරුවකු ලෙස ඔහු දිනා ගත් විශ්වාසය තමයි ඒ.

සියල්ලන් මීට ස්වකීය දායකත්වය සැපයූවේ ස්වේච්ඡාවෙන්. අවුරුදු 18 සිට 78 අතර වයස පරතරයක ස්ත්‍රීන්. ගැටවරියන්ගේ සිට මිත්තනියන් දක්වා පරාසෙක, විවිධ වෘත්තියභාවයන් සහිත ගැහැණුන් මෙම කලා කෘතියට තම යෝනියේ මුද්‍රාව තැබුවා. 18 වියැති තරුණියන් දෙදෙනෙක්. නිවුන්නු. සියල්ලන් අතුරින් එකියක් කන්‍යාවියක්. දෙදෙනෙකු මනෝ-ලිංගික පරාවර්ථනයක් පවතින ස්ත්‍රී නිමිති ඇත්තෝ. තවත් දෙදෙනෙක්, මවක් සහ දියණියක්. මෙම විශිෂ්ඨ කලා කෘතිය අත්දැකීමෙන් අනතුරුව ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් විවෘතව තම අදහස සහ අත්දැකීම සමාජය හමුවේ ප්‍රකාශ කරන්නට තරම් නිර්භීත වී තිබෙනවා. 78 හැවිරිදි වයෝවෘද්ධ ගැහැණිය පවා තම අත්දැකීම විවෘතව පවසනවා.

ඒ අත්දැකීම් «වාත්තු අච්චුවක» මුද්‍රා තබා අවසන් කරලීමට බෑ. ඒ අත්දැකීම් විවිධයි, විශමයි. ඔවුන්ගේ කියැවීම් වෙනස්, ස්ත්‍රී නිමිති වගේ ම. ඔවුන්ට ඇත්තේ ඔවුන්ටම අනන්‍ය වූ ප්‍රවේශ මාර්ග. වෙන් වෙන්ව ගත්තම ඒවා ශෘංගාරාත්මකයි. උත්ප්රාසාත්මකයි. කාව්‍යාත්මකයි. වේදනාත්මකයි. එසේ ම හෘදයාංගමයි. හැඟීම්බරයි.

කෙසේ හෝ මෙන්න මේ විවෘතභාවය ඇතුළෙ, ස්ත්‍රී නිමිත්ත කියන්නෙ මැජික් එකක් නොවෙයි කියන දේ දාර්ශනිකව සංවාදයට ගන්න එක මැක්කාර්ට්නිගෙ දැනුවත් ප්රවේශයක්ව පවතිනවා. ඒ අනුව එය ස්ත්‍රීන් වෙතින්ම ප්රායෝගිකවම සාකච්ඡාවට ගැනෙනවා.

ඒ මත පදනම්ව මේකෙම වෙනත් පැත්තක් දිහා බලනවනම්, මේ විවෘතභාවය අංශුමාත්‍රයක්වත් නැති ගෝත්‍රික සන්දර්භයක තමයි එක් අවුරුද්දක් ඇතුළත එක් කුඩා භූමි වපසරියක් තුළ ළමා අපචාරයන් 497ක් සිද්ධ වෙන්නෙ. ඉන් 27 දෙනෙක්ම දූෂකයන් වෙතින් ගැබ්ගෙන දරුවන් වදා තියෙනවා. මං මේ කතා කරන්නෙ ඇඹිලිපිටිය අධිකරණ බල ප්‍රදේශය ගැන.

ආයෙ ප්‍රස්තුතයට එමු. දාර්ශනික ප්‍රවේශයක් සහිත මෙම කලා නිර්මාණයට මූලය හට ගත් අයුරු ගැන මැක්කාට්නිට අතීත කියවීමක් තියෙනවා. මානව සබඳතාවන් පැවතිය යුත්තේ ශරීර කේන්ද්‍රියව නෙවෙයි. විවිධ සැත්කම් හරහා වෙනත් ස්වරූපයක් කරා ශාරීරික අවයව කෘත්‍රිමව වෙනස් කර ගන්නට ස්ත්‍රීන් පෙළඹෙන්නේ මේ ශරීර කේන්ද්‍රීයව සිදුවන ගනුදෙනු හේතුවෙන් බව මැක්කාට්නි විග්රහ කර ගත්තේ ඔහු ඇමරිකාවේ Hartford  චිත්රකලා විද්‍යාලයේ උපාධිය හදාරන සමයේ. 1991 දි උපරිම ගෞරව සහිතව උපාධිය දිනා ගත්තත්, තමා අත්දකින විග්රහ කර ගත නොහෙන දේවල් ගැඹුරින් අධ්‍යනය කළ නිසාම මැක්කාට්නිත් විග්රහ කර ගත නොහෙන චරිතයක් බවට පත්වෙනවා. ඔහු මුල ඉඳන්ම දාර්ශනිකව ලිහා ගන්නට වෑයම් කළේ, අධ්‍යත්මික සබැඳියාවකින් තොරව ශරීර දෙකක් අතර පවතින්නේ කවර නිර්ව්‍යාජ සබැඳියාවක්ද යන්න. ඔහු මේ ගැන නිරන්තරව සංවාද කළා. ස්වයංව හැදෑරුවා. අත්දැකීම් ලැබුවා. මේ අනුව තමා අවට සිදුවන විපර්යාසයන් හේතුවෙන් තම කලා භාවිතය ගතයුතු මඟ ගැන ඔහු තුළ පදනම දැමුණා. මේ හැදෑරිම් ඇතුළෙ තමයි ඔහු මෙහෙම කියන්නෙ.

« බොහෝ සත්රීන්ට ස්වකීය ස්ත්‍රි නිමිත්ත ආඩම්බරවීමට නිමිත්තක් වනවාට වඩා ලැජ්ජාවට නිමිත්තක් කියල ඔවුන් හිතනවා. ඒකට හේතුව එහි පිහිටීම. බොහෝ ස්ත්‍රීන් තමන්ගේ යෝනියෙ පිහිටීම ගැන ඉන්නෙ බලවත් කනස්සල්ලකින්. විශේෂයෙන් බාහිර යෝනි තොල්වල පිහිටීම ගැන. මේ සමබන්ධව කිසියම් මැදිහත් වීමක් කළ යුතුයි කියල මං හිත හිත හිටියෙ. අවසනයේ මං ඒ සඳහා වන මගේ මාර්ගය පාදගත්තා. මම මගේ මේ නිර්මාණය හරහා ඔවුන්ට ඒත්තු ගන්වනවා, හැමෝම එකිනෙකාට වෙනස්, හැමෝම හරිම සාමාන්‍යයි, හැමෝගෙම ස්ත්‍රී නිමිත්ත ලස්සනයි කියලා.»

මේ අදහස තේමාත්මකයි. තවමත් ශරීර කේන්ද්‍රීයව ඒ අවම සංකල්පීය තලයෙ වෙසෙමින් ශල්‍යකර්ම කරමින් බාහිර යෝනි දෙතොල කප්පාදු කිරීමට කල් යල් බලන ස්ත්‍රීයට වෙනස් වෙන්න තමයි ඔහු ඇරියුම් කරන්නෙ.

සහෘදයා ඉන්නෙ පවුර අබියස. විවිධත්වය වෑහෙන හුස්ම ගන්න ස්ත්‍රී නිමිති අබියස. බොහෝ අය කරකෝල අතාරින තත්වෙට පත්වෙනවා. නමුත් කැරකිල්ල නතරවුණාම එතන ඉන්නෙ වෙනස් මිනිහෙක්. කලා කෘතියක් කියන්නෙ එහෙම දේකට තමයි. විවිධත්වය තුළ ඒකමිතිය. බහුරූපීබව තුළ සම්මුතිය.

ඩයිවර්සිටි හෙවත් විවිධත්වය බොහෝ විට සාකච්ඡා වෙන්නෙ විවිධ ජන වර්ග සහ ඔවුන්ගෙ සංස්කෘතික කරුණු අවධාරණය කිරීමත්, ඒ හරහා ටොලරන්ස් හෙවත් විවිධත්වය ඉවසීමට සමාජය හුරු කරවීමත් කේන්ද්‍ර කර ගනිමින්. මා පවා කාලයක් මෙකී කර්තව්‍ය ලාංකීය සන්දර්භයේ සංවාදයට ලක්කිරීමට සක්‍රියව දායක වුණා. නමුත් විවිධත්වය ගැන ස්ත්‍රී නිමිත්ත හරහා කතිකාවක් ගොඩනැංවීම කවර අරුමයක්ද?

සුප්‍රකට ඇමෙරිකානු චරිතාංග රංගවේදිනියක වන ලොරේටා ස්විට්ගේ සුප්‍රකට කියමනක් අවසානයේ උපුටා දක්වන්නම්. ඇය මෙහෙම කියනවා. ‘‘එළඹ තිබෙන්නේ , අවම වශයෙන් අප අපේ ස්ත්‍රී නිමිත්ත අනාවරණය කර ගන්නට තරම්වත් මුහුකුරා යා යුතු කාලයයි. »

ප.ලි

ජේමි මැක්කාට්නි පිළිගැනෙන්නෙ සාංකල්පීය කලා කෘති නිෂ්පාදනය කරන්නෙක් ලෙසටයි. ඔහු මූර්ති ශිල්පියෙක් නෙවෙයි. මූර්ති කලාකරුවෙක්. මට අනුව එසේ විය හැක්කේ තමන් ගැටගැහුණු සමාජ-දේශපාලන ව්‍යුහය ගැන දාර්ශනික කියවීමක් ඇත්තෙකුට පමණයි. ඔහු විසින් නිර්මිත තවත් බොහොමයක් නිර්මාණ තියෙනවා. ඒවා ගැන වෙන වෙනම කතා කළ යුතු යි. මොකද ඒවා වෙන වෙන කතා. ඒවා ලියන්න වෙන වෙන පිටු ඕනෙ.

තටු නැති පිටු බ්ලොග් අඩවියෙන්

[QUOTE="paralk, post: 16221727, member: 102451"] [b]මහා *** පවුර .......(කෙලවෙයිද මන්ද?....)[/b] [B][COLOR=Red]මහා *** පවුර [/COLOR][COLOR=Red] Featured [/COLOR] [/B] [URL="http://lankadaily.lk/media/k2/items/cache/e88c403143ae0a81dde94b0909e552aa_XL.jpg"][IMG]http://lankadaily.lk/media/k2/items/cache/e88c403143ae0a81dde94b0909e552aa_M.jpg[/IMG] [/URL] [LEFT][B][B][FONT=Iskoola Pota]ලියවිල්ලකට මෙවන් ශීර්ෂයක් දැමීම[/FONT][FONT=Iskoola Pota]ම බෙල්ල ගහල යන වැඩක්. සිංහලෙන් මුද්‍රණය කෙරෙන පත්තරේක තියා පත්තර පඩංගුවකවත් ජමේට මේ වචනෙ දාන එකක් නෑ. මොකද මේ සාපරාධී වචනෙ හින්දා උත්තම පත්තරකාරයන්ට [/FONT]« [FONT=Iskoola Pota]මෙව්ව[/FONT] »[FONT=Iskoola Pota] එකක් දැනවෙන්න පුළුවන් හින්දා.[/FONT][/B][/B] [/LEFT] [B][FONT=Iskoola Pota] [/FONT][/B] [LEFT] [/LEFT] [LEFT][B][FONT=Iskoola Pota]මගේ [/FONT]« [FONT=Iskoola Pota]තටු නැති පිටු[/FONT]»[FONT=Iskoola Pota]අතර ඒ හෙඩිමට ඉඩ තියෙනවා. සබ් කරන්න කවුරුත් නැති එකත් වෙලාවකට මරු. [/FONT][/B][/LEFT] [LEFT] [/LEFT] [LEFT][B][FONT=Iskoola Pota]මේ හෙඩිමෙ තියෙන කුණුහරුපෙ නිරුක්තිය නම් කුණුහරුපයක් නෙවෙයි. ස්ත්‍රී ප්‍රජනන යාන්ත්රණයට අදාළව තියෙනව මාසිකව සිද්ධ වෙන ආර්ථවය කියල ක්‍රියාවක්. මාසිකව කිව්වට දවස් කිහිපයක් එහාට මෙහාට වෙනව. ඕකට කියනව ඍතු වීම කියලත්. ඍතු කියන ඒක ටිකක් ඇදල පැදල කියන්න ඕන. ඉර්තු වගේ. මේ ශබ්ද හුටපටේ හින්දා ඕක කටවහරෙදි [/FONT]« [FONT=Iskoola Pota]හුතු[/FONT] »[FONT=Iskoola Pota] වෙනවා. [/FONT][FONT=Iskoola Pota]ඍතු සිද්ධ වෙන තැන [/FONT]« [FONT=Iskoola Pota]හුත්ත[/FONT] »[FONT=Iskoola Pota] වෙනව. [/FONT][FONT=Iskoola Pota]දැන් තේරෙනව ඇති එහෙම ගත්තම මේ වදන මාර [/FONT]« [FONT=Iskoola Pota]එහෙම එකක්[/FONT] »[FONT=Iskoola Pota] නොවන බව. [/FONT][/B][/LEFT] [LEFT][B][FONT=Iskoola Pota][IMG]http://lankadaily.lk/images/170311164703--wallofvagina.gif[/IMG][/FONT][/B][/LEFT] [LEFT] [/LEFT] [LEFT][B][FONT=Iskoola Pota]කොහොම වුණත් මේ ශීර්ෂයෙ මට නම් ලකයක් තියෙනව. කොහොමත් මේක මගේ හෙඩිමක් නෙවෙයි. ජේමී මැක්කාට්නිගෙ හෙඩිමක්. [/FONT]« The Great Wall of Vagina ».[FONT=Iskoola Pota]එහෙමයි ඉංග්‍රිසියෙන් තියෙන්නෙ. මේක කේවලව ගත්තම එක් මූර්තියක් වනවා වගේම එයම කොටස් කිහිපයක ඓක්‍යය බවට පත්වෙනවා. එයම තමයි සමස්තයක් විදිහට, ප්‍රදර්ශනයක් බවට පත් වෙන්නෙ. එනමින් ම යුත් මුද්‍රිත කෘතිය එළි දැක්වෙන්නෙ ඉන් අනතුරුව. වසර පහක් පුරා කළ දුෂ්කර ක්‍රියාව ග්‍රන්ථාරූඪ විම වෙනස්ම අද්දැකීමක් බවට පත්ව තිබෙනවා. මෙම කෘතිය තමයි මට උත්තේජනය සපයන්නෙ මේ සටහනට. [/FONT][/B][/LEFT] [LEFT][B][FONT=Iskoola Pota][IMG]http://lankadaily.lk/images/Greatwallofvagina_Book.gif[/IMG][/FONT][/B][/LEFT] [LEFT][B][FONT=Iskoola Pota] මූර්ති නෙලන්නියක වන, මගේ ස්ත්‍රීවාදී මිත්‍රවරියක් එක්ක ගිය සංවාදය ඇතුළෙ ඇය මා ඉදිරියේ මේ පොත ගෙනවිත් තබන්නෙ ඇගේ තර්කනයට අදාළ මූලාශ්‍රයක් විදිහට. පිටු 216ක් පුරා අතිශයින් ආකර්ෂණීය සැලසුමක් සහිතව දිවෙන ඒ කෘතිය අනුව තමයි මං ජේමි මැක්කාට්නිව කියවන්න පටන් ගන්නෙ. [/FONT][/B][/LEFT] [LEFT] [/LEFT] [LEFT] [/LEFT] [LEFT] [/LEFT] [LEFT] [/LEFT] [LEFT][B][FONT=Iskoola Pota]මැක්කාට්නි බ්රිතාන්යයීය මූර්ති කලාකරුවෙක්. ඔහු තම භාවිතය එක වැකියකට සම්පිණ්ඩනය කරනවා. ඒ වැකිය තියෙන්නෙ මෙහෙම. [/FONT]« Changing female body image through art»[FONT=Iskoola Pota] මෙහි [/FONT]image [FONT=Iskoola Pota]කියන්නෙ ස්ත්‍රී සිරුරේ රූපය කියන එක නෙවෙයි, ඒ පිළිබඳව ඇති චිත්ත රූපය කියන එක. [/FONT]Changing [FONT=Iskoola Pota]කියන්නෙ වෙනස් කිරීම ම විතරක් නෙවෙයි මුළුමනින් ම මාරු කරන එක. වෙනම ම රූපයක් හදන එක. [/FONT][FONT=Iskoola Pota]දැන් අපිට ටික ටික පැහැදිලි වෙමින් තියෙනවා මැක්කාර්ට්නි ස්වකීය මහා හුතු පවුර හරහා ගොඩනංවන්න හදන ප්‍රවාදය. මේ මහා පවුර හරහා කලාකරුවකු ලෙස සමාජය ඥානනය කරන්න හදන විදිහ. [/FONT][/B][/LEFT] [LEFT] [/LEFT] [LEFT][B][FONT=Iskoola Pota]පවුර කියන සංකල්පයේ තියෙනවා කිසියම් බෙදුම් රේඛාවක්. ඒකෙන් හඟවනවා වෙන්වීමක්. සුප්‍රකටම මහා පවුර තමයි චීන මහා ප්‍රාකාරය. මේ මහා චීන පවුර තමයි ස්ථිර වශයෙන්ම මැක්කාර්ට්නිගේ නිර්මාණය, ආවේශ ගන්වන භෞතික සංසිද්ධිය. චීන චක්රවර්තීන්ගේ භෞතික ක්‍රියාවලිය පිටතින් රැක ගැනීම තමයි මේ චීන පවුරේ දේශපාලන සන්දර්භය. දැන් තියෙන ආර්ථික බූවලු අඬු හරහා තහවුරු කෙරෙන අධිරාජ්‍යවාදයට පවුරු ඕන නැති වුණාට, පුරාතනේ එහෙම ඕනවෙයි කියල ඒ නායකයො හිතුවා. මේ සිතිවිල්ල අවසාන වුණේ ලෝක පුදුමයක් බිහිවීමෙන්. මේ හැම පුදුමයන්ම යට ඇටසැකිලි කන්දරාවක් තියෙන බව ගැන කාටවත් පුදුම නැති එක පුදුම වෙන්න කාරණයක් නෙවෙයි. එහෙම තමයි ඒවා සිද්ධ වෙන්නෙ. [/FONT][/B][/LEFT] [LEFT] [/LEFT] [LEFT] [IMG]http://lankadaily.lk/images/JamieMcCartney.jpg[/IMG][IMG]http://lankadaily.lk/images/0.gif[/IMG][/LEFT] [LEFT] [/LEFT] [LEFT] [/LEFT] [LEFT][B][FONT=Iskoola Pota]මේ [/FONT]«[FONT=Iskoola Pota]මහා පවුරු[/FONT]» [FONT=Iskoola Pota] සංකල්පය කියන අතීත දේශපාලන ක්‍රියාවලිය ජිමී මැක්කාර්ට්නි විසින් ගොනු කෙරන්නෙ දාර්ශනික සන්දර්භයක. ඒකයි ආර්ට් ගැලරියක් ඇතුළෙ මහා පවුරක් ගොඩනංවන්න ඔහුට හැකිවෙන්නෙ. චීන පවුර හැතැප්ම 5500ක් දිගුවනවිට [/FONT][FONT=Cambria]« [/FONT][FONT=Iskoola Pota]හුතු පවුර[/FONT]»[FONT=Iskoola Pota] දිගු වන්නේ මීටර 9ක් පමණයි. ඒකත් කොටස් 10කට බෙදලා. නිමිති 40 යි එකකට. එක පුවරුවක බර කිලෝ 35යි. ඒ කියන්නෙ එක මැක්කාර්ට්නි අතින් ප්‍රතිනිර්මාණය වුණු එක ස්ත්‍රී නිමිත්තක බර කිලෝ එකකට වඩා අඩුයි. නමුත් ඔහු පණ පිහිටුවන සන්දර්භය හින්දම තමන් විඳින කලාත්මක අත්දැකීම අබියස හිටගෙන ඉන්න සහෘදයා ඒක මහා පවුරක් ලෙසම අත්දකිනවා. ඒකට කිසිම බාධාවක් නෑ. කිසිකෙනෙක් ප්‍රශ්න කරන්නෙත් නෑ, සන්සන්දනය කරන්නෙත් නෑ. [/FONT]«[FONT=Iskoola Pota]මහා හුතු පවුර[/FONT]»[FONT=Iskoola Pota] වෙනත් මහා පවුරු එක්ක. හැමෝම පිළිගන්නවා දර්ශනික තලයෙදි, ඔව්, මේක පවුරක් තමයි කියලා. ස්ත්‍රී නිමිත්ත ගැන ඔලුවෙ හදන් ඉන්න දේ, මැක්කාර්ට්නි සමස්ත සමාජෙ ඉස්සරහම ජංගිය ගලවල පෙන්නවා. [/FONT][/B][/LEFT] [LEFT] [IMG]http://lankadaily.lk/images/hu-5.gif[/IMG][IMG]http://lankadaily.lk/images/hu-4.gif[/IMG][/LEFT] [LEFT] [/LEFT] [LEFT][B][FONT=Iskoola Pota]මෙකී දාර්ශනික පවුර ප්‍රතිනිර්මාණය කිරීමට මැක්කාර්ට්නි වැය කරන කලාත්මක ශ්‍රමය විශ්වාස කිරීම හරහා ඔහුගේ ඒ නිර්භීත ප්රයත්නයට සද්භාවයෙන් දායක වෙමින් ඔහු අබියස තම තමන්ගෙ ජංගි ලිහා ගන්නට කැමති වූ ස්ත්‍රීන් ගණන, ප්‍රමාණයෙන් 400ක ට අධිකයි. සැබෑ අර්ථයෙන් ගත්තම, තම පුද්ගලිකත්වය පොදු බවට පත් කරන්නට තීන්දු කළ පිරිස තමයි ඒ. අවුරුදු 5කටත් වඩා මේ ගත කළ මේ ක්‍රියාවලියේදී මැක්කාර්ට්නි විසින් [/FONT]« [FONT=Iskoola Pota]වාත්තු අච්චු [/FONT]»[FONT=Iskoola Pota] ගැන්වූණ ස්ත්‍රී නිමිති අතරින්න් 40 දෙනෙක් ම එංගලන්තයේ ඔහු ජීවත් වන [/FONT]Brighton[FONT=Iskoola Pota] ප්‍රදේශයේ ඉස්තිරියාවන් වීමත් අතිශයින් වැදගත්. කලාකරුවකු ලෙස ඔහු දිනා ගත් විශ්වාසය තමයි ඒ. [/FONT][/B][/LEFT] [LEFT] [/LEFT] [LEFT][B][FONT=Iskoola Pota]සියල්ලන් මීට ස්වකීය දායකත්වය සැපයූවේ ස්වේච්ඡාවෙන්. අවුරුදු 18 සිට 78 අතර වයස පරතරයක ස්ත්‍රීන්. ගැටවරියන්ගේ සිට මිත්තනියන් දක්වා පරාසෙක, විවිධ වෘත්තියභාවයන් සහිත ගැහැණුන් මෙම කලා කෘතියට තම යෝනියේ මුද්‍රාව තැබුවා. 18 වියැති තරුණියන් දෙදෙනෙක්. නිවුන්නු. සියල්ලන් අතුරින් එකියක් කන්‍යාවියක්. දෙදෙනෙකු මනෝ-ලිංගික පරාවර්ථනයක් පවතින ස්ත්‍රී නිමිති ඇත්තෝ. තවත් දෙදෙනෙක්, මවක් සහ දියණියක්. මෙම විශිෂ්ඨ කලා කෘතිය අත්දැකීමෙන් අනතුරුව ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් විවෘතව තම අදහස සහ අත්දැකීම සමාජය හමුවේ ප්‍රකාශ කරන්නට තරම් නිර්භීත වී තිබෙනවා. 78 හැවිරිදි වයෝවෘද්ධ ගැහැණිය පවා තම අත්දැකීම විවෘතව පවසනවා. [/FONT][/B][/LEFT] [LEFT] [/LEFT] [LEFT] [IMG]http://lankadaily.lk/images/hu-2.gif[/IMG][IMG]http://lankadaily.lk/images/hu-1.gif[/IMG][/LEFT] [LEFT] [/LEFT] [LEFT] [/LEFT] [LEFT][B][FONT=Iskoola Pota]ඒ අත්දැකීම් [/FONT]«[FONT=Iskoola Pota]වාත්තු අච්චුවක[/FONT]»[FONT=Iskoola Pota] මුද්‍රා තබා අවසන් කරලීමට බෑ. ඒ අත්දැකීම් විවිධයි, විශමයි. ඔවුන්ගේ කියැවීම් වෙනස්, ස්ත්‍රී නිමිති වගේ ම. [/FONT][FONT=Iskoola Pota]ඔවුන්ට ඇත්තේ ඔවුන්ටම අනන්‍ය වූ ප්‍රවේශ මාර්ග. වෙන් වෙන්ව ගත්තම ඒවා ශෘංගාරාත්මකයි. උත්ප්රාසාත්මකයි. කාව්‍යාත්මකයි. වේදනාත්මකයි. එසේ ම හෘදයාංගමයි. හැඟීම්බරයි. [/FONT][/B][/LEFT] [LEFT] [/LEFT] [LEFT][B][FONT=Iskoola Pota]කෙසේ හෝ මෙන්න මේ විවෘතභාවය ඇතුළෙ, ස්ත්‍රී නිමිත්ත කියන්නෙ මැජික් එකක් නොවෙයි කියන දේ දාර්ශනිකව සංවාදයට ගන්න එක මැක්කාර්ට්නිගෙ දැනුවත් ප්රවේශයක්ව පවතිනවා. ඒ අනුව එය ස්ත්‍රීන් වෙතින්ම ප්රායෝගිකවම සාකච්ඡාවට ගැනෙනවා. [/FONT][/B][/LEFT] [LEFT] [/LEFT] [LEFT][B][FONT=Iskoola Pota]ඒ මත පදනම්ව මේකෙම වෙනත් පැත්තක් දිහා බලනවනම්, මේ විවෘතභාවය අංශුමාත්‍රයක්වත් නැති ගෝත්‍රික සන්දර්භයක තමයි එක් අවුරුද්දක් ඇතුළත එක් කුඩා භූමි වපසරියක් තුළ ළමා අපචාරයන් 497ක් සිද්ධ වෙන්නෙ. ඉන් 27 දෙනෙක්ම දූෂකයන් වෙතින් ගැබ්ගෙන දරුවන් වදා තියෙනවා. මං මේ කතා කරන්නෙ ඇඹිලිපිටිය අධිකරණ බල ප්‍රදේශය ගැන. [/FONT][/B][/LEFT] [LEFT] [/LEFT] [LEFT][B][FONT=Iskoola Pota]ආයෙ ප්‍රස්තුතයට එමු. දාර්ශනික ප්‍රවේශයක් සහිත මෙම කලා නිර්මාණයට මූලය හට ගත් අයුරු ගැන මැක්කාට්නිට අතීත කියවීමක් තියෙනවා. මානව සබඳතාවන් පැවතිය යුත්තේ ශරීර කේන්ද්‍රියව නෙවෙයි. විවිධ සැත්කම් හරහා වෙනත් ස්වරූපයක් කරා ශාරීරික අවයව කෘත්‍රිමව වෙනස් කර ගන්නට ස්ත්‍රීන් පෙළඹෙන්නේ මේ ශරීර කේන්ද්‍රීයව සිදුවන ගනුදෙනු හේතුවෙන් බව මැක්කාට්නි විග්රහ කර ගත්තේ ඔහු ඇමරිකාවේ [/FONT]Hartford [FONT=Iskoola Pota] චිත්රකලා විද්‍යාලයේ උපාධිය හදාරන සමයේ. 1991 දි උපරිම ගෞරව සහිතව උපාධිය දිනා ගත්තත්, තමා අත්දකින විග්රහ කර ගත නොහෙන දේවල් ගැඹුරින් අධ්‍යනය කළ නිසාම මැක්කාට්නිත් විග්රහ කර ගත නොහෙන චරිතයක් බවට පත්වෙනවා. ඔහු මුල ඉඳන්ම දාර්ශනිකව ලිහා ගන්නට වෑයම් කළේ, අධ්‍යත්මික සබැඳියාවකින් තොරව ශරීර දෙකක් අතර පවතින්නේ කවර නිර්ව්‍යාජ සබැඳියාවක්ද යන්න. ඔහු මේ ගැන නිරන්තරව සංවාද කළා. ස්වයංව හැදෑරුවා. අත්දැකීම් ලැබුවා. මේ අනුව තමා අවට සිදුවන විපර්යාසයන් හේතුවෙන් තම කලා භාවිතය ගතයුතු මඟ ගැන ඔහු තුළ පදනම දැමුණා. මේ හැදෑරිම් ඇතුළෙ තමයි ඔහු මෙහෙම කියන්නෙ. [/FONT][/B][/LEFT] [LEFT] [/LEFT] [LEFT][B][COLOR=#783f04]« [FONT=Iskoola Pota]බොහෝ සත්රීන්ට ස්වකීය ස්ත්‍රි නිමිත්ත ආඩම්බරවීමට නිමිත්තක් වනවාට වඩා ලැජ්ජාවට නිමිත්තක් කියල ඔවුන් හිතනවා. ඒකට හේතුව එහි පිහිටීම. බොහෝ ස්ත්‍රීන් තමන්ගේ යෝනියෙ පිහිටීම ගැන ඉන්නෙ බලවත් කනස්සල්ලකින්. විශේෂයෙන් බාහිර යෝනි තොල්වල පිහිටීම ගැන. මේ සමබන්ධව කිසියම් මැදිහත් වීමක් කළ යුතුයි කියල මං හිත හිත හිටියෙ. අවසනයේ මං ඒ සඳහා වන මගේ මාර්ගය පාදගත්තා. මම මගේ මේ නිර්මාණය හරහා ඔවුන්ට ඒත්තු ගන්වනවා, හැමෝම එකිනෙකාට වෙනස්, හැමෝම හරිම සාමාන්‍යයි, හැමෝගෙම ස්ත්‍රී නිමිත්ත ලස්සනයි කියලා.[/FONT]»[/COLOR][/B][/LEFT] [LEFT] [/LEFT] [LEFT][B][FONT=Iskoola Pota]මේ අදහස තේමාත්මකයි. තවමත් ශරීර කේන්ද්‍රීයව ඒ අවම සංකල්පීය තලයෙ වෙසෙමින් ශල්‍යකර්ම කරමින් බාහිර යෝනි දෙතොල කප්පාදු කිරීමට කල් යල් බලන ස්ත්‍රීයට වෙනස් වෙන්න තමයි ඔහු ඇරියුම් කරන්නෙ. [/FONT][/B][/LEFT] [LEFT] [/LEFT] [LEFT][B][FONT=Iskoola Pota]සහෘදයා ඉන්නෙ පවුර අබියස. විවිධත්වය වෑහෙන හුස්ම ගන්න ස්ත්‍රී නිමිති අබියස. බොහෝ අය කරකෝල අතාරින තත්වෙට පත්වෙනවා. නමුත් කැරකිල්ල නතරවුණාම එතන ඉන්නෙ වෙනස් මිනිහෙක්. කලා කෘතියක් කියන්නෙ එහෙම දේකට තමයි. විවිධත්වය තුළ ඒකමිතිය. බහුරූපීබව තුළ සම්මුතිය. [/FONT][/B][/LEFT] [LEFT] [/LEFT] [LEFT][B][FONT=Iskoola Pota]ඩයිවර්සිටි හෙවත් විවිධත්වය බොහෝ විට සාකච්ඡා වෙන්නෙ විවිධ ජන වර්ග සහ ඔවුන්ගෙ සංස්කෘතික කරුණු අවධාරණය කිරීමත්, ඒ හරහා ටොලරන්ස් හෙවත් විවිධත්වය ඉවසීමට සමාජය හුරු කරවීමත් කේන්ද්‍ර කර ගනිමින්. මා පවා කාලයක් මෙකී කර්තව්‍ය ලාංකීය සන්දර්භයේ සංවාදයට ලක්කිරීමට සක්‍රියව දායක වුණා. නමුත් විවිධත්වය ගැන ස්ත්‍රී නිමිත්ත හරහා කතිකාවක් ගොඩනැංවීම කවර අරුමයක්ද? [/FONT][/B][/LEFT] [LEFT] [/LEFT] [LEFT][B][FONT=Iskoola Pota]සුප්‍රකට ඇමෙරිකානු චරිතාංග රංගවේදිනියක වන ලොරේටා ස්විට්ගේ සුප්‍රකට කියමනක් අවසානයේ උපුටා දක්වන්නම්. ඇය මෙහෙම කියනවා. [COLOR=#783f04]‘‘එළඹ තිබෙන්නේ , අවම වශයෙන් අප අපේ ස්ත්‍රී නිමිත්ත අනාවරණය කර ගන්නට තරම්වත් මුහුකුරා යා යුතු කාලයයි. [/COLOR][/FONT][COLOR=#783f04]»[/COLOR][/B][/LEFT] [LEFT] [/LEFT] [LEFT][B][FONT=Iskoola Pota]ප.ලි[/FONT][/B][/LEFT] [LEFT][B][FONT=Iskoola Pota] [/FONT][/B][/LEFT] [LEFT][B][FONT=Iskoola Pota]ජේමි මැක්කාට්නි පිළිගැනෙන්නෙ සාංකල්පීය කලා කෘති නිෂ්පාදනය කරන්නෙක් ලෙසටයි. ඔහු මූර්ති ශිල්පියෙක් නෙවෙයි. මූර්ති කලාකරුවෙක්. මට අනුව එසේ විය හැක්කේ තමන් ගැටගැහුණු සමාජ-දේශපාලන ව්‍යුහය ගැන දාර්ශනික කියවීමක් ඇත්තෙකුට පමණයි. ඔහු විසින් නිර්මිත තවත් බොහොමයක් නිර්මාණ තියෙනවා. ඒවා ගැන වෙන වෙනම කතා කළ යුතු යි. මොකද ඒවා වෙන වෙන කතා. ඒවා ලියන්න වෙන වෙන පිටු ඕනෙ. [/FONT][/B][/LEFT] [LEFT] [/LEFT] [LEFT][COLOR=#ff0000][B][FONT=Iskoola Pota]තටු නැති පිටු බ්ලොග් අඩවියෙන්[/FONT][/B][/COLOR][/LEFT] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom